
කැනේඩියානු පුරවැසියන් වන කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1992 උපත ලද කැනඩාවේදී BSc උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු ඇයගේ (ඖෂධවේදී) උපාධිය සම්පූර් ණ කිරීමට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ දැනට ඕස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ඩ්හි රැකියා වීසා මත ඖෂධවේදිණියක ලෙස සේවය කරන දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් ඕස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ පදිංචි පුතකු සොයයි. ඇය ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමැත්තක් දක්වයි. එබැවින් අවශ්‍ය වනුයේ ඕස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ පදිංචි අය පමණි. විද්යුත් තැපෑල - judyama123@hotmail.com
B191755
කොළඹ තදාසන්න පෙදෙසක පදිංචි දෙමාපියන් ඔවුන්ගේ 1992 ජුලි මස උපත ලද, උස 5' 1" වන මනා ලෙස ස්ථාපිත අභ්‍යන්තර ගෘහ නිර්මාණ පිළිබඳ සුදුසුකම්ලත්, MBA උපාධිය සම්පූර්ණ කරන ලද දැන් රැකියාවේ නියුතු දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්, මනා ගතිගුණ ඇති රැකියාවේ නියුතු කරුණාවන්ත පුතකු සොයයි. විද්‍යුත් තැපෑල : nilmini21K@gmail.com
B191644
ගම්පහ බොදු ගොවි 35 යි. 5' 4'' රූමත්, ව්‍යාපාරයක් කරගෙන යන මිතුරියට සුදුසු සහකරුවෙකු සොයයි. ව්‍යාපාරික හෝ විදේශගත අය විශේෂයි. proposalv99@gmail.com
B191810
බොදු ගොවි මෙල්බර් න් නුවර නැවතී සිටින රාජ්‍ය සේවකයන් වන දෙමාපියන් ඔවුන්ගේ 1990/04 උපත ලද උස 5'' වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබූ පසු හෙදියක් වශයෙන් මෙල්බර්න් නුවර රජයේ ආරෝග්‍ය ශාලාවක සේවය කරන ඇයගේම නිවසක ජීවත්වන ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගතිපැවතුම් ඇති පුතකු සොයයි. පහත සඳහන් විද්යුත් තැපැල් ලිපිනයට කේන්ද්‍ර කොපිය එවන්න. marriageproposal49@gmail.com
B191760
බොදු ගොවි 1988 උපත ලද විශ්වවිද්‍යාල විද්‍යාර් ථී සහෝදරියට යෝග්‍ය සහකරුවකු සොයයි. විස්තරාත්මක පිළිතුරු සපයන්න. proposalramya@gmail.com
B191859
බොදු දේව 5' 1'' 1994 දේපළ හිමි ව්‍යාපාරික දියණියට සුදුසු සහකරුවෙක් මව සොයයි. 034-2287187 lalith2013live@gmail.com
B191766
මාතර බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1987 උපත ලද, උස 5' 3", සිහින් සිරැරැති NDES - (සිවිල්), ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සහායක ලෙස රැකියාවේ නියුතු දියණියට උගත් යෝග්‍ය පුතකු සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු. proposals10000@gmail.com වෙත යොමු කරන්න.
B191697
වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 36, උස 5' 2" වන රාජ්‍ය සේවයේ නියුතු රූමත්, කරුණාවන්ත කොළඹ එපාට්මන්ට් නිවසක් හිමි, ප්‍රධාන පෙලේ පාසැලක අධ්‍යාපනය ලැබූ කෙටි විවාහයකින් දික්කසාද වූ දියණියට යෝග්‍ය, උගත් සහකරුවකු සොයයි. විස්තරාත්මක පිළිතුරු සපයන්න. marriageproposal652@gmail.com
B191529
අගනුවර බොදු කරාව 1984 උස 5' 1'' සිහින් පැහැපත් ළාබාල පෙනුමැති "ගිණුම් ලිපිකාරිණියක" ලෙස සේවය කළ දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි.
SB191733
අම්බලන්ගොඩ බොදු සලාගම සාමාන්‍ය පවුලක වයස 25 උගත් ගුණයහපත් චාම්ගති පැවතුම් ඇති නගරයට නුදුරුව දෙමහල් නිවසක් හා අනෙකුත් දෑ හිමි දියණියට මව සොයනුයේ සමකුල හෝ ගොවිගම සාමාන්‍ය පවුලක උගත් ගුණයහපත් වයස අවුරුදු 25 - 30 අතර රජයේ / ව්‍යාපාරික / විදේශගත පුතෙකි. නැවතීමට විශේෂයි. හඳහන සමග සියලු විස්තර දන්වන්න. දකුණු පළාත (ගාල්ල දිස්ත්‍රික්කය) විශේෂයි.
