සිළුමිණ | Page 39 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

ඇඟලුම් බසය ඉවුරක ගැටීමෙන් 23ක් රෝහලේ

බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයේ සිට බලන්ගොඩ ඇල්ලෙඅරාව ප්‍රදේශයේ ඇති ඇගලුම් කම්හලකට සේවකයින් ප්‍රවාහනය කල බස්රථ රථයක් අද(08) පෙරවරුවේ මාර්ගයයෙන් ඉවතට ධාවන වී ඉවුරක ගැටීමෙන් සිදු වු අනතුරකින් එහි ගමන්කල ඇගලුම් සේවකයින් විසිතුන්දෙනෙක් තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කල බව ⁣පොලිසිය පවසයි.බලන්ගොඩ රාස්සගල මාර්ගයේ ඇල්ලෙවත්ත ප්‍රදේශයේ දී අනතුර සිදුව ඇත.

පිටු

Subscribe to සිළුමිණ RSS