මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

කැනඩාවේ පුරවැසි රෝමානු කතෝලික දෙමාපියන් විසින් තම 1992 මාර් තු උපන්,​ කැනඩාවේ දී BSc උපාධිය සම්පූර්ණ කළ හා ඖෂධවේද උපාධිය සම්පූර්ණ කිරීම සඳහා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී එහි ඖෂධවේදිණියක් ලෙස (රැකියා වීසා යටතේ) සේවය කරන දියනිය සඳහා අධ්‍යාපනිකව සුදුසුකම්ලත් පුතකු සොයයි. ඇය ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට කැමති හෙයින් ඕස්ට්‍රේලියන්/​ නවසීලන්ත අය පමණක් සලකා බැලේ. ක්‍රිස්තියානි /​ රෝමානු කතෝලික අයද සලකා බැලේ. කරුණාකර පවුලේ විස්තර ඊමේල් කරන්න. j​u​d​y​a​m​a​1​2​3​@​h​o​t​m​a​i​l​.​c​o​m
​B191394

කොළඹ විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 34,​ උස 5'2" වන රූමත්,​ තලෙළු,​ MSC,​ BSC (ගණිත) ඉංජිනේරු උපාධි කොළඹ සරසවියෙන් ලද වර්තමානයේ කැනඩාවේ පදිංචි පැමිණිලිකාර පාර්ශවය ලෙස කෙටි විවාහයකින් වෙන්වූ කොළඹ තදාසන්න පෙදෙසක නිවසක් හා වත්තක් හිමි විදේශගත වීමට පෙර ප්‍රධාන පෙළේ බහුජාතික සමාගමක ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිණියක ලෙස සේවය කළ දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් මත්පැණින් හා දුම්පානයෙන් තොර සහකරුවකු සොයයි. එකම සොහොයුරිය ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරුවරියක් වේ. p​r​o​p​o​s​a​l​e​l​d​@​g​m​a​i​l​.​c​o​m
B191191

කොළඹ සිංහල බොදු ගොවි විශ්‍රාමික වෘත්තීමය බැංකුකරුවන් වූ දෙමාපියන් ඔවුන්ගේ (වයස 33 උස 5'2") වන MBBS,​ MD වෛද්‍යවරියක වන ඇයගේ විදේශ පුහුණුව එක්සත් රාජධානියේදී සම්පූර්ණ කරනු ලබන දියණියට යෝග්‍ය පුතකු උගත් පවුලකින් සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් විස්තර සමග පිළිතුරු විද්යුත් තැපෑල මගින්. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​s​8​9​@​y​a​h​o​o​.​c​o​m​ වෙත එවන්න.
B191205

කොළඹ,​ සිංහල බොදු ගොවි විශ්‍රාමික වෘත්තීමය බැංකුකරුවන් වූ දෙමාපියන් ඔවුන්ගේ (වයස 31,​ උස 5'3") වන ප්‍රධාන තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරුවරියක වන (BSc සහ MBA) උපාධි ලද රැකියා බලපත්‍ර සහිතව එක්සත් රාජධානියේ ජීවත්වන දියණියට යෝග්‍ය පුතකු උගත් පවුලකින් සොයයි. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංකයන් සහිතව විද්යුත් තැපෑල මගින් m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​s​9​1​@​y​a​h​o​o​.​c​o​m​ වෙත එවන්න.
B191209

කොළඹ,​ සිංහල බොදු ගොවි විශ්‍රාමික වෘත්තීමය බැංකුකරුවන් වූ දෙමාපියන් ඔවුන්ගේ (වයස 39,​ උස 5'1") වන ගුවන් සංතරණ BSc උපාධිය හා යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ MSC උපාධිය ලද එක්සත් රාජධානියේ ස්ථිර වීසා සහිතව ඉංජිනේරුවරියක ලෙස සේවය කරන දියණියට උගත් පවුලකින් යෝග්‍ය පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය හා විමසුම් අංකයක් සහිත පිළිතුරු විද්යුත් තැපෑලෙන් m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​s​8​3​@​y​a​h​o​o​.​c​o​m​ වෙත යොමු කරන්න.
B191213

සිංහල බොදු ගොවි 1990 මැයි උපන් බම්බලපිටිය විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය වූ MBBS වෛද්‍යවරිය,​ රජයේ රෝහලක සේවයේ නියුතු සිහින් සිරුරක් සහිත දියණියට සමතත්ත්වයේ සියලු දුසිරිතෙන් තොර වැදගත් පවුල් පසුබිමක් සහිත මහතකු දෙමාපියන්වෘ සොයති. වෛද්‍ය වෘත්තීය විශේෂයි. ඇයට වටිනා දේපළක් හිමිය. සියලු විස්තර සහිත කේන්දර කොපිය සමග ලියන්න. E​m​a​i​l​-​d​o​n​p​r​i​7​@​g​m​a​i​l​.​c​o​m​
B191243

