
අධ්‍යාපනික සහ වෘත්තීයමය වශයෙන් සුදුසුකම් ලත් ගුණයහපත්, චරිතවත්, දුසිරිතෙන් තොර රැකියාවැති සහකරුවෙකු, දැනට වත්තල ප්‍රදේශයේ වෙසෙන B/G දෙමාපියන් විසින් 5' 3" උස ගුණයහපත්, ප්‍රියමනාප, චරිතවත් දියණිය දේශීය විශ්වවිද්‍යාලයකින් BA හා, UK LLB, දේශීය විශ්වවිද්‍යාලයකින් Master උපාධියක් ලබා ඇත. නීතිඥවරියක් ලෙස රැකියාවේ නිරතවේ. කරුණාකර පවුලේ විස්තර සහ කේන්දරයක් සමග පිළිතුරු දෙන්න. proposaltw6@gmail.com
B205040
අම්බලන්ගොඩ සිංහල බොදු පියා ඔහුගේ අවිවාහක 1988 උපන් 5' 2" උසැති, ශ්‍රී ලංකාවේ සමුපකාර ආයතනයන්ගෙන් එකක ගිණුම් කළමනාකාරියක ලෙස සේවය කරන දියණියට සුදුසු සහකරුවකු සොයයි. එක්සත් ජනපද උපාධිධාරිනියක වන ඇය විදේශ ගත වීමටද බලාපොරොත්තු වේ. එකම වැඩිමහල් සොයුරිය විවාහක රජයේ පාසල් ගුරුවරියක් පවුලේ විස්තර හා හඳහන් පිටපත සමග විමසන්න. රහස්‍යභාවය සහතික කරමු. ඊමේල් marriagep891@gmail.com (දුරකථනය) 0912257206.
B205094
කතෝලික සිංහල වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද, උස 5' 8" රූමත්, තලෙළු, ලන්ඩන් නුවර ඉංජිනේරුවරියක වන ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය කොළඹදී ලබා එක්සත් රාජධානියේදී උපාධි ලැබූ ඉතා ප්‍රසන්න නිරහංකාර පෞරුෂයක් හිමි අපගේ සංස්කෘතියට ගරුකරන අයුරින් හැදී වැඩුන ශ්‍රී ලංකා / එක්සත් රාජධානියේ ද්විත්ව පුරවැසිභාවය හිමි, ලංකාවේ හා එක්සත් රාජධානියේ වත්කම් හිමි දියණියට විනීත, වෘත්තීමය සුදුසුකම්ලත් දැනටත් එක්සත් රාජධානියේ වාසය කරන හෝ සංක්‍රමණය වීමට කැමති පුතකු සොයයි. භේද නොසැලකේ. proposaldmrk@gmail.com
B205089
ගම්පහ බොදු සිංහල විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1986 දී උපත ලද උස 5' 2" වන BSc, MSC, PGDE උපාධිය ලද කොළඹ ප්‍රධාන පෙලේ පාසලක තොරතුරු තාක්ෂණ ගුරුවරියක් ලෙස සේවය කරන දියණියට ගුණයහපත් පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු. number.marriageproposal866@gmail.com 0112247627.
