මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

ඉතාලියේ පදිංචි 86 උපන් උස 5‘ 7“ පුතුට ඉතාලියේ පදිංචි සුදුසු සහකාරියක් පියා සොයයි. g​o​o​d​p​r​o​p​o​s​a​l​s​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
G197006

උඩරට වැදගත් පවුල් පසුබිමක් සහිත දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 32,​ දැනට තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ රැකියාවේ නියුතු,​ එක්සත් රාජධානියේදී උසස් අධ්‍යාපනය නිමා කළ කඩවසම් පුතුහට සුදුසු සහකාරියක් සොයයි. විස්තරාත්මක තොරතුරු 2022m​a​r​r​i​a​g​e​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G196778

කැනඩාවේ (පුරවැසියන්) වන මඩකලපුවේ දමිල වේලාලර් හින්දු /​ කතෝලික,​ ටොරොන්ටෝ නුවර පදිංචි දෙමාපියන් ඔවුන්ගේ දුම්පානයෙන් තොර,​ කඩවසම් සහ කරුණාවන්ත 1996 උපත ලද උස 5' 10" වන කැනඩාවේ ප්‍රසිද්ධ පිළිගත් විශ්වවිද්‍යාලයකින් ගෞරව උපාධි ලද වර්තමානයේ ටොරොන්ටෝ ප්‍රදේශයේ තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ රැකියාවක නියුතු පුතුහට,​ වයස 23 - 26 අතර,​ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා පෙනුමැති තලෙළු කරුණාවන්ත දියණියක් සොයයි. මනාළියගේ හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. f​a​m​i​l​y​p​r​o​p​3​@​g​m​a​i​l​.​c​o​m​
G196670

කොළඹ ජීවත්වන වැදගත් විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1984 ජුනි උපත ලද උස 5' 11" නුවර ප්‍රසිද්ධ ආයතනයක 'ඒවියේෂන් බෝඩර්' නිලධාරියෙකු ලෙස සේවය කරන එක්සත් රාජධානියේ පුරවැසියකු වන ඔවුන්ගේ එකම පුතුහට ප්‍රසන්න උගත් දියණියක් සොයයි. පළමු ලිපියෙන්ම කේන්ද්‍ර කොපිය හා පූර්ණ විස්තර සහිත පිළිතුරු සපයන්න. හෙදියන්,​ වෛද්‍යවරියන් සහ අනිකුත් වෘත්තිකයන් වඩාත් යෝග්‍යයි. අමතන්න. 0112606086. විද්යුත් තැපෑල 66u​d​a​w​a​t​t​a​@​g​m​a​i​l​.​c​o​m​
G197038

බොදු ගොවි වයස අවුරුදු 29 උස 5' 9" (ඇමරිකානු පුරවැසි) ඇ.ඒ.ජ. අධ්‍යාපනය ලබා විදුලි ඉංජිනේරු විද්‍යාවට BSc සහ MSc උපාධිලබා ඇ.එ.ජනපදයේ ප්‍රසිද්ධ ආයතනයක විදුලි ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරන පුතුහට එම පසුබිම සහිත ඇ.ඒ.ජ. පදිංචි හෝ එහි යාමට කැමති දියණියක් සොයයි. විස්තරාත්මක පිළිතුරු සපයන්න. d​n​m​u​s​a​6​@​g​m​a​i​l​.​c​o​m​.
G197014

බොදු ගොවි වැදගත් (පියා මහාචාර්යවරයකු හා මව ගුරවරියක් වන) කැනඩාවේ ජීවත් වන දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 27 (1995) උස 5' 11" වන කඩවසම් මනා ගති පැවතුම් ඇති සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු වසර 7 දක්වා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලැබූ පසුව කැනඩාවට සංක්‍රමණය වී කැනඩාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරු උපාධිය ලැබූ දැනට ප්‍රධාන පෙළේ සමාගමක ඉතා ඉහළ වැටුප් ලබමින් සේවය කරන පුතුහට රූමත්,​ වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් වැදගත් පවුලකින් සොයයි. ඔහු නුදුරේදීම ලංකාවට පැමිණීමට නියමිතය. P​r​o​p​o​s​a​l​_​t​h​@​y​a​h​o​o​.​c​o​m​ වෙත පිළිතුරු එවන්න.
G196782

