මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

එංගලන්තයේ පදිංචි ද්විත්ව පුරවැසි සිංහල බෞද්ධ 1996 /​ 04,​ 5' 4'' උස,​ ප්‍රධාන පෙළේ අභ්‍යවකාශ ඉංජිනේරු ආයතනයක විධායක රැකියාවක් ඇති එංගලන්තයේ නිවසක් සහ දේපළ හිමි කඩවසම් ගුණගරුක පුතුට කරුණාවන්ත හදවතක් ඇති බෞද්ධ සාරධර්ම යටතේ හැදුනු පියකරු චාම් ගතිගුණ ඇති මනාව ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ඇති එංගලන්තයේ පදිංචි වීමට කැමති උගත් දියණියක් විදායක ශ්‍රේණියේ රැකියාවක් කරන පිය සහ මව සොයයි. පුතුට බාල සහෝදරයන් දෙදෙනෙක් සිටී. එක් අයෙක් විශ්වවිද්‍යාල පර් යේෂණ ඉංජිනේරු අධ්‍යාපනය කරමින් සිටින අතර,​ බාල සහෝදරයා පාසල් අධ්‍යාපනය කරමින් සිටී. ඡායාරූප සහ පවුලේ විස්තර සමගින් ඊමේල් කරන්න. p​e​i​r​i​s​0​7​2​@​g​m​a​i​l​.​c​o​m​
G191814

කොළඹ ජීවත්වන වැදගත් බෞද්ධ ගොවි පවුලක් ඔවුන්ගේ 1979 උපත ලද,​ ශක්තිමත් මලල ක්‍රීඩකයකුගේ මෙන් සිරුරක් හිමි වයසට වඩා ලාබාල පෙනුමින් යුතු,​ උස 5' 8" වන ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ ආයතනයක ජ්‍යෙෂ්ඨ තනතුරක් දරන ඕස්ට්‍රේලියාවේ ඔහුගේම ව්‍යාපාරයක් හිමි දුම්පානයෙන් හා මත්පැනින් තොර ඕස්ට්‍රේලියාව,​ ශ්‍රී ලංකාව යන දෙරටේම වත්කම් හිමි කඩවසම්,​ කරුණාවන්ත - මෘදුකාංග ඉංජිනේරුවරයකු වන පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්,​ මනා ගති පැවතුම් ඇති සිහින් සිරුරැති,​ තලෙළු රූමත් වයස අවුරුදු 35 හෝ ඊට අඩු හොඳ පවුල් පසුබිමක් සහිත චරිතවත් සහකාරියක් සොයයි. ඔහු දැනට නිවාඩුවක් ගත කිරීම සඳහා ලංකාවට පැමිණ සිටී. පවුල් විස්තර කේන්ද්‍ර කොපිය සමග තොරතුරු p​r​o​p​a​u​8​9​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත සපයන්න.
G191507

ගම්පහ කිතුණු 1977 උස 5' 8'' පළමු විවාහයෙන් වෙන් වූ මැද පෙරදිග සේවය නියුතු වැඩ පරීක්ෂක තනතුර දරන මා සොයනුයේ සාමාන්‍ය පවුලකින්,​ මැදපෙරදිග ඉන්න කැමති සහකාරියකි. b​a​n​u​l​a​f​o​n​s​e​k​a​@​y​a​h​o​o​.​c​o​m
​G191747

බොදු ගොවි වැදගත් උගත් කැනඩාවේ ජීවත් වන පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 31 (1991) උස 5' 11'' වන කඩවසම් මනා ගතිගුණ ඇති සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැඳුනු වැඩුණු සා. පෙ දක්වා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ පසුව කැනේඩියානු විශ්වවිද්‍යාලයකින් වෘත්තීමය උපාධියක් ලද දැනට කැනේඩියානු රජයේ ආයතනයක විගණකවරයකු ලෙස උසස් තනතුරක් දරන ඉහළ වැටුපක් ලබන පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් වැදගත් පවුලකින් සොයයි. විශේෂයෙන් කැනඩා/​ ඇමරිකානු යෝජනා විශේෂයෙන් වැදගත් වේ. විද්යුත් තැපෑලට පමණක් පිළිතුරු සපයන්න. p​r​o​p​o​s​a​l​9​1​@​y​a​h​o​o​.​c​o​m​
G191714

