මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

අධ්‍යාපනික සහ වෘත්තීය ඉහළ සුදුසුකම් ඇති,​ බොදු ගොවි ඉතා වැදගත් පවුල් පසුබිමක් ඇති උස අඩි 5' 5" ක්වූ,​ සිහින් පැහැපත් රූමත්,​ 1990 මාර්තු ජන්ම ලාභය ලත්,​ කොළඹ වැදගත් කාන්තා පාසැලක ඉගෙනුම ලබා LLB,​ LLM ඇතුළු තවත් පශ්චාත් උපාධි හිමි දැනට රජයේ ඉහළ ඉතා වැදගත් රැකියාවක් කරන කොළඹ ඉතා වටිනා නිවසක් සහ තව දේපලද සහ නවීන වාහනයක්ද හිමි ආදරණීය දියණියට ගැළපෙන දයාබර උගත් පුතෙකුට ඇගේ දෙමව්පියන් ඇරයුම් කරයි. කේන්දර කොපියක් එවන්නේ නම් කෘතඥවෙමු. Email : p​r​o​p​o​s​a​l​s​i​m​a​l​k​a​@​g​m​a​i​l​.​c​o​m
​B205255

දෙමාපියන් ඔවුන්ගේ 1977/​12 /​උපත ලද 5' 3'' තළෙළු,​ මනා ගති පැවතුම් ඇති කන්‍යාරාමයක අධ්‍යාපනය ලද MSC - ACMA සුදුසුකම්ලත් ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී තනතුරක් දරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පවුලේ විස්තර ඇතුළත් තොරතුරු p​r​o​p​1​9​7​7​d​e​c​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. දුරකථනය 0112851555
B205503

බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ මනා ලෙස ස්ථාපිත MBBS හා MRCP සුදුසුකම් ලැබූ බ්‍රිතාන්‍ය පුරවැසි 1986 උපත ලද,​ උස 5' 9'' ශ්‍රී ලංකාවේ හා එක්සත් රාජධානියේ ප්‍රමාණවත් වත්කම් හිමි වෛද්‍ය දියණියට මනා ගති පැවතුම් ඇති පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු 0332285032 විද්යුත් තැපෑල - g​u​n​a​s​e​k​a​r​a​5​7​2​5​@​g​m​a​i​l​.​c​o​m
​B205483

මහනුවර බොදු කරාව 33 වියැති රාජ්‍ය බැංකුවක සේවයේ නියුතු උගත් පැහැපත් දියණියට සුදුසු සහකරුවකු සොයනුයේ විශ්‍රාමික ගුරු දෙමාපියන් විසිනි. ශනි මංගල කේන්ද්‍ර විශේෂයි. r​s​i​r​i​1​9​5​8​@​g​m​a​i​l​.​c​o​m
​B205214

වයස 29 වියැති තලෙළු උස අඩි 5' 4" අපගේ සංස්කෘතියට අනුව හැදී වැඩුණු සිංහල කතෝලික කැනේඩියානු පුරවැසි ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ පළමු උපාධිය සමත් පශ්චාත් උපාධිය එම විශ්වවිද්‍යාලයේම හදාරණ ස්ථිර රැකියාවක් ඇති පවුලේ එකම දරුවාට නිපුණ ඉංග්‍රීසි දැනුමක් ඇත. සුරා සූදුවෙන් තොර දේපළ හිමි වෛද්‍ය,​ ඉංජිනේරු,​ පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවැති ගුණගරුක යහපත් කඩවසම් පුතෙකු කැනඩාවේ ස්ථිර පදිංචිය ඇති විශ්‍රාමික ගුරු පියා සොයයි. නිර්භේදයි. සියලු විස්තර හා ඡායාරූපයක් පළමු ලිපියෙන් දන්වන්න. m​a​n​g​a​l​a​f​e​r​4​1​5​@​g​m​a​i​l​.​c​o​m
​B205210

1987 උපන් බොදු ගොවි කොළඹ,​ උසස් විදුහලක ඉගෙනීම ලැබූ,​ 5‘ 3“ ක් උස උගත්,​ රූමත් පැහැපත් රජයේ වෛද්‍ය නිළධාරිනියට සුදුසු සහකරුවකු සොයයි. කේන්ද්‍ර පිටපත අවශ්‍යයි. E​m​a​i​l​-​j​a​y​a​v​i​t​h​e​w​m​i​t​h​2​0​0​4​@​g​m​a​i​l​.​c​o​m​ අමතන්න. 0718-141474,​ 0112-909633.
B205367

