
බස්නාහිර පළාත, බොදු ගොවි, දෙමාපියන් විසින් තම 1995 දෙසැම්බර් උපන් බොදු සාරධර්ම මත හැදී වැඩුණු අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍යා, සිහින් සිරුරැති, පැහැපත්, රූමත් දියණිය සඳහා, වෘත්තීය සුදුසුකම්ලත් වැදගත් පවුලක පුතකු සොයයි. පවුලේ වත්කම් ඇයට උරුමය. කේන්ද්‍ර පිටපත, පවුලේ විස්තර හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. mproposal1222@gmail.com
B191999
බස්නාහිර බොදු ගොවි 5' 5", 54 පැහැපත් අවිවාහක රජයේ සේවයේ රැකියාවැති සොයුරියට රැකියාවැති සහකරුවකු බස්නාහිර පළාතෙන් සොයයි. නැවතීමට විශේෂයි. 0112183099.
B191881
අගනුවර බොදු විශ්ව 1990/12 5'0" පියකරු උපාධිධාරී දායාදැති රජයේ නිලධාරිණියට උගත් සහකරුවෙකු සොයයි. කේන්ද්‍රය අවශ්‍යයි. විදේශද සැලකේ. 0112-843774.
SB192075
අගනුවර බොදු කරාව 1984 උස 5' 1'' සිහින් පැහැපත් ළාබාල පෙනුමැති "ගිණුම් ලිපිකාරිණියක" ලෙස සේවය කළ දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි.
SB191734
ඉසුරුමත් (බොදු ගොවි කරාව) දෙමාපියන් රූමත් තලෙළු 1984 සැත්තැම්බර් මස උපත ලද උස 5' 6" විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලද BSc උපාධිධාරී ප්‍රමාණවත් ධනයක් හිමි දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් වයස අවුරුදු 43 අඩු දුම්පානයෙන් හා සූරාවෙන් තොර කොළඹ අවට ප්‍රදේශයේ වැදගත් පවුලකින් වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. සිවිල් ඉංජිනේරුවකු වන පියා ඔහුගේම ඉදිකිරීම් සමාගමේ සභාපතිවරයා වෙයි. මව ගෘහණියකි. සහෝදරයා මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. කේන්ද්‍ර කොපිය සමග පවුලේ විස්තර. happyweds2022@gmail.com වෙත එවන්න.
SB191888
ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවයට ඉල්ලුම් කර ඇති (අවු. 28) උස 5' 2'' උපාධිධාරී දියණිය දැනට ඕස්ට්‍රේලියාවේ හෝටල් කළමනාකරු වශයෙන් සේවය කරන දියණියට සුදුසු සහකරුවෙක් දෙමාපියන් සොයයි. ඕස්ට්‍රේලියාවේ සේවය කරන අය විශේෂයි. (කුජ 8) දුරකථන අංකය 0777767362 (පියා) 0112884591
SB191603
ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි 1985 - 11 බොදු ගොවි 5' 3'' සිහින් සිරුරැති රූමත් විදුලි ඉංජිනේරු දියණියට සම තත්ත්වයේ පුතෙකු දෙමාපියෝ සොයති. කෙටි කාලීන විවාහයකින් නීත්‍යානුකූලව වෙන්විය. (කුජ 7) 2023 ජනවාරි මුල් සතියේ ලංකාවට ඒමට බලාපොරොත්තු වේ. aproposal35@gmail.com
SB191634
කළුතර බොදු කරාව 1993.8 උපන් කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරී MBA උපාධිය සමත් රජයේ රැකියාවැති 5'9" උස අපගේ දියණියට උසස් රැකියාවැති ගුණ යහපත් පුතෙක් දෙමව්පියෝ සොයයි. එකම සොයුරා විවාහකයි.
SB192048
කුරුණෑගල - උඩරට බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ තලෙළු මනා ගතිගුණ ඇති 1989/09 උපත ලද, උස 5'4" වන විදුලි ඉංජිනේරු උපාධිය ලද දැනට සහකාර ඉංජිනේරුවරියක ලෙස සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. skbandara1955@gmail.com වෙත හෝ 037-3870646 වෙත එවන්න.
