
එක්සත් රාජධානියේ ද්විත්ව පුරවැසි පවුලක දෙමාපියන් විසින් තම 1997 උපන් උස 5' 10" කඩවසම් වාස්තු විද්‍යාඥ ලෙස උපාධිලත් දැනට එක්සත් රාජධානියේ සේවයේ නියුතු පුතුහට අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් පැහැපත් රූමත් මනා ගතිගුණ ඇති (රැකියාවැති හෝ අධ්‍යාපනය ලබන) විදේශ ගතවීමට කැමති දියණියක් සොයයි. විදේශයන් හෝ ශ්‍රී ලංකාවෙන් යෝජනා පිළිගැනේ. කරුණාකර පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. (රහස්‍යභාවය සුරැකේ) dilshin45@gmail.com
G189678
කොළඹ තදාසන්න පෙදෙසක ජීවත් වන බොදු කරාව දෙමාපියන් ඔවුන්ගේ 1989 උපත ලද උස 5'10'' වන කඩවසම් එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයකින් ගෞරව උපාධි ලද වර්තමානයේ ප්‍රධාන පෙළේ ජපන් සමාගමක ටෝකියෝ නුවර රැකියාවේ නියුතු පුතුහට උගත් රූමත් මනා ගති පැවතුම් ඇති දියණියක් සොයයි. MBBS වෛද්‍යවරියක වන එකම සොහොයුරිය වෛද්‍යවරයකු හා විවාහ වී රජයේ ආරෝග්‍යශාලාවක සේවය කරයි. අවශ්‍ය වන්නේ නම් වෙනත් රටක පදිංචියට යාමට උවද පුතු සූදානම්ය. සම්පූර්ණ විස්තර prop223@gmail.com වෙත යොමු කරන්න.
G190755
කොළඹ, අතුරුගිරිය 1993 උපන් බොදු ගොවි 5' 8" කඩවසම් අංගසම්පූර්ණ නිවසක්, වටිනා ඉඩමක්, වාහන හිමි ප්‍රසිද්ධ තොරතුරු තාක්‍ෂණික සමාගමක BA (Business analyst) ලෙස සේවය කරන ඉංජිනේරු උපාධියක් හිමි පවුලේ එකම පුතුට උගත්, රැකියාවැති දියණියක් ඉංජිනේරු පියා සහ ගුරු මව සොයයි. ඉතා කෙටි විවාහයකින් පැමිණිලි පක්‍ෂය ලෙස නීතියෙන් වෙන් වී ඇත. E-mail: brideproposed@gmail.com, T.P. 0112798643, 071-4446191.
G190499
බොදු ගොවි උඩරට විශ්‍රාමික මහනුවර පදිංචි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 27, උස 5' 10" කඩවසම්, ප්‍රසිද්ධ එංගලන්ත සමාගමක කළමනාකරුවකු (MB) ලෙස සේවය කරනු ලබන එකම පුතුට රූමත්, උගත්, වෘත්තීමය සුදුසුකම්ලත්, සමපවුල් පසුබිමක් සහිත දියණියක් සොයයි. විදේශයන්හි පදිංචි දියණියන් වඩාත් යෝග්‍යයි. pramudithabandava@outlook.com
G190431
බොදු ගොවි මහනුවර පදිංචි විශ්‍රාමික සම්බන්ධීකරණ නිලධාරියකු වන පියා හා ගුරු මව ඔවුන්ගේ වයස අවුරුදු 28, උස 6' වන සුරාපානයෙන් තොර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අන්තර්ජාතික හෝටලයක සේවය කරන එකම පුතුට රූමත්, වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක සොයයි. (කුජ - 2, 4, 6, 8, 10, 12 වඩාත් යෝග්‍යයි). subhadradbandara@gmail.com
G190435
මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන වයස අවුරුදු 35, උස 5' 5" වන අපගේ දෙවන පුතුහට අප සොයනුයේ වැදගත්, සිංහල බොදු ගොවි දියණියකි. ඔහු නිරහංකාර, කරුණාවන්ත හදවතක් ඇති පුද්ගලයෙකි. ඔබගේ විමසුම් අංක පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය. anwproposals2022@gmail.com වෙත එවන්න.
G190574
යුරෝපයේ සේවය කරන පී.එච්.ඩී. ඉංජිනේරු උපාධිධාරී, විද්‍යාඥයකු විදේශයක ජීවත්වන හෝ විදේශයක ජීවත්වීමට කැමති උගත් තරුණියක් සොයයි. බොදු ගොවි මනාලයා 1974 උපත ලද උස 5'5" දුම්පානයෙන් හා සුරාපානයෙන් තොර අවිවාහකයෙකි. විමසුම් අංක හා විස්තර සමග පිළිතුරු. 74.bandara@gmail.com වෙත යොමු කරන්න.