අපගේ 1992 - මැයි උපන් බණ්ඩාරගම බොදු ගොවි 5' 3" උසැති විද්‍යාවේදී උපාධිධාරී ප්‍රසන්න පෙනුමැති රජයේ උසස් රැකියාවක් කරන සහ වටිනා දේපළක්ද හිමි වැදගත් නිහතමානී දියණියට රජයේ ඉහළ රැකියාවක නියුතු හෝ බැංකු හෝ ගුරු ශ්‍රේණියේ රැකියාවක නියුතු යහපත් ගුණගරුක පුතෙක් විශ්‍රාමික පියා සහ මව සොයති. මිථුන ලග්න රාහු - 07 ශනි - 08 ගැලපෙන කේන්ද්‍ර පිටපත සමග සියලුම විස්තර සහිතව දන්වුව මැනව.
SB205265

අවිස්සාවේල්ල,​ සිංහල බෞද්ධ ස්වයං රැකියාවැති 5' 2'' අවුරුදු 44 රූමත් සොයුරියට සහකරුවෙකු සොයමි. 0332259816,​ 0702703587
SB204541

උඩරට බොදු ගොවි වයඹ 1995/​3 කොළඹ විශ්වවිද්‍යාලයේ BSC (ගෞරව) උපාධිය ලබා දැනට වෛද්‍ය විද්‍යාලයක (Demostrator) වරියක ලෙස සේවය කරන එකම දියණියට සුරා සූදුවෙන් තොර උගත් සහකරුවෙක් දෙමාපියන් (මව/​ ගුරු පියා) ගණකාධිකාරීවරයෙකු සොයති.
SB204645

කළුතර බොදු ගොවි 1987 ඔක්තෝබර් උස 5' 2'' ප්‍රියමනාප සාමාන්‍ය පෙළ දක්වා වසර දෙකහාමාරක විවාහයකින් පැමිණිලිකාරිය ලෙස නීතියෙන් වෙන්ව ඇත. දරුවන් නොමැති දියණියට ලක්ෂ 60 වටිනා නිවසක් ඇතුලු තවත් දෑ ඇත. හඳහන් බැලීමට කැමති රජයේ/​ පෞද්ගලික/​ ව්‍යාපාරික කාරුණික පුතෙක් දෙමව්පියන් සොයයි. රාහු,​ ගුරු 2,​ කුජ,​ කේතු 8 ට ගැළපෙන හඳහන් 034-2230601
SB204552

කෑගල්ල බොදු ගොවි මව ඇයගේ 1988 උපත ලද උස 5' BSc MSc සුදුසුකම්ලත් එක්සත් රාජධානියේ ගුරුවරියක ලෙස සේවය කරන දියණියට එක්සත් රාජධානියේ පදිංචි යෝග්‍ය සහකරුවෙකු සොයයි. පිළිතුරු m​a​h​e​s​h​i​k​a​t​h​i​l​a​k​a​r​a​t​n​e​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB205509

කෑගල්ල බොදු ගොවි 1991 උපන් 5' 4'' උස රූමත් දියණිය සහකාර ඉංජිනේරු ලෙස Project ජලාපවහන මණ්ඩලයේ සේවය කරයි. සිවිල් ඉංජිනේරු විභාගය හා ප්‍රමාණ සමීක්ෂණ (QS) විභාග සමත් උසස් තාක්ෂණ ඉංග්‍රීසි ඩිප්ලෝමාව සමත් දියණියට විශ්‍රාමික බැංකු පියා විසින් සහකරුවෙකු සොයයි. 36 න් පහළ අය පමණක් ලියන්න.
SB204504

කිරිබත්ගොඩ,​ බෞද්ධ 5' 4'' උසැති 1994/​12 උපන් (අවු. 29) පැහැපත් රූමත් එකම දියණියට (එකම දරුවා) සුදුසු සහකරුවෙක් ව්‍යාපාරික දෙමව්පියෝ සොයති. හඳහනේ 7 වන කොටුවේ කුජ (අඟහරු) සටහන්ව ඇත. භේද නැත. දෑවැද්දට නගරයෙන් අංගසම්පූර්ණ නිවසක්. අමතන්න. 0112915422 e​m​a​i​l​-​s​u​n​i​l​.​g​u​r​u​g​e​.​n​a​n​o​@​g​m​a​i​l​.​c​o​m​
SB204606

