
කිරිබත්ගොඩට ආසන්න සිංහල බෞද්ධ, 26, 5' 4" පැහැපත් ගුණවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද පීඨයේ වෛද්‍ය ශිෂ්‍යයාවට සමාන වෘත්තීය ක්ෂේත්‍රයක නියැළුණු හෝ රජයේ පෞද්ගලික අංශයේ උසස් තනතුරක් දරන මනා පෙනුමැති අවංක ගුණයහපත් සහකරුවෙකු දෙමාපියෝ සොයති. කුලභේද නොසැලකේ. කේන්දර පිටපත සහ සියලු විස්තර දන්වන්න.
B200471
මනාලෙස ස්ථාපිත, කඩවසම්, ධනවත් පුතකු වයස අවුරුදු 32, උස 5‘ 6“ වන රූමත් පවුලට ලැදි, මනා අධ්‍යාපනයක්ලද, ප්‍රසිද්ධ සමාගමක සේවයේ නියුතු දියණිය සඳහා සොයයි. විවාහයෙන් පසු විදේශයක පදිංචි වීමට කැමති හා සැප සම්පත් ලබාදීමට හැකි අයකු විශේෂයෙන් සලකා බැලේ. කරුණාකර පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය, විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. එහි රහස්‍යභාවය සුරැකේ. පිළිතුරු කරුණාකර bestproposal2023@gmail.com වෙත එවන්න.
B200359
මහනුවර බොදු ගොවි 1996 ජූලි MBBS වෛද්‍ය (විදේශ) උස 5' 5" ප්‍රසන්න පෙනුමැති මහනුවර ප්‍රධාන පාසැලක ඉගෙනුම ලැබූ බෞද්ධ පරිසරයක හැදී වැඩුණු යහපත් දියණියට සුදුසු පුතෙකු වෛද්‍ය දෙමාපියන් (පියා විශේෂඥ වෛද්‍ය) සොයයි. ඇයගේ එකම සොයුරා MBBS වෛද්‍යවරයෙකි. MBBS, වෛද්‍ය හෝ දන්ත වෛද්‍ය විශේෂයි. කරුණාකර හඳහන් පිටපතක් සහ පවුලේ තොරතුරු සමග විමසන්න. 081-2240318 සවස 5 න් පසු marriageproposal967kandy@gmail.com
B200168
වත්තල, සිංහල, රෝමානු කතෝලික ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1995 අගෝස්තු උපත ලද උස 5' 3'' ඉතාමත් තළෙළු, සිහින් සිරුරැති රූමත්, උපාධිධාරී තමාගේම ව්‍යාපාරයක් පවත්වා ගෙන යන මිලියන 150 පමණ වටිනා තෙමහල් නිවසක් හිමි කරුණාවන්ත දියණියට උගත්, කරුණාවන්ත, කඩවසම් පුතකු ව්‍යාපාරික පසුබිමක් සහිත පවුලකින් සොයයි. අන්තර් ආගමික විවාහ සලකා බැලේ. විද්යුත් තැපෑල - marriagepp93@gmail.com විමසුම් අංක 0112527827, 0777597416
B200383
1996 අගෝස්තු නුගේගොඩ බොදු ගොවි ප්‍රන්සයේ ස්ථිර රැකියාවකට හිමිකම් කියන දැනට ප්‍රන්සයේ ප්‍රසිද්ධ සමාගමක විධායක තනතුරක් හොබවන සහ (Talent Passport Holder) ඉංජිනේරු උපාධිධාරී රූමත් පවුලේ එකම දියණියට සමාන උගත්කමක් හා උසස් රැකියාවක් සහිත වැදගත් ගුණගරුක සහකරුවෙකු දෙමව්පියන් සොයයි. ප්‍රන්සයේ ස්ථිර පදිංචි/ පදිංචියට බලාපොරොත්තු අය විශේෂයි. වටිනා දේපළ හිමිය. කේන්දර පිටපත සමග සියලු විස්තර දන්වන්න. (matching345@gmail.com)
B200273
අගනුවර 1997 බොදු ගොවි උස 5' 2" BSC උපාධිධාරී රැකියාවක නියුතු රූමත් දියණියට රැකියාවක් ඇති උගත් ගුණයහපත් පුතකු දෙමාපියන් සොයයි. 0112689680, 0777-513791.