SB192013
කොළඹට නුදුරු බොදු 1981 උපන් ගුරුවරියක ලෙස සේවය කළ දියණියට සහකරුවකු දෙමව්පියන් සොයයි. නිවසක් හිමිය.
SB191316
කොළඹට නුදුරු බොදු රජක (නාමික) 1993 උස 5' 4" තලෙළු ජපුර කළමනාකරණ උපාධිධාරී කොළඹ පශ්චාත් ඩිප්ලෝමාධාරී පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු වටිනා දායාද හිමි වැඩිමහල් දියණියට. උගත් රැකියාවේ නියුතු යහපත් ගුණගරුක සහකරුවෙකු දෙමව්පියෝ සොයති. (නිර්භේදයි) (කුජ 8 පමණක් ලියන්න)
SB191319
ගම්පහ බොදු ගොවි අවු. 58 නීතියෙන් වෙන් වූ ආයුර් වේද වෛද්‍යවරයෙකි. දරුවන්ගෙන් නිදහස්ය. කාරුණික අයෙක් බලාපොරොත්තු වෙමි.
SB191637
ජපන් ඉංග්‍රීසි උසස් පෙළ විභාග ඉහලින් සමත් අප්‍රේල් මාසයේ උසස් අධ්‍යාපනය සඳහා ජපානයට යන මාතර බොදු දුරාව 1995 ජනවාරි උපන් සුදු සිහින් සිරුරැති දියණිය උස 5' දායාද හිමියි. සුරා සූදුවෙන් තොර දැනටමත් ජපානයේ සිටින හෝ ජපානයට යාමට බලාපොරොත්තු වන ජපන් භාෂාව සමත් ගුණයහපත් උත්සාහවන්ත පුතෙක් දෙමාපියන් සොයයි. දුරාව, කරාව ගොවිගම අය කේන්ද්‍ර පිටපත දුරකථන අංකය ඇතුළු සියලු විස්තර පළමු ලිපියෙන්. 041-2251772.
SB191955
පානදුර, බොදු කරාව, 1994, ඔක්තෝම්බර් උපත ලැබූ, රජයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබූ අඩි 5 උසැති, තලෙළු පෞද්ගලික පාසැලක ගුරු වෘත්තියේ යෙදෙන පවුලේ එකම දියණියට සහකරුවෙකු සොයයි. මව විධායක නිලධාරිනියක් ලෙස සේවය කළ අතර, දියණිය විද්‍යාවේදී උපාධිය හදාරමින් සිටී. වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගතවීමට බලාපොරොත්තුවෙන් සිටී. 1, 2, 4, 7, 8, 12 කුජ දෝෂ ඇත. ශනි මංගල යෝගය සහිතයි. Email : weddingproposal606@gmail.com
SB191290
බස්නාහිර බොදු ගොවි 1991 ජනවාරි උස 5' 3'' කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක අධ්‍යාපනය හදාරා සී. අයි. එම්. ඒ. උපාධිධාරී දියණියට උගත් විධායක ශ්‍රේණියේ සහකරුවෙකු දෙමාපියෝ සොයති. (බෙරණ නැකත/ රවි රාහු ශනි 8 කුජ 12) දුරකථන අංකය 0777767362 (පියා) 0112884591
SB191606
බස්නාහිර බොදු ගොවි 1993 5'4'' තමාගේ ව්‍යාපාරයක් කරන උ/පෙළ සමත් රූමත් එකම දියණියට රැකියාවක නියුතු ගුණයහපත් පුතෙකු මව සොයයි. (කේන්ද්‍රය අවශ්‍යයි)
SB191703
බස්නාහිර වැදගත් බොදු ගොවි දෙමාපියෝ තම ඉංජිනේරු (BSc, MSc) දියණියට සුදුසු සහකරුවෙකු සොයයි. 1984.12.12 උපන් ඇය පැහැපත් ප්‍රසන්න පෙනුමැතිය. මාස 6 ක වංචනික විවාහයකින් නීතියෙන් වෙන් වී ඇත. හඳහන අවශ්‍යයි. wedprop2023@gmail.com
SB191961
බොදු ගොවි වයස 54 උස 5 1/2 (අඩු වයස පෙනෙන) රූමත් තළෙළු රජයේ ස්ථිර රැකියාවැති නිලධාරිණියක් විවාහයෙන් වෙන් වූ (පැමිණිලිකාර) ළමයි නැති රත්නපුර පෙදෙසේ (15 min) නගරයට) කාමර 4 සහිත ගෙයක් හිමි වාහන හිමි දියණියට සුදුසු අවංක සහකරුවෙක් මව සහ සොහොයුරා සොයයි. proposalnowon@gmail.com වෙත එවන්න.