කොළඹ තදාසන්න පෙදෙසක පදිංචි වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද උස 5' 7" මනාලෙස ස්ථාපිත කොළඹ රජයේ රෝහලක සේවය කරණ MBBS වෛද්‍ය දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගතිපැවතුම් හා රැකියාවැති පුතකු සොයයි. ඇයට දසලක්ෂ ගණනාවක් වටිනා වත්කම් හිමිය. කේන්ද්‍ර කොපිය ඇතුළු පවුල්‍ෙ විස්තර mproposalplr1990gmail.com
SB205217

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන වැදගත් මධ්‍යම පංතික විශ්‍රාමික විධායක ශ්‍රේණියේ දෙමාපියන් (බොදු ගොවි හා සිංහල රෝමානු කතෝලික) ඔවුන්ගේ (LLB,​ MBA හා CIMA) සුදුසුකම් ලත් 1987 උපත ලද,​ උස 5‘ 7“ තලෙළු ප්‍රසන්න පෞරුෂයක් හිමි,​ සිහින් සිරුරැති (විවාහ නොවූ) විදේශයක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු විදේශගත වීමට කැමති බාලම දියණියහට යෝග්‍ය සහකරුවකු සොයයි. භේද නොසැලකේ පවුලේ පූර්ණ විස්තර සහිත පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල p​r​o​p​o​s​a​l​1​9​4​2​@​g​m​a​i​l​.​c​o​m​
SB205306

ගම්පහ බොදු බත්ගම අර්ධ රාජ්‍ය ආයතනයක ලිපිකාරිණි 1976,​ 5' 4" යහගුණැති රුවැති දියණියට රැකියාවැති යහගුණැති පුතෙකු පියා සොයයි.
SB205472

ගාල්ල අවුරුදු 26 රජයේ හෙද නිලධාරී උස අඩි 5‘ 2“ තලඑලළු සිහින් බොදු ගොවි සාමාන්‍ය පවුලකි. ස්ථිර රැකියාවක් ඇති සුරාවෙන් තොර වැදගත් පවුලක අවංක පුතෙකුට ආරාධනා.
SB204532

ගාල්ල බොදු ගොවි වයස අවුරුදු 31 උස 5' 3" පරිගණක තාක්ෂණය පිළිබඳ උපාධිධාරිනියක් වන දියණිය දැනට ලංකාවේ ප්‍රධාන විදුලි සන්නිවේදන ආයතනයක සහකාර ඉංජිනේරුවරියක ලෙස සේවය කරයි. නිවසක් සහ අනෙකුත් දේපළ හිමියි.
SB205215

දකුණේ බොදු ගොවි 93,​ 5' 3" රජයේ විශ්වවිද්‍යාලයක ඉංග්‍රීසි උපදේශක (Instructor) දියණියට උගත් සමකුල පුතෙකු සොයයි. 091-2277585.
SB204897

නුගේගොඩ බොදු ගොවි 1977 උස 5' 3" MA උපාධිධාරී රජයේ රැකියාව ඇති ඉඩම් හිමි නැගණියට මාණ්ඩලික ශ්‍රේණියේ රැකියාව ඇති ව්‍යාපාරික,​ විදේශගත සොහොයුරෙකු සොයයි. (0112-829961) රාත්‍රී 6.30 න් පසු අමතන්න. Email. weththasinghe c​h​a​n​d​i​1​9​7​7​@​g​m​a​i​l​.​c​o​m
​SB205328

පානදුර බොදු ගොවි 1989.10 උපන් උපාධිධාරී ප්‍රසිද්ධ විගණන ආයතනයක සහකාර කළමනාකාරිණී නිවසක් හිමි එකම දියණියට රැකියාවක් ඇති සහකරුවෙකු පියා සොයයි. පාපී කේන්ද්‍රයක් නොවේ.
SB204558

බොදු ගොවි 1971 උස අඩි 4' 6'' රැකියාව ඇති සොයුරියට දකුණු පළාතෙන් මනාලයකු සොයයි. දු.අ. 0412264150
SB205185

බොදු /​ ගොවි ඉතා රූමත් අවු. 46 ක දියණියට ව්‍යාපාරික ස්ථිර රැකියාව ඉඩම් හිමි සහකරුවෙකුට මවගෙන් ආරාධනා. වයස් සීමාවක් නොමැත.
SB204878

බොරලැස්ගමුව - 1992-10 ක්‍රිස්තියානි 5' 7" උස දියණියට ස්ථිර රැකියාවක් ඇති ගුණ යහපත් ක්‍රිස්තියානි පුතෙක් මව සොයයි. කොළඹ අවටින් විශේෂයි.
SB205309