B205044
ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක රැකියාවැති දායාද හිමි උගත් රූමත් කාරුණික ගතිපැවතුම් ඇති දියණියට වැදගත් පවුලක මනා ගතිපැවතුම් ඇති උගත්, නැණවත්, වෘත්තීය සුදුසුකම් ලත් පුතණුවකු සිංහල බෞද්ධ වැදගත් පවුලක දෙමාපියන් විසින් සොයයි. පියා රාජ්‍ය නිලධරයෙකි. දියණිය වයස අවු. 27, උස 5' 2", ගෞරව උපාධිධාරී ACCA සහ MBA සුදුසුකම් ලබා ඇත. පාපී කේන්දරයක් නොවේ. විදේශීය යෝජනා ද සැලකේ. පවුලේ විස්තර, පුතුගේ කේන්දරය සමග ලියන්න. umagi28as@gmail.com
B204836
බොදු ගොවි ඉහළ පංතියේ පවුලක් ඔවුන්ගේ ඉතාමත් රූමත්, විනෝදශීලී බහුවිධ දක්‍ෂතා ඇති Phd උපාධිධාරී, වයස 39, ප්‍රධාන දත්ත විද්‍යාඥවරියක ලෙස සේවය කරන ද්විත්ව පුරවැසි ඇයගේ දියණිය සමග ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජීවත්වන දියණියට සාර්ථක, හොඳ සාර ධර්ම යටතේ මැනවින් හදාවඩාගත් පුතකු හොඳ පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. දෙමාපියන් දෙදෙනාම විශේෂඥ වෛද්‍යවරු වන අතර සහෝදර සහෝදරියන් ඒ සමාන ලෙස අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලබා ඇත. යෝග්‍ය සහකරුවන් පමණක් කතාකර පිළිතුරු සපයන්න. proposalsfor2024@gmail.com
B205036
බොදු ව්‍යාපාරික උගත් වත්කම් හිමි 49, 48'' පැහැපත් චරිතවත් සොයුරියට වැදගත් පවුලක මනාලයකු වෛද්‍ය සොයුරා සොයයි. propm4777@gmail.com
B205085
අගනුවරට ආසන්න ස්ථිර පදිංචි සිංහල දෙමව්පියන් සිය 28 හැවිරිදි 5‘ 1“ සිහින් පැහැපත් දියණිය සඳහා සහකරුවකු සොයති. ඇය CIMA ගණකාධිකාරී සේවයේ නියුතුය. කොළඹ ප්‍රධාන පාසලක ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලබා ඇත. දෙමාපියෝ රැකියාවල නියුතුය. ඕස්ට්‍රේලියාවේ පදංචි හෝ එහි යාමට අදහස් කරන පුත්‍රයකුට ප්‍රමුඛත්වය හිමිය විස්තර පුවත්පත් මාර්ගයෙන් හෝ rishikesh8833@gmail.com වෙත යොමුකරන්න.
SB204962
අවිස්සාවේල්ල, සිංහල බෞද්ධ ස්වයං රැකියාවැති 5' 2'' අවුරුදු 44 රූමත් සොයුරියට සහකරුවෙකු සොයමි. 0332259816, 0702703587
SB204540
උඩරට බොදු ගොවි වයඹ 1995/3 කොළඹ විශ්වවිද්‍යාලයේ BSC (ගෞරව) උපාධිය ලබා දැනට වෛද්‍ය විද්‍යාලයක (Demostrator) වරියක ලෙස සේවය කරන එකම දියණියට සුරා සූදුවෙන් තොර උගත් සහකරුවෙක් දෙමාපියන් (මව/ ගුරු පියා) ගණකාධිකාරීවරයෙකු සොයති.
SB204644
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන ශ්‍රී ලංකා / ඕස්ට්‍රේලියා ද්විත්ව පුරවැසි භාවය හිමි සිංහල, බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ ආකර්ෂණීය වයස අවරුදු 27 උස 5' 1" වන සිහින් සිරුරැති මොනෑෂ් විශ්වවිද්‍යාලයේ උපාධි ලද දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් ඕස්ට්‍රේලියානු පුරවැසි / ස්ථිරව පදිංචි හෝ ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති වයස අවුරුදු 31 ට හා උස 5' 6" වඩා අඩු දුම්පානයෙන් හා සුරාවෙන් තොර පුතකු සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. +61401054468 (වට්ස් ඇප් පමණි / විද්යුත් තැපෑල rakusada2019@yahoo.com)
SB205078
කඩවත බොදු ගොවි 2001 මැයි 5' 2" විදේශ රටක වෛද්‍ය උපාධිය හදාරන රූමත් දියණියට වෛද්‍ය හෝ ඉංජිනේරු උපාධිය හදාරන පුතෙකු දෙමව්පියන් සොයයි. 0112978332.
