
ඇමරිකානු පුරවැසි MBBS-COLOMBO උපාධිධාරී ඇමෙරිකාවේ වෛද්‍ය පරිපාලන අංශයේ සේවය කරන උස 5‘ 9“ ළාබාල පෙනුමැති කඩවසම් වයස 43 දුම්පානයෙන් හා මත්පැනින් තොර, බෞද්ධ ප්‍රතිපත්ති ගරු කරන පුතුට ඇමෙරිකාවේ පදිංචියට කැමති ඉංග්‍රීසි උගත් වයස 36 අඩු දියනියක් ගොවි බොදු දෙමව්පියෝ සොයති. අත්සනට පමණක් සීමාවූ විවාහයකින් වෙන්වී ඇත. කුලය නොසැලකේ පිළිතුරු පුවත්පත බාරේ හෝ ඊමේල් mp2388@yahoo.com හෝ 0112-850835 යොමු කරන්න. Email පිළිතුරු වලට වඩාත් කැමැත්තෙමු.
G205372
ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 27, උස 6' වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර, සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු ප්‍රථම විද්‍යාවේදී උපාධිය (IT USA) ලද, මෘදුකාංග/ ආරක්‍ෂණ මෙහෙයුම් ඉංජිනේරුවරයකුලෙස ඇඑජ ඉහළ රැකියාවක නියුතු කොළඹ තදාසන්න පෙදෙසක වටිනා වත්කම් හිමි එකම කඩවසම් පුතුහට වෘත්තීමය සුදුසුකම් ලත් මනාගති පැවතුම් ඇති රූමත් තලෙළු වයස අවුරුදු 25 හෝ ඊට වඩා අඩු සිංහල බෞද්ධ සාර ධර්ම යටතේ හැදුණු වැඩුණු දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. සමාන පවුල් පසුබිමක් සහිත උපාධි අපේක්‍ෂිකාවන්ද යෝග්‍යයි. විද්යුත් තැපෑල - marriage9516@gmail.com
G205245
උගත් ව්‍යාපාරික 61 වයස 5' 6" පැහැපත් මත්පැන් / දුම්පානයෙන් තොර දෙමහල් නවීන නිවස / අලුත් වාහනයක් හිමි බිරිඳ මිය ගොස් ඇත. ටෙලි. 0777255514 / 2810443. Email : dasoka44@gmail.com
G205198
කොළඹ පදිංචි දෙමාපියන් ඔවුන්ගේ 1986 උපත ලද උස 6' වන කඩවසම් ඕස්ට්‍රේලියානු ස්ථිර පුරවැසිභාවය හිමි (PR) වර්තමානයේ සිඩ්නි නුවර ජාත්‍යන්තර උපදේශන ආයතනයක රැකියාවේ නියුතු බැඳීම් වලින් තොරව කෙටි විවාහයකින් වෙන්වූ කඩවසම් පුතුහට උගත් කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර විමසුම් අංක සහිත පිළිතුරු. thamarasriyani48@gmail.com වෙත එවන්න.
G205443
බෞද්ධ කරාව දෙමව්පියෝ, පුතුට හොඳ පුරුදු ඇති උගත් දියණියක් සොයති. BSc, MBA සහ බැංකු විභාග සමත්ය. කොළඹ ප්‍රධාන පෙළේ බැංකුවක බැංකු කළමනාකාරවරයෙක් සහ ඉහළ වැටුපක් ලබයි. අවුරුදු 35, පැහැපත් 6' උස, කඩවසම්, දුම් නොබොන, මත්පැන් නොබොන, හොඳ චරිතයක් ඇති පුතුට දියණියක් සොයති. නිවසක්, මෝටර් රථයක් සහ වෙනත් දේපළක් හිමි වේ. දුරකථන අංකය, සම්පූර්ණ විස්තර සහ කේන්දර සමග පිළිතුරු දෙන්න. e-mail:proposal543210@yahoo.com.
G202559
සිංහල කතෝලික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29 උස 5' 11" වන අධ්‍යාපනික හා වෘත්තීමය ඉතා ඉහල සුදුසුකම් ලත් එක්සත් ජනපදයේ ජීවත්වන පුතුහට මනා අධ්‍යාපනයක් ලද ප්‍රතිස්ථානගත වීමට කැමැති වයස අවුරුදු 29 ට වඩා අඩු දියණියක් සොයයි. විස්තරාත්මක තොරතුරු propsalsuk@gmail.com වෙත එවන්න.