SB191788
ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවයට ඉල්ලුම් කර ඇති (අවු. 28) උස 5' 2'' උපාධිධාරී දියණිය දැනට ඕස්ට්‍රේලියාවේ හෝටල් කළමනාකරු වශයෙන් සේවය කරන දියණියට සුදුසු සහකරුවෙක් දෙමාපියන් සොයයි. ඕස්ට්‍රේලියාවේ සේවය කරන අය විශේෂයි. (කුජ 8) දුරකථන අංකය 0777767362 (පියා) 0112884591
SB191602
ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි 1985 - 11 බොදු ගොවි 5' 3'' සිහින් සිරුරැති රූමත් විදුලි ඉංජිනේරු දියණියට සම තත්ත්වයේ පුතෙකු දෙමාපියෝ සොයති. කෙටි කාලීන විවාහයකින් නීත්‍යානුකූලව වෙන්විය. (කුජ 7) 2023 ජනවාරි මුල් සතියේ ලංකාවට ඒමට බලාපොරොත්තු වේ. aproposal35@gmail.com
SB191633
කෑගල්ල දිස්ත්‍රික්කය බොදු ගොවි වරලත් ගණකාධිකාරී සහේදරයා, ඔහුගේ 1971 උපත ලද තළෙළු උස 5' 2'' වන පශ්චාත් උපාධිධාරී ඩිප්ලෝමාධාරී කළමනාකාරිණියක ලෙස රාජ්‍ය අංශයේ සේවය කරන විවාහ නොවූ සහෝදරියට යෝග්‍ය සහකරුවකු සොයයි. ඕස්ට්‍රේලියාවේ, ජපානයේ, කැනඩාවේ එක්සත් රාජධානියේ රැකියාවේ නියුතු අය සලකා බැලේ. කේන්ද්‍ර කොපිය සමසග පිළිතුරු සපයන්න. hbalasooriya197@gmail.com
SB191864
කොළඹට නුදුරු බොදු 1981 උපන් ගුරුවරියක ලෙස සේවය කළ දියණියට සහකරුවකු දෙමව්පියන් සොයයි. නිවසක් හිමිය.
SB191315
කොළඹට නුදුරු බොදු රජක (නාමික) 1993 උස 5' 4" තලෙළු ජපුර කළමනාකරණ උපාධිධාරී කොළඹ පශ්චාත් ඩිප්ලෝමාධාරී පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු වටිනා දායාද හිමි වැඩිමහල් දියණියට. උගත් රැකියාවේ නියුතු යහපත් ගුණගරුක සහකරුවෙකු දෙමව්පියෝ සොයති. (නිර්භේදයි) (කුජ 8 පමණක් ලියන්න)
SB191318
කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරුවරියක් සඳහා සහකරුවකු සොයයි. කලින් ඇය ලංකාවේ ජාත්‍යන්තර සංවිධානය සමග සම්බන්ධ වී සිටි අතර, දැන් මෑතකදී සිංගප්පූරුවේ සමාගමක් සමග සම්බන්ධ වී සිටී. ඇය මෙහි හෝ ඕනෑම රටක සහකරුගේ අභිලාෂය පරිදි පදිංචි වීමට කැමතිය. කැනඩාවට සංක්‍රමණය විය හැක. ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්‍ෂණ (IT) මාස්ටර්ස් උපාධිය හා ඉලෙක්ට්‍රොනික්ස් ඉංජිනේරු උපාධිය ලබා තිබේ. ප්‍රධාන පෙළේ බෞද්ධ කාන්තා විද්‍යාලයක ඉගෙනුම ලබා ඇත. 1989/3, උපත ලද බොදු ගොවි උස 5' 3' වන අය යහපත් ගති පැවතුම් ඇති රූමත් කාන්තාවකි. එකම සොහොයුරිය හා දෙමාපියන් ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරින් වේ. හොඳ පවුල් පසුබිමක් සහිත, මනා ගතිපැවතුම් ඇති යෝග්‍ය සහකරුවකු අවශ්‍යයි. අමතන්න : 0112-849850, hgama2015@gmail.com
SB191683
කොළඹ තදාසන්න පෙදෙසක ජීවත් වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1979 උපත ලද සිහින් සිරුරැති තළෙළු, රූමත්, උස 5' 3'', BSc (ගෞරව) ACMA , MBA, UK උපාධිධාරී ගණකාධිකාරී දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. ඇයට නිවසක් හා දේපළ හිමිය. වෘශ්චික ලග්නය පාපීන් රහිතයි. කේන්ද්‍ර කොපිය සමග සම්පූර් ණ විස්තර එවන්න. ගැළපෙන කේන්ද්‍ර සහිත ව්‍යාපාරික යන්ද සලකා බැලේ. merigored96@gmail.com - 0112783778/ 0771612860
SB191749
ගම්පහ බොදු ගොවි අවු. 58 නීතියෙන් වෙන් වූ ආයුර් වේද වෛද්‍යවරයෙකි. දරුවන්ගෙන් නිදහස්ය. කාරුණික අයෙක් බලාපොරොත්තු වෙමි.
