
කැනේඩියානු පුරවැසියන් වන රෝමානු කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1992 / මාර්තු මස උපත ලද කැනඩාවේදී BSc උපාධිය සම්පූර්ණ කරන ලද ඔසුසැල් උපාධිය නිම කිරීමට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ සේවා විසා සහිතව ඖෂධවේදිනියක ලෙස සේවය කරන ඔස්ට්‍රේලියාවේ පදිංචි වීමට අභිලාෂයක් දක්වන දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු විශේෂයෙන් ඔස්ට්‍රේලියාවෙන් / නවසීලන්තයෙන් සොයයි. ක්‍රිස්තියානි / රෝමානු කතෝලික යෝග්‍යයි. පවුලේ විස්තර සමග තොරතුරු judyama123@hotmail.com එවත එවන්න.
B191092
බස්නාහිර ගොවිගම 1991 උස 5'5" රජයේ ස්ථිර රැකියාවැති පැහැපත්, බාල දියණියට, දුසිරිතෙන් තොර, ගුණගරුක පුතෙකු දෙමාපියෝ සොයති. අසාර්ථක විවාහයකින් නීත්‍යානුකූලව වෙන්වී ඇත. ශනි 01. nruk1977@gmail.com|
B191066
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1983 උපත ලද උස 5' 4'' BIT (UCSC) MBA උපාධි හා රාජ්‍ය තාන්ත්‍රික හා ලෝක ප්‍රවණතා පිළිබඳ ඩිප්ලෝමාධාරී බැංකුවක (BI/BA) තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකු ලෙස සේවයේ නියුතු පාපීන් නොවන කේන්ද්‍රයන් කුම්භ ලග්නය, දෙට නැකත ඉතා රූමත්, තරුණ පෙනුමැති එකම දියණියට උගත්, කරුණාවන්ත, යහපත් 1983 හෝ 1984 උපත ලද ලංකාවේ හෝ විදේශයක සේවයේ නියුතු පුතකු සොයයි. ඇයට වත්කම් හිමිවේ. කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර සමග පිළිතුරු wbells2021@gmail.com වෙත එවන්න.
B190442
බොදු දෙමාපියන් විසින් තම 1982 උපන් උස 5' 2'' පැහැපත් සිහින් සිරුරැති විධායක ශ්‍රේණියේ රැකියාවැති ශනි/ කුජ 7 දියණිය සඳහා සුදුසු පුතකු සොයයි. විදේශගත වීමට කැමතිය. පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. kdypopo110@gmail.com
B191028
මහරගම බොදු ගොවි උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ වර්තමානයේ ශිෂ්‍ය උපදේශකවරියක් ලෙස සේවය කරන, උස 5'3" වන දික්කසාදවූ දරුවන් නොමැති තරුණ පෙනුමැති, තළෙළු, සිහින් සිරුරැති, මනා ගති පැවතුම් ඇති මා සොයනුයේ වයස අවුරුදු 10 පමණ වන පිරිමි දරුවකු හෝ ගැහැනු දරුවකු සිටින වැන්දඹු පුරුෂයකු හෝ දික්කසාද වූ වයස 43-48 අතර දරුවකු සිටින පුරුෂයෙකි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. marprogsmdoc123@gmail.com වෙත යොමු කරන්න.
B190811
විශ්‍රාමික බොදු ගොවි දෙමාපියන් විසින් බොදු ගොවි වැදගත් දෙමාපියන් වෙත ඔවුන්ගේ 28 +, උස 5' 3" තලෙළු, සිහින් සිරුරැති මාස්ටර්ස් උපාධිය හදාරණ, කොළඹ පදනම්වූ කාර්යාලයක ඉහළ වැටුපට සේවය කරන දියණිය සඳහා කරනු ලබන ආරාධනයයි. පුතුගේ කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු අවශ්‍යයි. mpropds65@outlook.com
B191015
සිංහල බෞද්ධ දෙමාපියන්, ඔවුන්ගේ 1998 උපත ලද ප්‍රසන්න, තලෙළු, ජෛව වෛද්‍ය විද්‍යා BSC (ගෞරව) සහ සායනික හා සෞඛ්‍ය මනෝ විද්‍යාව පිළිබඳ MSC පශ්චාත් උපාධිලත් දැනට රැකියාවේ නිරත එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණ, ගුණවත්, සුරාපානයෙන් හා දුම්පානයෙන් තොර ආත්මාර්ථකාමී නොවන කරුණාවන්ත පවුලට ලැදි පුතෙකු සොයයි. සම්පූර්ණ පවුලේ විස්තර, පුතුගේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු පළමු පිළිතුරින්. mpropdn2022@gmail.com වෙත යොමු කරන්න.