G205435
සිංහල, බෞද්ධ ළමා කල සිට කැනඩාවේ පදිංචි පුරවැසිභාවය හිමි, 1994 උපන් 5' 8'' උස ස්ථිර රැකියාවක් කරන පුතුට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මනා දැනුමක් ඇති මෙරට ජීවත් වීමට කැමති, ගුණයහපත් දියණියක් දෙමව්පියෝ සොයති. email-jaykan718@gmail.com
G205133
1990 - 5' 7'' කඩවත, කොළඹ උසස් පාසලක අධ්‍යාපනය ලබා වියට්නාමයේ සේවය කරන පුතුට සහකාරියක් දෙමාපියන් සොයයි. 0112959374 lakruwansilva56@gmail.com
SG205515
අගනුවරාසන්න 1982/08, 5' 4" රජයේ ස්ථිර රැකියාවැති ගේදොර හිමි පුතුට දියණියක් සොයයි. මසක පමණ කෙටි විවාහයකින් නීත්‍යානුකූලව වෙන්ව ඇත. (බුධ ශනි 7, කුජ ගුරු 8, මීණ ලග්නය) 0112-517864.
SG205331
අනුරාධපුර 1991 ඔක්. 10 බොදු ගොවි උස 5' 9" රැකියාවක් ඇත. උපාධියක් හදාරා අවසන් කර ඇත. පැහැපත් දියණියකට ආරාධනා. 025-2056618 propmarriage2023@gmail.com
SG205004
ඇල්ල බොදු ගොවි 1993, 5' 7" ඩිප්ලෝමාධාරී පුද්ගලික ආයතනයක සහකාර ඉංජිනේරු ලෙස සේවයේ නියුතු වැඩිමහල් පුතුට ගුරු දියණියක් ගුරු මව සොයයි.
SG204424
උඩරට බොදු ගොවි උස 5‘ 3“ උපාධි, රජයේ රැකියාවැති මාහට නිවසක් වාහන දෙකක් ඇතුලු සියලුදේ හිමිය. අවු 55ට අඩු MLT හෝ රජයේ රැකියාවැති ගුණගරුක සහකාරියකට ආරාධනා, වැදඹු, දික්කසාද උවද සැලකේ.
SG204972
උඩරට බොදු ගොවි 1993 ජුනි 5' 7" රාජ්‍ය බැංකු මාණ්ඩලික සහකාර දේපළැති පුතුට යහපත් රැකියාවැති දියණියක් විශ්‍රාමික ගුරු මව සොයයි.
SG205279
උස 5' 2" පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ වයස 32 දුසිරිතෙන් තොරවූ නිවසක්, රැකියාවක් හිමි පුතුට දියණියක් මව සොයයි. කුජ 7 ට ගැලපෙන. 0112655226.
SG205262
කළුතර දිස්ත්‍රික්කයේ පානදුර බොදු ගොවි ජපන් කාර්මික ආතනයේ තාක්‍ෂණ ශිල්පී පාඨමාලාව හදාරා පුද්ගලික ආතනයක රැකියාවේ නියුතු 28 හැවිරිදි දේපළ හිමි කඩවසම් එකම පුතුට මව සොයනුයේ යහපත් ගුණගරුක දියණියකි. කුජ 1-4-7-8-12 හා සෙනසුරු 7 පාප හඳහනට ගැලපෙන අය ලියන්න.
SG204977
කිරිබත්ගොඩ නගරාසන්නයේ පදිංචි, ගුණගරුක, 40 වයසැති, 5' 3" උසැති වෙළඳාම් කටයුතු කරන තමපුතුට, ගේදොර වැඩ දන්නා ගුණවත් දියණියක් තරමක් පිටිසරින් දෙමව්පියන් සොයයි. කේන්ද්‍ර පිටපත් සමග විමසන්න.
