
අතුරුගිරිය බොදු ගොවි 1988 නොවැම්බර් පුද්ගලික සමාගමක කළමනාකරු (නීති) ස්ථිර රැකියාවැති, නිවසක්, වාහනයක් සහිත නීතිඥ පුතුට උගත්, රැකියාවැති හෝ ව්‍යාපාරික දියණියක් සොයයි. වෛද්‍ය, ඉංජිනේරු ගණකාධිකාරී හෝ ව්‍යාපාරික විශේෂයි. isuru25law@gmail.com
G191373
අතුරුගිරිය, බොදු ගොවි 1988 නොවැම්බර් පුද්ගලික සමාගමක කළමනාකරු (නීති) ස්ථිර රැකියාවැති, නිවසක්, වාහනයක් සහිත නීතිඥ පුතුට උගත්, රැකියාවැති හෝ ව්‍යාපාරික දියණියක් සොයයි. වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී හෝ ව්‍යාපාරික විශේෂයි. isuru25law@gmail.com
G191153
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1989 උපතලද, උස 5' 7" දුම්පානයෙන් හා මත්පැනින් තොර තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ කළමනාකරුවකු වන ලංකාවේ හා ඕස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි පුතුහට තලෙළු, සිහින් හා කුඩා සිරුරැති, නිහතමානී සිඩ්නි නුවර පදිංචියට කැමැති දියණියක් සොයයි. තොරතුරු තාක්‍ෂණ (IT) වෘතිකයන් වඩා යෝග්‍යයි. පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු ඉංග්‍රීසි භාෂාවෙන් හෝ සිංහල භාෂාවෙන් mproposal1289@gmail.com +61413149046 වෙත යොමු කරන්න. ලිඛිත පිළිතුරු භාරගනු නොලැබේ.
G191279
බොදු ගොවි වැදගත් උගත් කැනඩාවේ ජීවත් වන පවුලක් ඔවුන්ගේ වයස 27 වන (1995) උස 5' 11'' වන කඩවසම් මනා ගති පැවතුම් ඇති සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැඳුනු වැඩුණු, 7 ශ්‍රේණිය දක්වා ලංකාවේ අධ්‍යාපනික ලබා කැනඩාවට සංක්‍රමණය වී කැනේඩියානු විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරු උපාධිය ලද දැනට ප්‍රධාන පෙළේ සමාගමක ඉතා ඉහළ වැටුපකට සේවය කරන පුතුහට රූමත්, අධ්‍යාපන හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් වැදගත් පවුලකින් සොයයි. විශේෂයෙන් අප සොයනුයේ කැනේඩියානු/ ඇමරිකානු යෝජනාය. විද්යුත් තැපැල් මගින් පමණක් පිළිතුරු සපයන්න. proposal_th@yahoo.com
G191415
බොදු ගොවි, බෞද්ධ සාරධර් ම මත හැඳි වැඩුණු හොඳ පවුල් පරිසරයක් සහිත මා විනෝදයට බර හා නිරෝගීමත්, දුමින් තොරව, සමාජ අවස්ථාවන්හිදී සුළු වශයෙන් මත්පැන් භාවිත කරන, මිතුරන් හා පවුල් සමග දිවිය අගයන සංචාරයට කැමති සැලකිළිමත් අයෙකු වන අතර, වෘත්තිකයකු වෙමින් ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස ඕස්ට්‍රේලියාවේ සේවය කරමින් සිටිමි. මා සොයනුයේ වයස අවුරුදු 32 - 40 අතර, දක්ෂ සුදුසු සහකාරියක් වන අතර, ඇය හොඳ ඉංග්‍රීසි භාෂා හැකියාවකින් යුත්, ඕස්ට්‍රේලියාවේ පදිංචියට යෑමට කැමති හෝ දැනටමත් එහි පදිංචි අයකු විය යුතුය. අධ්‍යාපනිකව සුදුසුකම් හා දක්ෂ, හොඳ වටිනාකම් අගයන අයට ප්‍රමුඛතාව. කරුණාකර ඇමතුම් විස්තර සමග පිළිතුරු එවන්න. (වට්ස් ඇප්) : mel.proposal7@gmail.com
G191400
වැදගත් ව්‍යාපාරික පසුබිමක් සහිත දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලද, කඩවසම් එක්සත් රාජධානියේ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්, දැනට කැනඩාවේ ඔන්ටාරියෝ නුවර පදිංචි පුතුහට හොඳ පවුල් පසුබිමක් සහිත කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු 2022marriage1@gmail.com වෙත යොමු කරන්න.