1984 බොදු ගොවි අගනුවරට ආසන්න 5'6" උස සුදු සිහින් සිරුරක් ඇති BSC - BCS - Colombo MSC - USA සමත් USA Citizen ඇති එහි රැකියාවේ නියුක්ත එකම දියණියට සුදුසු පුතෙකු දෙමාපියෝ සොයති. USA සිටින අය විශේෂයි. 0112859062. w​i​t​h​a​n​a​g​e​1​9​4​9​@​g​m​a​i​l​.​c​o​m​
B191157

ඇමරිකාවේ අධ්‍යාපනය ලබා BSc,​ MSc,​ PhD අවසන් කර Civil Structural Engineer කැලිෆෝනියාවේ රැකියාවේ නියුතු 1990 මාර්තු පියා - කතෝලික,​ මව - බෞද්ධ 5' 6" උස දියණියට සම උගත් අවංක ගුණගරුක පුතකු විශ්‍රාමික ව්‍යාපාරික කොළඹ පදිංචි දෙමාපියෝ සොයණු ලබයි. දැනට ඇමරිකාවේ සිටින හෝ ලංකාවේ සිටින සම උගත් අය විශේෂයි. හඳහන අවශ්‍යයි. දු. අංකය. 011-3688442. Email - proposal k​1​0​0​@​g​m​a​i​l​.​c​o​m​,​ දු.අංකය. 077-4402778.
SB191299

ඕස්ට්‍රේලියාවේ ස්ථිර රැකියාවක නියුතු (සිවිල් ඉංජිනේරු) බොදු ගොවි 1992.05 උපන් උස 5' 2'' පියකරු චරිතවත් ආගමට ලැදි දියණියට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක නියැලෙන සහකරුවෙකු දෙමාපියෝ සොයති. n​i​w​u​n​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
SB190688

කඩවත බොදු ගොවි 1994 උස 5' 3'' රක්ෂණ ආයතනයක විධායක සේවයේ නියුතු උපාධිධාරී වැඩිමහල් දියණියට මත්පැන්,​ දුම්පානයෙන්,​ හා සියලු දුසිරිතෙන් තොර උගත් ගුණගරුක පුතකු මව සොයයි.
SB190678

කොළඹට නුදුරු කතෝලික අවු. 56 එක් දරුවෙක් සිටින අවංක මහතෙකුට ඇරයුම. 0114932552,​ 0772567220.
SB191154

කොළඹට නුදුරු බොදු 1981 උපන් ගුරුවරියක ලෙස සේවය කළ දියණියට සහකරුවකු දෙමව්පියන් සොයයි. නිවසක් හිමිය.
SB191314

කොළඹට නුදුරු බොදු රජක (නාමික) 1993 උස 5' 4" තලෙළු ජපුර කළමනාකරණ උපාධිධාරී කොළඹ පශ්චාත් ඩිප්ලෝමාධාරී පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු වටිනා දායාද හිමි වැඩිමහල් දියණියට. උගත් රැකියාවේ නියුතු යහපත් ගුණගරුක සහකරුවෙකු දෙමව්පියෝ සොයති. (නිර්භේදයි) (කුජ 8 පමණක් ලියන්න)
SB191317

කොළඹ බොදු ගොවි දෙමාව්පියන් (පියා ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සහ කළමනාකාර අධ්‍යක්ෂ,​ මව විශේෂඥ වෛද්‍යවරියකි) සිය 32 හැවිරිදි 5' 3'' උස පියකරු MBBS උපාධිය සමත්ව දැනට වෛද්‍ය පශ්චාත් උපාධිය හදාරන දියණියට වැදගත් පවුල් පසුබිමක් සහිත චරිතවත් උගත් පුතණුවකු සොයති. හඳහන් කොපිය සමග පවුලේ තොරතුරු පළමු ලිපියෙන් දන්වා එවන්න. m​a​r​p​1​2​3​4​@​y​a​h​o​o​.​c​o​m​ දු.අ. 0112913368
SB190672

කොළඹ බො/​ගො උස 5' 4",​ 1991 සැප්තැම්බර් ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබූ උපාධිධාරී නවසීලන්තයේ රැකියාවක නියුතු පුතුට උපාධිධාරී විදේශයක පදිංචියට කැමති ගුණයහපත් දියණියක් දෙමාපියෝ සොයති. d​o​n​i​n​u​9​8​@​g​m​a​i​l​.​c​o​m​,​ 077-3184518 /​ 011-2731057
SB191296

