මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

ඔස්ට්‍රේලියානු පුරවැසි බොදු /​ කතෝලික ගොවි විශ්ව මව ඇයගේ 1998 සැප්තැම්බර් උපත ලද උස 5' 7" වන කඩවසම් කොළඹ ප්‍රධාන පෙලේ කතෝලික පාසලකින් ප්‍රාථමික අධ්‍යාපනය ලද ඔස්ට්‍රේලියානු රජයේ 4 ශ්‍රේණියේ විධායකයෙකු ලෙස ස්ථිර සේවයේ නියුතු සයිබර් ආරක්ෂණ උපාධිය හදාරණ අතරතුරේ රැකියාව ලැබුණු පුතුහට උගත් දියණියක් විවාහය සඳහා යොමුවන සම්බන්ධතාවක් සඳහා හඳුන්වා දීමට සොයයි. ජනවාරි මැද ඔහු ලංකාවට පැමිණෙනු ඇත. ඔහුට මෙල්බර්න් නුවර වටිනා නිවසක් හා ලංකාවේදී නිවසක් හිමිවේ. මව වරලත් ගණකාධිකාරිවරියක් වන අතර අභාවයට පත් පියා උපාධාරිධාරියෙකි. එකම සහෝදරිය මනා ලෙස ස්ථාපිතවී සිටී. m​a​c​b​i​m​a​l​@​g​m​a​i​l​.​c​o​m​. +61431571427.
G191113

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1982 උපත ලද උස 5' 7" ප්‍රසිද්ධ ආයතනයක තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකු ලෙස සේවය කරන පුතුහට යෝග්‍ය උගත් ඔස්ට්‍රේලියාවේ සිටින හෝ එහි පදිංචියට යාමට කැමති සහකරුවකු සොයයි. එහු දෙසැම්බර් මාසයේ ලංකාවට පැමිණෙනු ඇත. පවුලේ විස්තර සමග පිළිතුරු "l​a​z​p​r​o​p​2​2​@​g​m​a​i​l​.​c​o​m​" වෙත එවන්න.
G191056

ඕස්ට්‍රේලියාවේ පදිංචි බොදු ගොවි /​ කරාව වැදගත් පවුලක කඩවසම් උස පැහැපත් ධනවත් 32 වයසැති එකම ඉංජිනේරු පුතුට ඉතා රූමත් සිහින් සිරුරැති චරිතවත් උගත් සහකාරියක් වැදගත් පවුලකින් සොයයි. ඉතා රූමත් වීම විශේෂයි. පියා හා එකම සොයුරිය වැදගත් රැකියාවල නිරත වේ. පවුලේ විස්තර ඊමේල් කරන්න. p​r​o​p​a​a​a​8​@​g​m​a​i​l​.​c​o​m​
G190920

මව ඇයගේ උස 5' 6" තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරුවරයකු වන වෙන්වී සිටින නවසීලන්ත පුරවැසි පුතුහට විදේශගත වීමට කැමැති උගත්,​ සිත්ගන්නා සුලු,​ වයස අවුරුදු 35 අඩු දියණියක් සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු t​k​u​r​u​k​u​l​a​s​u​r​i​y​a​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G190968

1992 නොවැම්බර් මස උපන් බස්නාහිර පළාතේ පදිංචි උස 5'8" ක් වන කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ උපාධිධාරී දැනට නවසීලන්තයේ පශ්චාත් අධ්‍යාපන කටයුතු අවසන් කර ඇති පුතුට රූමත් ගුණයහපත් උසස් අධ්‍යාපනය ලබා ඇති දියණියක් ගුරු මව හා විධායක ශ්‍රේණියක රැකියාවක් කළ දෙමව්පියෝ සොයති. භේද නොසැලකේ. ටෙලි. 0716334822 /​ 0332284957
G190952

අතුරුගිරිය, බොදු ගොවි 1988 නොවැම්බර් පුද්ගලික සමාගමක කළමනාකරු (නීති) ස්ථිර රැකියාවැති, නිවසක්, වාහනයක් සහිත නීතිඥ පුතුට උගත්, රැකියාවැති හෝ ව්‍යාපාරික දියණියක් සොයයි. වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරි හෝ ව්‍යාපාරික විශේෂයි.  isuru25law@gmail.com
G191153

අගනුවර පුද්ගලික ආයතනයක සේවයේ නිරත අවු. 68,​ බර්ගර් ජාතික තනිවූ මා වැන්දඹු,​ දික්කසාද කාන්තාවකට ඇරයුම්.
SG190808