B190904
1989 උපන්, 5'5" රූමත් හා උගත්, ඉඩම් හා නිවසක් ඇතුලුව පවුලේ දේපළ උරුම වන සොහොයුරියට සහකරුවකු සොහොයුරා සොයයි. ඇය දැනට සියලු ප්‍රතිලාභ සහිත රජයේ ස්ථිර රැකියාවක නියුතු අතර, තවද කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය හදාරයි. කරුණාකර ඡායාරුප සහ පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. slproposals21@gmail.com
B190837
අගනගරාසන්න බොදු ගොවි ඉතා පැහැපත් සැබැවින්ම රූමත් 1986 උපන් 5' 2'' සිහින් සිරුරැති ඉතාම ළාබාල පෙනුමැති BSc, MSc ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධ්‍යක්ෂිකා ඉතා ඉහළ වැටුපැති වටිනා දායාදැති චරිතවත් දියණියට උසස් රැකියාවැති උගත් ගුණගරුක පුතණුවකු විශ්‍රාමික ගුරු දෙමාපියෝ සොයති. 0112172507, ashokakumariik@gmail.com
SB191035
ඇ.එ.ජ, බොදු ගොවි 1992 උපතලද වර්තමානයේ භෞතික විද්‍යා PHD උපාධිය හදාරණ ඇමරිකාවේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක වන දියණිය විශේෂයෙන් ඇමරිකාවෙන් හෝ කැනඩාවෙන් සහකරුවකු සොයයි. ඇය මේ වන විට ලංකාවේ නිවාඩුවක් සඳහා පැමිණ සිටී. 011-2418897, hansiperera693@gmail.com
SB190980
ඕස්ට්‍රේලියාවේ ස්ථිර රැකියාවක නියුතු (සිවිල් ඉංජිනේරු) බොදු ගොවි 1992.05 උපන් උස 5' 2'' පියකරු චරිතවත් ආගමට ලැදි දියණියට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක නියැලෙන සහකරුවෙකු දෙමාපියෝ සොයති. niwunproposal@gmail.com
SB190687
කඩවත බොදු ගොවි 1994 උස 5' 3'' රක්ෂණ ආයතනයක විධායක සේවයේ නියුතු උපාධිධාරී වැඩිමහල් දියණියට මත්පැන්, දුම්පානයෙන්, හා සියලු දුසිරිතෙන් තොර උගත් ගුණගරුක පුතකු මව සොයයි.
SB190677
කැනඩාවේ අධ්‍යාපනය අවසන් කර රැකියාවේ නියුතු බොදු/ ගොවි 5' 2'' උසැති 1991 අප්‍රේල් නීති උපාධිධාරී රූමත් දියණියට කැනඩාවේ පදිංචි උගත් ගුණයහපත් පුතෙකු දෙමව්පියෝ සොයයි.
SB190357
කොළඹට නුදුරුව 1979 උපන් උස අඩි 5' ඉතාමත් ප්‍රසන්න පෙනුමැති උසස් රැකියාවැති ගුණගරුක දියණියට ගුණවත් පුතකු විවාහය සඳහා දෙමාපියන් සොයයි. cwf0u3@gmail.com
SB190999
කොළඹට නුදුරු බොදු ගොවි 1994 අප්‍රේල් උපන් අඩි 5 උසැති පැහැපත් ජයවර්ධනපුර BSc ඕස්ට්‍රේලියා PhD උපාධිලාභී මෙල්බන්හි සරසවියක රැකියාවැති දියණියට සම උගත් සම පවුල් පරිසරයක ගුණවත් පුතකු සොයයි. මෙල්බන් විශේෂයි. පියා කථිකාචාර්ය, මව විශ්‍රාමික ගුරු. වැඩිමහල් සොහොයුරු මෙල්බන්හි තොරතුරු විශ්ලේෂක විවාහකයි. padma.kadu.94@gmail.com ලිපිනයට ලියන්න.