කොළඹ වැදගත් බොදු දෙමාපියන් ඔවුන්ගේ 1990/​06 උපත ලද,​ උස 5'6" සිහින් සිරුරැති,​ රූමත් ඥානවන්ත,​ තලෙළු එක්සත් රාජධානියේදී තොරතුරු තාක්‍ෂණ (IT) උපාධිය හා ලංකාවේදී MBA උපාධිය සම්පූර්ණකර ප්‍රසිද්ධ සමාගමක කළමනාකාරිණියක ලෙස සේවය කරන දියණියට උගත්,​ වෘත්තීමය සුදුසුකම්ලත්,​ දුම්පානයෙන් තොර මනා ගති පැවතුම් ඇති කරුණාවන්ත කඩවසම් වයස (36) අඩු සහකරුවකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. කුජ 1,​ 2,​ 4,​ 7,​ 8,​ 12 වඩාත් යෝග්‍යයි. විදේශ යෝජනාද සලකා බැලේ. m​p​r​o​p​2​2​2​3​@​g​m​a​i​l​.​c​o​m
SB191185

ගාල්ල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1992 පෙබරවාරි මස උපත ලද උස 5' 1'' වන MBBS වෛද්‍ය දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. ශනි කුජ 8 වැන්නේ කරුණාකර විස්තර හා කේන්ද්‍ර කොපිය v​g​p​r​o​p​o​s​a​l​9​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න. 091-2235366
SB191382

දකුණේ බොදු ගොවි 5' 2",​ 1968 උපන් වැදගත් පවුලක ඉංග්‍රීසි ඩිප්ලෝමා ගුරු දියණියට සහකරුවෙක් පියා සොයයි. බැංකු පරිපාලන විශේෂයි. අගනුවර පාසලක අධ්‍යාපනය හදාරා ඇත. දේපළක්ද උරුමය. සත්‍ය තොරතුරු විමසන්න.
SB191361

දකුණේ බොදු සලාගම 1985 උපන් උස 5' 4'' රූමත් BSc (IT) උපාධිධාරී රජයේ ස්ථිර රැකියාවැති දායාද හිමි දියණියට කරුණාවන්ත පුතෙකු දෙමාපියන් සොයයි. වෛද්‍ය වෘත්තිය විශේෂයි. p​r​o​p​a​d​d​8​5​g​a​l​l​e​@​g​m​a​i​l​.​c​o​m
SB190709

දකුණේ බොදු වහුම්පුර පවුලක දෙමාපියන් වයස 39,​ සිවිල් ඉංජිනේරු දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. විද්යුත් තැපෑල - n​i​m​m​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m
SB191248

දෙමාපියන් ඔවුන්ගේ 1992 ජූලි මස උපත ලද,​ තලෙළු,​ සිහින් සිරුරැති,​ උස 5' 1" වන තොරතුරු තාක්‍ෂණ MSC උපාධිය (IT) (ඕස්ට්‍රේලියාවේදී) සම්පූර්ණ කරන ලද දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි වී රැකියාවක නිරත වැඩිමහල් දියණියට කරුණාවන්ත හදවතක් ඇති,​ පවුලට ලැදි,​ වයස 30 - 34 අතර දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ පදිංචියට යාමට කැමැති පුතකු සොයයි. පියා විශ්‍රාමික ඉංජිනේරුවරයකු වේ. කේන්ද්‍ර කොපිය,​ ඇමතුම් අංක සමග පිළිතුරු p​r​o​p​o​-​m​l​b​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SB191284

නුවර බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1980 උපතලද උස 5'4" BSc උපාධිධාරී රූමත්,​ තරුණ පෙනුමැති කොළඹ ප්‍රධාන පෙළේ සමාගමක තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ රැකියාවක නියුතු දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. විස්තරාත්මක පිළිතුරු. p​r​o​p​o​s​a​l​s​r​n​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SB191428

පානදුර බොදු ගොවි උස 5' 2'' අවුරුදු 33 පියකරු මාහට ස්ථිර රැකියාවැති ගේ දොර හිමි යහපත් අයෙකු සොයමි. දෙමාපියන් නැති නම් විශේෂයි.
SB191070

පානදුර,​ බොදු කරාව,​ 1994,​ ඔක්තෝම්බර් උපත ලැබූ,​ රජයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබූ අඩි 5 උසැති,​ තලෙළු පෞද්ගලික පාසැලක ගුරු වෘත්තියේ යෙදෙන පවුලේ එකම දියණියට සහකරුවෙකු සොයයි. මව විධායක නිලධාරිනියක් ලෙස සේවය කළ අතර,​ දියණිය විද්‍යාවේදී උපාධිය හදාරමින් සිටී. වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගතවීමට බලාපොරොත්තුවෙන් සිටී. 1,​ 2,​ 4,​ 7,​ 8,​ 12 කුජ දෝෂ ඇත. ශනි මංගල යෝගය සහිතයි. Email : w​e​d​d​i​n​g​p​r​o​p​o​s​a​l​6​0​6​@​g​m​a​i​l​.​c​o​m
SB191288

