අපේ ගුරුවරු | සිළුමිණ

අපේ ගුරුවරු

පළමු ගුරුවරිය අම්මා නම් වන්නේ
දෙවන මවු ලෙසින් ගුරුවරු සලකන්නේ
යහ ගුණ දහම් කියලා දී බැතියෙන්නේ
ගුරුවරු තමයි අපෙ ජය මඟ සදන්නේ

ඉඳුරංග ගණනාත් හල්කෙවිදාන

13 ශ්‍රේණිය,

මයික්‍රො උසස් අධ්‍යාපන ආයතනය,

කිරිබත්ගොඩ

Comments