ගස් මගේ පණ වගේ | සිළුමිණ

ගස් මගේ පණ වගේ

ගස් අපිට සෙවණ ලබා දෙයි‍.

ගස් අපිට නැවුම් එළවළු පලතුරු ලබා දෙයි.

ගස් අපිට ජීවත්වීමට අවශ්‍ය ඔක්සිජන් වාතය ලබාදෙයි

ගස් අපිට දැව ලබා දෙයි.

ගස් මගින් අපිට වැස්ස ලබා දෙයි‍.

විසිතුරු භාණ්ඩ හා ලී කැටයම් සාදා ගැනීමට ගස් උපකාරී වේ.

ගස් සොබාදාමේ අලංකාරය වැඩි කරයි.

අපි සැමදා ගස් සුරකිමු.

කේ. ඩිනුකි බිමංසා වි‍ජේරත්න

3 මිණිමුතු,

ජනාධිපති බාලිකා විද්‍යාලය,

කුරුණෑගල

Comments