සිළුමිණ | Page 38 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පසුගියදා බද්දේගම දිස්ත්‍රික් රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.පසුගිය කාලයේ වසා දැමීමට ආසන්නව තිබූ මෙම රෝහල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා යටතේ සිදුකරන ලද ප්‍රතිසංස්කරණ වලින් පසුව නවීන උපකරණ වලින් සමන්විතව රෝගී සත්කාර සේවාව ඉහලම මට්ටමින් පවත්වාගෙන යන රෝහලක් බවට පත්වී තිබීම සතුටට කරුණක් බව එහිදී ආණ්ඩුකාරවරයා පවසා සිටියේ ය.

පිටු

Subscribe to සිළුමිණ RSS