ඕස්ට්‍රේලියාවේ පදිංචි ගොවි/ කරාව, බොදු ධනවත් කඩවසම්, සුරා සූදුවෙන් තොර, 33, 5‘ 10“ ඉංජිනේරු පුතුට ඉතාමත් රූමත් සිහින් සිරුරැති දියණියක් වැදගත් පවුලකින් දෙමව්පියන් සොයයි. ඉතා රූමත් වීම ඉතාමත් අවශ්‍යයයි. පියා ඉංජිනේරුවරයෙකි. එකම නැගණිය වෛද්‍යවරයෙකි. propomarraige@gmail.com
G205941
ඕස්ට්‍රේලියාව පාදක කොටගත් ක්‍රිස්තියානි සිංහල දෙමාපියන් ඔවුන්ගේ උස 6', 1987 උපත ලද පශ්චාත් උපාධි සුදුසුකම් සහිත විවාහ නොවූ සංචාරය, ක්‍රීඩාව, සංගීතය, ගෙවතු වගාව යන අංශයනට රුචිකත්වයක් දක්වන විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ආහාරපාන සංස්කෘතිය හා ශ්‍රී ලංකාව අගයන පුතුහට සැලකිලිමත්, ආදරණීය ක්‍රිස්තියානි / රෝමානු කතෝලික සහකාරියක් සොයයි. ඕස්ට්‍රේලියාවෙන් හා නවසීලන්තයෙන් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයයි. පවුලේ විස්තර සහිත පිළිතුරු agape109@outlook.com වෙත එවන්න.
G206105
කැනේඩියානු පුරවැසියන් වන කැනඩාවේ ටොරෙන්ටෝ නුවර වාසය කරන සිංහල බෞද්ධ දෙමාපියන් කැනේඩියානු පුරවැසියන් වන කැනඩාවේ ටොරෙන්ටෝ නුවර පසුගිය වසර 20 මුළුල්ලේ වාසය කරන සිංහල, බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ ගිණුම්කරණ මාස්ටර්ස් උපාධිධාරී ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ ආයතනයක සේවය කරන කැනඩාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් උපාධිලත් 1994 දී ශ්‍රී ලංකාවේදී උපත ලද වයස අවුරුදු 5 දී කැනඩාවට සංක්‍රමණය වූ බාලාංශයේ සිට විශ්වවිද්‍යාල දක්වා කැනඩාවේදී අධ්‍යාපනය සම්පූර්ණ කරන ලද පුතුහට උගත්, මනාගති පැවතුම් ඇති වයස අවුරුදු 26 ට වඩා අඩු කැනඩාවේ වාසය / සේවය කරන දියණියක් සොයයි. පවුලේ විස්තර mdsmp@myyahoo.com වෙත එවන්න.
G206073
බස්නාහිර සිංහල බෞද්ධ කඩවසම් පෙනුමැති ව්‍යාපාරික දික්කසාද වාහන හිමි මා සොයනුයේ 53 අඩු ආදරය හඳුනන නිහතමානී අයෙකි. ආගම් භේද නැත. දික්කසාද, වැන්දඹු පිටපළාත් විශේෂයි. දුරකථන අංකයක් සමග තමාම ලියන්න.
G205841
1983 බොදු ගොවි වැන්දඹු 5' 10'' මෘදුකාංග ඉංජිනේරු පුතුට යහපත් ගතිපැවතුම් ඇති ප්‍රසන්න පෙනුමැති දියණියක් දෙමාපියන් සොයයි. අවුරුදු 2 ක දියණියක් සිටී. cbguna100@gmail.com
G206065
අගනුවරාසන්න 1982/08, 5' 4" රජයේ ස්ථිර රැකියාවැති ගේදොර හිමි පුතුට දියණියක් සොයයි. මසක පමණ කෙටි විවාහයකින් නීත්‍යානුකූලව වෙන්ව ඇත. (බුධ ශනි 7, කුජ ගුරු 8, මීණ ලග්නය) 0112-517864.
