මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

කොළඹට නුදුරු බොදු ගොවි 1993 නොවැම්බර් උපන් උස 5' 2'' රූමත් ආගම දහමට ලැදි ගුණගරුක BSC (IT) CIMA තෙවන අදියර දැනට මෘදුකාංග සමාගමක Business Analyst ලෙස පුහුණුව ලබන දියණියට ජ්‍යෙෂ්ඨ විධායික නිලධාරී දෙමාපියන් (පියා විශ්‍රාමික) අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් උසස් රැකියාවැති මත්පැණින් හා දුම්පානයෙන් තොර උස 5' 7'' වැඩි කරුණාවන්ත පුතකු සොයයි. පවුලේ විස්තර සහ කේන්දරයේ පිටපතක් සමග පිළිතුරු m​a​r​r​a​i​g​e​p​r​o​p​o​s​a​l​2​0​5​@​g​m​a​i​l​.​c​o​m​ එවන්න.
B190651

කොළඹ ප්‍රසිද්ධ පුද්ගලික පාසැලක ඉගෙනුම ලැබූ දැනට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි ස්ථිර රැකියාවක නියුතු අවු. 41 ක සිහින් සිරුරක් හිමි,​ පැහැපත් විවාහ වී දැනට නීතියෙන් වෙන්වීමට එකඟවී ඇති එක් දියණියක් සිටින ඇගේ වයස අවු. 7 කි. අවු. 42-45 වයසැති වැදගත්,​ උගත් තැන්පත්,​ සුරා සූදු,​ මත්පැන්වලින් තොර ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමට කැමති,​ පිළිගත් රැකියාවක් කරන මනාලයෙක් දෙමාපියන් විසින් සොයනු ලැබේ. පියාගේ email ලිපිනය n​a​t​u​r​e​p​r​o​f​e​c​t​i​o​n​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
B190530

කොළඹ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1984 අග භාගයේ උපත ලද,​ උස 5'4",​ සිහින් සිරුරැති,​ රූමත් තලෙළු,​ (ඉතා ළාබාල පෙනුම) සහිත,​ උපාධි ලබා උතුරු ඇමරිකානු ප්‍රදේශයේ උසස් රැකියාවක නිරත පැමිණිලිකාර පාර්ශවය ලෙස කෙටි අසාර්ථක විවාහයකින් වෙන්වූ දියණියට යෝග්‍ය සුදුසුකම් ලැබූ කරුණාවන්ත හදවතක් ඇති පුතකු සොයයි. (ඇය ශ්‍රී ලංකාවේ පදිංචි වීමට කැමැත්තක් දක්වයි) කේන්ද්‍ර කොපිය සමග පවුලේ විස්තර p​r​o​p​o​s​a​l​s​8​5​6​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
B190655

ගම්පහ බොදු ගොවි 35 යි. අඩි 5'4" පැහැපත් කුඩා ව්‍යාපාරයක් කරගෙන යන මිතුරියට සුදුසු කාරුණික සහකරුවෙකු සොයයි. ව්‍යාපාරික හෝ විදේශගත අය විශේෂයි. ඊමේල් මගින් පමණක් විමසන්න. p​r​o​p​o​s​a​l​v​9​9​@​g​m​a​i​l​.​c​o​m​
B190783

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1982 උපත ලද,​ උස 5. 45' BIT හා වෘත්තීමය සුදුසුකම්ලත් පෞද්ගලික සමාගමක තාක්ෂණික ප්‍රධානියකු ලෙස සේවය කරණ වත්කම් හිමි,​ මිථුන ලග්න,​ උත්‍රසල නැකත පාපී කේන්ද්‍රයක් හිමි දියණියට උගත්,​ කරුණාවන්ත,​ යහපත් ගති ගුණ ඇති ශ්‍රී ලංකාවේ හෝ විදේශයක රැකියාවේ නියුතු පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය,​ පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු. s​h​a​l​i​k​a​j​e​e​w​a​n​t​h​i​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
B190705