SG205368
කොළඹ 1972 බො/ ගො 56 තුලා ශනි 08 නිවසක් වාහනයක් හිමි අවිවාහක ව්‍යාපාරික පුතාට 47 පහළ මනාලියක් සොයයි. නිරැකියා විශේෂයි. 0112516651
SG205143
ගම්පහ ජාඇල 42, උස 5' 4" කතෝලික ගිණුම් අංශයේ ස්ථිර රැකියාවැති නිවසක් හිමි පවුලේ බාලයාට රැකියාවක් ඇති නැති දියණියක් සහෝදරයා සොයයි. ආගම් භේද නැත. 0112238874.
SG205274
ගම්පහ බොදු ගොවි අවුරුදු 37 උසස් පෙළ සමත් ගේදොර ඉඩම් හිමි පෞද්ගලික ආයතනයක රියදුරු පුතුට කුජ 1 ට ගැළපෙන සහකාරියක් මව සොයයි.
SG205315
ගම්පහ බොදු ගොවි ජපානයේ PR හිමි 1982 උපන් පැහැපත් පවුලේ එකම පුතුට ජපානයට යාමට කැමති දහමට ලැදි වයස 31, 32, 33, 34 දියණියක් දෙමව්පියෝ සොයති. උස 5' 5'' කි. දායාද අවශ්‍ය නැත. කෙටි නිවාඩුවකට ලබන මස දිවයිනට පැමිණේ.
SG204639
ගම්පහ බොදු බත්ගම රාජ්‍ය කළමනාකරණ සහකාර 1979, 5' 6" යහගුණැති පුතුට රුවැති යහගුණැති දියනියක් පියා සොයයි. ගම්පහ ගුරු විශේෂයි.
SG205469
ගාල්ලේ සිංහල බොදු දෙමාපියන් ඔවුන්ගේ 1992.09.01 උපත ලද උස 5‘ 8“ වන රජයේ රෝහලක වෛද්‍යවරයකු ලෙස සේවයේ නියුතු ප්‍රතුහට උගත්, රැකියාවැති විශේෂයෙන් වෛද්‍ය දියණියක් සොයයි. පවුලේ අදාළ විස්තර හා දියණියගේ කේන්ද්‍ර පිටපත සහිත පිළිතුරු එවන්න. 091-2242509, 077-6426959
SG205320
ගාල්ල දිස්ත්‍රික්කයේ බොදු සලාගම වයස අ. 36 වන පුතුට දියණියක් දෙමව්පියෝ සොයති. දැනට විදේස් ගතවී ඇත. මාස 3 පමණි. විවාහයකින් නීතියෙන් වෙන් වී ඇත. දික්කසාද නොලියන්න (091-2268359).
SG204529
ගාල්ල බොදු ගොවි 43, 5' 6" දිවයිනේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි පුවත්පතක සහය කතෘ පුතුට සුදුසු බුද්ධිමත් දියණියක් මව සොයයි. කොළඹ අවටින් විශේෂයි. sjdamith5@gmail.com
SG204776
ගාල්ල 1980 බො/ ගො උස 5' 6'' පුද්ගලික රැකියාවැති පුතුට. නීතියෙන් වෙන් වූ තරුණියකට විවාහයට අැරයුම් වැන්දඹුද සැලකේ. දු.ක. අ. සමග ලියන්න.
SG204442
ගොවි බැංකු සේවයෙන් විශ්‍රාමලත් දෙමාපියන් ඔවුන්ගේ 1984 උපත ලද දික්කසාද වූ (දරුවන් නොමැත) විදේශ සමාගමක් හිමි උස 5' 11'' පවුලේ බාලම පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. වැඩිමහලු සොහොයුරියන් දෙදෙනා විවාහ වී වෙනමම ජීවත් වේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ඔහුගේම නිවසක පදිංචි වී සිටින අතර. කුලියට දී ඇති දේපළ කිහිපයක්ද ඇත. 011-2962034 - විද්යුත් තැපෑල 0112962034@gmail.com
SG205365
ජා-ඇලට නුදුරු රෝමානු කතෝලික 1990 උපන් උස 5' 10" ව්‍යාපාරයක් හිමි පුතුට රූමත් යහපත් දියණියක් පියා සොයයි. කෙටි විවාහයෙන් නීතියෙන් වෙන් වී ඇත. 011-2237283.
