සිළුමිණ | Page 14 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

ආසාදිතයින් ගණන 705 ක් දක්වා ඉහළට

තව ත් කොරෝනා ආසාදිතයින් 3 ක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය  නිවේදනය කළේ ය.

ඒ අනුව අද දිනය වනවිට ආසාදිතයින් සංඛ්‍යාව 705 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (02) දිනයේදී හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 15 කි.

කොරෝනා ආසාදිතයින් 172 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇත.

සැක සහිත 179 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

පිටු

Subscribe to සිළුමිණ RSS