මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

ඕස්ට්‍රේලියානු පුරවැසි මනා ලෙස ස්ථාපිත සිංහල/​ බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ ඕස්ට්‍රේලියාවේ හැදුණු වැඩුණු,​ වයස අවුරුදු 32,​ උස 5' 9'' කඩවසම් දුම්පානයෙන් හා සුරාවෙන් තොර MBA B com මූල්‍ය උපාධි ලබා වෘත්තීමය සුදුසුකම්ලත් ප්‍රසිද්ධ ප්‍රධාන පෙළේ බැංකු හා මූල්‍ය ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස සේවය කළ වර්තමානයේ ඔහුගේම මූල්‍ය සමාගමක් හිමි පුතුහට උගත් වෘත්තීමය සුදුසුකම්ලත් රූමත් කරුණාවන්ත හිතෛෂි සහාකරියක් සොයයි. එක්සත් රාජධානිය,​ නවසීලන්තය හෝ සමාන රටවල් වඩාත් යෝග්‍යයි. කරුණාකර පවුලේ විස්තර විමසුම් අංක සමග පිළිතුරු එවන්න. a​j​i​t​h​b​o​t​t​l​e​m​a​r​t​@​g​m​a​i​l​.​c​o​m​
G195806

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33,​ උස 5' 8" කැනඩාවේ ටොරොන්ටෝ නුවර ජීවත් වන BBA,​ MBA සුදුසුකම්ලැබූ පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත් රූමත් දියණියක් සොයයි. කුලය නොසැලකේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය පමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල- m​a​t​r​i​m​o​n​y​t​o​r​o​n​t​o​c​a​@​g​m​a​i​l​.​c​o​m​
G195606

කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33 (1989) උපත ලද,​ දුම්පානයෙන් හා සුරාවෙන් තොර (කොළඹ පාසලක) උසස් අධ්‍යාපනය ලද ව්‍යාපාරික ආදායම හා වෙනත් ආදායම් ලබන වැඩිමහල් පුතුහට රැකියාවක නිරත නොවන දියණියක් සොයයි. නිවසේ සිට මාර් ග ගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලබාදෙන ගුරුවරියන් හෝ ව්‍යවසායිකාවන් වඩාත් යෝග්‍යයි. (p​r​o​p​2​0​2​3​n​e​w​@​g​m​a​i​l​.​c​o​m​)
G194900

කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් ගොවි බෞද්ධ දෙමාපියන් විසින් තම වයස 33 (1998/​7) උස 6' කොළඹ ප්‍රධාන පාසලක ඉගෙනුමලත් දේශීය විශ්වවිද්‍යාලවලින් BSc,​ MSc හා MBA උපාධි සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක සේවය කිරීමෙන් පසු දැනට ව්‍යාපාර කටයුතුවල නියැලී දුමින් හා මතින් තොර වැඩිමල්,​ ඉංජිනේරු පුතුහට,​ උගත් ආදරැති හා කාරුණික දියණියක සොයයි. අපට අවශ්‍ය වනුයේ පවුලට අනුගත වූ දියණියකි. (p​r​o​p​2​0​2​2​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​)
G195362

කොළඹ බෞද්ධ කරාව වයස අවුරුදු 54 උස අඩි 5' 5" පශ්චාත් උපාධිධාරී රජයේ විධායක තනතුරක් දරන පුතුට සහකාරියක් මව සොයයි. නාවලින් නිවසක් හිමිය. විස්තර සමඟ කේන්දරය එවන්න. c​h​u​t​t​i​s​i​l​v​a​@​y​a​h​o​o​.​c​o​m​
G195625

බොදු ගොවි කැලණිය දිස්ත්‍රික්කයේ පදිංචි 65 හැවිරිදි (බාල පෙනුමැති) 5' 4" උස දික්කසාද පවුල් බරින් තොර දත් සම්බන්ධව රැකියාවක නියුතු සොහොයුරාට පියකරු කරුණාවන්ත සහකාරියක් සොයුරිය සොයයි. සියලුම විමසීම් : j​a​n​u​s​h​k​a​1​2​3​4​@​h​o​t​m​a​i​l​.​c​o​m
​G194670

මහනුවර දිස්ත්‍රික්කය,​ බෞද්ධ ව්‍යාපාරික පවුලක,​ 1996/​ අගෝස්තු උපන්,​ උස 5' 11'' සුහුරු,​ මනා ගතිගුණවලින් යුත්,​ මහනුවර ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුමලත් සමාජශීලී පෞරුෂයෙන් හෙබි දැනට පවුලට අයත් ව්‍යාපාරයක නියැලි ඉහළින් උගත් පුතු සඳහා උගත් සුහුරු රූමත් දියණියක සොයයි. උනන්දුවක් දක්වන්නේ නම් පවුලේ සියලු විස්තර සමග පිළිතුරු එවන්න. s​o​n​p​r​o​p​k​a​n​d​y​@​y​a​h​o​o​.​c​o​m​
G195820