G190661
උපාධිධාරී කරුණාවන්ත විනීත පියකරු දුවෙක් බො/ගො වැදගත් පවුලක දෙමව්පියන් 1993, 5' 8" කඩවසම් කාරුණික මෘදුකාංග ඉංජිනේරු (කොළඹ වි.වි.) පවුලේ වැඩිමහල් පුතුට සොයයි. ඉතා හොඳ වැටුපක් හිමිය. කාරයක් සහ තවත් දේපළ ඔහු සතුය. කුජ 2. chay1964mprop@gmail.com. 0112-955077S
G190236
ක්‍රිස්තියානි සිංහල / බර්ගර් අයකු ලාබාල පෙනුමැති වයස 61' උස 5' 11" වන දුම්පානයෙන් මත්පැනින් තොර, වැදගත් පවුල් පසුබිමක් සහිත, වැන්දඹු පුරුෂ, මෙල්බර්න් නුවර පදිංචි, ද්විත්ව පුරවැසි මුණුපුරාට සහකාරියක සොයයි. දියණියන් දෙදෙනකු සිටී. බැදීම් වලින් තොරයි. සහකාරිය ක්‍රිස්තියානි, තලෙලු, සිහින් සිරුරැති රූමත් වයස අවුරුදු 40 - 50 අතර තැනැත්තියක් විය යුතුය. දරුවන් නොමැති නම් වඩාත් යෝග්‍යයි. jksolomons61@gmail.com වෙත පිළිතුරු එවන්න.
SG190473
කොළඹ මනා සබඳතා ඇති වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 91 උපත ලද උස 5'7'' දුම්පානයෙන් හා සුරාවෙන් තොර මනා පෙනුමැති කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ CIMA තොරතුරු තාක්ෂණ හා BSC කළමනාකරණ / මූල්‍ය ගෞරව උපාධි 2 ක් සහිත බහුවිධ සුදුසුකම් ලත් කොළඹ පිහිටි යුරෝපීය සමාගමක ජ්‍යෙෂ්ඨ තනතුරක් දරන වත්කම් හිමි පුතුහට යෝග්‍ය උගත් කාරුණාවන්ත චරිතවත් සහකාරියක සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. mprop716@gmail.com වෙත යොමු කරන්න. විමසුම් අංකය 0112503036.
SG190772
කොළඹ, වැදගත් සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 37, උස 6'1" කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලැබූ එක්සත් රාජධානියේ හා දේශීය විශ්වවිද්‍යාලයන්හි ඔහුගේ MBA උපාධිය සම්පූර්ණ කළ, ජ්‍යෙෂ්ඨ කළමනාකාර තනතුරක් දරන දුම්පානයෙන් හා මත්පැනින් තොර පුතුහට උගත්, සෙනෙහෙවන්ත, කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයති. විදේශගතවීමට කැමැත්තක් දක්වන, විදේශයන්හි පදිංචි අය වඩාත් යෝග්‍යයි. +94112587711. (jayanthi2kids@gmail.com)
SG190482
කෝට්ටේ බොදු ගොවි 88 උපන් උස 5' 3'' පුද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති දුසිරිතෙන් තොර නිවසැති එකම පුතුට වතුපිටි හෝ කුඹුරු ඇති දියණියකට ඇරයුමයි. 0112889628
SG190679
ගම්පහ දිස්ත්‍රික්කයේ කතෝලික කරාව, 1989 ජූනි උපන්, උස 5'-7" දුසිරිතෙන් තොර කුජ 7, කෙටිකාලීන විවාහයකින් නීතියෙන් වෙන්වී ඇති, IT උපාධිධාරී, රජයට අනුබද්ධ ආයතනයක IT සහකාර කළමනාකරුවකු ලෙස සේවය කරන පුතුහට උගත්, පැහැපත් චාම් ගතිගුණ ඇති අවිවාහක දියණියක් රාජ්‍ය සේවයෙන් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. 011-2947067.
SG190527
ගම්පහ දිස්ත්‍රික්කයේ, බොදු ගොවි ගුරු මාතාව ඇයගේ 1991 උපත ලද, උස 5'5" ප්‍රසන්න පෙනුමැති පුතුහට, ප්‍රසන්න, මනා ගතිගුණ ඇති, වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් වැදගත් පවුලකින් සොයයි. ඔහු රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ MSc උපාධිධරයෙකි - ප්‍රධාන පෙළේ සමාගමක කළමනාකරුවෙකු ලෙස සේවය කරයි. දුම්පානයෙන් හා සුරාවෙන් තොරයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතරු prop91m@gmail.com වෙත යොමු කරන්න.