SG205333
ඉතාලි පදිංචි දැනට ලංකාවට පැමිණ සිටින මා අවුරුදු 65 යි. භාර්යාව මිය ගොස්ය. දූවරු දෙදෙනෙකි. ඔවුන් ඉතාලියේ රැකියාව කරයි. මා සොයනුයේ ඉතා අවංක ගුණයහපත් පෙනුමැති ඉතාලියේ සේවය කිරීමට කැමති අවුරුදු 50 අඩු සහකාරියකි. භේද නොසැලකේ. දරුවන් නොමැති දික්කසාද වැන්දඹු අය වඩාත් යෝග්‍යයි. තමාම අමතන්න. 0112400842 alwispiyadasa@yahoo.com
SG205809
උඩරට බොදු ගොවි 1993 ජුනි 5' 7" රාජ්‍ය බැංකු මාණ්ඩලික සහකාර දේපළැති පුතුට යහපත් රැකියාවැති දියණියක් විශ්‍රාමික ගුරු මව සොයයි.
SG205281
උස 5' 2" පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ වයස 32 දුසිරිතෙන් තොරවූ නිවසක්, රැකියාවක් හිමි පුතුට දියණියක් මව සොයයි. කුජ 7 ට ගැලපෙන. 0112655226.
SG205264
ඔබ දෙපළ උස 5' 3" ට වඩා වැඩි, සමාජශීලී විනෝදශීලී, සංගීතයට/ කලාවට ලැදි රූමත්, තලෙළු, ආදරණීය සිහින් සිරුරැති දියණියකගේ දෙමාපියන්ද? මාගේ (1983/09) උපත ලද බොදු ගොවි උස 5' 11" වන තලෙළු, ඉතා කඩවසම් පුතු සංගීතයෙහි නිපුන, ප්‍රසිද්ධ සමාගමක කළමනාකරුවකු ලෙස සේවයේ නියුතු අයෙකි. ඔහු අධ්‍යාපනය ලැබූවේ කොළඹ ප්‍රධාන පෙළේ පාසලකිනි. ඔහුට ඉඩපහසුකම් සහිත නිවසක් හිමිය. ලියාපදිංචියට සීමාවූ විවාහයකින් ඔහු නීතියෙන් වෙන්ව සිටී. කුලය ආගම නොසැලකේ. බැඳීම්වලින් තොර දික්කසාදවූ අය හා විදේශගත වීම් සලකා බලනු ලැබේ. කරුණාකර විස්තරාත්මක පිළිතුරු එවන්න. meththa1983@yahoo.com, දුරකථනය : 011-2917777.
SG205872
කැලණිය බොදු ගොවි 25, 5' 4'' සුළු ස්වයං රැකියාවක නියුතු ව්‍යාපාරයකට ඉදිරි ආයෝජනය සඳහා මුදල් තැන්පතුවක් ඇති පුතුට ව්‍යාපාරයකට දිරිය දිය හැකි (දැනුමෙන්, ශ්‍රමයෙන්) (කුජ ශනි යෝගය සහිතයි) අවු. 19 - 24 දියණියක් සොයමි.
SG205955
කිරිබත්ගොඩ නගරාසන්නයේ පදිංචි, ගුණගරුක, 40 වයසැති, 5' 3" උසැති වෙළඳාම් කටයුතු කරන තමපුතුට, ගේදොර වැඩ දන්නා ගුණවත් දියණියක් තරමක් පිටිසරින් දෙමව්පියන් සොයයි. කේන්ද්‍ර පිටපත් සමග විමසන්න.
SG205370
කුරුණෑගල උඩරට බොදු ගොවි 1964 උපන් 5‘ 3“ ඉංග්‍රීසි ගුරු පුතුට ගැලපෙන සහකාරියක් මව සොයයි. ර,ශ,කු-7. 45ට අඩු සමකුල ගුරුවරියක් විශේෂයි.
SG205972
කුරුණෑගල බෞද්ධ බත්ගම අ. 35, 5' 2" සිහින් සිරුරැති අඩක් නිමකළ නිවස හිමි වෙළඳ සහයක පුතුට දියණියක් දෙමව්පියන් සොයයි. වෘෂ්චික 1 පාදය.
SG205624
කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ කැනඩාවේ ටොරොන්ටෝ නුවර ස්ථිර පදිංචිය හිමි 1990 ඔක්තෝබර් මස උපත ලද උස 5' 5" ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරුවරයා ලෙස ප්‍රධාන පෙළේ අන්තර්ජාතික සමාගමක සේවය කරන පුතුහට උගත් දියණියක් සොයයි. පියා ජාත්‍යන්තර සමාගමක සේවය කරන අතර මව විශ්‍රාමික ගුරුවරියකි. බාල නැගනිය ශ්‍රී ලංකාවේ කොළඹ කීර්තිමත් සමාගමක සන්නාම කළමනාකාරිනියක් ලෙස සේවය කරයි. පූර්ණ පවුලේ විස්තර සහිත පිළිතුරු. 2023chyan@gmail.com විද්යුත් තැපෑල වෙත එවන්න.
