මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

කොළඹ,​ බොදු ගොවි,​ සමාගම් අධ්‍යක්ෂ උගත් (BSc,​ MBA) වයස අවුරුදු 45 උස 5' 10'' පැහැපත් ඉතා කඩවසම් ඉතා තරුණ පෙනුමැති සරළ මිත්‍රශීලී,​ කාරුණික හොඳ පවුල් පසුබිමක,​ විවාහ නොවූ රුපියල් 400,​000 මාසික වැටුප් ලබන බාලම පුතුහට,​ පැහැපත් රූමත්,​ මනා චරිතවත් සහකාරියක සොයයි. කේන්ද්‍රය (පාපී නොවූ) සමග පිළිතුරු එවන්න. s​a​p​r​o​p​2​0​@​y​a​h​o​o​.​c​o​m​
G191995

මහනුවර උඩරට බොදු ගොවි වැඩිමහල් විවාහක සොහොයුරන් දෙදෙනෙකු සිටින බාල පුතු කළමනාකරණ ගෞරව උපාධිය හිමි NIBM උගත් බුද්ධිමත් පවුලට අයක් සමාගමක ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස කටයතු කරන උස 5' 11" ක් වූ 1988 උපන් පවුල් බරින් තොර පුතුට මධ්‍යම පළාතේ සම කුල උගත් බුද්ධිමත්,​ රූමත් දියණියක මව්පියන් සොයති. රැකියා හෝ දේපළ විශේෂ කොට නොසැලකේ. සත්‍ය තොරතුරු සමග පමණක් අමතන්න. දුරකථන අංක යටතේ 0812240867.
G191904

හෙළ බොදු ගොවි 1995 උපන් 5' 7" උස තාක්ෂණ ඉංජිනේරු උපාධියක් හිමි එංගලන්තයේ ස්ථිර පදිංචි ලංකාවේද දේපළ හිමි විශ්‍රාමික ගුරු දෙමව්පියන්ගේ කඩවසම් ගුණ ගරුක පුතුට උගත් රූමත් දියණියක් මව සොයයි. ජාතිබේද කුලබේද නොසැලකේ. +447946432554,​ Email: n​a​v​o​d​s​i​l​v​a​0​3​1​@​g​m​a​i​l​.​c​o​m​
G192096

අපගේ ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන තලෙළු,​ මධ්‍යම ප්‍රමාණයේ සිරුරකින් හෙබි වයස අවුරුදු 41,​ උස 5'11" වන පුතු වෘත්තිකයකු වේ. ඔහුට නිවසක් හිමිය. ඔහු මෑතකදී දික්කසාද විය. යෝග්‍ය මනාලිය ලෙස වෘත්තීමය සුදුසුකම් ඇති සහකාරියක් වඩාත් යෝග්‍ය වේ. r​v​d​h​2​7​1​8​@​g​m​a​i​l​.​c​o​m​
SG192066

කිරිබත්ගොඩ 54 කථිකාචාර්ය මහතෙකුට මනාලියක් සොයයි. දෑවැදි නොසැලකේ. දික්කසාද සුදුසුයි. 0112906816
SG191744

කොළඹ 1990 බොදු ගොවි උස 5.7 ජපානයේ රැකියාවක් කරන විදේශ ගත වෙන්න කැමති ප්‍රිය මනාප දුවක් මව සොයයි. ධනයෝගය කැති නැකතට ගැලපෙන කුජ දෝෂ නැති හඳහන සමග සියලු විස්තර දන්වන්න.
SG191877

ගම්පහ බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1995/​ 01 උපත ලද උස 6' 1'' කඩවසම් BSc සිවිල් ඉංජිනේරුවරයකු ලෙස රාජ්‍ය ආයතනයක සේවය කරන පුතුහට උපාධිධාරී මනා ගති පැවතුම් ඇති රූමත් දියණියක් සොයයි. මේ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ නම් පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය උපන් ස්ථානය හා විමසුම් අංක සමග විස්තර m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​0​0​9​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SG192024

ගම්පහ බොදු ගොවි 1990,​ උස 5'9" විදේශ සේවයේ නියුතු පුතුට ගුරු හෝ හෙද නොකැලැල් යහපත් සාමාන්‍ය රුවැති දියණියක් ගුරු මව සොයයි. නිවසක් සහ වාහනයක් හිමිය.
SG192053

ජාඇල බොදු ගොවි අවු. 45 උස 5' 7'' තමාගේම ව්‍යාපාරයක් කරන දික්කසාද පුතුට ගැළපෙන පැහැපත් සහකාරියක් සොයයි. රාත්‍රී 7 න් පසු අමතන්න. 0114598338
SG191265

