
අගනුවරට ආසන්න සිංහල බෞද්ධ 30, 5' 6" මනා පෙනුමැති ගුණවත් නීතිඥ දියණියට රජයේ හෝ පෞද්ගලික අංශයේ උසස් තනතුරක් දරන සමාන වෘත්තීය ක්ෂේත්‍රයක කටයුතු කරන මනා පෙනුමැති ගුණයහපත් අවංක සහකරුවෙකු වැඩිහිටියන් සොයති. කුලභේද නොසැලකේ. කේන්දර පිටපත සමග සියලු විස්තර දන්වන්න.
B199949
ගණකාධි - උගත් ව්‍යාපාරික නිවසක්, වත්කම් 1973 දෙසැ. 4' 9" චරිතවත් රූමත් දියණියට ස්ථිර රැකියාවැති පුතකු කේන්ද්‍ර සමග ලියන්න. propm4777@gmail.com
B199915
ගම්පහ බොදු ගොවි මාපියන් ඔවුන්ගේ 1980 සැප්තැම්බර් මස උපත ලද, උස 5' 1" වන MBA හා ACA සුදුසුකම්ලද රාජ්‍ය බැංකුවක මධ්‍යම කළමනාකරණ මට්ටමේ සේවයේ නියුතු කෙසේවීමුත් විදේශගත වීමට කැමති දියණියට කරුණාවන්ත, උගත් පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. whkaru930@gmail.com
B199889
දකුණේ බොදු ගොවි වයස අවු. 39 උස 5' 4'' දෑවැදි සහිත සොයුරියට සුදුසු සහකාරුවෙකු සොයයි. කරුණාකර email මගින් පිළිතුරු එවන්න. suranj71@gmail.com
B200080
බොදු සලාගම අවු. 37 රජයේ පාසලක සංවර්ධන නිලදාරිනි දියණියට සහකරුවෙකු පියා සොයයි. බස්නාහිර විශේෂයි. කේන්ද්‍ර පිටපත සමග විමසන්න. Sujeeakp@gmail.com
B199818
රත්නපුර බොදු අවුරුදු 26 උස 5' 2'' පියකරු විද්‍යාපීඨ ගුරු දියණියට උගත් දුසිරිතෙන් තොර ස්ථිර රැකියාවක නියුතු සුදුසු සහකරුවකු දෙමාපියෝ සොයති. රත්නපුර දිස්ත්‍රික්කය විශේෂයි. දුරකථන අංකය සහ කේන්ද්‍ර පිටපත සමග ලියන්න. කුලභේද නොසැලකේ. mudithameth@yahoo.com
B200086
අගනුවරාසන්න බොදු දුරාව 1972 උපන් උස 5 උසස් පෙළ සමත් ප්‍රසන්න දායාදැති නැගණියට සහකරුවෙකු සොයයි. සොයුරන් ඉංජිනේරු (ඕස්ට්‍රේලියාව), සහකාර අධ්‍යාපන අධ්‍යාක්‍ෂ නිර්භේදයි.
SB199847
අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් වයස අවුරුදු 48-52 අතර සහකරුවකු කොළඹ, තලෙළු, ආකර්ශනිය ක්‍රිස්තියානි MBBS වෛද්‍ය දියණිය සඳහා සොයයි. ඇයට ප්‍රමාණවත් වත්කම් හිමිය. භේද නොසැලකේ.
SB199790
අවුරුද්ද 1988 නොවැම්බර් 5' 5" මොරටුව වි.වි. (පන්ති සාමාර්ථ) M.B.A. (U.K.) රජයේ බැංකුවක විධායක නිලධාරිණියක් ලෙස කටයුතු කරන රූමත් චරිතවත් බාල දියණියට සුදුසු සහකරුවෙකු දකුණේ බොදු ගොවි පිළියන්දල පදිංචි රජයේ වාණිජ බැංකුවක විශ්‍රාමික කළමනාකාර පියා සහ විශ්‍රාමික විදුහල්පතිනි මව සොයයි. හඳහන, දුරකථන අංකය සමග ලියන්න. සමකුල, බස්නාහිර විශේෂයි. කේතු 7 රාහු 1 (කේතු 1, රාහු 7 ගැළපේ) අඟහරු 2 ඇත.