SG204419
දකුණේ බොදු කරාව 1978 උපන් කොළඹ මාධ්‍ය ක්ෂේත්‍රයේ වැදගත් රැකියාවක නියුතු දික්කසාද සොහොයුරාට සුදුසු සහකාරියක් සොයයි. කුජ හත හඳහන් ඇති අය විමසන්න. pnayantha@gmail.com
SG205173
දෙමාපියන් දෙදෙනාම ඉංජිනේරුවන් වන මෙල්බර්න් නුවර ජීවත්වන පුතුන් දෙදෙනකු සහිත පවුලක වයස අවුරුදු 29, උස 6' තලෙළු, කඩවසම් සිවිල් ඉංජිනේරුවකු ලෙස මෙල්බර්න් නුවර සේවය කරණ කරුණාවන්ත, සැලකිලිමත් ප්‍රසන්න ස්වභාවයෙන් යුතු සදාචාර ප්‍රතිපත්ති සහිත බාලම පුතුහට උගත් රූමත්, උස එම ස්වභාවයෙන් යුතු සිහින් සිරුරැති වයස 24-26 අතර දියණියක් සොයයි. අපගේ වැඩිමහල් පුතු වෛද්‍යවරයකු වන අතර, මෙල්බර්න් නුවර වාසය කරයි. කේන්ද්‍ර කොපියත් සමග පිළිතුරු. mpsobserver@myyahoo.com - අපි සපයනු ලබන තොරතුරුවල රහස්‍යභාවය සුරකින්නෙමු.
SG205438
නිට්ටඹුව 1996 5‘ 4“ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන ක්‍රිස්තියානි පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි. අමතන්න - 033-2290668.
SG204489
නුගේගොඩ පදිංචි උඩරට බොදු ගොවි වැදගත් පවුලක්. ඔවුන්ගේ 1992 උපත ලද උස 5' 10'' ශ්‍රී ලංකාවේ වත්කම් හිමිවන එක්සත් රාජධානියේ කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් උපාධි ලද වර්තමානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ සමාගමක ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවකු ලෙස සේවයේ නියුතු එකම පුතුහට රූමත්, තළෙළු ආකර්ෂණීය 1994- 2000 අතර උපත ලද උස 5' 3'' පමණ සමාන පවුල් පසුබිමක් සහිත පවුලකින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලද දියණියක් සොයයි. කරුණාකර ඔබගේ පවුලේ විස්තර දියණියගේ විස්තර විමසුම් අංක ඇතුළත් පිළිතුරු අපගේ proposals132c@gmail.com විද්යුත් ලිපිනයට එවන්න.
SG205506
පානදුර පදිංචි බොදු කරාව 1993 සැප්තැම්බර් උස 5' 8'' තළෙළු සැලසුම් ශිල්පී (Draftsman) නිවසක් හිමි පවුල් බරින් තොර පුතුට ගුණගරුක දියණියක් විශ්‍රාමික ගුරු දෙමව්පියෝ සොයති. කේන්දර පිටපත හා පවුලේ විස්තර සමග විමසන්න.
SG204555
පිළියන්දල බොදු ගොවි 47 වියැති 5' 10'' උසැති යුධ හමුදා ලුතිනන් කර්නල් පුතුට සුදුසු දියණියක් මව සොයයි. පළමු විවාහයෙන් බිරිඳ මියගොස් ඇත. gmail-mgamage05@gmail.com යන විද්යුත් තැපෑලට කේන්දර කොපියක් සමග විස්තර ලියන්න. 0760332883, 0112620920
SG205164
බොදු ගොවි අවු. 46, 5' 7'' තලඑළළු, දික්කසාද, ජපානයේ රැකියාව ඇති පුතුට අවු. 36 නොවැඩි පවුල් බරින් තොර දියණියක් හෙදි මව සොයයි. දරුවන් සිටින, දික්කසාද කම් නැත. ඊමේල් පමණක් perera.nssr.jpn@gmail.com
SG204642
බොදු ගොවි අවු. 64 දෙමාපියන් මියගිය ආගම දහමට ලැදි, කුලී රැකියාවේ නිරත දුප්පත් ගුණවත් මා නැවතීමට හැකි සමතත්වයේ දුප්පත් ගම්බද, ගුණයහපත් සහකාරියක් නිහඩ විවාහයකට ගම්පහ දිස්ත්‍රික්කයෙන් සොයයි. තමාම ලියන්න.