SB190851
කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ රූමත්, විනීත හා ආගම දහමට ලැදි මනා ගති පැවතුම් ඇති, එක්සත් රාජධානියේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයකින් පශ්චාත් උපාධි ලබා අන්තර්ජාතික මූල්‍ය ආයතනයක රැකියාවේ නියුතු 1985 උපතලද, උස 5'3", ශනි 7 හා කුජ 12 වන ස්ථානයේ සිටින දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ මනා ගතිපැවතුම් ඇති, මත්පැණින් තොර පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු embuldeniya.hall@gmail.com වෙත සිංහල භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් එවන්න. විදේශ යෝජනා වඩාත් යෝග්‍යයි.
SB190845
කොළඹ බොදු ගොවි දෙමාව්පියන් (පියා ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සහ කළමනාකාර අධ්‍යක්ෂ, මව විශේෂඥ වෛද්‍යවරියකි) සිය 32 හැවිරිදි 5' 3'' උස පියකරු MBBS උපාධිය සමත්ව දැනට වෛද්‍ය පශ්චාත් උපාධිය හදාරන දියණියට වැදගත් පවුල් පසුබිමක් සහිත චරිතවත් උගත් පුතණුවකු සොයති. හඳහන් කොපිය සමග පවුලේ තොරතුරු පළමු ලිපියෙන් දන්වා එවන්න. marp1234@yahoo.com දු.අ. 0112913368
SB190671
කොළඹ සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ රජයේ MBBS වෛද්‍යවරියක වන විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ 1994/12 උපත ලැබූ උස 5' 8" රූමත්, සිහින් සිරුරැති වත්කම් හිමි බාල දියණියට මත්පැනින් හා දුම්පානයෙන් තොර සහකරුවකු සොයයි. එකම සහෝදරියද වෛද්‍යවරියක් වේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. දුරකථනය 011-2833393, විද්යුත් තැපෑල - prop94.12@yahoo.com.
SB191130
ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු ගොවි 92 සැප්තැම්බර් 5'4" MBBS රජයේ වෛද්‍ය සේවයේ නියුතු රුවැති බාල දියණියට දුසිරිතෙන් තොර ගුණගරුක සහකරුවකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කුජ 7. 0112964888, 0711042264.
SB190848
ගම්පහ, වැදගත් බෞද්ධ සලාගම දෙමාපියන් ඔවුන්ගේ 1987 උපත ලද, උස 5'1" වන ප්‍රධාන පෙළේ පෞද්ගලික බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ රජයේ රෝහලක MBBS වෛද්‍යවරියක් ලෙස සේවය කරන එකම දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. ඇයට වත්කම් හිමිය. විදේශයන්හි පදිංචිවීමට අදහසක් නොමැත. පිළිතුරු dproposal345@gmail.com වෙත යොමු කරන්න.
SB190842
ජපානයේ උපාධිය ලබා රැකියාවැති 1987, උස 5' 4" එකම දියණියට ජපානයේ සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති. 081-2570583
SB191022
දකුණේ බොදු සලාගම 1985 උපන් උස 5' 4'' රූමත් BSc (IT) උපාධිධාරී රජයේ ස්ථිර රැකියාවැති දායාද හිමි දියණියට කරුණාවන්ත පුතෙකු දෙමාපියන් සොයයි. වෛද්‍ය වෘත්තිය විශේෂයි. propadd85galle@gmail.com
SB190708
දෙමාපියන් සමග ඇමෙරිකාවේ පදිංචි 33 හැවිරිදි වෛද්‍ය දියණියට දැනට ඇමෙරිකාවේ හෝ කැනඩාවේ රැකියාවක ව්‍යාපාරයක හෝ අධ්‍යාපන කටයුතු වල නිරතව සිටින සහකරුවෙකු සොයයි. උඩරට බොදු පවුලක උපන් යෝජිත දියණිය පවුල් බරින් තොරවන අතර, භේද නොසැලකේ. සියලුම විස්තර සමග mageduwa1@gmail.com වෙත email පණිවිඩයක් එවීමෙන් වැඩි විස්තර ලබාගත හැක.