SB199211
උඩරට බොදු ගොවි 1991 මැයි, උස 5' 8" රසායන විද්‍යා උපාධිධාරී පශ්චාත් උපාධිය හදාරන ඉතා රූමත් දියණියට පුතෙකු සොයයි. එකම සොහොයුරා Norway වැඩිදුර අධ්‍යාපනය ලබයි. 081-2073542, 077-9415947.
SB199812
එක්සත් රාජධානියේ පදිංචි වෛද්‍ය දෙමාපියන් ඔවුන්ගේ ඉතා කුඩා අවධියේ සිට එක්සත් රාජධානියේ හැදුණු වැඩුණු වයස අවුරුදු 26, උස 5' 7'' තලෙළු, පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධි ලද එක්සත් රාජධානියේ ප්‍රධාන පෙළේ සමාගමක සේවය නියුතු ඉතාමත් රූමත් දියණියට යෝග්‍ය මනා ලෙස ස්ථාපිත ධනවත් බටහිර රටක හැඳුණු වැඩුණු පුතකු සොයයි. ඇමරිකාවේ හෝ එක්සත් රාජධානියේ ජීවත්වන අය වඩාත් යෝග්‍යය. ඇයට ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ලබාදිය හැකි අය සලකා බැලේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. රහස්‍ය භාවය සුරැකේ. පිළිතුරු malpre15@gmail.com වෙත එවන්න.
SB200030
කඩුවෙල අවුරුදු 37, උස 5' 2" උසස්පෙළ සමත් ගේදොර ඉඩ කඩම් හිමි දියණියට සුදුසු සහකරුවෙකු සොයයි.
SB199240
කෑගල්ල 1990 ජනවාරි බොදු ගොවි 5' 2" පැහැපත් චරිතවත් පශු වෛද්‍ය උපාධිධාරිණී දියණියට උගත් රැකියාවක නියුතු සහකරුවෙකු විශ්‍රාමික පියා සොයයි. කේන්ද්‍රය සමග විමසන්න.
SB199113
කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ රූමත් 1989/3 උපත ලද උස 5' 3'' තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරියක වන B Eng (ඉලෙක්ට්‍රොනික්) සහ තොරතුරු තාක්ෂණ මාස්ටර්ස් උපාධි සමත් කැනඩාවේ ස්ථිර පදිංචිය හිමි දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. එකම සහෝදරිය හා දෙමාපියන් ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් වේ. ඇයට වටිනා වත්කම් හිමිය. අපගේ ආරාධනාව සෞඛ්‍ය සම්පන්න, මනා ගති පැවතුම් හා උතුම් ගුණාංග සහිත වැදගත් පවුලක පුතකුටයි. අමතන්න. 0112849850 hgama2015@gmail.com
SB200056
කොළඹ දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධ අවුරුදු 27 ක වෛද්‍ය දියනියට උගත් රැකියාවක නියුතු සහකරුවකු දෙමාපියෝ සොයති. කේන්ද්‍ර කොපිය සමග විමසන්න.
SB199833
කොළඹ පදිංචි වෘත්තීමය බෞද්ධ දෙමව්පියන් 1996 ජුනි උපන් 5' 3" උස, කොළඹ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලැබූ, පවුලේ එකම දරුවා වන පියකරු රූමත් දියණියට උගත් ගුණයහපත් පුතකු වැදගත් පවුලකින් සොයයි. ඇය ලන්ඩන් LLB උපාධිය සම්පූර්ණ කර දැනට නීතිඥ අවසාන විභාගය සඳහා අධ්‍යාපනය ලබයි. පවුලේ විස්තර සහ කේන්ද්‍ර කොපිය සමග සම්බන්ධ වන්න. ඊමේල් : sakkp1960@gmail.com
SB199907
ගම්පහ බොදු ගොවි 1995 උස 5' 2" තලෙළු ප්‍රියමනාප දායාද හිමි රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබූ ඉංජිනේරු දියණියට උගත් ගුණයහපත් රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි. කේන්දර පිටපත සමඟ විමසන්න. anuruddhapereraka@gmail.com
SB199534
ගම්පහ බොදු ගොවි 89 උපන්, 5' 5" රජයේ උසස් රැකියාවැති (නීතිඥ, LLB/LLM) නිවස, දේපළැති පැහැපත් දියණියට විශ්‍රාමික දෙමව්පියන්ගෙන් සුදුසු ගුණයහපත් පුතෙකුට ඇරයුම්. 033-2264724
SB199186
ගම්පහ බොදු/ගොවි 1994/11 උස 5' 6" නීතිඥ නීති විද්‍යාලය (කොළඹ) L.L.B (London) L.L.M. (London) විදේශ ගත වීමට බලාපොරොත්තුවක් ඇත. සොයනුයේ උගත් පුතෙකි. ශනි 1 කුජ 07. ටෙලි. 070-2630490, 0112-907780.