මෙල්බර්න් නුවර පදිංචි,​ බොදු /​ ගොවි,​ විශ්‍රාමික දෙමාපියන් විසින්,​ තම,​ 1990/​04 උපන්,​ උස 5',​ මෙල්බර්න් හි රජයේ රෝහලක හෙද නිලධාරිනී ලෙස සේවය කරන,​ වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණී,​ ඕස්ට්‍රේලියාවේ පුරවැසි,​ තමන්ගේම නිවසක ජීවත්වන දියණිය සඳහා,​ අධ්‍යාපනිකව හා වෘත්තීමය සුදුසුකම්ලත්,​ මනා ගතිගුණ ඇති පුතකු සොයයි. පවුලේ විස්තර,​ කේන්ද්‍රය සමග පහත ඊමේල් ලිපිනයට පිළිතුරු එවන්න. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​
B190738

යුරෝපයේ පදිංචි වයස අවු. 50 යි. සැමියා මියගිය දරුවන් දෙදෙනකු සිටින සොයුරියට 48-55 ත් අතර ගුණ යහපත් කාරුණික සැමියෙකු සොයයි. විදේශගත අය විශේෂයි. ඉංග්‍රීසි කථා කළ හැකි වීම අවශ්‍යවේ. ඊමේල් මගින් පමණක් විමසන්න. s​h​y​a​n​u​g​o​m​7​2​@​g​m​a​i​l​.​c​o​m​
B190784

අගනුවරාසන්න බොදු කරාව 1988,​ උස 5' 4" MBA උපාධිධාරී රජයේ ලියාපදිංචි තමාගේම අධ්‍යාපනික ආයතනයක් පවත්වාගෙන යන ගුරු සේවයේ නියුතු දියණියට උගත් ගුණගරුක පුතෙකු දෙමාපියන් සොයයි. d​h​a​m​m​i​6​0​@​g​m​a​i​l​.​c​o​m​
SB190488

ඕස්ට්‍රේලියාවේ ස්ථිර රැකියාවක නියුතු (සිවිල් ඉංජිනේරු) බොදු ගොවි 1992.05 උපන් උස 5' 2'' පියකරු චරිතවත් ආගමට ලැදි දියණියට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක නියැලෙන සහකරුවෙකු දෙමාපියෝ සොයති. n​i​w​u​n​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m
​SB190686

කඩවත බොදු ගොවි 1994 උස 5' 3'' රක්ෂණ ආයතනයක විධායක සේවයේ නියුතු උපාධිධාරී වැඩිමහල් දියණියට මත්පැන්,​ දුම්පානයෙන්,​ හා සියලු දුසිරිතෙන් තොර උගත් ගුණගරුක පුතකු මව සොයයි.
SB190676

කැනඩාවේ අධ්‍යාපනය අවසන් කර රැකියාවේ නියුතු බොදු/​ ගොවි 5' 2'' උසැති 1991 අප්‍රේල් නීති උපාධිධාරී රූමත් දියණියට කැනඩාවේ පදිංචි උගත් ගුණයහපත් පුතෙකු දෙමව්පියෝ සොයයි.
SB190356

කොළඹ ආසන්නයේ ජීවත්වන බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1981/​08 උපත ලද,​ උස 5'5",​ තලෙළු,​ සිහින් සිරුරැති,​ ළාබාල පෙනුම ඇති,​ පශ්චාත් උපාධි සුදුසුකම් ලැබූ (බීඑස්සී,​ එම්එස්සී) උසස් රැකියාවක නියුතු,​ කෙටි විවාහයකින් පැමිණිලිකාර පාර්ශවය ලෙස වෙන්වූ වත්කම් හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. p​r​o​p​o​s​a​l​s​5​5​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SB190699

කොළඹ බොදු ගොවි අවුරුදු 27 වෛද්‍ය දියණියට සහ අවුරුදු 23 ඉංජිනේරු දියණියට සුදුසු සමකුල සහකරුවන් වෛද්‍ය මව සොයයි. පියා ඉංජිනේරුවරයෙකි. (නැසීගිය) දුරකථන අංකය සමග විමසන්න.
SB189803

කොළඹ බොදු ගොවි දෙමාව්පියන් (පියා ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සහ කළමනාකාර අධ්‍යක්ෂ,​ මව විශේෂඥ වෛද්‍යවරියකි) සිය 32 හැවිරිදි 5' 3'' උස පියකරු MBBS උපාධිය සමත්ව දැනට වෛද්‍ය පශ්චාත් උපාධිය හදාරන දියණියට වැදගත් පවුල් පසුබිමක් සහිත චරිතවත් උගත් පුතණුවකු සොයති. හඳහන් කොපිය සමග පවුලේ තොරතුරු පළමු ලිපියෙන් දන්වා එවන්න. m​a​r​p​1​2​3​4​@​y​a​h​o​o​.​c​o​m​ දු.අ. 0112913368
SB190670