ඉංගිරිය බොදු ගොවි 5'5",​ 1990 උපන් පැහැපත් සුරාසූදුවෙන් තොර තමාගේම සුලු ව්‍යාපාරයක් පවත්වාගෙන යන වාහන හිමි පවුලේ එකම පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. දු. 034-2208447 සවස 7 න් පසු අමතන්න.
SG190827

උපාධිධාරී කරුණාවන්ත විනීත පියකරු දුවෙක් බො/​ගො වැදගත් පවුලක දෙමව්පියන් 1993,​ 5' 8" කඩවසම් කාරුණික මෘදුකාංග ඉංජිනේරු (කොළඹ වි.වි.) පවුලේ වැඩිමහල් පුතුට සොයයි. ඉතා හොඳ වැටුපක් හිමිය. කාරයක් සහ තවත් දේපළ ඔහු සතුය. කුජ 2. c​h​a​y​1​9​6​4​m​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m​. 0112-955077
SG190237

ක්‍රිස්තියානි සිංහල /​ බර්ගර් අයකු ලාබාල පෙනුමැති වයස 61' උස 5' 11" වන දුම්පානයෙන් මත්පැනින් තොර,​ වැදගත් පවුල් පසුබිමක් සහිත,​ වැන්දඹු පුරුෂ,​ මෙල්බර්න් නුවර පදිංචි,​ ද්විත්ව පුරවැසි මුණුපුරාට සහකාරියක සොයයි. දියණියන් දෙදෙනකු සිටී. බැදීම් වලින් තොරයි. සහකාරිය ක්‍රිස්තියානි,​ තලෙලු,​ සිහින් සිරුරැති රූමත් වයස අවුරුදු 40 - 50 අතර තැනැත්තියක් විය යුතුය. දරුවන් නොමැති නම් වඩාත් යෝග්‍යයි. j​k​s​o​l​o​m​o​n​s​6​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත පිළිතුරු එවන්න.
SG190475

කොළඹ බොදු ගොවි 1994 උපන් උස අඩි 5'7" යි. දකුණු කොරියාවේ සේවයෙන් පසු ළඟදී පැමිණීමට නියමිතයි. දේපළ හිමි පුතුට රූමත් දියණියක් දෙමව්පියෝ සොයති. දු.ක. 0786618655,​ 0112533432.
SG190778

කෝට්ටේ බොදු ගොවි 88 උපන් උස 5' 3'' පුද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති දුසිරිතෙන් තොර නිවසැති එකම පුතුට වතුපිටි හෝ කුඹුරු ඇති දියණියකට ඇරයුමයි. 0112889628
SG190680

ගම්පහ දිස්ත්‍රික්කයේ කතෝලික කරාව,​ 1989 ජූනි උපන්,​ උස 5'-7" දුසිරිතෙන් තොර කුජ 7,​ කෙටිකාලීන විවාහයකින් නීතියෙන් වෙන්වී ඇති,​ IT උපාධිධාරී,​ රජයට අනුබද්ධ ආයතනයක IT සහකාර කළමනාකරුවකු ලෙස සේවය කරන පුතුහට උගත්,​ පැහැපත් චාම් ගතිගුණ ඇති අවිවාහක දියණියක් රාජ්‍ය සේවයෙන් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. 011-2947067.
SG190528

පාදුක්ක බොදු ගොවි අවු. 34,​ 5' 7'' ජාත්‍යන්තරය පිළිගත් සහතික ඇතිව කාර්මික අංශයේ නියැලී සිටින ගේ දොර හිමි සුරා සූදුවෙන් තොර පුතුට ගුණයහපත් දියණියක් දෙමාපියන් සොයයි.
SG190642

පාදුක්ක බොදු ගොවි 1983.1.27 උස 5'5" ජ'පුර ශාස්ත්‍රවේදී කලා උපාධි ජලසම්පාදන මණ්ඩලයේ කළමනාකාර සහකාර සුරා සූදුවෙන් තොර වැඩිමහල් පුතුට රැකියාවැති ගුණයහපත් දියණියක් දෙමාපියෝ සොයති. 0112859433 රාත්‍රී 7.00 න් පසු අමතන්න.
SG190517

බස්නාහිර බොදු ගොවි වයස 32 ලංකාවේ පිහිටි ජාත්‍යන්තර ආයතනයක මෘදුකාංග ඉංජිනේරු ගුණවත් පුතුට උගත් රැකියාවක නියුතු ගුණවත් දියණියක් දෙමාපියෝ සොයති. කේන්ද්‍රය අවශ්‍යයි.
SG190532