SB200162
එක්සත් රාජධානියේ පදිංචි වෛද්‍ය දෙමාපියන් ඔවුන්ගේ කුඩා අවධියේ සිට එක්සත් රාජධානියේ හැදුනු වැඩුණු වයස අවුරුදු 26 උස 5' 7'' වන තළෙළු පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධි ලද එක්සත් රාජධානියේ ප්‍රධාන පෙළේ සමාගමක සේවයේ නියුතු ඉතාමත් රූමත් දියණියට යෝග්‍ය මනා ලෙස ස්ථාපිත ධනවත් බටහිර රටක හැදුණු වැඩුණු යෝග්‍ය පුතකු සොයයි. එක්සත් රාජධානියේ හා ඇමරිකාවේ ජීවත්වන අය වඩාත්, යෝග්‍යයි. සැප පහසුකම් සහිත සැපවත් ජීවිතයක්, ජීවන තත්ත්වයක් ලබාදිය හැකි අය විශේෂයෙන් සලකා බැලේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. රහස්‍යභාවය සුරැකේ පිළිතුරු malpre234@gmail.com වෙත එවන්න.
SB200386
කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි වැදගත් පවුල් පසුබිමක් සහිත දෙමාපියෝ 1989/3 උපන් 5' 3'' උසැති ප්‍රමුඛ පෙළේ බෞද්ධ කාන්තා විද්‍යාලයක ඉගෙනුම ලැබූ විද්යුත් ඉංජිනේරු විද්‍යා (ගෞරව) උපාධිධාරී (කොළඹ විශ්වවිද්‍යාලයේ) මාස්ටර් / අයිටී සුදුසුකම්ලත් අයිටී සිස්ටම් ඉංජිනේරුවරියක වන රූමත් කාරුණික හදවතැති උරුම වත්කම් හිමි කැනඩාවේ ස්ථිර නේවාසික තත්ත්වය සහිත දියණියට හොඳ ගුණාංග සහිත වැදගත් පවුල් පසුබිමක් ඇති සුදුසු සහකරුවකු පතති. විමසීම් 0112849850 hgma2015@gmail.com
SB200327
කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන වැදගත් විශ්‍රාමික මධ්‍යම පාංතික දෙමාපියන් (බොදු ගොවි හා සිංහල රෝමානු කතෝලික) දෙමාපියන් ඔවුන්ගේ 1987 උපත ලද, සිහින් සිරුරැති, තලෙළු, ප්‍රසන්න, උස 5' 7" විවාහ නොවූ (LLB/ACMA/MBA) සුදුසුකම්ලත් විදේශයක කළමනාකාර තලයේ රැකියාවක නියුතු බාලම දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. ඇය ජුනි මස මුලදී කෙටි නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණීමට නියමිතය. භේද නොසැලකේ. පවුලේ විස්තර ඇමතුම් අංක සහිත පිළිතුරු සපයන්න. විද්‍යුත් තැපෑල. proposal1942@gmail.com
SB200228
ගම්පහ බොදු ගොවි 1995 උස 5' 2" තලෙළු ප්‍රියමනාප දායාද හිමි රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබූ ඉංජිනේරු දියණියට උගත් ගුණයහපත් රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි. කේන්දර පිටපත සමඟ විමසන්න. anuruddhapereraka@gmail.com
SB199535
ගම්පහ බොදු/ගොවි 1994/11 උස 5' 6" නීතිඥ නීති විද්‍යාලය (කොළඹ) L.L.B (London) L.L.M. (London) විදේශ ගත වීමට බලාපොරොත්තුවක් ඇත. සොයනුයේ උගත් පුතෙකි. ශනි 1 කුජ 07. ටෙලි. 070-2630490, 0112-907780.
SB199995
ගාල්ල පදිංචි බොදු ගොවි වයස 29 උස 5‘ 5“ රූමත්, සිහින් සිරුරැති අවසන් වසර වෛද්‍ය සිසුවියට සුදුසු සහකරුවකු දෙමාපියෝ සොයති. දායාදය සහිතයි. (වෛද්‍ය, ඉංජිනේරු, විධායක ශ්‍රේණිය විශේෂයි).
SB200305
ගාල්ල බොදු ගොවි 1993 උස 5' 1" තොරතුරු තාක්ෂණ උපාධි විදේශීය සමාගමක රැකියාවක නියුතු දියණියට උගත් රැකියාවැති ගුණයහපත් පුතෙකු විශ්‍රාමික ගුරුමව සහ විශ්‍රාමික පියා සොයති.
SB200254
බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1985 උපත ලද, උස 5 ‘6“ වන සිහින් සිරුරැති රූමත්, මනාගති පැවතුම් ඇති මෟදුකාංග ඉංජිනේරු දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. ඇයට වත්කම් හිමිය. පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතරු proposals.dds@gmail.com වෙත එවන්න.
SB200366
මහනුවර උඩරට බොදු ගොවි 1992 අප්‍රේල් උපන් BSC (ලන්ඩන්) උපාධිය සමත් රැකියාවැති, නගරයට නුදුරු නිවාස දේපළ ඇති, රුවැති පවුලේ එකම දියණියට උගත්, දුසිරිතෙන් තොර පුතණුවෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. කේන්ද්‍රය සමග විමසන්න.
