
ගම්පහ ආසන්න පෙදෙසක වාසය කරන බොදු ගොවි වයස අවුරුදු 29 වන උස 5'5" උපාධිධාරී Bsc, IT, MSc, හා CIM සුදුසුකම් ලැබූ ප්‍රසිද්ධ සමාගමක Software ඉංජිනේරු වරයෙකු වන, Colombo ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලැබූ පුතුහට රූමත් මනාලියක් සොයයි. ඔහුට උඩුමහල් නිවසක්, වාහනයක් හා දේපළ හිමිවේ. Email : arbandara22@yahoo.com (0112235888)
G190387
දකුණේ බොදු කරාවේ දේව ගණ 68 වර්ෂයේ උපන් සොයුරාට වැදගත් සහකාරියක් සොයනු ලැබේ. දුර. 2772927.
G190169
බෙන්තොට ඇල්පිටිය බොදු දේව වැදගත් ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ වයස 30, උස 5' 8" දුම්පානයෙන් හා සුරාවෙන් තොර අධ්‍යාපනයට දස්කම් දැක්වූ ඔහුගේ එකම නැගනිය සමග කොළඹදී අධ්‍යාපනය ලැබූ ඇමරිකා එක්සත් ජනපදයේ කිර්තිමත් විශ්ව විද්‍යාලයකින් BSc ඉංජිනේරු උපාධිය ලැබූ වර්තමානයේ ව්‍යුහාත්මක ඉංජිනේරු මාස්ටර්ස් උපාධිය හදාරණ අතරතුර ශිෂ්‍ය පර්යේෂණ සහකාර ලෙස සේවය කරන අධ්‍යක්ෂ තනතුරක් හා ප්‍රමාණවත් වත්කම් හිමි පුතුහට රූමත්, තලෙළු, කරුණාවන්ත, බෞද්ධ සාරධර්ම යටතේ හැදුනු වැඩුණු, වෘත්තීමය හා අධ්‍යාපනික සුදුසුකම්ලත් දියනියක් සොයයි. කුලය නොසැලකේ. කේන්ද්‍ර කොපිය සමග විස්තරාත්මක තොරතුරු සපයන්න. විද්‍යුත් තැපෑල rupika106@gmail.com
G190216
බොදු ගොවි දෙමාපියෝ ඔවුන්ගේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ ඖෂධ සමාගමක විද්‍යාඥයකු ලෙස සේවයේ නියුතු 31, 5'7" දුම්පානයෙන්, සුරාවෙන් තොර මනා චරිතවත් පුතුට අධ්‍යයන සුදුසුකම් ලත් රූමත් දියණියක් සොයති. විස්තර සමග පිළිතුරු එවන්න. ඊමේල් : mpweer72@gmail.com
G190319
අගනුවර බොදු දුරාව 36, 5' 11" ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබා, PR හිමි ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ නියුතු කඩවසම් පුතුට යහපත්, රුවැති දියණියක් සොයයි. දෙමහල් නිවසක්, සුඛෝපභෝගී මෝටර් රථයක් ඇතුළු වෙනත් වත්කම් හිමිය.
SG189393
ඉතා කඩවසම් පෞරුෂයෙන් හෙබි තලෙළු උස 6' 0" මිලියන 600 අධික ස්ථාවර වත්කම් හිමි මනා සබඳකම් ඇති ව්‍යාපාරික පුතුහට ලංකාවේ හෝ විදේශයක ධනවත් වැදගත් පවුලකින් ඉතාමත් රූමත් වයස 34 අඩු දියණියක් සොයයි. කුලය, ආගම හා භේද නොසැලකේ. සම්පූර්ණ විස්තරාත්මක පිළිතුරු viranw@yahoo.com වෙත යොමු කරන්න. දුරකථනය - 0112874353.
