මල් | සිළුමිණ

මල්

පාට පාට මල් 
හරි ලස්සන මල් 
මිදුලේ පිපෙන මල් 
බුදුන් වඳින මල් 
රෑට පිපෙන මල් 
සමන් පිච්ච මල් 
සුවඳ හමන මල් 
බුදුන් වඳින මල්

ඊ.එම්. කිත්මිණි නිම්සරා ඒකනායක 
4 ශ්‍රේණිය ‘එම්’, 
ජනාධිපති බාලිකා විද්‍යාලය, 
කුරුණෑගල

Comments