මගේ සුරතලා | සිළුමිණ

මගේ සුරතලා

අපේ ගෙදර පූසෙක් සිටියි. පූසා ස‍ෑම විටම මා ළඟට පැමිණෙයි. ඌ මගේ ඇ‍ඟේ දැවටෙමින් ඤාව් ඤාව් කියයි. පූසා කිරි බීමට හරිම ආසයි. ඒ නිසා ඌට අපි ‘කිරී’ කියා කතා කරන්නෙමු. අම්මා කිරි හදන විට පූසා දුවගෙන යයි. ඌ ඤාව් ඤාව් කියමින් අම්මා ගෙන් කිරි ඉල්ලයි‍. මම පූසාට හරිම ආදරෙයි.

චමීප නිෂින් 
4 ශ්‍රේණිය ‘ඩී’, 
මැදගම ප්‍රාථමික විද්‍යාලය, 
බණ්ඩාරගම‍

Comments