SB199688
මාතර බොදු ගොවි 1991 උපත ලද රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරී දියණියට සමකුල ව්‍යාපාරික හෝ උසස් රැකියාවක නියුතු පුතකු වැඩිහිටියෝ සොයති. පදිංචියට නිවසක් හා මෝටර් රථයක් ඇය සතුය. දෙමව්පියන් ශ්‍රව්‍යාබාධිතය.
SB199963
රො.ක කන්‍යාරාමයක උගත් මනා ඉංග්‍රීසි දැනුමක් ඇති ප්‍රධාන පෙළේ විදේශීය සබඳතා ඇති ආයතනයක ප්‍රධාන කළමනාකරිනියක ලෙස ඉහළ වැටුපක් ලබමින් සේවයේ නියුතු පදිංචියට මිලියන ගණනක් වටිනා නවීන නිවසක් සහ වෙනත් දෑ හිමි I.P.M ආයතනයේ HR උපාධිය ද ICBT ආයතනයේ MBA ද සමත් 92 උපන් රුවැති සිහින් සිරුරැති ප්‍රසන්න පෙණුමැති දියණියගේ උස 5‘ 6“, ඇරයුම කතෝලික උගත් සම තත්මයේ ආගමට ලැදි කඩවසම් උස පුතෙකුටයි. මීගමුව, ජා-ඇල, කඳාන, වත්තල, කොච්චිකඩේ, වෙනප්පුව අවටින් විශේෂයි. 031-2232893 (සවස 5න් පසු අමතන්න.) leenusfernando8@gmail.com
SB199870
වයඹ බොදු ගොවි 1998 උපන් උස 5' 2" වන ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලැබූ ව්‍යාපාර වටිනා දේපල හිමි චරිතවත් චාම් ගතිගුණඇති පවුලේ වැඩිමහල් දියණියට වයස අවු. 30 ට අඩු උසස් රැකියාවක නියුතු (වෛද්‍ය, ඉංජිනේරු විශේෂයි) සුරා සූදුවෙන් තොර ගුණවත් පුතකු සහෝදර සහෝදරියන් සිටින පවුලකින් ව්‍යාපාරික දෙමාපියන් සොයයි. පාපී දෝෂ නැත. 032-2247124.
SB199957
1985/05 කොළඹ, උස 5‘ බොදු කරාව, පෞද්ගලික බැංකුවක රැකියාවැති පැහැපත්, ගුණවත් දියණියට දුසිරිතෙන් තොර සහකරුවෙකු වැඩිමල් සොහොයුරිය සොයයි. අභාවප්‍රාප්ත මව රජයේ වෛද්‍යවරියකි. අභවප්‍රාප්ත පියා රජයේ විශ්‍රාමික ව්‍යාපාරිකයෙකි. කේන්දර පිටපත, දුරකථන අංකය සමග පළමු ලිපියෙන් දන්වන්න.
SB200317
1991 අප්‍රේල් පානදුර බොදු ගොවි 5' 4" B.S.C, CIMA ලක්‍ෂ දෙකකට වැඩි වැටුපක් ලබන මූල්‍ය විශ්ලේෂක දියණියට සුරා සූදුවෙන් තොර සමකුල සහකරුවෙක් විශ්‍රාමික දෙමව්පියන් සොයයි. සාමාන්‍ය පවුලකි. කුජ දෝෂ සහිතයි.
SB199545
1991 දකුණේ බොදු කරාව උස 5‘ 4“ MBBS වෛද්‍ය දියණියට වෛද්‍ය / ඉංජිනේරු හෝ සම උගත් පුතෙකු දෙමාපියන් සොයයි. 047-2237473, 047-2237501 proposalad1234@gmail.com
SB200377
1993 සැප්තැම්බර් උපන්, බස්නාහිර බොදු ගොවි උස 5' 3" උපාධිධාරී BSc MBA(UK) ACMA සමත් දැනට ලංකාවේ විදේශීය සමාගමක උසස් රැකියාවක නියුතු පැහැපත් දියණියට උගත් ගුණවත් සහකරුවෙකු දෙමාපියන් සොයයි. විවාහ ලියාපදිංචිය පැමිණිලිකාරිය වී ශුනය හා බල රහිත කර ඇත. (Null and void) කේන්දර පිටපත දුරකථන අංකය සමග පවුලේ විස්තර දන්වන්න. pinklily693@gmail.com
SB200263
1995 උපන්, 5' 6" උස, හෝමාගම බොදු ගොවි උපාධිධාරී පියාගේ ව්‍යාපාරයේ නියැලෙන රූමත් දියණියට උගත්, ගුණවත් පුතකු දෙමාපියෝ සොයති. (ශනි 7 කේන්ද්‍රයකි)
SB199992