බස්නාහිර බොදු ගොවි වැදගත් ප්‍රමුඛපෙළේ ව්‍යාපාරික පවුලක 97 උපන්,​ 5' 5" උස,​ අගනුවර ප්‍රසිද්ධ බෞද්ධ පාසලක උගත් උපාධි සහ පශ්චාත් උපාධි ලැබූ පවුලේ ව්‍යාපාරවල අධ්‍යක්‍ෂයක ලෙස කටයුතු කරන පුතුට බස්නාහිර පලාතේ බොදු ගොවි වැදගත් පවුලක උගත් දියණියක් දෙමාපියෝ සොයති. බස්නාහිර පළාත විශේෂයි. (j​a​y​a​t​i​l​a​k​a​m​a​n​g​a​l​a​@​g​m​a​i​l​.​c​o​m​)
SG190868

බස්නාහිර බොදු ගොවි 45,​ උස 5' 6" පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ විශාල දේපළක් ඇති ලක්ෂ 3 ආදායමක් වැඩි රුවැති සහකාරියක් සොයයි. දෑවැදි නොපතන අතර,​ ළමයකු සිටියද කම් නැත. 011-2098989.
SG190729

බොදු කරාව අඩි 6 ක් උස දකුණු පළාත ප්‍රසිද්ධ නීතිඥ සොයුරාට වයස 42 යි. හෝටල් ව්‍යාපාරයක් මිලියන ගණනක වාහනයක් සහ වෙනත් දේපළ සතුය. වයස 36 ට අඩු වෛද්‍ය හෝ වෙනත් වෘත්තීය නැගනියක් ගුරු සොයුරිය සොයයි.
SG190231

බොදු ගොවි මැදිවියැති මහතෙකු 40 ට අඩු නිරෝගී තරුණියක් සොයයි. දායාදය ප්‍රශ්නයක් නැත. රාත්‍රී 8 පසු අමතන්න. 077-6329411,​ 011-2538524.
SG190822

බොදු ගොවි වැදගත් මනාලෙස ස්ථාපිතවූ ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ උගත් කඩවසම් දුම්පානයෙන් හා සුරාවෙන් තොර මනා ස්ථාවරත්වයෙන් යුතු වයස 34+ කුජ 8 ව්‍යාපාරික පුතුහට යෝග්‍ය දියනියක් සොයයි. විද්යුත් තැපෑල k​a​l​u​.​a​6​1​5​9​9​@​g​m​a​i​l​.​c​o​m​
SG191091

බොදු දුරාව මාතරට ආසන්න 1988 BSc ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරු (PVT) 5'8'' වත්කම් ඇති පුතුට ගැළපෙන දියණියක දෙමාපියන් සොයයි. කු3 එකම සොයුරාද ඉංජිනේරුවෙකි.
SG190606

බෞද්ධ කොළඹ ජාතිය නොසලකයි. වයස 38,​ 6' 4'' පවුලේ වැඩිමලා පුද්ගලික ආයතනයක සේවය කරන පුතුට සවස 5.20 උපන් නිවසක් හිමිය. වෙනත් වත්කම් ඇත කේන්ද්‍රය ගැලපේ නම් පවුලේ වැඩිමලා නොවන සහකාරියක් දෙමව්පියෝ සොයති.
SG190352

මහනුවර බොදු විශ්ව අවු. 27 ව්‍යාපාර හිමි කඩවසම් පුතුට සමකුල සහකාරියක් ව්‍යාපාරික පියා සොයයි. 0812463013.
SG190177

මාතර වැදගත් අවුරුදු 28 ක් වයසැති උස 6' වන හෝටල් ක්ෂේත්‍රයේ පරීක්‍ෂකවරයෙකි. එකම සොහොයුරා ඕස්ට්‍රේලියාවේ පදිංචි අයෙකි. රැකියාවැති දියණියක් පියා සොයයි. ඕස්ට්‍රේලියාවේ යාමට කැමති අය විශේෂයි. 041-2226503.
SG190234

මාවනැල්ල බොදු ආබාධිත,​ කෘත්‍රිම පාදයකින් ඇවිදිමි. විවාහක බිරිඳ මියයාම නිසා තනිවිය. ස්වයං රැකියාවක් හෝ රැකියාවැති අවු. 60 ට අඩු සතුටු අයකුට විවාහ දිවියකට ආරාධනා. කිසිදු භේදයක් නැත. නිවසක් ඇත. නිහඬ විවාහයක් පතමි.
SG190924

