ළමා | සිළුමිණ

ළමා

දෙසැම්බර් 31 වැනිදා රාත්‍රි 12 න් පසු ඇසුණේ රතිඤ්ඤා පිපිරෙන හඬය. ඒ 2020 නව වසරේ උදාවයි. සුදු වතින් සැරසී අපි අලුයම 4.45 වනවිට දළදා මාලිගයට යාමට පිටත් වූයෙමු. නව වසරේ උදාව රට රටවල මිනිස්සු උත්සවශ්‍රීයෙන් පැවැත්වූහ. නැගෙනහිර රටවලට අනිකුත් රටවලට වඩා ඉක්මනින් නව වසර උදාවිය. එදා දළදා මාලිගයට යෑමට දිගු පෝලිමක සිටින්නට විය. රථගාල් කිරීමට තිබෙන ස්ථාන රථවලින් පිරී ඉතිරී ගොසිනි....
18 ජනවාරි, 2020
Subscribe to ළමා