SG206113
කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි සිංහල මව ඇයගේ වයස අවුරුදු 26, උස 5' 6'' වන කඩවසම් වෘත්තීමය සුදුසුකම්ලත් වර්තමානයේ යුරෝපයේ ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරීවරයක ලෙස සේවය කරන පුතුහට රූමත් කඩවසම්, උගත්, කරුණාවන්ත හදවතක් ඇති විදේශයක ජීවත්වන හෝ ජීවත් වීමට කැමති දියණියක් සොයයි. කරුණාකර පූර්ණ පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු wickshyamali@gmail.com 0112683757
SG206025
කොළඹ පදිංචි වැදගත් බොදු ගොවි සහෝදරිය ඇයගේ වයස අවුරුදු 56 වන දික්කසාද වූ කැනඩාවේ රජයේ රෝහලක සේවය කරන උස 5' 5'' වන සහෝදරයාට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති සෞඛ්‍ය අංශයේ සහකාරියක් සොයයි. දරුවන් නොමැති වයස 40 - 45 අතර දික්කසාද වූ අය සලකා බැලේ. sunilyatala@hotmail.com
SG206020
ගම්පහ ජාඇල 42, උස 5' 4" කතෝලික ගිණුම් අංශයේ ස්ථිර රැකියාවැති නිවසක් හිමි පවුලේ බාලයාට රැකියාවක් ඇති නැති දියණියක් සහෝදරයා සොයයි. ආගම් භේද නැත. 0112238874.
SG205276
ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු ගොවි 1986 උපන් 5' 1" උස සුළු ශ්‍රවණාබාධිත කතා කිරීමේ හැකියාව ඇති පුවත්පත් ආයතනයක සේවය කරන පුතාට සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති. වැඩිමල් සහෝදරයා සහ සහෝදරිය රජයේ රැකියාවන් කරති.
SG205902
ගම්පහ බොදු ගොවි අවුරුදු 37 උසස් පෙළ සමත් ගේදොර ඉඩම් හිමි පෞද්ගලික ආයතනයක රියදුරු පුතුට කුජ 1 ට ගැළපෙන සහකාරියක් මව සොයයි.
SG205317
ගම්පහ බොදු බත්ගම රාජ්‍ය කළමනාකරණ සහකාර 1979, 5' 6" යහගුණැති පුතුට රුවැති යහගුණැති දියනියක් පියා සොයයි. ගම්පහ ගුරු විශේෂයි.
SG205471
ඩුබායි රටේ සේවය කළ දැනට ගාලු කොටුවේ සුපිරි හෝටලයක සේවය කරන අවු. 32 වයස, පෙනුමැති පුතුට ඕස්ට්‍රේලියාවේ යාමට කැමති ඉංග්‍රීසි දැනුම ඇති උපාධිධාරී දියණියක දෙමාපියන් සොයයි. කුලය නොසැලකේ. විස්තර විමසන්න. vishwasilva512@gmail.com
SG205614
දකුණේ බොදු ගොවි පාරම්පරික ව්‍යාපාරික පවුලක 30 හැවිරිදි උපාධිධාරී තම පවුලේ ව්‍යාපාරවල යෙදීසිටින එකම පුතුට වැදගත් (පරම්පරික) පවුලකින් චරිතවත් දියණියක් සොයයි. වටිනා වානිජ දේපළ, යාන වාහන සහ ස්ථිර ආදායමක් හිමිය. සම වයසට අඩු අය පමණක් විමසන්න. 091-4947062. marriageproposal109@gmail.com
SG205944
දකුණේ බොදු ගොවි සලාගම අවු 36 වයසැති ව්‍යාපාරික පුතුට රූමත් ගුණ ගරුක දියණියක් විශ්‍රාමික ගුරු මව සොයයි. හෙද නිලධාරිනියක් විශේෂයි. කුල භේද සොසැලකේ. 041-2258649.
