සිළුමිණ | Page 18 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරට සම්බන්ධ ත්‍රස්තවාදි කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයින් පස් දෙනෙකු ඩුබායි හිදි අත්අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට ගැනිමෙන් අනතුරුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (14) අළුයම දිවයිනට රැගෙනවිත් ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කර සිටියි.මෙලෙස ඩුබායි හි සිට රැගෙන ආ ත්‍රස්තවාදින් සාමාජිකයින් අතර මොහොමඩ් මිල්හාන් ද සිටින බව සදහන්.මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරුවන් සිය භාරයේ තබා ගෙන ප්‍රශ්න කිරිම් ආරම්භ කර තිබේ.

පිටු

Subscribe to සිළුමිණ RSS