බො/​ ගොවි පැහැපත් දයාදැති 83/​12 උපාධිධාරී දියණියට උගත් චරිතවත් විදේශ රැකියාවැති/​ යාමට සිටින පුතෙකුට ආරාධනා. කේන්ද්‍රය සමග. 011-3146962.
SB204989

මහරගම බොදු ගොවි 1996 ජූලි උස 5' 1'' රජයේ කළමනාකරණ සහකාර සේවයේ නියුතු සිහින් සිරුරැති ප්‍රසන්න පැහැපත් දියණියට ගුණගරුක ස්ථිර රැකියාවක් ඇති සහකරුවෙකු දෙමාපියන් සොයති. පවුලේ විස්තර කේන්ද්‍ර පිටපත සමග විමසන්න.
SB205138

මෙල්බර්න් නුවර පදිංචි විශ්‍රාමික බොදු ගොවි රජයේ සේවකයන් වූ දෙමාපියන් ඔවුන්ගේ 1990/​4 උපත ලද උස 5' වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයක,​ දැඩි සත්කාර හෙදියක් ලෙස සේවය කරන,​ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි,​ ඇයගේම නිවසක පදිංචි එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. ඕස්ට්‍රේලියානු පුරවැසියන් වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB205298

1989 බොදු දේව 5' 3" රාජ්‍ය සේවයේ අත්සනට පමණක් සීමාවූ නීතියෙන් වෙන්වූ ඉතා ප්‍රියකරු දියණියට හංවැල්ල,​ පාදුක්කට නුදුරින් යහපත් පියකරු මහත්මයෙක් සොයයි. 0363368509.
SB204870

1991 ගාල්ල බොදු කරාව 5' 2" උගත් දියණියට රැකියාවැති පුතෙකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. කුජ 7.
SB204894

1993 නොවැම්බර් 5 දකුණේ බොදු ගොවි තොරතුරු තාක්ෂණ අංශයේ රජයේ විශ්වවිද්‍යාලයක රැකියාවක නියුතු ඩිප්ලෝමා උපාධිධාරී බාල දියණියට දුසිරිතෙන් තොර රජයේ රැකියාවක නියුතු /​ ව්‍යාපාරික පුතෙකු විශ්‍රාමික දෙමාපියන් සොයයි.
SB204919

1994 අගනුවරාසන්න බොදු /​ ගොවි 5' 9'' කළමනාකාර උපාධිය හදාරන ස්ථිර අාදායම් ඇති,​ දායාද හිමි දියණියට උගත්,​ රැකියාවැති පුතෙකු දෙමව්පියන් සොයයි. 0112802557 සවස 6.00 පසු අමතන්න. p​r​o​p​o​s​a​l​n​u​g​9​4​@​g​m​a​i​l​.​c​o​m​
SB204636

1994 - එංගලන්තයේ පුරවැසිභාවය සහ ද්විත්ව පුරවැසිභාවය හිමි වෘත්තීමය සුදුසුකම් සපුරාඇති ස්ථිර රැකියාවැති දියණියට. සිංහල ගොවිගම එංගලන්තයේ පදිංචි දෙමව්පියන් ශාස්ත්‍රීය මෙන්ම වෘත්තීය සුදුසුකම් ඇති වයස 35 ට අඩු එංගලන්තයේ වාසය කරන හෝ පදිංචිය සඳහා බලාපොරොත්තුවන පුතකු සොයයි. සියලු විස්තර r​e​s​p​o​n​s​e​u​k​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m
​SB205293

1997/​11 බස්නාහිර බොදු ගොවි 5' 6" ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලත් වෘත්තීය සුදුසුකම් සහිතව පෞද්ගලික ආයතනයක පරිගණක ආශ්‍රිත රැකියාවක නියුතු රූමත් දියණියට උගත්,​ වැදගත් රැකියාවක නියුතු යහපත් පුතෙක් දෙමාපියන් සොයයි. (පාපී ග්‍රහයන් නොමැත). k​u​m​a​r​a​h​e​m​a​n​t​h​a​1​9​6​3​@​g​m​a​i​l​.​c​o​m​
SB204891

1998/​1 බොදු ගොවි දුරාව 4' 8'' උගත් පැහැපත් දියණියට දුසිරිතෙන් තොර රැකියාවැති සහකරුවකු මව්පියෝ සොයති. කුජ ශනි දෝෂ ඇති අය විමසන්න.
SB205188

Comments