SG190668
දකුණේ බොදු දේව 1985 සංවර්ධන නිලධාරී පුතුට සුදුසු සහකාරියක් මව සොයයි.
SG190554
පාදුක්ක බොදු ගොවි අවු. 34, 5' 7'' ජාත්‍යන්තරය පිළිගත් සහතික ඇතිව කාර්මික අංශයේ නියැලී සිටින ගේ දොර හිමි සුරා සූදුවෙන් තොර පුතුට ගුණයහපත් දියණියක් දෙමාපියන් සොයයි.
SG190641
පාදුක්ක බොදු ගොවි 1983.1.27 උස 5'5" ජ'පුර ශාස්ත්‍රවේදී කලා උපාධි ජලසම්පාදන මණ්ඩලයේ කළමනාකාර සහකාර සුරා සූදුවෙන් තොර වැඩිමහල් පුතුට රැකියාවැති ගුණයහපත් දියණියක් දෙමාපියෝ සොයති. 0112859433 රාත්‍රී 7.00 න් පසු අමතන්න.
SG190516
බස්නාහිර උඩරට බොදු ගොවි වයස 44 උස අඩි 5' 6" පමණ උපාධිධාරී දැනට ඉහළ ව්‍යාපාරික කටයුතුවල නියළෙමින් සිටින උගත් බුද්ධිමත් සුරාවෙන් තොර දහමට නැඹුරු ඉතා සරල ජීවිතයක් ගෙවන අප පුතුහට ඉතා වටිනා නිවසක් ව්‍යාපාර වාහන වත්කම් හිමිය. අප සොයනුයේ රජයේ හෝ පෞද්ගලික රැකියාවක නියළෙන උගත් සාමාන්‍ය පවුලක දියණියකි (දික්කසාද - වැන්දඹු වයස නොපෙනෙන වැඩි වයස් සලකා බලනු ලැබේ) හඳහන් විශ්වාස නොකරමි. වැඩිහිටියන් මගින් හෝ තමාම ඇමතුවත් කම් නැත. 0115817326
SG189888
බස්නාහිර බොදු ගොවි වයස 32 ලංකාවේ පිහිටි ජාත්‍යන්තර ආයතනයක මෘදුකාංග ඉංජිනේරු ගුණවත් පුතුට උගත් රැකියාවක නියුතු ගුණවත් දියණියක් දෙමාපියෝ සොයති. කේන්ද්‍රය අවශ්‍යයි.
SG190531
බස්නාහිර බොදු ගොවි 45, උස 5' 6" පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ විශාල දේපළක් ඇති ලක්ෂ 3 ආදායමක් වැඩි රුවැති සහකාරියක් සොයයි. දෑවැදි නොපතන අතර, ළමයකු සිටියද කම් නැත. 011-2098989.
SG190728
බොදු කරාව අඩි 6 ක් උස දකුණු පළාත ප්‍රසිද්ධ නීතිඥ සොයුරාට වයස 42 යි. හෝටල් ව්‍යාපාරයක් මිලියන ගණනක වාහනයක් සහ වෙනත් දේපළ සතුය. වයස 36 ට අඩු වෛද්‍ය හෝ වෙනත් වෘත්තීය නැගනියක් ගුරු සොයුරිය සොයයි.
SG190230
බොදු ගොවි අවු. 52 යි. 5'4" ක් උස රජයේ රැකියාවැති මා සහකාරියක් පතමි. වැන්දඹු දික්කසාද සැලකේ. භේද නොමැත.
SG190449
බොදු ගොවි විශ්‍රාමික සිවිල් ඉංජිනේරුවරයකු වන පියා හා රාජ්‍ය බැංකු කළමනාකාරවරියක් වන මව ඔවුන්ගේ 1993/10 උපත ලද උස 5'6" වන කඩවසම්, කරුණාවන්ත, දුම්පානයෙන් තොර සිවිල් ඉංජිනේරුවරයකු ලෙස සුදුසුකම් ලැබූ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් රූමත්, තළෙළු, කරුණාවන්ත හදවතක් ඇති දියණියක සොයයි. කුජ 1, 2, 4, 7, 8, 12 වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය හා විමසුම් විස්තර සමග පිළිතුරු. champroposal07@gmail.com වෙත යොමු කරන්න.