බොදු ගොවි මව ඇයගේ 1998 උපත ලද උස 5' 4",​ කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපන ලැබූ විද්‍යාධාරාවේ තෙවන වසර උපාධි අපේක්‍ෂිකා සරසවි සිසුවියක වන දේපළ හිමි ප්‍රසන්න,​ මනා ගතිපැවතුම් ඇති එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගතිපැවතුම් ඇති මනා පරිචයක් ඇති පුතකු විවාහය දක්වා දිවෙන සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම සඳහා සොයයි. සමාන පවුල් පසුබිමක් ඇති අය පමණක් පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු p​r​o​p​o​s​a​l​m​7​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SB191275

බොදු ගොවි වයඹ උස 5' 1994/​10 රාජ්‍ය විශ්වවිද්‍යාලයක පරිගණකවේදී උපාධිධාරී සමාගමක ඉංජිනේරුවරියක් ලෙස රැකියාව කරන වැඩිමහල් දියණියට සමකුල ස්ථිර රැකියාවැති පුතෙකු දෙමව්පියන් සොයයි. 031-2251356,​ 0775940488
SB191076

මාතර බොදු ගොවි වයස අවු 43 යි. උස 5'1" තමන්ගේම කොමියුනිකේෂන් එකක් පවත්වාගෙන යන නැගනියට හොඳ ගුණයහපත් රැකියාවක නියුතු මහත්මයෙකු සොයුරිය සොයයි. 041-3126735
SB190934

රජයේ ඉහළ තනතුරු දරන දෙමාපියන්ගේ අවුරුදු විසිහයක් වයසැති පරිගණක විද්‍යා උපාධිධාරී පෞද්ගලික ආයතනයක රැකියාවක නියුතු පැහැපත් දියණියට සුදුසු සහකරුවෙකු සොයති. සියලු විස්තර සහිතව දන්වන්න.
SB191362

වයඹ,​ අලව්වට ආසන්නව බොදු ගොවි 28 වියැති 5' 3" ඉඩම්,​ ගොඩනැගිලි,​ ස්ථාවර දේපළ හිමි විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරී (සෞන්දර්ය) පවුලේ එකම දියණියට උගත් රැකියාවැති හෝ ව්‍යාපාරික ගුණයහපත් පුතෙකු දෙමව්පියෝ සොයති. හඳහන,​ දුරකථන අංකය සමග විමසන්න.
SB191292

සිංහල බොදු ගොවි 27 රූමත් උස 5' බැංගලෝර් සරසවියේ කථන විද්‍යා උපාධිධාරී දායාද සහිත දියනියට විදෙස් හෝ මෙරට රැකියාවැති වැදගත් පුතෙකු මව සොයයි. 0715103333,​ 0322259559.
SB191421

1983 බොදු ගොවි 5' 4" MBBS වෛද්‍ය කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වූ දායාද සහිත දියණියට ඉක්මන් විවාහයකට සුදුසු පුතෙක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. බාල සහෝදරයා සහ සහෝදරිය ඉංජිනේරුවෝය.
SB190928

1994 ජුනි උස 5'6" ගම්පහ බොදු ගොවි MBBS (කොළඹ) වෛද්‍ය දියණියට වැදගත් ගැළපෙන පුතෙකු ඉංජිනේරු වෛද්‍ය විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර පිටපත අවශ්‍යයි.
SB19093

 මාර් තු වත්තල,​ එඬේරමුල්ල බොදු ගොවි වැදගත් පවුලක තලෙළු පැහැයෙන් යුතු දියණිය දැනට ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයකට සම්බන්ධව මෙරට අධ්‍යාපන කටයුතු හදාරන අතර,​ ලබන වසරේ විදේශ ගත වීමට නියමිතය. ඇය සඳහා උගත් බුද්ධිමත් බොදු ගොවි වැදගත් පවුලක උස 5' අගල් 7" නොඅඩු විදේශ ගත වීමට කැමති ගුණයහපත් පුතණුවකු මව සහ පියා සොයයි. අවු. 21-25 අතර විය යුතුයි. 0112-931511 දුරකථන අංකයට සවස 9 න් පසු අමතන්න. වැඩි විස්තර කථාකර ගත හැක. කේන්දරය ගැළපීම අනිවාර්ය වේ.
SB191291

96.8.14,​ 5' 2'' බොදු ගොවි උගත් රූමත් උපාධිධාරී රැකියාවැති දියණියට සුදුසු සහකරුවෙක් බස්නාහිර පළාතේ සාමාන්‍ය පවුලකින් දෙමාපියන් සොයයි. 0112085909
SB191257

 

Comments