SG190240
උපාධිධාරී කරුණාවන්ත විනීත පියකරු දුවෙක් බො/ගො වැදගත් පවුලක දෙමව්පියන් 1993, 5' 8" කඩවසම් කාරුණික මෘදුකාංග ඉංජිනේරු (කොළඹ වි.වි.) පවුලේ වැඩිමහල් පුතුට සොයයි. ඉතා හොඳ වැටුපක් හිමිය. කාරයක් සහ තවත් දේපළ ඔහු සතුය. කුජ 2. chay1964mprop@gmail.com. 0112-955077
SG190235
කුරුණෑගල බොදු ගොවි බී එස් සී සිවිල් ඉංජිනේරු 48 වියැති පුතු සමකුල 38 ට අඩු උගත් රුවැති මනාලියක් සොයයි. කේන්ද්‍රය සමග විස්තරැතිව ලියන්න.
SG189531
කොළඹට ආසන්න කතෝලික 53 වයසැති රජයේ විශ්‍රාමික මත්පැන් දුම්පානය නොකරන 5'6 1/2" උස නිවසක් ඉඩමක් හිමි අයෙකුට ආගම් කුල භේද දික්කසාද දෑවැදි මුදල් නොසලකති. වයස 42 වැඩි ගුණයහපත් තරුණියක් සොයයි. 0759061551, 0112681551.
SG190051
කොළඹ ගම්පහ හැර පිටිසරින් පැහැපත් අඩු ආදායම් ගුණයහපත් 50-55 අතර ලදකට ඇරයුම් කරමි. මට (ගෙයක් නැත) රැකියා ඇත. පළමු ලිපියෙන් විස්තර. (උතුරු මැද විශේෂයි)
SG189526
කොළඹ 1998 බොදු ගොවි උස 5' 10" පොලිස් විශේෂ කාර්ය බලකායේ රැකියාවේ නියුතු බාල පුතුට උගත්, ගුණවත් පැහැපත් සුදුසු දියණියක් දෙමාපියන් සොයයි. හෙදියක් හෝ ගුරුවරියක් විශේෂයි.
SG190279
දකුණ දුරාව පළමු විවාහයෙන් ඉතාම කෙටි කාලයකින් වෙන්වූ (වංචාකාරී යෝජනාවක් මත) අවු. 31 ක් සම්පූර්ණ තමන්ගේම කර්මාන්තශාලාවක් කරගෙන යන ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය හදාරා H.R. ඩිප්ලෝමාධාරී දුසිරිත්වලින් තොර කඩවසම් පුතුට සාමාන්‍යයෙන් උගත් ප්‍රියමනාප පෙනුමක් සහ එම ගතිගුණ ඇති දියණියක් ව්‍යාපාරික පියා සොයයි.
SG190104
ධනවත්, මනා සබඳතා ඇති, ප්‍රසිද්ධ බොදු ගොවි මහනුවර මනාලෙස ස්ථාපිත වූ ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ මනා ස්ථාවරත්වයෙන් යුත්, දුම්පානයෙන් තොර දෙසැම්බර් මස උපත ලද වයස 39, උස 5'11" වන මධ්‍යම ප්‍රමාණයේ සිරුරැති, ඉතා කඩවසම් මිත්‍රශීලි තලෙළු අවිවාහක, තරුණ පෙනුමැති ආකර්ශනීය පෞරුෂයකින් යුක්ත මනා පවුල් සබඳතා සහිත මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සෑම අංශයකම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයකු වූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඩීකින් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ මාස්ටර්ස් උපාධි ලැබූ වර්තමානයේ පවුලේ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස සේවය කරන වැඩිමහලු පුතුහට ඉතා රූමත්, වෘත්තීමය සුදුසුකම්ලත්, සිහින් සිරුරැති, කරුණාවන්ත යහපත් ගතිගුණ ඇති වයස 28-38 අතර දියණියක් සොයයි. කේන්ද්‍ර කොපිය, පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ විවාහ යෝජනා වඩාත් යෝග්‍යයයි. විද්යුත් තැපෑල scr7755@gmail.com
SG190340
බස්නාහිර උඩරට බොදු ගොවි වයස 44 උස අඩි 5' 6" පමණ උපාධිධාරී දැනට ඉහළ ව්‍යාපාරික කටයුතුවල නියළෙමින් සිටින උගත් බුද්ධිමත් සුරාවෙන් තොර දහමට නැඹුරු ඉතා සරල ජීවිතයක් ගෙවන අප පුතුහට ඉතා වටිනා නිවසක් ව්‍යාපාර වාහන වත්කම් හිමිය. අප සොයනුයේ රජයේ හෝ පෞද්ගලික රැකියාවක නියළෙන උගත් සාමාන්‍ය පවුලක දියණියකි (දික්කසාද - වැන්දඹු වයස නොපෙනෙන වැඩි වයස් සලකා බලනු ලැබේ) හඳහන් විශ්වාස නොකරමි. වැඩිහිටියන් මගින් හෝ තමාම ඇමතුවත් කම් නැත. 0115817326
SG189887
බස්නාහිර බොදු ගොවි 1971 උපන් විදේශගතව සිට පැමිණි පුතුට සුදුසු සහකාරියක් විශ්‍රාමික මව සොයයි.