බොදු දේව 5' 5'' 1989 දේපළ හිමි ව්‍යාපාරික පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. l​a​l​i​t​h​2​0​1​3​l​i​v​e​@​g​m​a​i​l​.​c​o​m​
G191762

මෙල්බර්න් නුවර ජීවත්වන ගම්පහ,​ වැදගත් බොදු දෙමාපියන් ඔවුන්ගේ වයස 28,​ උස 5' 4",​ තලෙළු,​ කඩවසම් දුම්පානයෙන් මත්පැන් පානයෙන් තොර ඔස්ට්‍රේලියානු පුරවැසියකු වන එහි සේවය කරන වැඩිමහල් පුතුහට මනා ගති පැවතුම් හා හොද අධ්‍යාපනයක් ලද (වයස 20-25 අතර) දැනට ඔස්ට්‍රේලියාවේ ජීවත් වන හෝ එහි යාමට කැමති රූමත් සහකාරියකි. (ඉංජිනේරුවරුන් හා වෛද්‍යවරුන් වඩාත් යෝග්‍යයි) extended Master Degree Holder (Doctor of Physiotherapy-University of Melbourne) එකම සොහොයුරා තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරුවරයකු වේ. ඔබගේ සියලු තොරතුරු පළමු විද්යුත් තැපෑල මගින් a​l​r​9​4​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G191472

වයස අවුරුදු 40 හා මැද භාගයේ පසුවන එක්සත් රාජධානියේ ජීවත්වන මනා ලෙස ස්ථාපිත වූ ව්‍යාපාරිකයකු,​ මිත්‍රශීලී,​ සමාජශීලී,​ බහිර්ගාමී සහකාරිනියක් විවාහය දක්වා දිවෙන සබඳතාවයක් ගොඩනගා ගැනීම සඳහා සොයයි. විද්යුත් තැපෑල - n​e​w​m​p​1​0​0​@​g​m​a​i​l​.​c​o​m​
G191549

1992 කොළඹට නුුදුරු බොදු ගොවි,​ උස 5' 5'' අගනුවර ප්‍රධාන බෞද්ධ පාසලක ඉගෙනුම ලැබූ,​ කඩවසම් වටිනා වත්කම් හිමි වැදගත් පවුලක,​ පෞද්ගලික සමාගමක් හිමි,​ පවුලේ බාල පුතුට උගත්,​ රූමත් සහකාරියක් සොයයි. දු.ක. 07778911050
G191739

අගනුවර 50 ස් වියැති බොදු ගොවි ව්‍යාපාරික මාගේ ඇරයුම විදේශගතවීමට කැමති සහකාරියකට (වැන්දඹු දික්කසාද සලකා බැලේ.) 0112-4713888,​ 071-7105676.
SG191551

එක්සත් රාජධානියේ ජීවත් වන බොදු ගොවි පවුලක් ඔවුන්ගේ ශ්‍රී ලංකාවේ අසම්පූර්ණ විවාහයකින් දික්කසාද වූ,​ වයස 34,​ උස 5' 11" වන කඩවසම්,​ කරුණාවන්ත ලන්ඩන් ඉම්පීරියල් කොලේජ් මගින් BSc උපාධියලද,​ දැනට එහි MBA උපාධිය හදාරණ,​ හොඳ මාසික ආදායමක් ලබන ලංකාවේ හා එක්සත් රාජධානියේ නිවාස හිමි,​ ඉතා ඉක්මනින් ලන්ඩන් නුවර සේවය අරඹන,​ වැඩි වත්කම් එක්සත් රාජධානියේදී හිමිවන වැඩිමහලු පුතුහට උගත් ඉංග්‍රීසි බස චතුර ලෙස හැසිරවිය හැකි රූමත් තලෙළු කරුණාවන්ත දැනටමත් එක්සත් රාජධානියේ ජීවත් වන හෝ එහි යාමට කැමති දියණියක් සොයයි. එක්සත් රාජධානියේ අප පවුල මනා ලෙස ස්ථාපිත පවුලක් වන අතර අප සොයනුයේ එවැනිම විනීත පවුලකි. දුවගේ කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු l​o​k​u​p​r​o​p​o​@​y​a​h​o​o​.​c​o​m​ වෙත එවන්න.
SG191496