SB190961
නිට්ටඹුව බොදු ගොවි 1993 උපන් 4' 11'' උස වෘෂ්චික ලග්නය හිමි පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිධාරී දැනට පෞද්ගලික අංශයක රැකියාවක නියුතු නිවසක් වාහනයක් සහ වත්කම් හිමි දියණියට විවාහයට සමකුල පුතෙකු ව්‍යාපාරික පියා සොයයි. විවාහයෙන් පසු විදේශගත වීමට හැකියාවක් ඇති හෝ තමන්ගේම ව්‍යාපාරයක් සතුව තිබීම හෝ රැකියාවැති විශේෂයි.
SB190328
නුගේගොඩ බොදු/ගොවි 1980 උපන් රූමත් සිහින් සිරුරැති ළාබාල පෙනුමෙන් යුත් නුගේගොඩ වටිනා දේපළ හිමි ඕස්ට්‍රේලියාවේ පුරවැසි හිමි මෙල්බර්න් නුවර ගෘහ නිර්මාණ ශිල්පිනියක් ලෙස රැකියාවේ නියැළි දියණියට උසස් රැකියා කරන සහකරුවෙකු දෙමාපියෝ සොයති. ඕස්ට්‍රේලියාවේ උසස් රැකියාවල නියැළි හෝ උසස් රැකියාවක් බලාපොරොත්තුවන අය හඳහන සමග විමසන්න. 011-2810079 Email : lilanisn@gmail.com
SB190906
පන්නිපිටිය වැදගත් පවුලක බොදු දුරාව 1994 දෙසැම්බර් MBBS වෛද්‍ය රූමත් දියණියට සුදුසු සහකරුවෙක් විධායක ශ්‍රේණියේ දෙමව්පියන් සොයයි. (0112-897262)
SB191100
පානදුර බොදු ගොවි උස 5' 2'' අවුරුදු 33 පියකරු මාහට ස්ථිර රැකියාවැති ගේ දොර හිමි යහපත් අයෙකු සොයමි. දෙමාපියන් නැති නම් විශේෂයි.
SB191069
බස්නාහිර බෞද්ධ අ. 28 උස 5' 1" උගත් පැහැපත් සිහින් සිරුරැති දියණියට ගුණයහපත් පුතෙකු ව්‍යාපාරික පියා සොයයි. (රැකියාවක් හෝ තමාගේම ව්‍යාපාරයක් කරන) දියණිය විවාහ වී කෙටිකලකින් නීතියෙන් වෙන් වී ඇත. කුල භේද නොසැලකේ. (කු.ශ, 1, 2, 4, 12) කේන්ද්‍ර ගැළපේ. 011-3475957.
SB190859
බස්නාහිර රජයේ විධායක වැටුප 92,000/= අවු. 53 අවිවාහක සොයුරියට උගත් සහකරුවකු සොයයි. දායාදය ලක්ෂ 80 නවීන නිවසක් නවීන වෛද්‍ය විද්‍යාවට අනුව දරුවකු සාදා ගැනීමට කැමති අය ලියන්න. නිර්භේදයි.
SB190332
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ අන්තර් ජාතික පාසැලක ගුරුවරියක ලෙස සේවය කරන, කෙටි විවාහයකින් දික්කසාදවූ දියණියට වයස 30-35 අතර මනා ගතිගුණ ඇති සුදුසුකම්ලත් යෝග්‍ය සහකරුවකු සොයයි. 1, 7, 8 පාපීන් සහිත කේන්ද්‍ර පමණක් පිළිතුරු සපයන්න. පවුලේ විස්තර. marrigepropos77@gmail.com වෙත යොමු කරන්න.