SB205081
කළුතර බොදු ගොවි 1987 ඔක්තෝබර් උස 5' 2'' ප්‍රියමනාප සාමාන්‍ය පෙළ දක්වා වසර දෙකහාමාරක විවාහයකින් පැමිණිලිකාරිය ලෙස නීතියෙන් වෙන්ව ඇත. දරුවන් නොමැති දියණියට ලක්ෂ 60 වටිනා නිවසක් ඇතුලු තවත් දෑ ඇත. හඳහන් බැලීමට කැමති රජයේ/ පෞද්ගලික/ ව්‍යාපාරික කාරුණික පුතෙක් දෙමව්පියන් සොයයි. රාහු, ගුරු 2, කුජ, කේතු 8 ට ගැළපෙන හඳහන් 034-2230601
SB204551
කෑගල්ල බොදු ගොවි 1991 උපන් 5' 4'' උස රූමත් දියණිය සහකාර ඉංජිනේරු ලෙස Project ජලාපවහන මණ්ඩලයේ සේවය කරයි. සිවිල් ඉංජිනේරු විභාගය හා ප්‍රමාණ සමීක්ෂණ (QS) විභාග සමත් උසස් තාක්ෂණ ඉංග්‍රීසි ඩිප්ලෝමාව සමත් දියණියට විශ්‍රාමික බැංකු පියා විසින් සහකරුවෙකු සොයයි. 36 න් පහළ අය පමණක් ලියන්න.
SB204503
කිරිබත්ගොඩ, බෞද්ධ 5' 4'' උසැති 1994/12 උපන් (අවු. 29) පැහැපත් රූමත් එකම දියණියට (එකම දරුවා) සුදුසු සහකරුවෙක් ව්‍යාපාරික දෙමව්පියෝ සොයති. හඳහනේ 7 වන කොටුවේ කුජ (අඟහරු) සටහන්ව ඇත. භේද නැත. දෑවැද්දට නගරයෙන් අංගසම්පූර්ණ නිවසක්. අමතන්න. 0112915422 email-sunil.guruge.nano@gmail.com
SB204605
කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි වැදගත් පවුලක් ඔවුන්ගේ රූමත්, තලෙළු, සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු, 1994 දෙසැම්බර් මස උපත ලද උස 5' 6" වන මහනුවර ප්‍රධාන පෙලේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලද BM උපාධිලද ප්‍රධාන පෙලේ පෞද්ගලික සමාගමක විධායක නිලධාරිනියක් ලෙස සේවය කරන දියණියට වෘත්තීමය සුදුසුකම් ලත් කඩවසම් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පියා රාජ්‍ය සේවයේ ඉතා ඉහල තනතුරක් දරා විශ්‍රාම ලැබුවෙකි. වැඩිමහලු සහෝදරයා ඉංජිනේරුවරයෙක් වන අතර විශේෂඥ වෛද්‍යවරියක හා විවාහ වී සිටී. ඇයට ප්‍රමාණවත් වත්කම් හිමිය. කරුණාකර පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල proposalsm39@gmail.com
SB205097
ගම්පහ බොදු ගොවි 69 උපන් 5' 3" පියකරු ලාබාල පෙනුමැති අගනුවර රාජ්‍ය සංස්ථාවක විධායක නිලධාරිනියට සුදුසු රැකියාවැති සහකරුවකු මව සොයයි. භේද නොසැලකේ. නිවස ඇතුළු දායාද හිමිය.
SB204827
ගාල්ල අවුරුදු 26 රජයේ හෙද නිලධාරී උස අඩි 5‘ 2“ තලඑලළු සිහින් බොදු ගොවි සාමාන්‍ය පවුලකි. ස්ථිර රැකියාවක් ඇති සුරාවෙන් තොර වැදගත් පවුලක අවංක පුතෙකුට ආරාධනා.