කෑගල්ල 28,​ 5' 1" රජයේ බැංකුවක මාන්ඩලික සහකාර පුතුට,​ සහකාරියක් දෙමාපියන් සොයයි. රජයේ රැකියාවක් කරන හෝ සහකාරියගේ නිවසේ නැවතීමට. 077-6602261,​ 035-2258354.
SG191453

කිරිබත්ගොඩ 54 කථිකාචාර්ය මහතෙකුට මනාලියක් සොයයි. දෑවැදි නොසැලකේ. දික්කසාද සුදුසුයි. 0112906816
SG191743

කොළඹ බො/​ගො උස 5' 4",​ 1991 සැප්තැම්බර් ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබූ උපාධිධාරි නවසීලන්තයේ රැකියාවක නියුතු පුතුට උපාධිධාරී විදේශයක පදිංචියට කැමති ගුණ යහපත් දියණියක් දෙමාපියෝ සොයති. D​o​n​i​m​u​9​8​@​g​m​a​i​l​.​c​o​m​,​ 077-3184518/​011-2781057.
SG191457

ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු ගොවි ගුරු මව ඇයගේ 1991 උපත ලද උස 5' 5'' වන රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලද MSc සුදුසුකම් ලබා ප්‍රධාන පෙළේ සමාගමක කළමනාකරුවකු වශයෙන් සේවය කරන විදේශගත වීම සඳහා අවස්ථා තිබෙන පුතුහට ප්‍රසන්න,​ මනා ගතිපැවතුම් ඇති වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් බොදු ගොවි පවුලකින් සොයයි. ඔහු දුම්පානයෙන් හා මත්පැනින් තොර අයෙකි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු p​r​o​p​9​1​m​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG191785

ජාඇල බොදු ගොවි අවු. 45 උස 5' 7'' තමාගේම ව්‍යාපාරයක් කරන දික්කසාද පුතුට ගැළපෙන පැහැපත් සහකාරියක් සොයයි. රාත්‍රී 7 න් පසු අමතන්න. 0114598338
SG191264

තිස්සමහාරාම බොදු කරාව මව ඇයගේ 1977 නොවැම්බර් මස උපත ලද ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තරු 5 හෝටලයක සාමාන්‍යාධිකාරිවරයකු ලෙස සේවය කරන කඩවසම් කරුණාවන්ත අධිෂ්ඨානශීලි විනෝදශීලි වැඩිමහල් පුතුහට රූමත්,​ උගත් යෝග්‍ය තිස්සමහාරාමයේ පදිංචි වීමට කැමති සහකාරියක් සොයයි. ඇමතුම් අංක සමග විස්තර p​r​o​p​o​s​a​l​7​7​p​a​r​t​n​e​r​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG191572

දකුණේ බොදු දේව 1989 අගෝස්තු උස 5' 9'' මොරටුව සරසවියේ පරිගණක විද්‍යාව ප්‍රථම පන්තියේ සාමාර්ථය සහ ඇමරිකාවේ කෝනල් සරසවියේ සහ ඊශ්‍රායලයේ ටෙක්නියොන් සරසවියේ MSc උපාධිධාරී දැනට නිව්යෝර් ක් නගරයේ ප්‍රධාන පෙළේ මෘදුකාංග ආයතනයේ ජ්‍යෙෂ් ඨ විධායක තනතුරක් දරන ව්‍යාපාරික පවුලක එකම පුතුට විදේශගත වීමට කැමති රූමත් දියණියකට ආරාධනා 2023 ජනවාරි අග දක්වා මෙරට රැදී සිටියි. p​r​o​p​o​s​a​l​s​n​s​p​@​g​m​a​i​l​.​c​o​m​
SG191780