SB199994
දකුණ පළාතේ බොදු ගොවි මවක් ඔවුන්ගේ 1988 උපත ලද, උස 5‘ 3“ PHD සුදුසුකම්ලද, වෘත්තීමය ඉංජිනේරුවරයකු ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ ඉතා කීර්තිමත් සමාගමක සේවයේ නියුතු දියණියට වැදගත්, උගත් සහකරුවකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. nmproposal007@gmail.com
SB199800
බස්නාහිර 1995 අප්‍රේල්, 5' 5" උස රූමත් බොදු නාමික රජක BSC උපාධිධාරී විශ්වවිද්‍යාල කථිකාචාර්ය දියණියට සුදුසු උගත් සහකරුවකු විදුහල්පති විශ්‍රාමික පියා සොයයි. දායාද සහිතයි. නිර්භේදයි.
SB199834
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 43, උස 5' 4'' කොළඹ ප්‍රසිද්ධ සමාගමක සේවයේ නියුතු රූමත්, තරුණ පෙනුමැති BSc උපාධිධාරී දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. proposalsrn@gmail.com
SB200068
බොදු ගොවි දෙමාපියන් කොළඹ පදිංචි 1988 උපත ලද උස 5' 3'' කොළඹ අන්තර්ජාතික පාසලක අධ්‍යාපනය ලැබූ එක්සත් රාජධානියේ උපාධියක් හිමි, ඇමරිකානු සමාගමක සේවයේ නියුතු නීතියෙන් වෙන් වූ, දරුවන් නොමැති දියණියට යෝග්‍ය පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. realistic.0588@gmail.com
SB200083
බොදු දේව 1994 ජ.පු උපාධිධාරී කොළඹ උසස් රැකියාවක නියුතු දියණියට කුජ 8 ශනි මංගල ගැළපෙන පුතකු සොයයි.
SB199251
මහනුවර උඩරට බොදු ගොවි 1992 අප්‍රේල් උපන් BSC (ලන්ඩන්) උපාධිය සමත් රැකියාවැති, නගරයට නුදුරු නිවාස දේපළ ඇති, රුවැති පවුලේ එකම දියණියට උගත්, දුසිරිතෙන් තොර පුතණුවෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. කේන්ද්‍රය සමග විමසන්න.
SB199687
මාතර දිස්ත්‍රික්කයේ බොදු ගොවි වැදගත් පවුලකි දෙමාපියන් ඔවුන්ගේ 1991 දෙසැම්බර් උපත ලද උස 5‘ 5“ කරාපිටිය වෛද්‍ය පීඨයෙන් උපාධිලත්, වර්තමානයේ කොළඹ රජයේ රෝහලක වෛද්‍යවරියක ලෙස සේවය කරන ඉතාමත් කරුණාවන්ත, තලෙළු, රූමත්, නිහඬ, ආගම දහමට ලැදී චරිතයක් වන දියණියට මනා ගති පැවතුම් ඇති සුදුසුකම්ලත් නුවණැති පුතකු හෝ උපාධිධාරී ව්‍යාපාරික පුතකු සොයයි. පූර්ණ පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. 041- 2273271. chaniabeyrathna@gmil.com
SB199782
මාතර බොදු ගොවි 1991 උපත ලද රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරී දියණියට සමකුල ව්‍යාපාරික හෝ උසස් රැකියාවක නියුතු පුතකු වැඩිහිටියෝ සොයති. පදිංචියට නිවසක් හා මෝටර් රථයක් ඇය සතුය. දෙමව්පියන් ශ්‍රව්‍යාබාධිතය.
SB199962
රත්නපුර බොදු ගොවි 29 උස 5‘ රූමත් උගත් සාමාන්‍ය සිරුරක් හිමි රජයේ උපාධිධාරිනී සංවර්ධන නිලධාරිනී බාල දියණියට සමකුළ රජයේ රැකියාවක් හිමි සුරා සූදුවෙන් තොර අවු 31-34 ත් අතර උගත් ගුණවත් පුතෙකු රත්නපුර අවටින් දෙමාපියන් සොයයි. කේන්ද්‍ර පිටපත හා දුරකථන අංකය අවශ්‍යයයි.