SG205969
දකුණේ බොදු දේව 1990, 5' 4" HNDA කළමනාකාර උපාධි තමන්ගේ ව්‍යාපාරයක් පවත්වාගෙන, වාහනයක් හා නිවසක් හිමි පුතුට උගත් රූමත් දියණියක් දෙමාපියන් සොයයි. (කේන්ද්‍ර පිටපත සමග)
SG205918
බස්නාහිර බොදු ගොවි වැදගත් පවුලක ගුණයහපත්, වාහනයක්, නිවසක් කඩ 2 ක් දේපළ හිමි, දුම්පානයෙන් තොර පුතුට වැදගත් පවුලකින් ගුණයහපත් 42 ට අඩු රූමත් දුවෙක් මව සොයයි. 038-2232323.
SG206036
බස්නාහිර බොදු දේව ගම්පහ ගනේමුල්ල 1989 ඔක්තෝම්බර් 5' 3" (MBBS) දෙවැනි ශ්‍රේණියේ වෛද්‍ය එකම පුතුට පැහැපත් ගුණ ගරුක වෛද්‍ය හෝ ගුරු සේවයේ නියුතු දියණියක් විශ්‍රාමික මව සොයයි. වෛද්‍ය විශේෂයි. කේන්ද්‍රය, දුරකථන අංකය සමග ලියන්න.
SG205640
බේරුවල පදිංචි ගොවි කරාව කොරියාවේ රැකියාවේ නියුතු 1987, 5' 4" උස බාල පුතුට උසස් පෙළ දක්වා උගත් රැකියා ඇති නැති සාමාන්‍ය පවුලක වැදගත් ගුණ යහපත් රූමත් දියණියක් මව සොයයි. බස්නාහිර, දකුණ විශේෂයි. වයස 27 සිට 30 වයස කේන්දර කොපිය සමග ලියන්න.
SG206028
බොදු ගොවි අවු. 64 දෙමාපියන් මියගිය ආගම දහමට ලැදි, කුලී රැකියාවේ නිරත දුප්පත් ගුණවත් මා නැවතීමට හැකි සමතත්වයේ දුප්පත් ගම්බද, ගුණයහපත් සහකාරියක් නිහඩ විවාහයකට ගම්පහ දිස්ත්‍රික්කයෙන් සොයයි. තමාම ලියන්න.
SG205465
බොදු හුණු 62 5‘ 4“ අවිවාහක විශ්‍රාමික ලිපිකරුවෙක් සහකාරියක් සොයයි. රැකියා, දායාද, භේද නොසැලකේ. විශේෂයෙන් හඳහන සමග විස්තර එවන්න.
SG205930
මහනුවර 5' 5" අවු. 45 ප්‍රියමනාප ව්‍යාපාරික සොයුරාට මනාලියක් සොයයි. ආගම් බේද කුලබේද නැත. දු.අ. 0817221333.
SG205458
මාතර ප්‍රදේශයේ 45 හැවිරිදි ත්‍රීවිල් රියදුරෙකි. (තමාගේම ත්‍රීවිලරය) සොයන්නේ දකුණු පළාතෙන්ම නැවතීමට නිවසක් ඇති තරුණියකි.
SG205184
මීගමුව ක්‍රිස්තියානි වයස 43 උස 5' 8" එංගලන්තයේ පුරවැසිභාවය හිමි විවාහයෙන් නීතියෙන් වෙන්වූ අවු. 15 ක පුතකු සිටින වත්කම් හිමි උපාධිධාරී ව්‍යාපාරික, කලාවට ලැදි පුතුට උගත් රූමත් පැහැපත් දිගු වරලසක් හිමි වයස 30 ට අඩු ගේ දොර වැඩ දන්නා ගුණයහපත් හොඳ පවුල් පසුබිමකින් යුත් සම තත්ත්වයේ දියණියක් ව්‍යාපාරික දෙමාපියෝ සොයති. manoj80@hotmail.co.uk 031-2220773.