දෙහිවල බොදු ගොවි 25,​ 5' 8" කඩවසම් ජාත්‍යන්තර පාසැලක අධ්‍යාපනය මානව සම්පත් කළමනාකරණ උපාධිධාරී (IPM/​PQHRM) ගුරු වෘත්තියෙහි නියුතු දුසිරිතෙන් තොර බාල පුතුට උගත් රූමත් දියණියක් කොළඹ අවටින් විශ්‍රාමික දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමග. ටෙලි. 0112-712650,​ 077-2719065.
SG191685

පන්නිපිටියේ බොදු කරාව උස 5' 11'' ව්‍යාපාරික කඩවසම් පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. 0112089912,​ 0777350815
SG191767

ප්‍රධාන පෙළේ නිෂ්පාදන ආයතනයක රැකියාව කරමින් ඉතිරි කිරීම් කරගත්,​ පාරකට මුහුණලා ව්‍යාපාර කටයුත්තකට ස්ථානය,​ නිවසැති,​ දෙමාපියන් අහිමිවීමෙන් පසුව දැහැමි දිවියකට සහකාරියක් බලාපොරොත්තුවන සොහොයුරාගේ දිවිගමනට සහයවීමට සොහොයුරියගෙන් ආරාධනාව. ස්වයං රැකියාවක් හෝ ඇඳුම්මැසීම කරන,​ කොළඹ අවටින් වත්කම් නොමැති 45 න් ඉහළ අවිවාහක සොහොයුරියකටය. 0114-351738.
SG191686

බස්නාහිර බොදු ගොවි 1995.11.24 උපන් 5' 7'' උස සියලු දුසිරිතෙන් තොර ඇමරිකාවේ වෛද්‍ය උපාධිය හදාරන පුතුට උගත් රූමත් දියණියක් පියා සොයයි. සවස 6.00 න් පසු අමතන්න. 037-2283286
SG191267

බොදු ගොවි මව්පිය නැති සොයුරියට නිවස ගෘහ භාණ්ඩ රාජ්‍ය විශ්‍රාම 68,​69,​70 සිහින් දුසිරිත් තොර කාර් රථයක් ඇති මහතකුට ඉතා හොඳින් සලකමි. උත්සව කේන්ද්‍ර අනවශ්‍යයි. ඉක්මන්ම ලිපියකින්.
SG191450

බොදු ගොවි වයස 65 නිරෝගී දුසිරිතෙන් තොර ඉඩමක් විශ්‍රාම වැටුපක් හිමි වැන්දඹු මා විවාහයට සොයනුයේ සාමාන්‍ය නිරෝගී ගුණ යහපත් කුඩා නිවසක් හිමි මහත්මියකි. භේද නොසැලකේ. වැඩි වයස් සැලකේ. මහනුවර,​ මාතලේ විශේෂයි.
SG191596

බොදු විශ්‍රාම හිමි 62 හැවිරිදි උගත් නිරෝගී සුරාවෙන් තොර සිහින් සිරුරැති මහත්මයෙකු,​ සැමියා මියගිය දරුවන් නැති 30,​ 40,​ 50 වයසැති කාන්තාවක් ඉක්මනින් සොයයි. දෙදෙනාට පදිංචියට කුඩා නිවසක් තිබිය යුතුය.
SG191586

මාතර බොදු ගොවි 1994 5' 8'' Logistic උපාධිධාරී කඩවසම් පුතු (රාහු 9,​ කුජ 11,​ ශනි 12,​ පුනාවස නැකත,​ මීන ලග්නය) Software Engineering උපාධි අපේක්ෂක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවුලේ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකි. කොළඹ දෙමහල් නිවසක් හා නවීන මෝටර් රථයක් හිමි ය. පියා විශ්‍රාමික MBBS වෛද්‍යවරයෙකි. මව විශ්‍රාමික ඉංජිනේරුවරියකි. සොයුරිය ඉංජිනේරු ඇමරිකාවේ පදිංචිය. MBBS වෛද්‍ය හෝ වෛද්‍ය ශිෂ්‍ය දියණියකට මවගෙන් ආරාධනා. භේද නොසැලකේ. රාත්‍රී 7 න් පසු 041-2260858
SG191599