SB191107
බොදු ගොවි වයඹ උස 5' 1994/10 රාජ්‍ය විශ්වවිද්‍යාලයක පරිගණකවේදී උපාධිධාරී සමාගමක ඉංජිනේරුවරියක් ලෙස රැකියාව කරන වැඩිමහල් දියණියට සමකුල ස්ථිර රැකියාවැති පුතෙකු දෙමව්පියන් සොයයි. 031-2251356, 0775940488
SB191075
බොදු ගොවි වයස අවු. 40 උස අඩි 5 ක් වන රජයේ සේවයේ නියුතු දියණියට රැකියාවක නියුතු දුසිරිතෙන් තොර පුතෙකු මව සොයයි.
SB190950
බොදු ගොවි වැදගත් පවුල් පසුබිමක් සහිත දෙමාපියෝ ඔවුන්ගේ 1991 උපත ලද මනා ලෙස හදා වඩාගත් තලෙළු, රූමත්, කඩවසම් විශිෂ්ඨ චරිතයක් හිමි, අන්තර්ජාතික පාසැලක අධ්‍යාපනය ලැබූ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් LLB උපාධිය ලද දැනට නීතිඥවරියක් ලෙස සේවයේ යෙදෙන විශාල තෙමහල් නිවසක්, මහල් 4 ක වාණිජ ගොඩනැගිල්ලක්, ස්ථිර තැන්පත් ඇතුළු මිලියන 200 වඩා වත්කම් හිමි එකම දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් හෝ උපාධිධාරී ව්‍යාපාරයක් හිමි සමතත්ත්වයේ ශ්‍රී ලංකාවේ ජීවත්වන සහකරුවකු සොයති. කරුණාකර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල - jbr.prop2022@gmail.com
SB190865
බොදු ගොවි විශ්‍රාමික දෙමව්පියන් 1990.11 උපන් තළෙළු උස 5' 4'' BSc, MSc උපාධිධාරී රජයේ රැකියාවැති නිවසක් හිමි දියණියට සුදුසු පුතෙකු සොයයි.
SB191038
මතුගම බොදු ගොවි (විශ්‍රාමික) දෙමාපියන් ඔවුන්ගේ 1987/02 උපත ලද උස 5' වන Bsc භෞතික විද්‍යා (ජ'පුර) උපාධිය, කොළඹ විශ්වවිද්‍යාලයෙන් BIT ඩිප්ලෝමාව, PGDE කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලද තලෙළු, සිහින් සිරුරැති උපාධිධාරී ගුරුවරියට යෝග්‍ය සහකරුවෙකු සොයයි. මව ඉංග්‍රීසි ගුරුවරියක් වන අතර, පියා ඉඩම් කට්ටි පරිපාලන නිලධාරියෙකි. වැඩිමහල් සොහොයුරන් දෙදෙනා Bsc උපාධිධාරී රජයේ මිනින්දෝරුවන් වේ. විද්යුත් තැපෑල - padthilakarathna244@gmail.com 034-2284588
SB190916
මාතර බොදු ගොවි වයස අවු 43 යි. උස 5'1" තමන්ගේම කොමියුනිකේෂන් එකක් පවත්වාගෙන යන නැගනියට හොඳ ගුණයහපත් රැකියාවක නියුතු මහත්මයෙකු සොයුරිය සොයයි. 041-3126735
SB190933
සිංහල බොදු ගොවි / කතෝලික වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 36, උස 5' 4" වන උගත් BSc හා MSc උපාධි ලද වර්තමානයේ PhD උපාධිය හදාරණ (2023 මාර්තු මස එය නිම කරණු ඇත.) රූමත්, හොද පෞරුෂයක් හා ප්‍රමාණවත් වත්කම් හිමි කතෝලික දියනියට කතෝලික / ක්‍රිස්තියානි / බෞද්ධ උස 5' 9" වැඩි, මනා අධ්‍යාපනයක් ලද හොද පවුල් පසුබිමක් සහිත වූ පුතකු සොයයි. පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග හෝ උපන් දිනය වේලාව හා ස්ථානය සමග පිළිතුරු 2933350, email: sdk1986mp@gmail.com වෙත එවන්න.
