මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

කුලියාපිටිය පදිංචි බොදු ගොවි සිංහල මව විසින් තම 1995 උපන්,​ උස 5' 2",​ BSc සුදුසුකම්ලත්,​ කාරුණික පැහැපත් මෘදුකාංග ඉංජිනේරු ලෙස සේවය කරන දියණිය සඳහා අධ්‍යාපනික හා වෘත්තීය වශයෙන් සුදුසුකම්ලත්,​ රැකියාවැති හෝ ව්‍යාපාරික මනා ගතිපැවතුම් ඇති වයස අවුරුදු 38 ට අඩු පුතකු සොයයි. විදේශගත වීමට හෝ ශ්‍රී ලංකාවේ පදිංචි වීමට කැමතිය. කරුණාකර පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. m​a​r​r​i​a​g​e​p​r​o​p​9​5​1​0​@​g​m​a​i​l​.​c​o​m​
B204288

කොළඹ පදිංචි බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1987 උපතලද උස 5' 3" සිහින් සිරුර හා තරුණ පෙනුමැති ඉංග්‍රීසි චතුර,​ කොළඹ පාසල් පසුබිමක් සහිත සිංහල බෞද්ධ සාරධර්ම අගයන සංචාරයට හා සංගීතය ප්‍රිය BSc මූල්‍ය ACMA එක්සත් රාජධානිය,​ CPA අවසන් වසර ප්‍රධාන පෙළේ කොළඹ සමාගමක ජ්‍යෙෂ්ඨ මූල්‍ය කළමනාකාරිණියක ලෙස සේවය කරන වටිනා වත්කම් හිමි විදේශ ගත වීමට කැමති දියණියට සුදුසුකම්ලත් උසස් රැකියාවක නියුතු සැලකිලිමත් පුතකු සොයයි. කුජ කේන්ද්‍ර වඩාත් යෝග්‍යයි. අමතන්න. p​r​o​p​j​1​9​@​y​a​h​o​o​.​c​o​m​
B204300

ගොවි බොදු දෙමාපියන් විසින් තම 88 උපන් 5' 7'' පළමු පන්තිය උපාධියක් මාස්ටර්ස් උපාධියක් හා CIMA සුදුසුකම් සහිත කොළඹ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක ලන්ඩන් සා/​ පෙළ හා උ/​ පෙළ ගුරුවරියක් ලෙස සේවය කරන තමන්ගේම අමතර පංති පවත්වන විවාහ නොවූ දියණිය සඳහා,​ උගත්,​ මනා ගතිගුණ ඇති සහකරුවෙකු සොයයි. විදේශගත වීමටද කැමතිය. අනෙකුත් ආගම්වල අයද සැලකේ. කුලභේද නොසැලකේ. දික්කසාද වූ,​ තවදුරටත් වගකීම් නොදරන අයද සලකා බැලේ. කේන්ද්‍රය විස්තර හා අමැතුම් අංක සමග පිළිතුරු එවන්න. p​r​o​p​o​m​r​9​8​7​@​g​m​a​i​l​.​c​o​m​
B204203

බස්නාහිර පළාතේ පදිංචි බොදු ගොවි පවුලක දෙමාපියන් විසින්,​ තම 1990 උපන්,​ උස 5' 7'' කාරුණික,​ ජ්‍යෙෂ්ඨ විධායක තනතුරක (HR) සේවය කරන මනා ලෙස උගත්,​ ඉතා රූමත් විශිෂ්ඨ චරිතයකින් හෙබි සංගීතයට හා ඉවුම් පිහුම්වලට උනන්දුවන දියණිය සඳහා සුහුරු හා සාර්ථකත්වය ළඟාකරගත් වටිනා සාරධර්ම අගයන පුතකු සොයයි. කරුණාකර,​ පවුලේ විස්තර කේන්ද්‍රය හා ඇමතුම් විස්තර සමග පළමු ලිපියෙන් පිළිතුරු එවන්න. P​r​o​p​o​s​a​l​e​n​s​@​g​m​a​i​l​.​c​o​m​
B204190