G191238
අම්බලන්ගොඩට නුදුරු බොදු කරාව පෞද්ගලික සමාගමක සහ ඖෂධ අවු. 47 පැහැපත් කඩවසම් ගුණගරුක පුතුට චරිතවත් ගුණගරුක දියණියක් විශ්‍රාමික මව සොයයි. මෙයට වසර 2 ට පෙර බිරිඳ මියගිය අතර අවු. 10ක දියණියක් හා අවු. 04 ක සුරතල් පුතෙක් සිටියි.
SG191252
කොළඹ ජීවත් වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ කොළඹ 07 රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලද 1995 උපත ලද උස 5' 7'' කඩවසම්, මනාගති පැවතුම් හා චරිතවත් අන්තර් ජාතික ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඇමරිකාවේ නෝර් ක්ඩ්වු විශ්වවිද්‍යාලයෙන් උපාධිය හා ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් පේෂකර්ම ඉංජිනේරු ප්‍රථම උපාධිය ලද ලංකාවේ ප්‍රසිද්ධ චීන රෙදිපිළි සමාගමක දේශීය කළමනාකරු වශයෙන් සේවය කරන පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් වයස අවුරුදු 27 ට අඩු රූමත් දියණියක් සොයයි. පුතුහට මනාලෙස සැලසුම්කළ නිවසක්, ඉඩම් හා වාහනයක් හිමිවේ. පියා ආයෝජන මණ්ඩල සමාගම් සමූහයක කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු වේ. වෛද්‍ය ශිෂ්‍යයෙක් නම් ලියාපදිංචිය සඳහා සලකා බැලේ. ඔබගේ විස්තර හා ඇමතුම් අංකය kkcmb22@gmail.com විද්යුත් තැපෑලට යොමු කරන්න.
SG191410
කෝට්ටේ බොදු ගොවි 88 උපන් උස 5' 3'' පුද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති දුසිරිතෙන් තොර නිවසැති එකම පුතුට වතුපිටි හෝ කුඹුරු ඇති දියණියකට ඇරයුමයි. 0112889628
SG190681
ගම්පහ දිස්ත්‍රික්කයේ කතෝලික කරාව, 1989 ජූනි උපන්, උස 5'-7" දුසිරිතෙන් තොර කුජ 7, කෙටිකාලීන විවාහයකින් නීතියෙන් වෙන්වී ඇති, IT උපාධිධාරී, රජයට අනුබද්ධ ආයතනයක IT සහකාර කළමනාකරුවකු ලෙස සේවය කරන පුතුහට උගත්, පැහැපත් චාම් ගතිගුණ ඇති අවිවාහක දියණියක් රාජ්‍ය සේවයෙන් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. 011-2947067.
SG190529
ගම්පහ බොදු ගොවි ඔවුන්ගේ 1995/01 උපත ලද, උස 6' 1'' වන කඩවසම් BSc සිවිල් ඉංජිනේරුවරයකු ලෙස රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු පුතුහට උපාධිධාරී මනා ගතිපැවතුම් ඇති රූමත් දියණියක් සොයයි. මේ පිළිබඳ ඔබ උනන්දුවක් දක්වන්නේ නම් කේන්ද්‍ර කොපිය විමසුම් අංක සමග පිළිතුරු marriageproposal0095@gmail.com වෙත යොමු කරන්න.