SG190690
බොදු දුරාව මාතරට ආසන්න 1988 BSc ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරු (PVT) 5'8'' වත්කම් ඇති පුතුට ගැළපෙන දියණියක දෙමාපියන් සොයයි. කු3 එකම සොයුරාද ඉංජිනේරුවෙකි.
SG190605
බෞද්ධ කොළඹ ජාතිය නොසලකයි. වයස 38, 6' 4'' පවුලේ වැඩිමලා පුද්ගලික ආයතනයක සේවය කරන පුතුට සවස 5.20 උපන් නිවසක් හිමිය. වෙනත් වත්කම් ඇත කේන්ද්‍රය ගැලපේ නම් පවුලේ වැඩිමලා නොවන සහකාරියක් දෙමව්පියෝ සොයති.
SG190351
මහනුවර බොදු විශ්ව අවු. 27 ව්‍යාපාර හිමි කඩවසම් පුතුට සමකුල සහකාරියක් ව්‍යාපාරික පියා සොයයි. 0812463013.
SG190176
මාතර වැදගත් අවුරුදු 28 ක් වයසැති උස 6' වන හෝටල් ක්ෂේත්‍රයේ පරීක්‍ෂකවරයෙකි. එකම සොහොයුරා ඕස්ට්‍රේලියාවේ පදිංචි අයෙකි. රැකියාවැති දියණියක් පියා සොයයි. ඕස්ට්‍රේලියාවේ යාමට කැමති අය විශේෂයි. 041-2226503.
SG190233
මීගමුව ගොවි රෝ. ක. උස 5' 10'' අවු. 29 පැහැපත් කඩවසම් වෙළඳ නාවික ඉංජිනේරුවරයෙකු ලෙස රැකියාවේ නියුතු ලබන සතියේ ලංකාවට පැමිණෙන පුතුට ගැළපෙන කතෝලික හෝ කතෝලික ආගමට පැමිණීමට කැමති පැහැපත් රූමත් යහපත් දියණියක් දෙමාපියන් සොයයි. 0312220043
SG190682
මොරටුව 1991 උපන් උස 5' 8'' (එංගලන්ත සභා) පෞද්ගලික ආයතනයක ස්ථිර සේවයේ වැඩ කරන පුතුට ගුණ යහපත් දියණියක් පියා සොයයි. රැකියාව ඇති අයකු නම් වඩා හොඳයි. රාත්‍රී 8 පසු අමතන්න. දු.ක. 0112652572
SG190673
රත්නපුර බොදු වත්ගම 27 උස 5' 4" පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු පවුලේ වැඩිමහල් පුතුට සුදුසු ගුණයහපත් දියණියක් දෙමාපියෝ සොයති.
SG189800
රත්නපුර 1979 පහතරට බොදු ගොවි 5' 8" නවීන පන්නයේ දෙමහල් නිවසක් හිමි නිවාස සංකීර්ණයකට හෝ නිවාඩු නිකේතනයකට සුදුසු තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටින බාල පුතුට රැකියාවක් කරන හෝ නොකරන මධ්‍යම සාමාන්‍ය පවුලකින් පැහැපත් ගුණගරුක දියණියක් මව සොයයි. (2.00 pm - 6.00 pm) අමතන්න - 0452289227.
SG189797
ස්වාමියා මියගිය දරුවන් දෙදෙනෙක් පමණක් සිටින වයස අවුරුදු 45 පමණ වන තැනැත්තියක් මා සොයමි. මා බෞද්ධයෙකි. මගේ බිරිඳ මියගිය අතර දරුවන්ද නැත. ජීවත් වීමට ආදායම් මාර්ග ඇති අතර මටම අයිති නිවසක්ද ඇත.
SG190446
සිංහල බෞද්ධ දෙමාපියෝ ඔවුන්ගේ 96/05 උපත ලද වයස අවුරුදු 26 +, උස 5' 11" වන කඩවසම්, කරුණාවන්ත හදවතක් ඇති ප්‍රථම උපාධිය පරිගණක හා සයිබර් ආරක්‍ෂණය (ගෞරව) සඳහා ලද, දැනට ඕස්ට්‍රේලියාවේ වැඩිදුර අධ්‍යාපනය හදාරණ අතර ඉංජිනේරු ආයතනයක සේවයේ යෙදෙන, විවාහයෙන් පසු ස්ථිර වශයෙන්ම ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට අදහස් කරන පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්, කරුණාවන්ත හදවතක් ඇති රූමත් ඕස්ට්‍රේලියාවේ පදිංචි හා උසස් රැකියාවක නියුතු දියණියක් බොදු / ගොවි වැදගත් පවුලකින් සොයයි. ඕස්ට්‍රේලියාවේ / නවසීලන්තයේ / කැනඩාවේ පදිංචිකරුවන් වඩාත් යෝග්‍යයි. පියා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයකු වේ. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු hbpemadasa@yahoo.com වෙත යොමු කරන්න.