මීගමුව ගොවි රෝ. ක. උස 5' 10'' අවු. 29 පැහැපත් කඩවසම් වෙළඳ නාවික ඉංජිනේරුවරයෙකු ලෙස රැකියාවේ නියුතු ලබන සතියේ ලංකාවට පැමිණෙන පුතුට ගැළපෙන කතෝලික හෝ කතෝලික ආගමට පැමිණීමට කැමති පැහැපත් රූමත් යහපත් දියණියක් දෙමාපියන් සොයයි. 0312220043
SG190683

මොරටුව 1991 උපන් උස 5' 8'' (එංගලන්ත සභා) පෞද්ගලික ආයතනයක ස්ථිර සේවයේ වැඩ කරන පුතුට ගුණ යහපත් දියණියක් පියා සොයයි. රැකියාව ඇති අයකු නම් වඩා හොඳයි. රාත්‍රී 8 පසු අමතන්න. දු.ක. 0112652572
SG190674

විශ්ව දෙමාපියන් ඔවුන්ගේ 1981 උපත ලද MBBS රජයේ රෝහලක වෛද්‍ය සේවයේ නියුතු කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වූ බැඳීම් රහිත පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. r​a​n​j​a​n​i​2​0​1​9​@​y​a​h​o​o​.​c​o​m​
SG190890

සිංහල බෞද්ධ දෙමාපියෝ ඔවුන්ගේ 96/​​05 උපත ලද වයස අවුරුදු 26 +,​​ උස 5' 11" වන කඩවසම්,​​ කරුණාවන්ත හදවතක් ඇති ප්‍රථම උපාධිය පරිගණක හා සයිබර් ආරක්‍ෂණය (ගෞරව) සඳහා ලද,​​ දැනට ඕස්ට්‍රේලියාවේ වැඩිදුර අධ්‍යාපනය හදාරණ අතර ඉංජිනේරු ආයතනයක සේවයේ යෙදෙන,​​ විවාහයෙන් පසු ස්ථිර වශයෙන්ම ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට අදහස් කරන පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්,​​ කරුණාවන්ත හදවතක් ඇති රූමත් ඕස්ට්‍රේලියාවේ පදිංචි හා උසස් රැකියාවක නියුතු දියණියක් බොදු /​​ ගොවි වැදගත් පවුලකින් සොයයි. ඕස්ට්‍රේලියාවේ /​​ නවසීලන්තයේ /​​ කැනඩාවේ පදිංචිකරුවන් වඩාත් යෝග්‍යයි. පියා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයකු වේ. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු h​b​p​e​m​a​d​a​s​a​@​y​a​h​o​o​.​c​o​m​ වෙත යොමු කරන්න.
SG190898

1972 උපන් රජයේ ස්ථිර රැකියාවැති කඩවසම් පුතුට රූමත් රජයේ රැකියාවැති හෝ ගුරු දියණියක් මව සොයයි. 033-34983179
SG191048

1985 ජුනි පානදුරට නුදුරු බොදු ගොවි 5' 11'' උස පුද්ගලික ආයතනයක සේවය කරන නිවසක් වාහනයක් හිමි පුතුට පාපීන් නොමැති දියණියක් දෙමාපියෝ සොයති. බස්නාහිර පළාත විශේෂයි. 038-2237719
SG190639

1988 උපන් බොදු ගොවි 5' 7" විදේශ රටක රැකියාවක නියුතු පුතුට කුජ 7 යහපත් දියණියක් දෙමව්පියෝ සොයති. Tel. 032-2251895 (රාත්‍රී 7 පසු).
SG190251

1990,​ උස 5' 8" උපාධිධාරී සංවර්ධන නිලධාරී නිවස දේපළ හිමි පුතුට රැකියාවැති දියණියක් සොයයි. භේද නොසැලකේ. අමතන්න. 036-2265687.
SG190989

1991 උස 5' 8" ගණකාධිකාරී පළමු විවාහයෙන් නීතියෙන් දික්කසාද වී ඇත. සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි.
SG190228

1994 ජනවාරි දකුණේ බොදු කරාව උස 5' 4'' උගත් කඩවසම් වැදගත් පවුලක යාන වාහන දේපළ හිමි දැනට තමාගේම ව්‍යාපාරයක නියුතු පුතුට වැදගත් පවුලක උගත් චරිතවත් රූමත් දියණියක් පියා සොයයි. කේන්ද්‍ර පිටපත සමග විමසන්න. ශනි 7. 0915051480
SG190322

1997 ගම්පහට නුදුරු උස 5'4" නිවසක්,​ වාහනයක්,​ රැකියාවක් හිමි සුරා සූදුවෙන් තොර බාල පුතුට පියකරු ගුණගරුක දියණියක් මව සොයයි.
SG190522

Comments