SG191359
ජාඇල බොදු ගොවි අවු. 45 උස 5' 7'' තමාගේම ව්‍යාපාරයක් කරන දික්කසාද පුතුට ගැළපෙන පැහැපත් සහකාරියක් සොයයි. රාත්‍රී 7 න් පසු අමතන්න. 0114598338
SG191263
ධනවත්, ඉහළ සබඳතා ඇති ප්‍රසිද්ධ බොදු ගොවි උඩරට, මනා ලෙස ස්ථාපිත ව්‍යාපාරික දෙමාපියන් විසින්, තම, මනා ස්ථාවරත්වයෙන් යුත්, දෙසැම්බර් මස උපන් වයස අවුරුදු 39, උස 5'11", මධ්‍යම ප්‍රමාණ සිරුරැති, ඉතා කඩවසම්, මිත්‍රශීලී, පැහැපත්, සුහුරු, විවාපත් නොවූ, තරුණ පෙනුමැති ආකර්ෂණීය පෞරුෂයෙන් හෙබි හා පවුලේ සාරධර්ම අගයන, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලත්, හොඳ ක්‍රීඩකයකු මෙන්ම විවිධ අංශවල දක්‍ෂතා ඇති, ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් හි ඩීකින් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන මාස්ටර්ස් උපාධිලත්, දැනට පවුලේ ව්‍යාපාරයෙහි කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන, වටිනා වත්කම් උරුම, වැඩිමල් පුතහට, වයස 28-39 අතර අධ්‍යාපනිකව සුදුසුකම්ලත්, ඉතා රූමත්, පැහැපත්, සිහින් සිරුරැති, ස්නේහවන්ත, කාරුණික හදවතක් ඇති, මනා ගතිගුණ වලින් යුත් ඉතා වැදගත්, සමාන පවුල් පසුබිමක, දියණියක සොයයි. කරුණාකර කේන්ද්‍රය හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් වෙතින්ද යෝජනා භාර ගැනේ. ඊමේල් : scr7755@gmail.com
SG191388
පාදුක්ක බොදු ගොවි අවු. 34, 5' 7'' ජාත්‍යන්තරය පිළිගත් සහතික ඇතිව කාර්මික අංශයේ නියැලී සිටින ගේ දොර හිමි සුරා සූදුවෙන් තොර පුතුට ගුණයහපත් දියණියක් දෙමාපියන් සොයයි.
SG190643
පාදුක්ක බොදු ගොවි 1983.1.27 උස 5'5" ජ'පුර ශාස්ත්‍රවේදී කලා උපාධි ජලසම්පාදන මණ්ඩලයේ කළමනාකාර සහකාර සුරා සූදුවෙන් තොර වැඩිමහල් පුතුට රැකියාවැති ගුණයහපත් දියණියක් දෙමාපියෝ සොයති. 0112859433 රාත්‍රී 7.00 න් පසු අමතන්න.
SG190518
බස්නාහිර බොදු ගොවි වයස 32 ලංකාවේ පිහිටි ජාත්‍යන්තර ආයතනයක මෘදුකාංග ඉංජිනේරු ගුණවත් පුතුට උගත් රැකියාවක නියුතු ගුණවත් දියණියක් දෙමාපියෝ සොයති. කේන්ද්‍රය අවශ්‍යයි.
SG190533
බස්නාහිර බොදු ගොවි 1995.11.24 උපන් 5' 7'' උස සියලු දුසිරිතෙන් තොර ඇමරිකාවේ වෛද්‍ය උපාධිය හදාරන පුතුට උගත් රූමත් දියණියක් පියා සොයයි. සවස 6.00 න් පසු අමතන්න. 037-2283286
SG191266
බස්නාහිර බොදු ගොවි 45, උස 5' 6" පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ විශාල දේපළක් ඇති ලක්ෂ 3 ආදායමක් වැඩි රුවැති සහකාරියක් සොයයි. දෑවැදි නොපතන අතර, ළමයකු සිටියද කම් නැත. 011-2098989.
SG190730
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1993 උපතලද උස 5' 11", උපාධිධාරී පෞද්ගලික ආයතනයක රැකියාවක නියුතු පුතුහට උගත්, මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු proposal7744@gmail.com වෙත එවන්න. (saturn7)
SG191282
බොදු දුරාව මාතරට ආසන්න 1988 BSc ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරු (PVT) 5'8'' වත්කම් ඇති පුතුට ගැළපෙන දියණියක දෙමාපියන් සොයයි. කු3 එකම සොයුරාද ඉංජිනේරුවෙකි.
SG190607
මාවනැල්ල බොදු ආබාධිත, කෘත්‍රිම පාදයකින් ඇවිදිමි. විවාහක බිරිඳ මියයාම නිසා තනිවිය. ස්වයං රැකියාවක් හෝ රැකියාවැති අවු. 60 ට අඩු සතුටු අයකුට විවාහ දිවියකට ආරාධනා. කිසිදු භේදයක් නැත. නිවසක් ඇත. නිහඬ විවාහයක් පතමි.