බොදු ගොවි 46,​ 1976,​ 5' 6 1/​2'' නීතිඥ ප්‍රධාන සමාගමක ඉහළ තනතුරක් දරන වත්කම් සහිත සමකුල මතින් දුමින් තොර
G196319

බොදු ගොවි 48 දික්කසාදවූ ඩුබායි හි IT Manager උස 5' 6" සොයන්නේ 42 අඩු උගත් ඩුබායිහි උසස් රැකියාවැති දික්කසාද දරුවන් නැති හෝ අවිවාහක සහකාරියකි. p​r​o​p​o​s​a​l​d​x​b​7​4​@​g​m​a​i​l​.​c​o​m​
G196792

මහනුවර දෙමාපියන් ඔවුන්ගේ වයස 33,​ උස 6' 1" පැමිණිලිකාර පාර්ශවය ලෙස දික්කසාදවූ (දරුවන් නොමැති) BSc,​ MSc සුදුසුකම් ලැබූ ලොව ප්‍රධාන පෙළේ සමාගමක ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරණ ප්‍රමාණවත් වත්කම් හිමි,​ අවශ්‍යනම් විදේශගත වීමට කැමැති පුතුහට රැකියාවැති දියණියක් සොයයි. භේද නොසැලකේ. a​m​i​l​a​1​2​3​2​3​@​g​m​a​i​l​.​c​o​m​ හෝ 0812497433 /​ 071-6398497
G196729

1998 උපන් උස 5‘ 7“ යුරෝපයේ පදිංචි බොදු ගොවි කඩවසම් පුතුට විදේශගත වීමට කැමති උගත් රූමත් ගුණයහපත් දියනියක් මව සොයයි. ඉංග්‍රීසි අවශ්‍යවේ. s​h​y​a​n​u​g​o​m​7​2​@​g​m​a​i​l​.​c​o​m​
G197010

අගනුවරාසන්න 1976 බො/​ගො උස 5' 8" නීතියෙන් වෙන්වූ (දරුවන් නොමැත) ව්‍යාපාරික කඩවසම් යාන වාහන ගේදොර හිමි පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි. p​r​o​p​8​7​6​5​@​g​m​a​i​l​.​c​o​m​,​ 0115942400.
SG196137

උඩරට බොදු ගොවි 1986-07-22 උස 5' 9" නිවසක් ඉඩමක් හිමි සංචාරක හෝටල් සේවයේ නියුතු පුතුට සුදුසු දියණියක් පියා සොයයි. පළමු විවාහයෙන් නීත්‍යානුකූලව වෙන්වී ඇත. 066-2225101.
SG196912

උඩරට බෞද්ධ වංශවත් රදල පාරම්පරාවකින් පැවත එන රජයේ පිළිගත් විශාල ව්‍යාපාරයක් හිමි රුපියල් බිලියන 2 ක් පමණ වත්කම් හිමි නවීන යාන වාහන නිවාස හිමි උස 5' 9" පමණ වයස 46 ප්‍රථම විවාහයෙන් නීතියෙන් වෙන්වූ සොයුරා හට උඩරට රදල පවුලකින් අවු. 30-40 වයසැති රූමත් චරිතවත් මනාළියක් ඥාති සොයුරිය විසින් සොයයි. දෑවැදි නොතකයි. කේන්ද්‍ර පිටපතක් අවශ්‍යයි.
SG196800

කඳාන රෝ. කතෝලික අවු. 43,​ 5' 6'' ව්‍යාපාරික කෙටි විවාහයකින් නීතියෙන් වෙන් වී ඇත. සුදුසු සහකාරියක් සොයයි.
SG196236

කළුතර දිස්ත්‍රික්කයේ බොදු කරාව අවු 55 තරුණ පෙනුමැති දුසිරිතෙන් තොර නාගරික මන්ත්‍රිධුර වැන්දඹු පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති. එක පුතෙකු සිටී. කේතු 7 රාහු 1 පාපී කේද්‍රයකි.
SG196972

කුඩා දියණියක සමග තනිවූ ඔබට ආදරණීය සැපවත් ජීවිතයක්. සැබවින්ම ඇයට පියෙක් වෙමි. මා 1964 නීතියෙන් වෙන්වූ ව්‍යාපාරිකයෙකි. ආකර්ෂණීය පෙනුමක් ඇති කාන්තාවක් පමණි. අවිවාහකද සැලකේ. 091-2231384.
SG196945

