සිළුමිණ | Page 36 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් ආවරණය වණ පරිදි රුපියල් මිලියන 26500ක් වැය කරමින් රජය මගින් ජල සහ සනීපාරක්ෂක ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය කර ඇති අතර ඊට අමතරවප්‍රජාවගේද දායකත්වය ලබාගනී.සබරගමුව පළාතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රගති සමාලෝචනයක් පසුගියදා (08) රත්නපුර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.2015 වසරේදී ඇරඹි මෙම ව්‍යාපෘතිය කෑගල්ල, රත්නපුර, මොණරාගල, බදුල්ල, නුවරෑළිය, මුලතිව් සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක හතම ආවරණ්ය කරමින් ක්‍රියාත්මක වේ.2020 අවසන් වනවිට නාගරික සහ ගෙරාමීය ප්‍

පිටු

Subscribe to සිළුමිණ RSS