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුුරුදු 27 වන ඇයගේ ප්‍රථම විද්‍යාවේදී ව්‍යාපාර හා කළමනාකරණ උපාධිය කාඩිෆ් මෙට්රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් හා ව්‍යාපාර හා මූල්‍ය උසස් ජාතික ඩිප්ලෝමාව SLIATE වෙතින් ලද ඉතාමක් කරුණාවන්ත,​ මනාගති පැවතුම් ඇති,​ ආගම දහමට ලැදි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගතිපැවතුම් ඇති මත්පැනින් හා දුම්පානයෙන් තොර කරුණාවන්ත සැලකිලිමත් පුතකු සොයයි. ඇය වර්තමානයේ ප්‍රසිද්ධ ආයතනයක විධායක පරිපාලන නිලධාරිනියක් ලෙස සේවය කරයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. විද්‍යුත් තැපෑල : w​a​s​a​n​t​h​i​.​n​i​l​m​i​n​i​@​y​a​h​o​o​.​c​o​m​
B204061

මහනුවර බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1995/​09 උපත ලද උස 5'2'' වන තලෙළු,​ සිහින් සිරුරැති ජීව වෛද්‍ය විද්‍යා ප්‍රථම පෙල උපාධිය නෝත්‍රම්බ්‍රියා විශ්ව විද්‍යාලයෙන් (BMS කොළඹ හරහා) හා පශ්චාත් ඩිප්ලෝමාව (කොළඹ විශ්ව විද්‍යාලයෙන්) ලද දැනට පශ්චාත් උපාධි සිසුවකු ලෙස සේවය කරන රූමත් දියණියට අධ්‍යාපන හා වෘත්තීමය සුදුසුකම්ලත් කඩවසම් පුතකු සොයයි. කුළුදුල් සහෝදරිය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඉංජිනේරුවරියක්. දෙමාපියන් මනා අධ්‍යාපනයන් ලද ඉතා හොඳ පවුල් සබඳතා ඇති අයවේ. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. ljay563yahoo.com
B204311

වයස අවුරුදු 44 උස 5‘ 5“ වන සිහින් සිරුරැති ප්‍රසන්න ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබු මාස්ටර්ස් උපාධිය දක්වා අධ්‍යාපනය ලැබූ වර්තමානයේ පෞද්ගලික මූල්‍ය අංශයේ සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියකසේ සේවයේ නියුතු දියණියට උගත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. භේද නොසැලකේ. විද්යුත් තැපෑල- l​i​l​i​c​l​o​v​e​r​6​0​3​@​g​m​a​i​l​.​c​o​m​
B204316

සිංහල,​ බෞද්ධ,​ ගොවි දෙමාපියන් විසින් තම වයස අවුරුදු 29(8/​93) උස 5' 4'',​ මොනාෂ් විශ්වවිද්‍යාලයේ ද්විත්ව උපාධිලත් රාජ්‍ය අංශයේ IT වෘත්තිකයකු ලෙස සේවය කරන දියණිය සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත්,​ රැකියාවැති හා මනා ගතිගුණවලින් යුත් පුතකු සොයයි. කරුණාකර,​ පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. ඊමේල් m​p​r​o​p​o​s​a​l​5​4​3​2​1​@​o​u​t​l​o​o​k​.​c​o​m​
B204182

කොළඹට නුදුරු බොදු ගොවි 1995/​04 උස 5',​ පෞද්ගලික බැංකුවක රැකියාවේ නියුතු,​ උසස් අධ්‍යාපනික සුදුසුකම් සහිත පවුලේ වැඩිමහල් දියණියට සුරා සූදුවෙන් තොර යහපත් පවුල් පසුබිමක් සහිත උගත් ගුණයහපත් සහකරුවෙකු දෙමව්පියෝ සොයයි. විදේශ රටක පදිංචියටද වුවද සළකා බැලිය හැක. කේන්දර සටහන සහ පවුලේ විස්තර මෑතක ගත් ඡායාරූපයක්ද සමග විමසන්න. p​r​o​p​o​s​a​l​s​.​h​e​r​@​g​m​a​i​l​.​c​o​m
​B204047

කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි 1992/​12 මස උපන් උස 5‘ 1“ වන අගනුවර ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබූ විද්‍යා උපාධිධාරී පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරී බහු ජාතික සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වන දියණියට උගත් ගුණ ගරුක පුතෙකු දෙමාපියෝ සොයති. 011-2732532 (සවස 5.00 පසු අමතන්න) p​r​o​p​o​s​o​l​1​2​3​4​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
B204136