SB204531
දකුණේ බොදු ගොවි 93, 5' 3" රජයේ විශ්වවිද්‍යාලයක ඉංග්‍රීසි උපදේශක (Instructor) දියණියට උගත් සමකුල පුතෙකු සොයයි. 091-2277585.
SB204896
පානදුර බොදු ගොවි 1989.10 උපන් උපාධිධාරී ප්‍රසිද්ධ විගණන ආයතනයක සහකාර කළමනාකාරිණී නිවසක් හිමි එකම දියණියට රැකියාවක් ඇති සහකරුවෙකු පියා සොයයි. පාපී කේන්ද්‍රයක් නොවේ.
SB204557
පානදුර බොදු ගොවි 1999 ජුනි උපන් උස 5‘ 3“ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉංග්‍රීසි කථිකාචාර්යවරියක් රජයේ විශ්වවිද්‍යාලයක බාහිර අංශයේ ඉංග්‍රීසි කථිකාචාර්යවරියක් වූ පවුලේ එකම දරුවාට සම තත්වයේ සුදුසු සහකරුවකු දෙමාපියෝ සොයති. දායාද ලෙස නිවස, වාහන, ඉඩම් හිමිය කුජ 4 පිහිටි හඳහනකි dew99marriage@gmail.com
SB204960
බස්නාහිර පළාතේ බොදු ගොවි විශ්‍රාමික රජයේ වකයන් වන දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 35 හා උස 5‘ 3“ වන BSC (ගෞරව) තොරතුරු තාක්‍ෂණ උපාධිය ලැබූ රූමත්, තලෙළු, කරුණාවන්ත ඉතාලියේ රැකියාවේ නියුතු කෙටි වංචනික විවාහයකින් පැමිණිලිකාරියලෙස මාස 4කින් දික්කසාද වූ එකම දියණියට අවංක කඩවසම් ගුණගරුක ඉතාලියේ, යුරෝපයේ ඕනෑම විදේශ රටක ස්ථිර වීසා හිමි (ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, එක්සත්රාජධානිය, ඇමරිකාව) ස්ථිර රැකියාවැති පුතකු සොයයි. ඇයට බැඳීම් හා දරුවන් නොමැත. සියලුම විස්තර ඇතුළත් පිළිතුරු sachnirmani@gmail.com විද්යුත් තැපෑල වෙත එවන්න.
SB204949
බොදු ගොවි අවුරුදු 21 විශ්වවිද්‍යාලයේ 2 වන වසරේ ඉගෙනුම ලබන දියණියට රජයේ රැකියාවැති දෙමව්පියන් විවාහයට දුසිරිතෙන් තොර සහකරුවෙකු සොයයි. කළුතර දිස්ත්‍රික්කය විශේෂයි.
SB204763
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 23, උස 5' 1" වන රූමත්, ප්‍රධාන පෙළේ අන්තර් ජාතික පාසලක අධ්‍යාපනය ලද, පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවසන් වසර ඉංජිනේරු උපාධි අපේක්‍ෂිකාවක වන, දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සමකුල, මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුල්‍ෙ විස්තර සමග පිළිතුරු සපයන්න.
SB204922
බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 23, උස 5' 4" වන, කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසැලක අධ්‍යාපනය ලැබූ, ඉතාමත් රූමත්, වර්තමානයේ CIMA අදියර 3 SLIIT කළමනාකරණ උපාධිය හදාරණ වටිනා වත්කම් හිමි දියණියට මනා ගතිපැවතුම් ඇති වෘත්තීමය සුදුසුකම්ලත් ව්‍යාපාරික සහකරුවකු සොයයි. පවුලේ විස්තර හා පාපීන් රහිත කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. marriageproposal646@gmail.com වෙත එවන්න.
SB204884
බොදු / ගොවි ඉතා රූමත් අවු. 46 ක දියණියට ව්‍යාපාරික ස්ථිර රැකියාව ඉඩම් හිමි සහකරුවෙකුට මවගෙන් ආරාධනා. වයස් සීමාවක් නොමැත.