SG205463
බොදු ගොවි 1990/12 උස අඩි 06 පුද්ගලික ආයතනයක රැකියාවක් කරයි. නිවසක් සහ ඉඩමක් හිමි බාල පුතුට සාමාන්‍ය පවුලකින් සුදුසු දියණියක් මවුපියෝ සොයති.
SG204483
මහනුවර 5' 5" අවු. 45 ප්‍රියමනාප ව්‍යාපාරික සොයුරාට මනාලියක් සොයයි. ආගම් බේද කුලබේද නැත. දු.අ. 0817221333.
SG205456
මහරගම නවීන නිවසක් දේපළ හිමි කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වූ ඉතාමත්ම කඩවසම් බො/ ගොවි/ 47+ විධායක පුතුට සාමාන්‍ය පවුල් පසුබිමක සරල රූමත් මනාලියක් කේන්දර දෑවැදි අනවශ්‍යයි. දික්කසාද සැලකේ. නිර්භේදයි. දුරකථන අවශ්‍යයි. vskent@ymail.com
SG205507
මාතර ප්‍රදේශයේ 45 හැවිරිදි ත්‍රීවිල් රියදුරෙකි. (තමාගේම ත්‍රීවිලරය) සොයන්නේ දකුණු පළාතෙන්ම නැවතීමට නිවසක් ඇති තරුණියකි.
SG205182
මීගමුව ක්‍රිස්තියානි වයස 43 උස 5' 8" එංගලන්තයේ පුරවැසිභාවය හිමි විවාහයෙන් නීතියෙන් වෙන්වූ අවු. 15 ක පුතකු සිටින වත්කම් හිමි උපාධිධාරී ව්‍යාපාරික, කලාවට ලැදි පුතුට උගත් රූමත් පැහැපත් දිගු වරලසක් හිමි වයස 30 ට අඩු ගේ දොර වැඩ දන්නා ගුණයහපත් හොඳ පවුල් පසුබිමකින් යුත් සම තත්ත්වයේ දියණියක් ව්‍යාපාරික දෙමාපියෝ සොයති. manoj80@hotmail.co.uk 031-2220773.
SG205312
මෙල්බර්න් නුවර වාසය කරන සිංහල බෞද්ධ පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 25, උස 5‘ 11“ වන කඩවසම් තලෙළු දුම්පානයෙන් හා සුරාවෙන් තොර වාණිජ උපාධිධාරී, අලෙවි ක්‍ෂේත්‍රයේ ඕස්ට්‍රේලියානු රජයේ කළමනාකරණ තනතුරක සේවය කරණ පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් රූමත් දියණියක් සොයයි. විස්තර ronhalpe@gmail.com වෙත එවන්න
SG205326
වැදගත් පවුල් පසුබිමක් සහිත ගම්පහ බොදු දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 27, උස 5‘ 8“ වන ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලද, නවසීලන්තයේ ස්ථිර පදිංචිය හිමි (PR) ඉදිකිරීම් කළමනාකරණ වෘත්තිකයකු ලෙස සේවය කරන කඩවසම් වෘත්තීමය සුදුසුකම්ලත් පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල - pdaiya974@gmail.com අමතන්න - (+94) 762000248/ (+94) 332223469
SG205360
විශ්‍රාමික රජයේ සේවකයෙකුවූ බොදු පියා ඔහුගේ 1982 උපත ලද ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු ජීවත්වීමට දෙමහල් නිවසක් හිමි. පාසල් සමයේදී පාදයකට අනතුරක් සිදුවූ නමුත් දැන් කිහිලිකරු ආධාරයෙන් තනිවම ඇවිදීමේ හැකියාව ඇති බාලම පුතුහට මනා ගති පැවතුම් ඇති පවුලට හිතවත් දියණියක් සොයති. දායාද අනවශ්‍යයි. මාගේ විවාහක වැඩිමහලු පුත්‍රයා විදේශයක ප්‍රධාන පෙළේ ආයතනයක ජ්‍යෙෂ්ඨ විධායක වරයකු ලෙස සේවය කරයි. දික්කසාද වූ අය අනවශ්‍යයි. විමසීම් අංක හා විස්තරාත්මක තොරතුරු එවන්න.
