කතුවැකිය | සිළුමිණ

කතුවැකිය

මිනිසුන් විවිධ සුවඳට ඇබ්බැහි වීමේ රෝගයක් තිබේ. සමහරු පෙට්‍රල් සුවඳට ප්‍රිය කරති. එවැනි අය පීරිසියකට පෙට්‍රල් වත්කරගෙන එහි සුවඳ උරමින් කාලය ගත කරති. මීට අවුරුදු හතරකට පෙර පුපුරා ගිය පාස්කු බෝම්බය නිසා හටගත් වෙඩි බෙහෙත් ගඳ සහ පිලිස්සුණු මිනී මස් ගඳ සුවඳ කරමින් ආතල් ගන්නා පිරිසක් මේ රටේ ද පිට රටවල ද ජීවත් වෙති. මෙවැනි ආතල් එහකට පුරුදු වූ මාධ්‍ය ආයතනයක් ලෙස එංගලන්තයේ චැනල් 4...
9 සැප්තැම්බර්, 2023
Subscribe to කතුවැකිය