SG190062
බස්නාහිර 1985 කතෝලික 5' 11" ව්‍යාපාරික, ඉඩම් නිවෙස් හිමි සුරා මතින් තොර පුතුට සාමාන්‍ය පවුලක දියණියක් දෙමව්පියෝ සොයති. 011-2233007.
SG189523
බොදු කරාව අඩි 6 ක් උස දකුණු පළාත ප්‍රසිද්ධ නීතිඥ සොයුරාට වයස 42 යි. හෝටල් ව්‍යාපාරයක් මිලියන ගණනක වාහනයක් සහ වෙනත් දේපළ සතුය. වයස 36 ට අඩු වෛද්‍ය හෝ වෙනත් වෘත්තීය නැගනියක් ගුරු සොයුරිය සොයයි.
SG190229
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස 35, උස 5' 9" වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර ACMA / CGMA / B.B. MGT උපාධිලත් විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. jones27v@gmail.com. 011-2974005 / 0779348505.
SG190134
බොදු ගොවි ධනවත්, වැදගත්, උගත් ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1988 උපත ල උස 5' 11'' කඩවසම් දුම්පානයෙන් හා සුරාවෙන් තොර ප්‍රාථමික හා ද්විතියීක අධ්‍යාපනය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ලද Bsc සහ MBA සුදුසුකම් ලැබූ මනා ලෙස ස්ථාපිත වූ ව්‍යාපාරික පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. විද්යුත් තැපෑල kalu.a61599@gmail.com
SG190274
බෞද්ධ කොළඹ ජාතිය නොසලකයි. වයස 38, 6' 4'' පවුලේ වැඩිමලා පුද්ගලික ආයතනයක සේවය කරන පුතුට සවස 5.20 උපන් නිවසක් හිමිය. වෙනත් වත්කම් ඇත කේන්ද්‍රය ගැලපේ නම් පවුලේ වැඩිමලා නොවන සහකාරියක් දෙමව්පියෝ සොයති.
SG190350
මහනුවරට නුදුරු බොදු නැකති අවුරුදු විසිහතක සෞන්දර්ය ගුරු පුතුට රජයේ රැකියාවක නියුතු යහපත් දියණියකට දෙමාපියන් ඇරයුම් කරති. හඳහන් කොපිය සමග විමසන්න.
SG190046
මහනුවර බොදු විශ්ව අවු. 27 ව්‍යාපාර හිමි කඩවසම් පුතුට සමකුල සහකාරියක් ව්‍යාපාරික පියා සොයයි. 0812463013.