SG190925
මීගමුව ගොවි රෝ. ක. උස 5' 10'' අවු. 29 පැහැපත් කඩවසම් වෙළඳ නාවික ඉංජිනේරුවරයෙකු ලෙස රැකියාවේ නියුතු ලබන සතියේ ලංකාවට පැමිණෙන පුතුට ගැළපෙන කතෝලික හෝ කතෝලික ආගමට පැමිණීමට කැමති පැහැපත් රූමත් යහපත් දියණියක් දෙමාපියන් සොයයි. 0312220043
SG190684
මොරටුව 1991 උපන් උස 5' 8'' (එංගලන්ත සභා) පෞද්ගලික ආයතනයක ස්ථිර සේවයේ වැඩ කරන පුතුට ගුණ යහපත් දියණියක් පියා සොයයි. රැකියාව ඇති අයකු නම් වඩා හොඳයි. රාත්‍රී 8 පසු අමතන්න. දු.ක. 0112652572
SG190675
රත්නපුර බොදු ගොවි 30, උස 5' 4" ප්‍රධාන පෙළේ සමාගමක රැකියාවක නියුතු දුසිරිතෙන් තොර පුතුට සුදුසු රැකියාවක නියුතු දියණියක් මව් පියෝ සොයති.
SG191365
සිංහල බෞද්ධ දෙමාපියෝ ඔවුන්ගේ 96/05 උපත ලද වයස අවුරුදු 26 +, උස 5' 11" වන කඩවසම්, කරුණාවන්ත හදවතක් ඇති ප්‍රථම උපාධිය පරිගණක හා සයිබර් ආරක්‍ෂණය (ගෞරව) සඳහා ලද, දැනට ඕස්ට්‍රේලියාවේ වැඩිදුර අධ්‍යාපනය හදාරණ අතර ඉංජිනේරු ආයතනයක සේවයේ යෙදෙන, විවාහයෙන් පසු ස්ථිර වශයෙන්ම ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට අදහස් කරන පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්, කරුණාවන්ත හදවතක් ඇති රූමත් ඕස්ට්‍රේලියාවේ පදිංචි හා උසස් රැකියාවක නියුතු දියණියක් බොදු / ගොවි වැදගත් පවුලකින් සොයයි. ඕස්ට්‍රේලියාවේ / නවසීලන්තයේ / කැනඩාවේ පදිංචිකරුවන් වඩාත් යෝග්‍යයි. පියා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයකු වේ. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු hbpemadasa@yahoo.co.in වෙත යොමු කරන්න.
SG191224
MBBS වෛද්‍ය, 53, උස 5' 7'' රජයේ සේවය කඩවසම් තරුණ පෙනුම, දික්කසාද සිංහල බෞද්ධ, විවාහයට සුදුසු සහකාරියක් සොයයි. 038-2293828. phnkjayasinghe@gmail.com
SG191261
1972 උපන් රජයේ ස්ථිර රැකියාවැති කඩවසම් පුතුට රූමත් රජයේ රැකියාවැති හෝ ගුරු දියණියක් මව සොයයි. 033-34983179
SG191049
1985 ජුනි පානදුරට නුදුරු බොදු ගොවි 5' 11'' උස පුද්ගලික ආයතනයක සේවය කරන නිවසක් වාහනයක් හිමි පුතුට පාපීන් නොමැති දියණියක් දෙමාපියෝ සොයති. බස්නාහිර පළාත විශේෂයි. 038-2237719
SG190640
1990, උස 5' 8" උපාධිධාරී සංවර්ධන නිලධාරී නිවස දේපළ හිමි පුතුට රැකියාවැති දියණියක් සොයයි. භේද නොසැලකේ. අමතන්න. 036-2265687.
SG190990
1996 බොදු ගොවි 5' 6" වැදගත් පවුලක සියලුම දුසිරිතෙන් තොර උසස් අධ්‍යාපනය හදාරා දැනට පවුලේ ව්‍යාපාර කටයුතුවල නිරත වන තමාගේම වාහනයක්, නිවසක් හිමි, කඩවසම් පුතුට, වැදගත් රැකියාවක් නොකරණ අවු. 26 ට අඩු සිහින්, පැහැපත්, උසස් අධ්‍යාපනය හදාරා ඇති දියණියක් දෙමව්පියෝ සොයති. දු.අංකය. 038-2296716.
SG191285
1997 ගම්පහට නුදුරු උස 5'4" නිවසක්, වාහනයක්, රැකියාවක් හිමි සුරා සූදුවෙන් තොර බාල පුතුට පියකරු ගුණගරුක දියණියක් මව සොයයි.
SG190523