කුරුණෑගල බොදු ගොවි අවුරුදු 27 උස 5' 7" ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරී පවුලේ එකම පුතුට උගත් දියණියක් දෙමව්පියෝ සොයති. දැනට යුරෝපයේ රැකියාවක් කරයි. දුසිරිතෙන් තොර විශාල දේපළක් හිමියි. දුරකථන අංකය,​ හඳහන් කොපිය සඳහන් කරන්න.
SG196904

කුලියාපිටිය බොදු ගොවි වැදගත් පරම්පරාවකින් පැවතෙන 1997 උපන් උස 5' 7'' දේපළ හිමි ව්‍යාපාරික පුතුට සහකාරියක් දෙමාපියන් සොයයි. 0372059675
SG196366

කොළඹ පදිංචි හා රැකියාව කරන,​ වයස අවුරුදු 27,​ උස 6' කඩවසම් ඇමරිකා එක්සත් ජනපදයෙහි ඉගෙනුමලත්,​ සයිබර් ආරක්‍ෂණ ඉංජිනේරුවරයා සඳහා උගත්,​ වෘත්තියවේදී,​ වෘත්තිය ප්‍රගමණික,​ මනා පෙනුමැති කතුන් වෙතින් ලිපි හුවමාරු සඳහා ආරාධනා කෙරේ. කුලය හා ආගම නොසැලකේ. කේන්ද්‍රය අත්‍යවශ්‍යයි. සියලු තොරතුරු යොමු කරන්න. c​o​l​o​m​b​o​m​a​r​r​i​a​g​e​2​7​@​g​m​a​i​l​.​c​o​m​
SG196817

කොළඹ බොදු ගොවි ව්‍යාපාරික පවුලකි. 1995 උස 5' 7" සිහින් සිරුරක් ඇති කොළඹ ප්‍රධාන පාසලක උගත් (Graphic desing dip) නිමකොට දැනට තමාගේ Printing ව්‍යාපාරයක් පවත්වා ගෙන යයි. දෙමහල් නිවසක් හා වෙනත් දේපළ ඇත. ව්‍යාපාරයටත් සහයෝග දක්වන ගුණයහපත් සහකාරියක් සොයයි. ඩිප්ලෝමාධාරී හා වෙනත් අංශ වලින් සොයනු ලැබේ. වයස් සීමා 20-26. කුජ 2,​ d​i​l​s​h​a​n​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​. 0112669326.
SG196810

ගම්පහ බොදු ගොවි 1980,​ උස 5' 10'' තරු පහේ හෝටලයක චෙෆ්,​ දුමින් මතින් තොර කඩවසම් සොහොයුරාට රූමත් සහකාරියක් දැවැදි නැතත් අයියා සොයයි. 033-2231564
SG196534

ගම්පහ බොදු ගොවි 1996-10-11,​ 5' 8" රථ වාහන අමතර කොටස් ව්‍යාපාරික පුතුට රැකියාවක් ඇති දියණියක් දෙමාපියන් සොයයි. (අප සාමාන්‍ය පවුලකි) 033-2239410,​ 0766475606.
SG196128

ගම්පහ බො/​ගො 95/​10 උස 5' 5" කඩවසම් දුසිරිතෙන් තොර වාහන,​ ව්‍යාපාරයක්,​ දෙමහල් නිවසක් හිමි පුතුට රැකියාවක් ඇති /​ නැති සාමාන්‍ය පවුලක ගුණයහපත් දියණියක් මව සොයයි. කුජ 1,​ 2,​ 4,​ 7,​ 8,​ 10,​ 12 විශේෂයි. 011-2996465 (7.00 pm පසුව)
SG196119

ගාල්ල බොදු ගොවි 1982 උස 5' 5'' නිවසක් සහ ඉඩමක් හිමි තමාගේම සැලෝනයක් කරන,​ වයස නොපෙනෙන දුසිරිතෙන් තොර පුතුට පැහැපත් දියණියක් දෙමාපියන් සොයයි.
SG196072