SG190175
මහනුවර, බොදු ගොවි වැදගත් පවුලක දෙමාපියන් ඔවුන්ගේ වයස 29, උස 5'9" වන වෘත්තීමය සුදුසුකම්ලත් ප්‍රසිද්ධ සමාගමක කළමනාකාර තනතුරක් දරන කඩවසම් පුතුහට යෝග්‍ය මනාලියක් සොයයි. වැඩිමනත් විස්තර සඳහා proposals.wee@gmail.com හා සම්බන්ධවන්න.
SG190072
මාතර වැදගත් අවුරුදු 28 ක් වයසැති උස 6' වන හෝටල් ක්ෂේත්‍රයේ පරීක්‍ෂකවරයෙකි. එකම සොහොයුරා ඕස්ට්‍රේලියාවේ පදිංචි අයෙකි. රැකියාවැති දියණියක් පියා සොයයි. ඕස්ට්‍රේලියාවේ යාමට කැමති අය විශේෂයි. 041-2226503.
SG190232
රත්නපුර බොදු වත්ගම 27 උස 5' 4" පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු පවුලේ වැඩිමහල් පුතුට සුදුසු ගුණයහපත් දියණියක් දෙමාපියෝ සොයති.
SG189799
රත්නපුර 1979 පහතරට බොදු ගොවි 5' 8" නවීන පන්නයේ දෙමහල් නිවසක් හිමි නිවාස සංකීර්ණයකට හෝ නිවාඩු නිකේතනයකට සුදුසු තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටින බාල පුතුට රැකියාවක් කරන හෝ නොකරන මධ්‍යම සාමාන්‍ය පවුලකින් පැහැපත් ගුණගරුක දියණියක් මව සොයයි. (2.00 pm - 6.00 pm) අමතන්න - 0452289227.
SG189796
වයඹ 56, උස 5' 6" රැකියාවැති මා වැදගත් ස්වාධීන තීරණගත හැකි අවංක අයෙකු සොයයි.
SG189520
වයස අවුරුදු 40 මුල් භාගයේ පසුවන උස 5' 9'' වන දික්කසාද වූ, මනා ලෙස ස්ථාපිත ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයක් හිමි මා සොයනුයේ තළෙළු, රූමත්, වයස අවුරුදු 35 අඩු ඕනෑම තරාතිරමක, කැනඩාවේ පදිංචි වීමට කැමති සහකාරියකි. ස්වයං පිළිතුරු වඩාත් යෝග්‍යයි. සම්පූර්ණ විස්තර හා විමසුම් අංක පිළිතුරු විද්යුත් තැපෑල හරහා පමණක් එවන්න. pro2022life@gmail.com
SG190258
වැදගත් පවුල් පසුබිමක් සහිත මහනුවර බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1994/2 උපතලද උස 5' 6" වන කඩවසම්, මනාගති පැවතුම් ඇති BSc හා MSc උපාධිධාරී පෞද්ගලික සමාගමක සේවය කරන සිවිල් ඉංජිනේරු පුතුහට රූමත් තලෙළු, සිහින් සිරුරැති අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සමාන පවුල් පසුබිමක් සහිත දියණියක් සොයයි. rantel1955@gmail.com
SG190086
සිංහල බෞද්ධ මහනුවර පදිංචි මධ්‍යම පංතියේ පවුලක දෙමාපියන් ඔවුන්ගේ උස අඩි 6' ඉතාමත් කඩවසම්, බුද්ධිමත් මෑතකදී වයස 33 ලැබූ දුම්පානයෙන් හා සුරාවෙන් තොර රජයේ විශ්ව විද්‍යාලයකින් භූගර්භ විද්‍යා විශේෂ BSc උපාධි ලත් MSC උපාධිය හැදැරීමට අපේක්ෂා කරන පුතුහට කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. දෙමාපියන් විශ්‍රාමික ගුරු භවතුන් වේ. එකම නැගණිය ගුරුවරියකි. පුතු ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක කළමනාකරුවකු ලෙස සේවය කරයි. ඔහුට මෝටර් රථයක් හා මහනුවර නිවසක් හිමි අතර, ප්‍රමාණවත් ධනයක් හිමිවේ. කුලය නොසැලකේ. වැන්දඹුවන්ද සලකා බැලේ. විස්තරාත්මක තොරතුරු amila12323@gmail.com වෙත හෝ 0716398497 / 081-2497433 වෙත යොමු කරන්න.