SB191636
පානදුර බොදු ගොවි උස 5' 2'' අවුරුදු 33 පියකරු මාහට ස්ථිර රැකියාවැති ගේ දොර හිමි යහපත් අයෙකු සොයමි. දෙමාපියන් නැති නම් විශේෂයි.
SB191071
පානදුර, බොදු කරාව, 1994, ඔක්තෝම්බර් උපත ලැබූ, රජයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබූ අඩි 5 උසැති, තලෙළු පෞද්ගලික පාසැලක ගුරු වෘත්තියේ යෙදෙන පවුලේ එකම දියණියට සහකරුවෙකු සොයයි. මව විධායක නිලධාරිනියක් ලෙස සේවය කළ අතර, දියණිය විද්‍යාවේදී උපාධිය හදාරමින් සිටී. වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගතවීමට බලාපොරොත්තුවෙන් සිටී. 1, 2, 4, 7, 8, 12 කුජ දෝෂ ඇත. ශනි මංගල යෝගය සහිතයි. Email : weddingproposal606@gmail.com
SB191289
පෞද්ගලික අංශයේ රැකියාවැති මා විවාහය සඳහා සියලුම වගකීම්වලින් නිදහස් 60 - 64 අතර නිරෝගී කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථිර පදිංචි මහත්මයෙකුට ආරාධනා. කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත වයස ගැළපේ නම් අමතන්න. 0113664220.
SB191589
බස්නාහිර බොදු ගොවි 1991 ජනවාරි උස 5' 3'' කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක අධ්‍යාපනය හදාරා සී. අයි. එම්. ඒ. උපාධිධාරී දියණියට උගත් විධායක ශ්‍රේණියේ සහකරුවෙකු දෙමාපියෝ සොයති. (බෙරණ නැකත/ රවි රාහු ශනි 8 කුජ 12) දුරකථන අංකය 0777767362 (පියා) 0112884591
SB191605
බස්නාහිර බොදු ගොවි 1993 5'4'' තමාගේ ව්‍යාපාරයක් කරන උ/පෙළ සමත් රූමත් එකම දියණියට රැකියාවක නියුතු ගුණයහපත් පුතෙකු මව සොයයි. (කේන්ද්‍රය අවශ්‍යයි)
SB191702
බොදු ගොවි වයඹ උස 5' 1994/10 රාජ්‍ය විශ්වවිද්‍යාලයක පරිගණකවේදී උපාධිධාරී සමාගමක ඉංජිනේරුවරියක් ලෙස රැකියාව කරන වැඩිමහල් දියණියට සමකුල ස්ථිර රැකියාවැති පුතෙකු දෙමව්පියන් සොයයි. 031-2251356, 0775940488
SB191077
බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1986 උපත ලද උස 5' 8'' වන රූමත් සිහින් සිරුරැති ස්වභාවයෙන් සරල BSc උපාධියද දැනට ගුරුවරියක් ලෙස සේවය කරන දියණියට යෝග්‍ය උගත් සහකරුවෙකු සොයයි. විස්තරාත්මක තොරතුරු එවන්න. කේන්ද්‍ර කොපිය සමග. proposalcs717@gmail.com
SB191815
බොදු ගොවි 26 හැවිරිදි ප්‍රසන්න පෙනුමැති දායාද ඇති රැකියාවැති උපාධිධාරී දියණියට උගත් යහපත් පුතකු දෙමව්පියෝ සොයති. කේන්දර කොපිය සමග විමසන්න.
SB191558
බොදු ගොවි පියා (විශ්‍රාමික බැංකු කළමනාකරු) ඔහුගේ 1986 නොවැම්බර් මස උපත ලද උස 5' 3" (MBBS/SL, MBAin HA) කොළඹ සේවය කරන වෛද්‍ය දියණියට සමකුල කොළඹ අවට සේවය කරන වෛද්‍ය, ඉංජිනේරු උපාධිලත් විධායක නිලධාරී සහකරුවකු සොයයි. npproposal2021@gmail.com
SB191442
මහනුවර, බො/ කරාව 43, 5' 1'' පැහැපත් කාරුණික, චරිතවත්, ප්‍රාථමික ගුරු පුහුණු, රැකියාවක් නොකරන පියකරු, දියණියට උගත් රැකියාවැති පුතෙකු මව සොයයි. මිය ගිය පියා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විය. (වැන්දඹු අයද සලකා බලයි)
SB191732
මාතර බොදු ගොවි අවුරුදු 46 වයස නෙපෙනේ. පළමු විවාහයෙන් වෙන්වී අම්මා සමග ජීවත් වන අතර, මගේම නිවසේ ඇඳුම් මැසීමේ ව්‍යපාරයක් කරගෙන යමි. දියණියන් දෙදෙනා විවාහවී ගොසිනි. සුරා සූදුවෙන් තොර කරුණාවන්ත මහත්මයෙකුට ආරාධනා.