ජපානයේ රැකියාව කරන උගත් රූමත් පුතුට ජපානයට යාමට කැමති උගත් රූමත්ම දියණියක් සොයමි. 1997.07.02. 0112539610.
SG196933

දකුණේ බොදු ගොවි 1992 උස 5' 2" මෘදුකාංග ඉංජිනේරු පුතුට සුදුසු දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර සමග ඊමේල් කරන්න. d​i​l​s​h​a​n​e​x​c​l​u​s​i​v​e​9​2​@​g​m​a​i​l​.​c​o​m​
SG196713

දකුණේ 1980 බො/​ ගො උස 5' 6'' පුද්ගලික රැකියාව නිවසක් ඇත. විවාහයට තරුණියකට ඇරයුම්. වරදට සමාව. වැන්දඹු,​ නීතියෙන් වෙන් වූ අයද සැලකේ. දු.ක. අ. සමග ලියන්න.
SG196075

දඹුල්ලේහි පදිංචි රැකියාව ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොන්ත්‍රාත් වැඩවල නියුතු නිවසක් හිමි අවු. 37 ක් වයසැති ළාබාල පෙනුමැති පුතුට අවු. 30-35 අතර වයසැති දියණියක් දෙමාපියෝ සොයති.
SG196629

දිස්ත්‍රික්කය - කළුතර,​ ආගම - බෞද්ධාගම,​ උස අඩි 5 යි,​ වයස 53 රැකියාව ව්‍යාපාරික (ලොතරැයි අලෙවි කුටියක) ගුණවත් කාන්තාවක් සොයයි. වැන්දඹු කාන්තාවක් වුවද කමක් නැත.
SG196840

නුගේගොඩ බොදු /​ ගොවි 2003 උපන් ජාත්‍යන්තර පාසලක උගත් IT උපාධිය හදාරන උසස් පවුලක කඩවසම් පුතුට සමකුල මනා පවුල් පසුබිමක් ඇති ඉංග්‍රීසි හොදින් කථාකළ හැකි රූමත් දියණියක් යෝජනාකර තැබීමට දෙමව්පියන් සොයති. පුතෙකු සතුවිය යුතු සියලු දේපළ ඔහු සතුය. 0112824813,​ r​a​d​h​i​e​s​h​a​@​g​m​a​i​l​.​c​o​m​
SG196046

පානදුර බොදු ගොවි රජයේ ස්ථිර රැකියාවැති 40 වියැති මම කාරුණික යුවතියක් පතමි. දායාද නොසැලකේ.
SG196149

පානදුර බොදු ගොවි 1984-11,​ උස 5' 4" රාජ්‍ය බැංකුවක රියදුරු ස්ථිර සේවය,​ සුදු පැහැපත් පුතුට සහකාරියක් දෙමව්පියෝ සොයති. කුම්භ උත්‍රසල.
SG196154

බණ්ඩාරගම බොදු ගොවි 1981.12 උස 5' 6" ව්‍යාපාරික පුතුට දියණියක් දෙමාපියෝ සොයති. ශනි මංගල විශේෂයි. 038-2256146
SG195973

බස්නාහිර බොදු 35,​ 5' 7" කඩවසම් උපාධිධාරී නිවසක් හිමි ගුරු මා සොයන්නේ ආදරය හඳුනන ප්‍රියමනාප යුවතියකි. 071-3657424.
SG195936

බස්නාහිර 1973 අවුරුදු 09 පිරිමි දරුවකු සිටින,​ ස්වයං රැකියාවක්,​ නිවස හිමි මා සාමාන්‍ය යුවතියක් සොයයි.
SG196939

බස්නාහිර 1990 බොදු ගොවි වාහන,​ නිවෙස් හිමි දුසිරිතෙන් තොර,​ සැලසුම් ශිල්පී කඩවසම් පුතුට රූමත් දියණියක් විශ්‍රාමික දෙව්පියන් සොයයි. (කේන්දර පිටපත සමග) 011-2818419
SG197051

බස්නාහිර 5' 7",​ 42 බොදු කඩවසම් පෞද්ගලික ගුරුවරයෙකි. දැනට විවාහ වී වෙන්ව සිටී. මා හට නිවසක්,​ මෝටර් රථයක් හිමිය. මා සොයන්නේ ආදරය හඳුනන නිදහස් නව අදහස් ඇති ප්‍රියමනාප යුවතියකි. භේද නැත. 071-3657424
SG196850