SG205324
සබරගමුව බෞද්ධ 57, 5' 10", නිවස විශ්‍රාම වැටුප්, තවත් දේ ඇත. දික්කසාද, දරුවන් නැත. 033-2284463, 0743260075.
SG205069
හික්කඩුව ව්‍යාපාරික පවුලක 97/8, 5‘ 5“ අපනයන ආයතනයක ස්ථිර රැකියාවැති වෙනම නිවසක් හිමි සුරාසූදුවෙන් තොර පුතුට සුදුසු දියණියක් සොයයි.
SG204535
1982 උපන් බොදු ගොවි ස්ථිර රැකියාවැති සුචරිතවත් පුතුට 1984 පසු උපන් රුවගුණැති උගත් සරල සුචරිතවත් දියණියක් සොයයි. ශනිමංගල යෝගයැති කේන්ද්‍රයකි.
SG204900
1989 බොදු ගොවි 5' 8" IESL උපාධිධාරී MBA සමත් ප්‍රධාන සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකරු නවීන වාහනයක්, දෙමහල් නිවසක් හිමි පුතුට උගත් රූමත් දියණියක් දෙමව්පියෝ සොයති.
SG205230
1990 බොදු ගොවි 5' 10" රාජ්‍ය සේවයේ ස්ථිර රැකියාවැති (පොලිස් P.C.) පුතුට සහකාරියක් මව සොයයි. ශනි රාහු 07 ගැලපෙන විශේෂයි. 035-5715296, 071-6059162.
SG204860
1990 - 5' 7'' කඩවත, කොළඹ උසස් පාසලක අධ්‍යාපනය ලබා වියට්නාමයේ සේවය කරන පුතුට සහකාරියක් දෙමාපියන් සොයයි. 0112959374 lakruwansilva56@gmail.com
SG205379
1991 උපන් මොරටුවේ පදිංචි පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවක නියුතු උස අඩි 5 අඟල් 8 උස පුතුට සාමාන්‍ය පවුලකින් රැකියාවක නියුතු සහකාරියක් පියා සොයයි. (ක්‍රිස්තියානි සහකාරියක් නම් වඩාත් සුදුසුය) (0112652572/ 0784834682)
SG205204
1995 උගත් ජයවර්ධනපුර වෛද්‍ය පීඨ Human Biology උපාධි විදේශයක Masters අපේක්ෂිත Microbiologist 5' 8" උසැති පුතුට වෛද්‍ය හෝ උගත් දියණියක් විශ්‍රාමික දෙමව්පියන් සොයති.
SG205235
1995/12 බස්නාහිර බො/ ගො. 5‘ 10“ විදේශීය රටක (පේස්ට්‍රි සූපවේදී) සුරා සූදුවෙන් තොර දෙමහල් නිවසක් සහ මෝටර් රථයක් හිමි එකම පුතුට වැදගත් පවුලකින් දියණියක් දෙමාපියන් සොයයි. ටෙලිෆෝන් 011-2562819 කේන්ද්‍ර කොපිය සමග විමසන්න.
SG204980
1995-2 බස්නාහිර බොදු සලාගම උස 6' ඉංජිනේරු අංශයේ විධායක රැකියාවැති දුසිරිතෙන් තොර නිහතමානී කඩවසම් දේපළ හිමි පවුලේ එකම පුතුට රුවැති දියණියක් ව්‍යාපාරික දෙමව්පියන් සොයයි. විදේශගත අයද සැලකේ. 0112626465.
SG205252
1996, 5' 10'' දකුණේ බොදු ගොවි කෘෂි ව්‍යාපාර කළමනාකරණ ගෞරව උපාධිධාරි තේ කර්මාන්ත ශාලාවක සහකාර කළමනාකාර පවුලේ එකම පුතුට සුදුසු දියණියක් වෛද්‍ය, නීතිඥ දෙමාපියෝ සොයති. 041-2256202
SG205193
84 ගාල්ල බො/ ගො 5' 6'' නිවසක් හා වෙනත් දේපළැති පෞද්ගලික ආයතනයක රැකියාවැති පුතුට ගුණගරුක දියණියක් මව සොයයි. (කු.ශ.2) 091-5712367, 0775187127
SG204574