SB190880
සිංහල වෘත්තීමය ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1993 උපත ලද, උස 5' 4" වන තොරතුරු තාක්ෂණ (IT), LLB උපාධිධාරී රජයේ කාන්තා නිලධාරිණියක් වන දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. එකම සොහොයුරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු මණ්ඩපයේ අධ්‍යාපනය ලබයි. nishdeprop12@gmail.com, 071-4394624, 0372299161.
SB191080
1983 බොදු ගොවි 5' 4" MBBS වෛද්‍ය කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වූ දායාද සහිත දියණියට ඉක්මන් විවාහයකට සුදුසු පුතෙක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. බාල සහෝදරයා සහ සහෝදරිය ඉංජිනේරුවෝය.
SB190927
1984 බොදු ගොවි අගනුවරට ආසන්න 5'6" උස සුදු සිහින් සිරුරක් ඇති BSC - BCS - COLOMBO -MSC - USA සමත් USA Citizen ඇති එහි රැකියාවේ නියුක්ත එකම දියණියට සුදුසු පුතෙකු දෙමාපියෝ සොයති. USA සිටින අය විශේෂයි. 0112859062. withanage1949@gmail.com
SB191109
1988 බස්නාහිර බොදු ගොවි 5'2", රූමත් පිරිපුන් දියණිය, විශාඛා විදුහලේ අධ්‍යාපනය ලැබූ NIBM Management Information System උපාධිය හා කොළඹ විශ්වවිද්‍යාලයේ Masters හදාරා දැනට Univaersity Canada West හි අධ්‍යක්‍ෂවරිය ලෙස කටයුතු කරයි. කුජ 7 ට ගැළපෙන උගත් වැදගත් පුතෙකු පියා සොයයි. T.P. 0768411458, 0112805906.
SB190821
1994 ජුනි උස 5'6" ගම්පහ බොදු ගොවි MBBS (කොළඹ) වෛද්‍ය දියණියට වැදගත් ගැළපෙන පුතෙකු ඉංජිනේරු වෛද්‍ය විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර පිටපත අවශ්‍යයි.
SB190930
1995 උපන් බොදු 4' 7" උස තලෙළු දියණියට සාමාන්‍ය පවුලකින් ගුණ යහපත් දුසිරිතෙන් තොර සහකරුවකු දෙමාපියන් සොයයි.
SB190225
1995 උපන්, උස 5' 3" බෞද්ධ පවුලක ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ගිණුම්කරණ උපාධියක් හදාරා, කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ශාස්ත්‍රපති උපාධිය නිමකළ මැණික් විද්‍යා ඩිප්ලෝමාව හදාරා, පවුලේ ව්‍යාපාරයට උරුමකම් කියන රුවැති දියණියට 1990-93 උපන්, උස අඩි 5' 8" ට වැඩි කඩවසම්. පැහැපත්, දුසිරිතෙන් තොර උගත් හා රැකියාවක නියැලෙන, කාරුණික සහ විනෝදකාමී පෞරුෂයක් ඇති පුතෙකු සොයයි. ආගම් කුල භේදයක් නොමැත. කරුණාකර පවුලේ විස්තර දුරකථන අංකය සහ පාප නොවන කේන්දර පමණක් විමසන්න. ඊමේල් : 1995proposal.nn@gmail.com
SB190870
1996 බොදු සලාගම ඩුබායිහි රැකියාවැති දියණියට උගත් ඩුබායිහි රැකියාවැති යහපත් පුතෙකු දෙමව්පියන් සොයයි. නිර්භේදයි. 0112-042488.
SB191124
84 අගෝස්තු උපන් උපාධිධාරී රජයේ ස්ථිර රැකියාවක් ඇති දියණියට සහකරුවෙකු දෙමව්පියෝ සොයති. ගුණගරුක. කොළඹ, ගම්පහ අවටින් විශේෂයි.
SB190828