බොදු අවු. 37,​ උස 5' 8" විදේශ රටක පදිංචි පුතුට රූමත් රැකියාවක් නොකරණ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත් දියණියක ඇරයුම්. 033-2237068.
SG196909

බොරලැස්ගමුව ක්‍රිස්තියානි 1991 උස 5.8 ස්ථිර රැකියාවක් සහ ඉඩමක් හිමි පුතුට ක්‍රිස්තියානි දියණියක් මව සොයයි.
SG196245

මලයාලි බොදු සිංහල සංස්කෘතියට අනුව හැදී වැඩුණු වයස 32 කොළඹ ව්‍යාපාරයක් හිමි රාජගිරියේ නිවාස දේපළ සතු ව්‍යාපාරික පුතුට සුදුසු මනමාළියක් දෙමව්පියෝ සොයති. මලයාලි සිංහල හෝ දමිල සුදුසු සහකාරියක් අපේක්ෂා කෙරේ.
SG196815

මහනුවර සලාගම බොදු දෙමාපියන්,​ ඔවුන්ගේ 1994 ජනවාරි උපත ලැබූ උස 5' 10",​ දුම්පානයෙන් හා මත්පැනින් තොර ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබූ හා පශ්චාත් උපාධි සුදුසුකම් ලබා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියකු ලෙස සේවය කරණ පුතුට අධ්‍යාපනික හා වෘත්තිමය සුදුසුකම්ලත් දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කේන්ද්‍ර කොපිය,​ පවුලේ විස්තර හා විමසුම් විස්තර සහිත පිළිතුරු p​r​o​p​o​s​a​l​r​b​j​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG196884

මාතලේ වයස 25 බෝධිවංශ A/​L සමත් දැනට ගණිත පන්ති පවත්වන රූමත් පුතුට සාමාන්‍ය පවුලකින් දියණියක් සොයයි. 076-6027218,​ 066-2242449.
SG196406

මැද පෙරදිග තරු පන්තියේ හෝටලයක සූප වේදියකු ලෙස රැකියාවේ නියුතු බර්ග ජාතික රෝමානු කතෝලික 32 හැවිරිදි කඩවසම් 5' 7" වන යහපත් පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. සහෝදරිය සහ සහෝදරයා යුරෝපයේ සහ කැනඩාවේ ස්ථිර පදිංචිකරුවන්ය. විස්තර සහ ඡායාරූපයක් සමග පිළිතුරු a​n​i​l​e​u​l​@​y​a​h​o​o​.​c​o​m​ විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න.
SG196903

මොරටුව ඉඳිබැද්ද බොදු කරාව උස 5' 2",​ අවු. 39 වඩුවැඩ හා අත්ට්‍රැක්ටරයක් හිමි සහෝදරයාට සහකාරියක් සහෝදරිය සොයයි.
SG196836

මොරටුව බොදු පුතුන් දෙදෙනෙකු ගෙන් යුත් පවුලකි. 1996-10 උපන් ලංකා විදුලි බල මණ්ඩලයේ ලිපිකරුවෙකු ලෙස සේවය කරන පුතාට රැකියාවක නියුතු දියණියක් මව සොයයි. මෝටර් රථයක් ඇතුළු දේපළ ඇත. කුල භේද නොසැලකේ.
SG196417

යුරෝපයේ ස්ථිර පදිංචි අවුරුදු 50 ක් වන කඩවසම් ළාබාල පෙනුමැක් ඇති පළමු විවාහයෙන් දිස්කසාද පුතුහට සුදුසු සහකාරියක් මව සොයයි. පළමු විවාහයෙන් වයස 22 ක සහ 24 ක දරුවන් දෙදෙනෙකු සිටින අතර,​ ඔවුන් වෙනම ජීවත් වෙයි. ශ්‍රී ලංකාවේ සහ යුරෝපයේ දේපළ හිමිය. ජාති ආගම නොසැලකේ. විස්තර ඡායාරූප p​r​o​p​o​s​a​l​2​0​7​3​@​g​m​a​i​l​.​c​o​m​ විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න.
SG196899