SG190547
සිංහල, බෞද්ධ, ගොවිකුල, වයස 54, ඇමරිකාවේ පදිංචි, ඉතා නිරෝගී, මනා පෞරුෂත්වයක් ඇති, උස 5' 11", තමා සතු ආයතනයක් පවත්වාගෙන යන, පළමු විවාහයෙන් සරසවියේ ඉගෙනුම ලබන පුතකු සිටින, ඉතා සාර්ථක ව්‍යාපාරිකයෙකු හට සහකාරියක් සොයයි. සිංහල, බෞද්ධ, වයස 50 ට අඩු, උගත්, රූමත්, පැහැපත්, නිරෝගී, පවුල්බරින් තොර කාන්තාවක් සඳහා සුහද ඇරයුමකි. ඔහු දෙසැම්බර් මස නිවාඩුවක් සඳහා ලංකාවට එන බැවින්, පිටරට වාසය කිරීමට කැමති, සමාජශීලී, වැදගත් පවුලකින් පැවත එන අය පමණක් ලියන්න. මුල් ලිපියේම සියලු සත්‍ය තොරතුරු දන්වන්න. රහස්‍යභාවය ආරක්‍ෂා කරනු ලැබේ. විද්යුත් තැපැල - lakminiw31@hotmail.com
SG189892
G/B - 1991 උපන්, Australia පදිංචි උගත් 6' කඩවසම් පුතාට රූමත් යහපත් සහකාරියක් සොයමි. samara.romesh@gmail.com
SG190593
1985 ජුනි පානදුරට නුදුරු බොදු ගොවි 5' 11'' උස පුද්ගලික ආයතනයක සේවය කරන නිවසක් වාහනයක් හිමි පුතුට පාපීන් නොමැති දියණියක් දෙමාපියෝ සොයති. බස්නාහිර පළාත විශේෂයි. 038-2237719
SG190638
1988 උපන් බොදු ගොවි 5' 7" විදේශ රටක රැකියාවක නියුතු පුතුට කුජ 7 යහපත් දියණියක් දෙමව්පියෝ සොයති. Tel. 032-2251895 (රාත්‍රී 7 පසු).
SG190250
1990 උපන් අවිස්සාවේල්ල රැකියාවක නිරතව සිටින පුතුට ගුණ යහපත් මනාලියක් මව සොයයි. (අවිස්සාවේල්ල ආසන්න ප්‍රදේශ විශේෂයි) 0577236581.
SG189951
1991 උස 5' 8" ගණකාධිකාරී පළමු විවාහයෙන් නීතියෙන් දික්කසාද වී ඇත. සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි.
SG190227
1992 ඔක්තෝම්බර් උපන් බොදු ගොවි ඉංජිනේරු උපාධිධාරී අගනුවර උසස් පාසැලක උගත් 5' 11" උස, ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට මූලික පියවර තබා ඇති වටිනා දේපළක් හිමි එකම පුතුට ව්‍යාපාරික පවුලකින් පියකරු ගුණවත් දියණියක් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ලෙස විශ්‍රාම ලැබූ දෙමාපියන් සොයයි. කුජ 1 ශනි 8 හඳහනකි. හඳහන් කොපිය හා සියලු විස්තර සමග ලියන්න. ඊමේල් : acdproposal@gmail.com, දුරකථනය : 011-2811135.
SG190580
1994 ජනවාරි දකුණේ බොදු කරාව උස 5' 4'' උගත් කඩවසම් වැදගත් පවුලක යාන වාහන දේපළ හිමි දැනට තමාගේම ව්‍යාපාරයක නියුතු පුතුට වැදගත් පවුලක උගත් චරිතවත් රූමත් දියණියක් පියා සොයයි. කේන්ද්‍ර පිටපත සමග විමසන්න. ශනි 7. 0915051480
SG190321
1997 ගම්පහට නුදුරු උස 5'4" නිවසක්, වාහනයක්, රැකියාවක් හිමි සුරා සූදුවෙන් තොර බාල පුතුට පියකරු ගුණගරුක දියණියක් මව සොයයි.
SG190521
95.7 කොළඹ උස 5' 6" මෝටර් රථයක් නිවසක් ඇත. බොදු ගොවි දුසිරිතෙන් තොර ගුණවත් පුතුට කාරුණික රූමත් දියණියක් දෙමාපියන් සොයති. පාපී / පාපී නොවන කේන්දර අමතන්න. 0112789728
SG189876