කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව විවාදය නිසා මැතිසබය බොහෝ සෙයින් උණුසුම් වූ අතර එය වැඩි ඡන්ද 40 කින් පරාජයට පත් විය. ඊට අමතරව චැනල් 4 ආන්දෝලනාත්මක වීඩියෝ පටයද පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්රයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය.
මැති ඇමැතිවරුන් ජනපතිව වටකර ගත්තේ ඇයි?
ජනපතිවරයා මෙම සතිය තුළ සැලසුම් සකස් කරන ලද්දේ ජාත්‍යන්තර...