වසභ රජු ලම්භකර්ණ නමින් හැඳින්වෙන වංශයකට අයත් ය. එතුමා මෙරට වාරිකර්මාන්තයට මහත් සේවයක් කර තිබේ. ඒ අතර විශාල වැව් 11ක් ද ඉදි කර තිබේ. වල්ලිපුරම් රන් සන්නස මෙතුමාගේ පාලන කාලයේ ලියවන ලද්දකි.
මෙරට දේශීය ආදායම ඉහළ දැමීම සඳහා බදු ක්‍රමයක් හඳුන්වා දීමත් පාලනයේ පහසුව සඳහා පරිපාලන ඒකක වෙන් කිරීමත් සිදු කළේ මෙතුමාය. වසභ රජු විසින් සැතපුම් 30ක් දුරට ජලය ගෙන යන ඇළහැර ඇළ තනවන ලදි.
එම්. ආර්. තාරුකා දම්සරණි
6 ශ්‍රේණිය - සී
දිවුලන්කඩවල ජාතික පාසල
දිවුලන්කඩවල