ගම්පහ බොදු ගොවි 1996 රජයේ ලිපිකරු (බාහිර උපාධි අවසන් වසර) දියණියට රජයේ ස්ථිර රැකියාවක නිරත ගුණ යහපත් පුතෙකු මව්පියෝ සොයති. ගම්පහ විශේෂයි.
SB189882

ගාල්ල,​ බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලද,​ තලෙළු,​ උස 5' 4" වන ඇ.එ.ජ. පී එච් ඩී උපාධිය හදාරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති කරුණාවන්ත හා හොඳ පවුල් පසුබිමක් සහිත පුතකු සොයයි. පවුලේ විස්තර,​ විමසුම් අංක හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු n​g​m​j​6​0​6​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SB190589

දකුණේ බොදු ගොවි අවු. 26 උස 5' 3" රූමත් චරිතවත් හෙද රජයේ රැකියාව ඇති දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. වැඩිමහල් සහෝදරයින් උසස් නිල තල දරයි. ගුරු වෘත්තීය විශේෂයි.
SB189809

දකුණේ බොදු සලාගම 1985 උපන් උස 5' 4'' රූමත් BSc (IT) උපාධිධාරී රජයේ ස්ථිර රැකියාවැති දායාද හිමි දියණියට කරුණාවන්ත පුතෙකු දෙමාපියන් සොයයි. වෛද්‍ය වෘත්තිය විශේෂයි. p​r​o​p​a​d​d​8​5​g​a​l​l​e​@​g​m​a​i​l​.​c​o​m​
SB190707

නිට්ටඹුව බොදු ගොවි 1993 උපන් 4' 11'' උස වෘෂ්චික ලග්නය හිමි පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිධාරී දැනට පෞද්ගලික අංශයක රැකියාවක නියුතු නිවසක් වාහනයක් සහ වත්කම් හිමි දියණියට විවාහයට සමකුල පුතෙකු ව්‍යාපාරික පියා සොයයි. විවාහයෙන් පසු විදේශගත වීමට හැකියාවක් ඇති හෝ තමන්ගේම ව්‍යාපාරයක් සතුව තිබීම හෝ රැකියාවැති විශේෂයි.
SB190327

බස්නාහිර රජයේ විධායක වැටුප 92,​000/​= අවු. 53 අවිවාහක සොයුරියට උගත් සහකරුවකු සොයයි. දායාදය ලක්ෂ 80 නවීන නිවසක් නවීන වෛද්‍ය විද්‍යාවට අනුව දරුවකු සාදා ගැනීමට කැමති අය ලියන්න. නිර්භේදයි.
SB190331

බොදු ගොවි අවිවාහක දියණියට උගත් රැකියාවැති අවිවාහක සහකරුවකු දෙමාපියෝ සොයති. 5' 2" අවු. 53 ලැබූ ලාබාල පෙනුමැති පැහැපත් රූමත් ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යා උපාධි උපගුරු,​ පශ්චාත් උපාධි ඩිප්ලෝමා 2 ක් හා නිවසක් හිමිය.
SB189792

බොදු ගොවි නිවසැති 5' උසැති උගත් 50 වියැති ගෘහපාලනය දත් සිහින් සිරුරැති ඇයට ප්‍රශ්න නැති,​ රැකියාවැති,​ ගුණවත්,​ අවංක,​ ගැළපෙන අයකුට ආරාධනා.
SB190706

බොදු ගොවි මහනුවර පදිංචි දෙමාපියන් ඔවුන්ගේ 1998 උපත ලද උස 5' 5" වන රූමත් BSc (ICT) උපාධි ලද මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කරන දියණියට කරුණාවන්ත පුතකු සොයයි. සහකරු විදේශයක ජීවත්වන්නේ නම් වඩාත් යෝග්‍යයි. විස්තරාත්මක තොරතුරු r​a​t​h​n​a​y​a​k​e​d​e​e​p​i​k​a​7​0​7​@​g​m​a​i​l​.​c​o​m​ හෝ 081-2376177 වෙත යොමු කරන්න.
SB190564

