සිළුමිණ | Page 15 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

නාමයෝජනා භාර ගැනීම අද සිට

මහ මැතිවරණයට අදාළව නාමයෝජනා පත්‍ර භාර ගැනීම අද සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ආරම්භ වේ.
 
මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම ලබන 19 වැනි දා මධ්‍යහන 12 න් අවසන් වන අතර මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම මේ මස 19 වැනි දා දක්වා සිදු වේ.
 
නාම යෝජනා භාර දෙන කාලසීමාව තුළ පොලීසියෙන් ආරක්ෂාව ලබා දෙන බවත් මැතිවරණ නීති කැඩුවොත් නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිසිය පවසයි.
 

පිටු

Subscribe to සිළුමිණ RSS