දකුණේ 1980 උස 5' 6" කඩවසම් බොදු ගොවි තරුණියකට විවාහයට ඇරයුම්. දික්කසාද වරදට සමාව වැන්දඹු ද සැලකේ. දු.ක.අ. සමග තමාම ලියන්න. මාද නීතියෙන් වෙන්වූ අයෙකි.
SG191950

නවසීලන්තයේ සූපවේදියකු ලෙස සේවය කරන 1993 අගෝස්තු උපත ලද බොදු ගොවි උස 6'1" වන පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. විද්යුත් තැපෑල : p​r​o​p​o​s​a​l​s​p​r​1​9​9​3​@​g​m​a​i​l​.​c​o​m
​SG192052

පන්නිපිටියේ බොදු කරාව 1986 උස 5'11" ව්‍යාපාරික කඩවසම් පුතුට සුදුසු සහකාරියක් මව සොයයි.
SG192076

බණ්ඩාවෙල 5' 4" අවිවාහකයි. ටියුෂන් ගරුවරයෙක්. මත්පැන් භාවිතා නොකරයි. මසකට 100000 වැඩි ආදායම. ඉක්මන් විවාහයක් සඳහා යුවතියකට ආරාධනා. කුල භේද නොසැලකේ. වරදට සමාව 0574907800.
SG191947

බස්නාහිර බොදු ගොවි 1995.11.24 උපන් 5' 7'' උස සියලු දුසිරිතෙන් තොර ඇමරිකාවේ වෛද්‍ය උපාධිය හදාරන පුතුට උගත් රූමත් දියණියක් පියා සොයයි. සවස 6.00 න් පසු අමතන්න. 037-2283286
SG191268

බස්නාහිර බොදු ගොවි 5' 3'' උස 1970 උපන් වයස නොපෙනෙන නිවසක් හා තමාගේ ව්‍යාපාරයක් හිමි දුසිරිතෙන් තොර අවිවාහක බාල සොහොයුරාට අවු. 44 ට අඩු අවිවාහක පැහැපත් සිහින් සිරුරැති මනාලියක් සොයයි. 0332236784
SG192019

බොදු ගොවි මව්පිය නැති සොයුරියට නිවස ගෘහ භාණ්ඩ රාජ්‍ය විශ්‍රාම 68,​69,​70 සිහින් දුසිරිත් තොර කාර් රථයක් ඇති මහතකුට ඉතා හොඳින් සලකමි. උත්සව කේන්ද්‍ර අනවශ්‍යයි. ඉක්මන්ම ලිපියකින්.
SG191451

බොදු ගොවි වයස 65 නිරෝගී දුසිරිතෙන් තොර ඉඩමක් විශ්‍රාම වැටුපක් හිමි වැන්දඹු මා විවාහයට සොයනුයේ සාමාන්‍ය නිරෝගී ගුණ යහපත් කුඩා නිවසක් හිමි මහත්මියකි. භේද නොසැලකේ. වැඩි වයස් සැලකේ. මහනුවර,​ මාතලේ විශේෂයි.
SG191597

බොදු විශ්‍රාම හිමි 62 හැවිරිදි උගත් නිරෝගී සුරාවෙන් තොර සිහින් සිරුරැති මහත්මයෙකු,​ සැමියා මියගිය දරුවන් නැති 30,​ 40,​ 50 වයසැති කාන්තාවක් ඉක්මනින් සොයයි. දෙදෙනාට පදිංචියට කුඩා නිවසක් තිබිය යුතුය.
SG191587

බෞද්ධ සිංහල වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1990 - 11 උපත ලද උස 5' 7" වන ඔහුගේ ප්‍රථම හා PhD ඉංජිනේරු උපාධිය ඕස්ට්‍රේලියාවේදී සම්පූර්ණ කරන ලද ඇමරිකාවේ බොස්ටන්හි පිහිටි ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාලයක පර්යේෂණ විද්‍යාඥවරයකු වශයෙන් සේවය කරන ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත් ඇ.ඒ.ජ. ජීවත්වන හෝ ඇ.ඒ.ජ. උසස් අධ්‍යාපන කටයුතුවල විශේෂයෙන් නැගෙනහිර වෙරලේ නියැලෙන දියණියක් සොයයි. 2023 ජනවාරි මාසයේ 1 වන සතිය දක්වා ඔහු ලංකාවේ වාසය කරනු ඇත. ඔබගේ පවුලේ විස්තර විද්‍යුත් තැපෑල මගින් r​p​t​i​l​a​k​e​r​a​t​n​e​@​y​a​h​o​o​.​c​o​m​ වෙත යොමු කරන්න. 0112296188.
SG191926