SB192012
බොදු ගොවි 1978 උස 5' 3" පෞද්ගලික ආයතනයක සේවය කරන දියණියට වරදට සමාව දෙන රැකියාව ඇති සහකරුවෙකු මව සොයයි.
SB191897
බෞද්ධ - කරාව දෙමාපියන් ඔවුන්ගේ 1994 උපත ලද BSc සුදුසුකම් ලත් උස 5' 1" වන ප්‍රසිද්ධ සමාගමක සේවය කරන දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. 091-2261847.
SB191945
මාතර බොදු / දුරාව වයස 33 උස 5' 4'' උපාධි ගුරු දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි. 0412226086. (සවස 5 පසු)|
SB191574
රජයේ ඉහළ තනතුරු දරන දෙමාපියන්ගේ අවුරුදු විසිහයක් වයසැති පරිගණක විද්‍යා උපාධිධාරී පෞද්ගලික ආයතනයක රැකියාවක නියුතු පැහැපත් දියණියට සුදුසු සහකරුවෙකු සොයති. සියලු විස්තර සහිතව දන්වන්න.
SB191364
වයඹ, අලව්වට ආසන්නව බොදු ගොවි 28 වියැති 5' 3" ඉඩම්, ගොඩනැගිලි, ස්ථාවර දේපළ හිමි විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරී (සෞන්දර්ය) පවුලේ එකම දියණියට උගත් රැකියාවැති හෝ ව්‍යාපාරික ගුණයහපත් පුතෙකු දෙමව්පියෝ සොයති. හඳහන, දුරකථන අංකය සමග විමසන්න.
SB191294
සිංහල බොදු ගොවි අවුරුදු 26 උස 5' 4'' රූමත් සහකාර ඖෂධවේදී ඉඩම් හිමි පවුලේ බාල දියණියට දුසිරිතෙන් තොර උගත් තරුණයෙකු දෙමව්පියන් සොයයි. මධ්‍යම පළාතෙන් විශේෂයි. malawildm@gmail.com
SB191696
1962 උපත ලද සිංහල බෞද්ධ උස අඩි 6 වන වැඩිමහල් ළමුන් දෙදෙනෙකු සිටින දික්කසාද වූ ව්‍යාපාරිකයකු රූමත්, කැපවීම සහිත ආදරණීය සහකාරියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. දික්කසාද වූ හෝ අවිවාහක දරුවන් නොමැති කාන්තාවන් වඩාත් යෝග්‍යයි. marriageproposals62@gmail.com
SB192045
1991 - 8 වෙනි මස උපන් සිහින් සිරුරක් හිමි උපාධිධාරි රජයේ රැකියාවක් ඇති දියණියට සුරාවෙන් තොර රජයේ රැකියාවක් ඇති ගුණ ගරුක යහපත් පුතෙක් මව්පියෝ සොයයි. කුරුණෑගල විශේෂයි. මෙම අංකය ටෙලි. 0712367927, 0575687232.
SB191953
96.8.14, 5' 2'' බොදු ගොවි උගත් රූමත් උපාධිධාරී රැකියාවැති දියණියට සුදුසු සහකරුවෙක් බස්නාහිර පළාතේ සාමාන්‍ය පවුලකින් දෙමාපියන් සොයයි. 0112085909
SB191259