2013 දී කොළඹ විශ්වවිද්‍යාලය ,විශ්වවිද්‍යාලයක් වශයෙන් යෝධ පියවරක් ඉදිරියට තබන්නේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ සංකල්පයක් මත ආරම්භ වන සමාජ සවිබල ගැන්වීමේ ප්‍රජා සත්කාරක සේවා ව්‍යාපෘතිය මගිනි.
වර්ෂයක් පාසා පළමු වසර සිසුන් කුඩා කණ්ඩායම් ලෙස වෙන් වී සමාජයට වැඩදායි සේවාවක් ඉෂ්ට කළ යුතු අතර මෙම වසරේ ද එකී ප්‍රජා සත්කාරක සේවාව රටපුරා විවිධ දුෂ්කරතා ඉලක්ක කොටගනිමින් සිදුකරයි.