මාතර බොදු ගොවි 1994 5' 8'' Logistic උපාධිධාරී කඩවසම් පුතු (රාහු 9,​ කුජ 11,​ ශනි 12,​ පුනාවස නැකත,​ මීන ලග්නය) Software Engineering උපාධි අපේක්ෂක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවුලේ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකි. කොළඹ දෙමහල් නිවසක් හා නවීන මෝටර් රථයක් හිමි ය. පියා විශ්‍රාමික MBBS වෛද්‍යවරයෙකි. මව විශ්‍රාමික ඉංජිනේරුවරියකි. සොයුරිය ඉංජිනේරු ඇමරිකාවේ පදිංචිය. MBBS වෛද්‍ය හෝ වෛද්‍ය ශිෂ්‍ය දියණියකට මවගෙන් ආරාධනා. භේද නොසැලකේ. රාත්‍රී 7 න් පසු 041-2260858
SG191600

රත්නපුර බොදු ගොවි 30,​ උස 5' 4" ප්‍රධාන පෙළේ සමාගමක රැකියාවක නියුතු දුසිරිතෙන් තොර පුතුට සුදුසු රැකියාවක නියුතු දියණියක් මව් පියෝ සොයති.
SG191367

වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1987 සැප්තැම්බර් උපත ලද උස 5' 7'' ඉතා කඩවසම් සුරාවෙන් හා දුම්පානයෙන් තොර,​ කරුණාවන්ත හදවතක් ඇති,​ ගෘහ නිර් මාණ ශිල්පියකු ලෙස චීනයේ බීජිං විශ්වවිද්‍යාලයෙන් උපාධි ලද වර් තමානයේ චීන සමාගමක සේවයේ යෙදෙන අතර මැණික් ව්‍යාපාරයේ නිරත දේපළ හිමි නිවසක් මනා ලෙස ආර් ථික වශයෙන් ස්ථාපිත,​ ලබන වසරේ විදේශගත වීමට අදහස් කරන පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් රූමත් තළෙළු මනා ගති පැවතුම් ඇති දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. t​h​u​s​i​t​h​a​d​e​s​h​a​p​6​4​4​@​g​m​a​i​l​.​c​o​m
​SG192078

සිංහල බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස 27+ සහ උස 5' 5" මෘදුකාංග ඉංජිනේරු BSc උපාධිය හා ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ MSc උපාධිය සම්පූර්ණ කළ මෙල්බර්න් නුවර ප්‍රසිද්ධ සමාගමක ව්‍යාපෘති කළමනාකරුවකු ලෙස සේවය කරන පුතුහට ප්‍රසන්න උගත් මනා ගති පැවතුම් ඇති දියණියක සොයයි. ඔහු RMIT විශ්වවිද්‍යාලයේ ජායාරූපකරණය පිළිබඳ MA උපාධිය හදාරමින් සිටී. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු n​p​e​r​e​r​a​1​8​9​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG191896

1988 බොදු ගොවි 6' 4" තලෙළු පෙනුමැති පෞද්ගලික අංශයේ රැකියාවැති පුතුට ගුණගරුක දියණියක් සොයයි. සවස 6 න් පසුව අමතන්න. 033-2216244.
SG191584

1991 කොළඹ බොදු ගොවි 5' 8'' උසැති උපාධිධාරී ව්‍යාපාරික එකම දරුවාට උගත් රූමත් සමකුළ සහකාරියක් සොයයි. කේන්දර කොපිය සමග විමසන්න.
SG191975

1993 මතුගම බොදු ගොවි ජර්මන්ටෙක් සුදුසුකම් ලබා ව්‍යාපාරයක් හිමි පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයති.
SG191579

1995 ජනවාරි බොදු දුරාව 5' 7'' උස ඉතා සාර්ථකව ව්‍යාපාරික කටයුතුවල යෙදෙන ඉහළ වත්කම් ඇති දුසිරිතෙන් වැළකුණු වැදගත් පවුල් පසුබිමක් ඇති පුතුට මනාලියක් දෙමාපියන් සොයයි. විනීතකම,​ චරිතවත් බව,​ රූමත්කම,​ දායාද ලෙස සැලකේ. සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත්,​ අසමත් රැකියාවක් නොකරන සිංහල සිරිතට හැදුනු බුදු දහමට ලැදි සිහින් සිරුරක් හිමි යුවතියකට ඇරයුමකි. හඳහන් පිටපත දුරකථන අංකය ඇතුලු සියලු විස්තර එවන්න. 041-2251772
SG191592

1996 බොදු ගොවි 5' 6" වැදගත් පවුලක සියලුම දුසිරිතෙන් තොර උසස් අධ්‍යාපනය හදාරා දැනට පවුලේ ව්‍යාපාර කටයුතුවල නිරත වන තමාගේම වාහනයක්,​ නිවසක් හිමි,​ කඩවසම් පුතුට,​ වැදගත් රැකියාවක් නොකරණ අවු. 26 ට අඩු සිහින්,​ පැහැපත්,​ උසස් අධ්‍යාපනය හදාරා ඇති දියණියක් දෙමව්පියෝ සොයති. දු.අංකය. 038-2296716.
SG191287

Comments