සිංහල රෝමානු කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද උස 5' 6" වන LLB හා MBA උපාධි ලද සහකාර නීති කළමනාකාරිණියක ලෙස සේවය කරන නීති මාර්ගයෙන් දික්කසාද වූ බැඳීම් රහිත නීතිඥ දියණියට වෘත්තීමය සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා හෝ /​ විදේශගත සහකරුවකු සොයයි. m​p​r​o​p​o​s​a​l​3​1​9​0​@​g​m​a​i​l​.​c​o​m
​B204339

හෝමාගම බොදු කරා /​ සලා 1998 අප්‍රේල් උපන් උස අඩි 4 අඟල් 10,​ රුවැති දියණියට ස්ථිර රැකියාවක නියුතු කඩවසම් ගුණගරුක පුතෙකු දෙමාපියන් සොයයි. පියා රජයේ ආයුර්වේද රෝහලක වෛද්‍ය නිලධාරියෙකි. මව පෞද්ගලික අංශයේ විධායක නිලධාරිනියකි. වැඩිමල් පුතා රජයේ මහරෝහලක වෛද්‍ය නිලධාරියෙකි. දෙවන පුතා පෞද්ගලික බැංකුවක නිලධාරියෙකි. යෝජිත බාල දියණිය රජයේ විශ්වවිද්‍යාලයක 2 වසර සිසුවියකි. කේන්ද්‍ර කොපිය සමග විස්තර පළමු ලිපියෙන්. 0773844567,​ 0912254652.
SB203596

1978 ඇල්පිිටියේ බොදු ගොවි 4‘ 10“ අවිවාහක උපාධිධාරී ගුරු දියණියට සමකුළ පුතෙක් මව සොයයි. දායාද ඇත. ගුරු සේවය සහ ඇල්පිටිය අවට විශේෂයි. කේන්ද්‍රය අවශ්‍යයි. 091-8700226.
SB203360

1990 මීගමුවට නුදුරු බොදු ගොවි 5' 2" රාජ්‍ය බැංකුවේ සේවය රූමත්,​ චරිතවත් දියණියට සමකුල දුසිරිතෙන් තොර ඉංජිනේරු,​ ගණකාධිකාරී,​ උගත්,​ විධායක ශ්‍රේණියේ රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි. කුජ 8,​ ගම්පහ,​ පුත්තලම දිස්ත්‍රික්ක විශේෂයි.
SB203827

1992/​12 ගම්පහ බොදු ගොවි 5' චරිතවත් විනීත ගතිගුණ ඇති පියකරු හැඩකාර රජයේ ගුරු දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සහ එකම සහෝදරයා සොයති. අප සාමාන්‍ය පවුලකි.
SB203853

1993 බස්නාහිර බොදු ගොවි උස 5' 7" ජාතික පාසල් විද්‍යාපීඨ ගුරු දියණියට ස්ථිර රැකියාවැති උගත් වැදගත් පුතකු දෙමාපියන් සොයයි. විදේශගත වූ අය වුවද කම් නැත. 0362233698. s​p​r​o​p​o​s​a​l​2​7​8​@​g​m​a​i​l​.​c​o​m​
SB203454

1995 ජනවාරි ගල්කිස්ස බොදු ගොවි 4' 11" උස උගත් රූමත් පැහැපත් බුද්ධිමත් ගුණ ගරුක චරිතවත් කුජ 8 වැන්නේ සිටින දියණියට සුරා සූදුවෙන් තොර ස්ථිර ආදායම් මාර්ග ඇති උගත් ගුණවත් සහකරුවකු දෙමාපියන් සොයයි. පියා විදුලි ඉංජිනේරුවරයෙකි. කේන්ද්‍ර කොපිය සහ දුරකථන අංකය සමග විමසන්න.
SB204092

87 උපන් බොදු ගොවි පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වූ දියණියට මනාලයෙක් මව සොයයි.
SB203817

92 ජූලි බොදු ගොවි උස 5‘ සිහින් සිරුරැති පැහැපත් පෞද්ගලික අංශයේ සැලසුම් ශිල්පිනියකි. පැමිණිලි පාර්ශවයවී අත්සනට පමණක් සීමාවූ විවාහයකින් නීතියෙන් වෙන්වූ කැඳවාගෙන යාමක් හෝ උත්සවයක් සිදුනොවූ සත්‍ය වශයෙන්ම චරිතවත් එකම දරුවාට 1982 න් පසු උපන් සුදුසු සහකරුවෙක් විශ්‍රාමික බැංකු කළමනාකාර පියා සොයයි.
SB204147

Comments