මාවනැල්ල බොදු ආබාධිත,​ කෘත්‍රිම පාදයකින් ඇවිදිමි. විවාහක බිරිඳ මියයාම නිසා තනිවිය. ස්වයං රැකියාවක් හෝ රැකියාවැති අවු. 60 ට අඩු සතුටු අයකුට විවාහ දිවියකට ආරාධනා. කිසිදු භේදයක් නැත. නිවසක් ඇත. නිහඬ විවාහයක් පතමි.
SG190926

රත්නපුර බොදු ගොවි 30,​ උස 5' 4" ප්‍රධාන පෙළේ සමාගමක රැකියාවක නියුතු දුසිරිතෙන් තොර පුතුට සුදුසු රැකියාවක නියුතු දියණියක් මව් පියෝ සොයති.
SG191366

සිංහල,​ බොදු ගොවි ප්‍රමාණවත් වත්කම් හා කොළඹින් ආදායම් ලබන නීතිඥ මහතකු එම කුලයේම සමාන ලැදියාවන් සහිත,​ වයස අවුරුදු 50 ට අඩු වෛද්‍යවරියක් සොයයි.
SG191438

1972 උපන් රජයේ ස්ථිර රැකියාවැති කඩවසම් පුතුට රූමත් රජයේ රැකියාවැති හෝ ගුරු දියණියක් මව සොයයි. 033-34983179
SG191050

1986 ඔක්තෝබර් මස උපන් 5' 3'' උසැති කොළඹ උසස් පාසලක අධ්‍යාපනය ලබා වෘත්තීය සුදුසුකම්ලත් නවසීලන්තයේ පුරවැසිකම හා ස්ථිර රැකියාවැති වැදගත් ගුණගරුක පවුලේ වැඩිමහල් පුතුට ගුණ යහපත් කාරුණික දියණියක් දෙමව්පියෝ සොයති. (එකම සහෝදරිය විවාහ වී විදේශගතව ඇත) නවසීලන්තයෙන් පමණි විමසන්න. ටෙලි. 0112907609,​ p​r​o​p​n​z​8​6​@​e​m​a​i​l​.​c​o​m​
SG191729

1988 බොදු ගොවි 6' 4" තලෙළු පෙනුමැති පෞද්ගලික අංශයේ රැකියාවැති පුතුට ගුණගරුක දියණියක් සොයයි. සවස 6 න් පසුව අමතන්න. 033-2216244.
SG191583

1990,​ උස 5' 8" උපාධිධාරී සංවර්ධන නිලධාරී නිවස දේපළ හිමි පුතුට රැකියාවැති දියණියක් සොයයි. භේද නොසැලකේ. අමතන්න. 036-2265687.
SG190991

1993 මතුගම බොදු ගොවි ජර්මන්ටෙක් සුදුසුකම් ලබා ව්‍යාපාරයක් හිමි පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයති.
SG191578

1995 ජනවාරි බොදු දුරාව 5' 7'' උස ඉතා සාර්ථකව ව්‍යාපාරික කටයුතුවල යෙදෙන ඉහළ වත්කම් ඇති දුසිරිතෙන් වැළකුණු වැදගත් පවුල් පසුබිමක් ඇති පුතුට මනාලියක් දෙමාපියන් සොයයි. විනීතකම,​ චරිතවත් බව,​ රූමත්කම,​ දායාද ලෙස සැලකේ. සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත්,​ අසමත් රැකියාවක් නොකරන සිංහල සිරිතට හැදුනු බුදු දහමට ලැදි සිහින් සිරුරක් හිමි යුවතියකට ඇරයුමකි. හඳහන් පිටපත දුරකථන අංකය ඇතුලු සියලු විස්තර එවන්න. 041-2251772
SG191591

1996 බොදු ගොවි 5' 6" වැදගත් පවුලක සියලුම දුසිරිතෙන් තොර උසස් අධ්‍යාපනය හදාරා දැනට පවුලේ ව්‍යාපාර කටයුතුවල නිරත වන තමාගේම වාහනයක්,​ නිවසක් හිමි,​ කඩවසම් පුතුට,​ වැදගත් රැකියාවක් නොකරණ අවු. 26 ට අඩු සිහින්,​ පැහැපත්,​ උසස් අධ්‍යාපනය හදාරා ඇති දියණියක් දෙමව්පියෝ සොයති. දු.අංකය. 038-2296716.
SG191286

Comments