SB204877
බො/ ගොවි පැහැපත් දයාදැති 83/12 උපාධිධාරී දියණියට උගත් චරිතවත් විදේශ රැකියාවැති/ යාමට සිටින පුතෙකුට ආරාධනා. කේන්ද්‍රය සමග. 011-3146962.
SB204988
මතුගම බොදු ගොවි 1991 දෙසැ. උස 5‘ 1“ උපාධිධාරී ඖෂධවේදී රජයේ රෝහල් රැකියාවෙහි නියුතු සිහින් සිරුරැති ප්‍රසන්න පැහැපත් ගුණගරුක දියණියට වැදගත් පවුලක උගත් රැකියාවැති සහකරුවෙක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. ගැලපීම කුජ 7 හෝ රාහු 8 ahgdhima91@gmail.com 034-3151840
SB204970
මහනුවර බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ රූමත් වෛද්‍ය දියණියට වයස අවුරුදු 28 ට වඩා වැඩි උගත් සැලකිලිමත් පුතකු සොයයි. ඇයගේ සහෝදරයා ඉංජිනේරුවරයෙකි. කරුණාකර පිළිතුරු. marriageproposal392@gmail.com වෙත එවන්න.
SB205017
වයඹ ප්‍රසිද්ධ ව්‍යාපාරික දෙමාපියන් 1986 උපන් අඩි 5‘ 2“ උස පියකරු සිහින් සිරුරක් ඇති රජයේ රෝහලක වෛද්‍ය නිලධාරිනියක ලෙස සේවයේ නියුතු දියණියට ගැලපෙන සියලු මතින් තොර අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් පුතෙකුට ආරාධනා. බොදු ගොවි දහමට ලැදි ප්‍රිය මනාප දියණියට ඉඩකඩම් මුදල් තැන්පතු හා නවීන පන්නයේ මෝටර් රථයක් හිමිය. ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය වෘත්තියට සුදුසුකම් ලබා ඇති දියණියට සුදුසු අය කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සමග ලියන්න. E - mail - prop4lovingdaughter@gmail.com
SB204973
විශ්‍රාමික රජයේ සේවකයන් වූ මෙල්බර්න් නුවර පදිංචි බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1990/4 උපත ලද හා උස 5' වන වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර හෙදියක් ලෙස, දැඩිසත්කාර ඒකකයේ සේවය කරන, ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන හා ඇයගේම නිවසක ජීවත්වන එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගතිපැවතුම් ඇති පුතකු සොයයි. ඔස්ට්‍රේලියාවේ පදිංචි අය වඩාත් යෝග්‍යයි. marriageproposal49@gmail.com
SB204905
සබරගමුව බොදු ගොවි වයස 36, උස අඩි 5' අඟල් 4" වන ගුරු වෘත්තියේ නියතු දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියන් සොයයි.
SB204220
1989 බොදු දේව 5' 3" රාජ්‍ය සේවයේ අත්සනට පමණක් සීමාවූ නීතියෙන් වෙන්වූ ඉතා ප්‍රියකරු දියණියට හංවැල්ල, පාදුක්කට නුදුරින් යහපත් පියකරු මහත්මයෙක් සොයයි. 0363368509.
SB204869
1991 ගාල්ල බොදු කරාව 5' 2" උගත් දියණියට රැකියාවැති පුතෙකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. කුජ 7.
SB204893
1993 නොවැම්බර් 5 දකුණේ බොදු ගොවි තොරතුරු තාක්ෂණ අංශයේ රජයේ විශ්වවිද්‍යාලයක රැකියාවක නියුතු ඩිප්ලෝමා උපාධිධාරී බාල දියණියට දුසිරිතෙන් තොර රජයේ රැකියාවක නියුතු / ව්‍යාපාරික පුතෙකු විශ්‍රාමික දෙමාපියන් සොයයි.