SG190119
සිංහල, බෞද්ධ, ගොවිකුල, වයස 54, ඇමරිකාවේ පදිංචි, ඉතා නිරෝගී, මනා පෞරුෂත්වයක් ඇති, උස 5' 11", තමා සතු ආයතනයක් පවත්වාගෙන යන, පළමු විවාහයෙන් සරසවියේ ඉගෙනුම ලබන පුතකු සිටින, ඉතා සාර්ථක ව්‍යාපාරිකයෙකු හට සහකාරියක් සොයයි. සිංහල, බෞද්ධ, වයස 50 ට අඩු, උගත්, රූමත්, පැහැපත්, නිරෝගී, පවුල්බරින් තොර කාන්තාවක් සඳහා සුහද ඇරයුමකි. ඔහු දෙසැම්බර් මස නිවාඩුවක් සඳහා ලංකාවට එන බැවින්, පිටරට වාසය කිරීමට කැමති, සමාජශීලී, වැදගත් පවුලකින් පැවත එන අය පමණක් ලියන්න. මුල් ලිපියේම සියලු සත්‍ය තොරතුරු දන්වන්න. රහස්‍යභාවය ආරක්‍ෂා කරනු ලැබේ. විද්යුත් තැපැල - lakminiw31@hotmail.com
SG189891
1969 උපන් හෝටල්කරු (විධායක) තමාගේම නිවසක්, වාහනයක්, ව්‍යාපාරයක් හිමි විවාහයෙන් නීතියෙන් වෙන්වු අයෙක් (වයස 40-50 අතර) ඉතාමත් සමාජශීලි සහකාරියක පතයි. 0117831996. socialpartner4ever@gmail.com
SG190329
1988 උපන් බොදු ගොවි 5' 7" විදේශ රටක රැකියාවක නියුතු පුතුට කුජ 7 යහපත් දියණියක් දෙමව්පියෝ සොයති. Tel. 032-2251895 (රාත්‍රී 7 පසු).
SG190249
1989 උපන් දකුණේ බොදු ගොවි නාවික ඉංජිනේරු 5'6" උසැති, සුරා සූදුවෙන් තොර ගේ දොර හා ව්‍යාපාරික ස්ථානයක් හිමි කඩවසම් පුතුට සෙනසුරු 7 ට ගැළපෙන උගත් රූමත් තරුණියක් මව සොයයි.
SG189453
1990 උපන් අවිස්සාවේල්ල රැකියාවක නිරතව සිටින පුතුට ගුණ යහපත් මනාලියක් මව සොයයි. (අවිස්සාවේල්ල ආසන්න ප්‍රදේශ විශේෂයි) 0577236581.
SG189950
1991 උස 5' 8" ගණකාධිකාරී පළමු විවාහයෙන් නීතියෙන් දික්කසාද වී ඇත. සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි.
SG190226
1994 ජනවාරි දකුණේ බොදු කරාව උස 5' 4'' උගත් කඩවසම් වැදගත් පවුලක යාන වාහන දේපළ හිමි දැනට තමාගේම ව්‍යාපාරයක නියුතු පුතුට වැදගත් පවුලක උගත් චරිතවත් රූමත් දියණියක් පියා සොයයි. කේන්ද්‍ර පිටපත සමග විමසන්න. ශනි 7. 0915051480
SG190320
95.7 කොළඹ උස 5' 6" මෝටර් රථයක් නිවසක් ඇත. බොදු ගොවි දුසිරිතෙන් තොර ගුණවත් පුතුට කාරුණික රූමත් දියණියක් දෙමාපියන් සොයති. පාපී / පාපී නොවන කේන්දර අමතන්න. 0112789728
SG189875