SB191544
මාතර බොදු ගොවි වයස අවු 43 යි. උස 5'1" තමන්ගේම කොමියුනිකේෂන් එකක් පවත්වාගෙන යන නැගනියට හොඳ ගුණයහපත් රැකියාවක නියුතු මහත්මයෙකු සොයුරිය සොයයි. 041-3126735
SB190935
මාතර බොදු / දුරාව වයස 33 උස 5' 4'' උපාධි ගුරු දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි. 0412226086. (සවස 5 පසු)
SB191573
රජයේ ඉහළ තනතුරු දරන දෙමාපියන්ගේ අවුරුදු විසිහයක් වයසැති පරිගණක විද්‍යා උපාධිධාරී පෞද්ගලික ආයතනයක රැකියාවක නියුතු පැහැපත් දියණියට සුදුසු සහකරුවෙකු සොයති. සියලු විස්තර සහිතව දන්වන්න.
SB191363
වයඹ, අලව්වට ආසන්නව බොදු ගොවි 28 වියැති 5' 3" ඉඩම්, ගොඩනැගිලි, ස්ථාවර දේපළ හිමි විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරී (සෞන්දර්ය) පවුලේ එකම දියණියට උගත් රැකියාවැති හෝ ව්‍යාපාරික ගුණයහපත් පුතෙකු දෙමව්පියෝ සොයති. හඳහන, දුරකථන අංකය සමග විමසන්න.
SB191293
වැදගත් බොදු ගොවි දෙමව්පියෝ තම ඉංජිනේරු දියණියට සුදුසු සහකරුවෙකු සොයයි. 1984.12.12 උපන් ඇය පැහැපත් ප්‍රසන්න පෙනුමැතිය. වංචනික අසාර් ථක මාස 6 ක විවාහයකින් ඇය නීතියෙන් වෙන්වී ඇත. බොදු ගොවි සුදුසු අය පමණක් ලියන්න. wed2023@gmil.com
SB191675
සබරගමු පළාතේ ජීවත් වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1981 දෙසැම්බර් මස උපත ලද, උස 5' 3' වන රන්වන් තලෙළු, රූමත් හා සිත්ගන්නා සුලු BSc, MBA උපාධි ලද කොළඹ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිනියක ලෙස සේවය කරන බාලම දියනියට අධ්‍යාපනික හා වෘත්තිමය සුදුසුකම්ලත්, වැදගත් පරිපූර්ණ පුතකු සොයයි. වැඩිමහල් සහෝදරිය වෛද්‍යවරියකි. විදේශ යෝජනාද සලකා බැලේ. විද්යුත් තැපෑල - dproposal81@yahoo.com
SB191523
සිංහල බොදු ගොවි අවුරුදු 26 උස 5' 4'' රූමත් සහකාර ඖෂධවේදී ඉඩම් හිමි පවුලේ බාල දියණියට දුසිරිතෙන් තොර උගත් තරුණයෙකු දෙමව්පියන් සොයයි. මධ්‍යම පළාතෙන් විශේෂයි. malawildm@gmail.com
SB191695
1980 උපත ලද බොදු සිංහල බෞද්ධ වටිනා වත්කම් හිමි රාජ්‍ය විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකි. (PhD, MSc, BSc.) විද්‍යුත් තැපෑල : subawksm@gmail.com
SB191479
1983 බොදු ගොවි 5' 4" MBBS වෛද්‍ය කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වූ දායාද සහිත දියණියට ඉක්මන් විවාහයකට සුදුසු පුතෙක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. බාල සහෝදරයා සහ සහෝදරිය ඉංජිනේරුවෝය.
SB190929
1994 ජුනි උස 5'6" ගම්පහ බොදු ගොවි MBBS (කොළඹ) වෛද්‍ය දියණියට වැදගත් ගැළපෙන පුතෙකු ඉංජිනේරු වෛද්‍ය විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර පිටපත අවශ්‍යයි.
SB190932
96.8.14, 5' 2'' බොදු ගොවි උගත් රූමත් උපාධිධාරී රැකියාවැති දියණියට සුදුසු සහකරුවෙක් බස්නාහිර පළාතේ සාමාන්‍ය පවුලකින් දෙමාපියන් සොයයි. 0112085909
SB191258