බොදු /​ කරාව දෙමාපියන් 1985/​09 උපත ලද උස 5'6" රූමත්,​ මනා ගතිගුණ ඇති දැනට අන්තර් ජාතික පාසැලක අධ්‍යයන උපදේශකවරියක් ලෙස සේවය කරන සුදුසුකම් ලැබූ ගුරුවරියක වන වැඩිමහල් දියණියට අවිවාහක වයස 40 අඩු යහපත් ගති ගුණ ඇති පුතකු සොයයි. ඔබගේ විස්තර p​r​o​p​o​w​i​j​e​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SB190536

මහනුවර 1995 උඩරට බෝධි වංශික උස 5'4" බයෝමෙඩිකල් සයන්ස් උපාධිධාරී මයික්‍රොබයොලොජිස්ට් රැකියාවේ නිරත දියණියට කුජ 1 ට ගැළපෙන (කුජ 2,​ 4,​ 6,​ 7,​ 8,​ 10) සහකරුවෙකු මහනුවර (විශේෂයි) මාතලේ,​ කුරුණෑගල,​ කොළඹ අවටින් සොයයි. දු.අ. 0812300720.
SB190487

1976 අවිවාහක බො/​ගො උපාධිධාරී අගනුවරට නුදුරු පුද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ ඉහළ රැකියාවැති 5' 2" ඉතා පැහැපත් වත්කම් සහිත සොයුරියට සොයනුයේ සම තත්ත්වයේ යහපත් ගුණගරුක සහකරුවෙකි. විදේශගත අය හෝ විදේශගත වීමට අපේක්‍ෂිත අයද ලියන්න. b​e​e​.​b​e​e​6​6​@​y​a​h​o​o​.​c​o​m​
SB190714

1992/​10,​ 5' 2" පුද්ගලික ආයතනයක ගුරුවරියක් (ඉංග්‍රිසී මාධ්‍ය) ලෙස සේවය කරන ඉතා කෙටිකාලීන ලියාපදිංචියට සීමා වූ බැඳීම් රහිත විවාහයකින් නීතියෙන් වෙන් වී ඇති අප දියණිය ඩිප්ලෝමාධාරිනියක් වන අතරම අප සොයනුයේ බොදු ගොවි උසස් අධ්‍යාපනයක් ඇති ස්ථාවර රැකියාවක නියුතු ගුණයහපත් වැදගත් පවුලක පුතෙකි. අප දෙදෙනාම රජයේ විශ්‍රාමික විධායක නිලධාරීන් වන අතරම අප දියණියට දෙමහල් නිවසක් ස්ථාවර තැන්පතු,​ ඉඩම්වලින් සුරක්ෂිත ආර්ථික ස්ථාවරවත් සහ ආකර්ෂණීය පෙනුමක් ඇත. p​r​o​p​2​2​2​1​9​5​9​@​g​m​a​i​l​.​c​o​m​
SB189885

1993 කළුතර බොදු ගොවි රුවැති රජයේ හෙද නිලධාරිනියට ප්‍රියමනාප රජයේ හෝ වෙනත් සහකරුවෙකුටයි මේ ආරාධනය.
SB189879

1995 උපන් අවිස්සාවේල්ලට නුදුරු උසස් පෙළ සමත් රැකියාවක් අපේක්ෂාවන් සිටින කාරුණික චාම් සිහින් ප්‍රියමනාප චරිතවත් පවුලේ එකම දියණියට සුරාවෙන් තොර ගුණයහපත් පුතෙකු ගුරුමව සොයයි. නැවතීමටද හැකිය.
SB190513

1995 උපන් බොදු ගොවි රූමත් 5' 4" උස උපාධිධාරී,​ රැකියාවේ නියුතු දේපල හිමි පවුලේ එකම දියණියට සුදුසු සහකරුවෙක් මව සොයයි.
SB189806

1995 උපන් බොදු 4' 7" උස තලෙළු දියණියට සාමාන්‍ය පවුලකින් ගුණ යහපත් දුසිරිතෙන් තොර සහකරුවකු දෙමාපියන් සොයයි.
SB190224

Comments