SG205314
රඹුක්කන විශ්ව කුළ වයස, 29 උස 5' 4'' කඩවසම් පැහැපත් රඹුක්කන පදිංචි ව්‍යාපාරික කඩවසම් පුතුට රූමත් චරිතවත් උගත් බුද්ධිමත් තරුණියක් වැදගත් පවුල් පසුබිමක් ඇති මව සොයයි. පවුල්‍ෙ එකම පුතු උඩරටින් විශේෂයි. සමකුල
SG206082
රාගම පදිංචි බර්ගර් ජාතික දැනට මැදපෙරදිග තරු පන්තියේ හෝටලයක සූපවේදියෙකු ලෙස කටයුතු කරන ප්‍රසන්න පෙනුමකින්යුත් කාරුණික අවු. 33 වන බාල පුතුට සුදුසු සහාකරියක් මව සොයයි. වැඩිමල් සොහොයුරිය සහ සොහොයුරා යුරෝපයේ පදිංචි වී සිටී. භේද නොසැලකේ. proposal2073@gmail.com
SG206016
රෝමානු කතෝලික වයස 30 සිංහල ගොවි කැලණියට නුදුරින් ස්ථිර පදිංචිව සිටින උස අඩි 6, කොළඹ ප්‍රමුඛ කතෝලික විද්‍යාලයක ඉගෙනුම ලැබ, CIMA සුදුසුකම් ලබා කොළඹ පිළිගත් ආයතනයක කළමනාකරණ ශ්‍රේණියේ රැකියාවක නියැලී සිටින නිවසක් හිමි වැඩිමහල් පුතුට රූමත් කතෝලික රැකියාවක් කරන හෝ නොකරන දියණියක් විශ්‍රාමික දෙමව්පියන් සොයයි. විස්තර marriageproposal1200@gmail.com ට එවන්න.
SG205934
වයඹ බොදු ගොවි 1990 5‘ 10“ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු Sri Lanka Technologycal Campus සේවය කරන කඩවසම් පිරිසිදු චරිතවත් එකම පුතුට පැහැපත්, චරිතවත්, වෛද්‍ය, ඉංජිනේරු දියණියක් මව්පියන් සොයයි. අත්සනට සීමාවූ නාමික විවාහය නීතියෙන් අවලංගු කර ඇත. කුජ 11 ශ,රා 9.
SG205977
ව්‍යාපාරිකයෙක්මි. අවු. 56 යි. වයස නොපෙනේ. ප්‍රසන්න පෙනුමෙන් යුක්තයි. මතින් දුමින් තොරයි. ගැළපෙන කාන්තාවකට විවාහයකට ඇරයුම්. බේද නොසැලකේ.
SG205898
ව්‍යාපාරික මා පළමු විවාහයෙන් වෙන්වී ඇති බැවින්, අවුරුදු 45 වැඩි කරදර ප්‍රශ්න නොමැති නිදහස් කාන්තාවකට ඇරයුම්. 038-3130874.
SG205947
1989 උපන් ඉදිකිරීම් ආයතනයක කම්කරු රැකියාවක නියුතු පුතුට සාමාන්‍ය අධ්‍යාපනයක් ඇති දියණියක් සොයමි. දෑවැදි, භේද නොසැලකේ.
SG206031
1990 - 5' 7'' කඩවත, කොළඹ උසස් පාසලක අධ්‍යාපනය ලබා වියට්නාමයේ සේවය කරන පුතුට සහකාරියක් දෙමාපියන් සොයයි. 0112959374 lakruwansilva56@gmail.com
SG205381
1990 - 5' 7'' කඩවත, කොළඹ උසස් පාසලක අධ්‍යාපනය ලබා වියට්නාමයේ සේවය කරන පුතුට සහකාරියක් දෙමාපියන් සොයයි. 0112959374 lakruwansilva56@gmail.com
SG205517
1991 උපන් මොරටුවේ පදිංචි පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවක නියුතු උස අඩි 5 අඟල් 8 උස පුතුට සාමාන්‍ය පවුලකින් රැකියාවක නියුතු සහකාරියක් පියා සොයයි. (ක්‍රිස්තියානි සහකාරියක් නම් වඩාත් සුදුසුය) (0112652572/ 0784834682)
SG205206
1993-12-06 දින උපත ලද මාගේ පුතණුවන් බොදු ගොවි උස 5' 7" උසැති කඩවසම් පෙනුමකින් යුක්තය. තොරතුරු හා තාක්‍ෂණවේදය (IT) උපාධියක් ඇති අතර, පෞද්ගලික බැංකුවක (Head Office, Colombo) IT Department හි සේවය කරන අතර, ඔහුගේ එකම සොහොයුරිය විවාහ වී නවසීලන්තයේ වාසය කරයි. දේපල හිමි පවුලේ එකම පුතුය. විදේශගතවීමට බලාපොරොත්තු වෙමි. කුජ 04 සිංහ ලග්නය. විමසීම්. 037-2051401.
SG205905