SB199839
රත්නපුර බොදු ගොවි 31 උස 5‘ රූමත් උගත් සාමාන්‍ය සිරුරක් හිමි පාඨශාලාචාරිනී වැඩිමහල් දියණියට සමකුල රජයේ රුකියාවක් හිමි සුරා සූදුවෙන් තොර අවු 32-35ත් අතර, උගත් ගුණවත් පුතෙකු රත්නපුර අවටින් දෙමාපියන් සොයයි. කේන්ද්‍රය පිටපත හා දුරකථන අංකය අවශ්‍යයයි.
SB199838
රො.ක කන්‍යාරාමයක උගත් මනා ඉංග්‍රීසි දැනුමක් ඇති ප්‍රධාන පෙළේ විදේශීය සබඳතා ඇති ආයතනයක ප්‍රධාන කළමනාකරිනියක ලෙස ඉහළ වැටුපක් ලබමින් සේවයේ නියුතු පදිංචියට මිලියන ගණනක් වටිනා නවීන නිවසක් සහ වෙනත් දෑ හිමි I.P.M ආයතනයේ HR උපාධිය ද ICBT ආයතනයේ MBA ද සමත් 92 උපන් රුවැති සිහින් සිරුරැති ප්‍රසන්න පෙණුමැති දියණියගේ උස 5‘ 6“, ඇරයුම කතෝලික උගත් සම තත්මයේ ආගමට ලැදි කඩවසම් උස පුතෙකුටයි. මීගමුව, ජා-ඇල, කඳාන, වත්තල, කොච්චිකඩේ, වෙනප්පුව අවටින් විශේෂයි. 031-2232893 (සවස 5න් පසු අමතන්න.) leenusfernando8@gmail.com
SB199869
වයඹ බොදු ගොවි 1998 උපන් උස 5' 2" වන ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලැබූ ව්‍යාපාර වටිනා දේපල හිමි චරිතවත් චාම් ගතිගුණඇති පවුලේ වැඩිමහල් දියණියට වයස අවු. 30 ට අඩු උසස් රැකියාවක නියුතු (වෛද්‍ය, ඉංජිනේරු විශේෂයි) සුරා සූදුවෙන් තොර ගුණවත් පුතකු සහෝදර සහෝදරියන් සිටින පවුලකින් ව්‍යාපාරික දෙමාපියන් සොයයි. පාපී දෝෂ නැත. 032-2247124.
SB199956
1970, 5' 5" උස, සිහින් බොදු සම්බන්ධීකරණ නිලධාරිණියක් ලෙස රැකියාව කරන මොරටුව නගරයේ අංග සම්පූර්ණ නිවසක් සහිත උගත්, ප්‍රියමනාප, අවිවාහක, වයස නොපෙනෙන දියණියට සහකරුවෙකු සොයයි. වැඩිවයස්, විවාහක, වැන්දඹු ආදී භේද නොසලකයි.
SB199245
1991 අප්‍රේල් පානදුර බොදු ගොවි 5' 4" B.S.C, CIMA ලක්‍ෂ දෙකකට වැඩි වැටුපක් ලබන මූල්‍ය විශ්ලේෂක දියණියට සුරා සූදුවෙන් තොර සමකුල සහකරුවෙක් විශ්‍රාමික දෙමව්පියන් සොයයි. සාමාන්‍ය පවුලකි. කුජ දෝෂ සහිතයි.
SB199544
1995 උපන්, 5' 6" උස, හෝමාගම බොදු ගොවි උපාධිධාරී පියාගේ ව්‍යාපාරයේ නියැලෙන රූමත් දියණියට උගත්, ගුණවත් පුතකු දෙමාපියෝ සොයති. (ශනි 7 කේන්ද්‍රයකි)
SB199991
51 වයස 5' 5" උස සිහින් බොදු නිවසැති, දෑවැදි සහිත ගණකාධිකාරිණී දියණියට සහකරුවෙකු සොයයි. විවාහක, වැඩිවයස්, වැන්දඹු භේද කිසිවක් නොසලකයි.
SB199248