SB204918
1993/03 කොළඹ බොදු ගොවි 5' 4" MBBS වෛද්‍ය දියණියට වෛද්‍ය ඉංජිනේරු පුතෙකු දෙමාපියන් සොයයි. පාපී කේන්ද්‍රයක් නොවේ. කේන්ද්‍ර පිටපත පවුලේ තොරතුරු දුරකථන අංක එවන්න. senedil777@gmail.com
SB204903
1994 අගනුවරාසන්න බොදු / ගොවි 5' 9'' කළමනාකාර උපාධිය හදාරන ස්ථිර අාදායම් ඇති, දායාද හිමි දියණියට උගත්, රැකියාවැති පුතෙකු දෙමව්පියන් සොයයි. 0112802557 සවස 6.00 පසු අමතන්න. proposalnug94@gmail.com
SB204635
1994/12 නාත්තන්ඩිය ගොවි - කතෝලික උස 5' 2" නීතිවේදිනී උපාධිධාරී, කොළඹින් අංගසම්පූර්ණ නිවසක් සමග කෝටි ගණනක් වටිනා වත්කම් හිමි සැබැවින්ම රූමත් ලාබාල පෙනුමැති දියණියට වැදගත් සම තත්ත්වයේ සිටින විධායක ශ්‍රේණියේ රැකියාවක් හිමි ඉහළ වැටුපැති වයස 36 ට අඩු පුතෙකුට ආරාධනා කරමි. කෙටි වංචනික විවාහයකින් පැමිණිලිකාරිය ලෙස නීතියෙන් වෙන්ව සිටින ඇයට දරුවන් නොමැත. (පැමිණිලිකාරියගේ වාසියට තීන්දුවද හිමිව ඇත) විවාහක, අවිවාහක අය විශේෂයි. භේද නොසැලකේ. පහත විද්යුත් තැපෑල මගින් සහ ලිපි මගින් සියලු තොරතුරු දන්වා සිටින්න. sandyasiril123@gmail.com
SB204863
1997/11 බස්නාහිර බොදු ගොවි 5' 6" ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලත් වෘත්තීය සුදුසුකම් සහිතව පෞද්ගලික ආයතනයක පරිගණක ආශ්‍රිත රැකියාවක නියුතු රූමත් දියණියට උගත්, වැදගත් රැකියාවක නියුතු යහපත් පුතෙක් දෙමාපියන් සොයයි. (පාපී ග්‍රහයන් නොමැත). kumarahemantha1963@gmail.com
SB204890
92 ජූලි බොදු ගොවි උස 5‘ සිහින් සිරුරැති පැහැපත් පෞද්ගලික අංශයේ සැලසුම් ශිල්පිනියකි. පැමිණිලි පාර්ශවයවී අත්සනට පමණක් සීමාවූ විවාහයකින් නීතියෙන් වෙන්වූ කැඳවාගෙන යාමක් හෝ උත්සවයක් සිදුනොවූ සත්‍ය වශයෙන්ම චරිතවත් එකම දරුවාට 1982 න් පසු උපන් සුදුසු සහකරුවෙක් විශ්‍රාමික බැංකු කළමනාකාර පියා සොයයි.
SB204149
92-5‘ 3“ බොදු කරාව යහපත් ගුණගරුක මනා හික්මුණු කරුණාවන්ත වැදගත් පවුලක රූමත් උගත් වෛද්‍ය දියණියකට කරුණාවන්ත චරිතවත් ගැලපෙන වැදගත් පුතෙකු සොයයි. jayodi38@gmail.com
SB204806
93/07 කොළඹ බොදු ගොවි උස 5' 3'' MBBS වෛද්‍යවරියක ලෙස රජයේ රෝහලක සේවය කරන පැහැපත් දියණියට සමකුල ඉංජිනේරු, පරිපාලන, විධායක රැකියා වැනි උගත් සහකරුවෙකු දෙමාපියන් සොයයි. කේන්ද්‍ර පිටපත සමගින් විමසන්න.
SB205095