රත්නපුර බොදු බත්ගම් 47 උස 5' 6'' තමාගේම නිවසක්,​ ඉඩම් ආදායම් ඇති දික්කසාදව අවු 10 පුතකු සිටින මම දරුවාට මවක් වියහැකි බිරිඳක් සොයමි. දික්කසාද සැලකේ.
SG195964

වයඹ බොදු දේව 34 වියැති ජාත්‍යන්තර පාසලක සේවය කරන පුතුට සාමාන්‍ය පවුලක දියණියක් කේන්ද්‍රය අවශ්‍යයි.
SG196166

ස්වීඩනය /​ ප්‍රංශය සිට පැමිණ 1964 /​ 65 මිතුරෙකුට සැබවින්ම ලස්සන යුවතියක් සොයමි. සුදුස්සන් පමණි. ගැටලු,​ දෑවැදි නොසැලකේ. 091-2231384.
SG196949

සිංහල බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33 කඩවසම් කරුණාවන්ත ඕස්ට්‍රේලියාවේ පුරවැසියකුවන හා මනා සුදුසුකම් ලැබූ ඉංජිනේරුවරයකු වන පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් සම පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඔහුට ලංකාවේ හා ඕස්ට්‍රේලියාවේ ප්‍රමාණවත් වත්කම් ඇත. ඔබගේ පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක. m​a​n​o​d​h​a​r​s​h​a​n​a​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG196893

හොරණ බොදු ගොවි 1985,​ 5' 9" රජයේ තාක්ෂණ නිලධාරී දේපළ හිමි සියලු දුසිරිතෙන් තොර බාල පුතුට රැකියාවැති රූමත් දියණියක් මව සොයයි. ගුරු හා වෛද්‍ය සොහොයුරියන් දෙදෙනා විවාහකයි. කේන්දරය සමග විමසන්න.
SG196122

0117906624 (Call) කොළඹ-අගනුවර බස්නාහිර වයස 45 ආසන්න ව්‍යාපාර කළමනාකරණ උපාධියක් සහ ස්ථාවර අංගසම්පූර්ණ ව්‍යාපාරයක් හා මාසික ආදායම් සහිත වෘතික කඩවසම්,​ ආදරණීය,​ සෙනෙහෙබර මා ප්‍රීතිමත් විවාහයකට සොයන්නෙ ප්‍රියමනාප,​ පෙනුමැති. විනෝදකාමී වයස 25 ත් -45 ත් අතර යුවතියකි/​ සහකාරියකි. බස්නාහිර පළාතින් සුදුසුයි. E-mail : h​a​p​p​y​c​l​o​u​d​7​9​6​@​g​m​a​i​l​.​c​o​m
​SG196920

1993 බොදු රත්නපුර ඉතා කඩවසම් විදේශගත සේවයේ නිරත අවු:30 වයසැති තමාගේම නවීන නිවසක්,​ වාහනයක් තැන්පත් ධනය හිමි පවුලේ බාල පුතුට අවු:26ට අඩු වැදගත් පවුල් පසුබිමක් සහිත උගත් ඉතා රූමත් ගුණයහපත් දියණියක් මව සොයයි. k​a​n​c​h​u​p​r​i​y​a​8​8​@​g​m​a​i​l​.​c​o​m
​SG197063

1996 මාර්තු මස පාදුක්ක බොදු ගොවි 5' 9'' ක් උස පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ ස්ථිර රැකියාවක නියුතු නිවසක් හිමි කඩවසම් පුතුට රූමත් උගත් චරිතවත් දියණියක් දෙමාපියන් සොයයි. අප සාමාන්‍ය පවුලකි. (පාපී කේන්ද්‍රයක් නොවේ) 0112757162
SG196369

1997-04 පාදුක්කට නුදුරු බොදු ගොවි දේපළැති රැකියාවැති පවුලේ එකම දරුවාට දුප්පත් හෝ සාමාන්‍ය පවුලකින් සහකාරියක් සොයයි.
SG196420

54 වියැති විවාහයෙන් වෙන්වූ හුදෙකලාව පසුවන මා නිරෝගී අයෙක්මි. නිවෙසක් හා ස්ථිර රැකියාවක් හිමිය. නිරෝගී සමවයසේ කතක් පතමි. දුර. 0704068528,​ 0115780618.
SG196700

Comments