වැදගත් මධ්‍යම පාංතික දෙමාපියන් (විශ්‍රාමික රජයේ බැංකු කළමනාකරු හා නිලධාරී) ඔවුන්ගේ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් ප්‍රමාණ සමීක්ෂක සුදුසුකම්ලත්,​ ප්‍රමාණ සමීක්ෂක BSC ගෞරව උපාධිලත් ප්‍රසන්න පෙනුමැති,​ මනා ගතිපැවතුම් සහිත වයස අවුරුදු 32 උස 5' 5" වන විනීත පවුල් පසුබිමක් සහිත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ (UAE) අන්තර් ජාතික සමාගමක ප්‍රමාණ සමීක්ෂක වරයකු ලෙස සේවය කරන ලංකාවේ වටිනා වත්කම් හිමි පුතුහට,​ වෘත්තීමය සුදුසුකම්ලත් රූමත්,​ ප්‍රසන්න දියණියක් සොයයි. (වෛද්‍ය /​ සාත්තු සේවිකා) වඩාත් යෝග්‍යයි. ආගම,​ කුලය නොසැලකේ. පවුලේ විස්තර Face Book සබඳතාව,​ යෝජිත දියණියගේ කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. t​e​h​p​r​o​p​o​s​a​l​1​9​8​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. අමතන්න. 0711543565 /​ 0112579795.
G195439

සිංහල බොදු ගොවි වයස අවු. 62 වූ ඉතාමත් නිරෝගීය කර්මික ව්‍යාපාරයක් ඇත. විවාහ වීමට මනාලියක් සොයනුයේය.
G195452

1998 උපන් උස 5'7'' යුරෝපයේ පදිංචි බොදු ගොවි කඩවසම් පුතුට විදේශගත වීමට කැමති උගත් රූමත් ගුනයහපත් දියණියක් මව සොයයි. ඉංග්‍රිසි අවශ්‍යවේ. s​h​y​a​n​u​g​o​m​7​2​@​g​m​a​i​l​.​c​o​m​
G195839

අවු. 34 යි. ක්‍රිස්තියානි ගොවි,​ ආගම් භේද නැත. රැකියාව මෘදුකාංග ඉංජිනේරු. මව සහ පියා ඇමෙරිකාවේ පදිංචි,​ සහෝදරයෙකු සහ සහෝදරියක සිටින,​ උස මහතින් යුතු වැඩිමහල් පුතුට,​ උගත් ප්‍රියමනාප දියණියක් මව සොයයි. ඇමෙරිකාවේ පදිංචි අය විශේෂයි. p​r​o​p​o​s​e​m​e​8​8​@​g​m​a​i​l​.​c​o​m​
SG195558

එකම පවුලේ පුතුන් දෙදෙනාට වයස 40-45 යාන වාහන ඇති ගේ දොර එක් අයෙකුට කෝටි 6 ක දේපළ හිමි,​ දියණියන් දෙදෙනෙක් සොයයි. ගුරුවරියක් නම් වඩා හොඳයි. ගම්පහ. 011-2731127. දෑවැදි අවශ්‍ය නැත.
SG195549

කළුතර බොදු ගොවි අවුරුදු 58 උස 5' 5" බිස්නස් කරණ නිවසක් ඉඩම් හිමි වැවිලිකරු රෑමත් පැහැපත් අවිවාහක මා අවුරුදු 45ට අඩු පැහැපත් අවිවාහක ගුරුවරියක් හෝ රජයේ රැකියාවැති මනාලියක් සොයයි. 034-4380383,​ 077-2876446.
SG195427

කළුතර,​ බණ්ඩාරගම බොදු ගොවි 1984. 12 උස 5' 2'' ආර් පිකෝ ආයතනයේ රියදුරු,​ පවුලේ බාල පුතුට උගත් චරිතවත් දියණියක් දෙමාපියෝ සොයති. පවුල් බරින් තොර ඔහුට නිවසක් හිමිය. 0382289294
SG195780

කොළඹට නුදුරු බොදු ගොවි 1991-05,​ 5' 7",​ BSC (Colombo) (UK) කොළඹ IT කොම්පැනියක Associate Consoltant කඩවසම් සුරා සූදුවෙන් දුම්පානයෙන් තොර නිර්මාංශික පුතණුවන්ට අධ්‍යාපනික සුදුසුකම් ඇති සහකාරියක් දෙමව්පියෝ සොයති. නිර්මාංශික විශේෂයි. පවුලේ විස්තර සමග කේන්දර කොපිය එවන්න. p​r​o​p​s​o​n​9​1​@​g​m​a​i​l​.​c​o​m​
SG195704

කොළඹට නුදුරු බොදු සලාගම වයස 25. 5' 9" හමුදා නිලධාරී (උපාධිධාරී) ඉතා කඩවසම්,​ වැඩිමහල් සොයුරියක් සිටින පුතුට,​ උසස් පෙළ සමත්,​ ප්‍රසන්න පෙනුමැති ගුණගරුක රැකියාව ඇති හෝ නැති දියණියක් දෙමාපියන් සොයයි.
SG194679

කොළඹ අගනුවර වැදගත් ස්ථාවර ව්‍යාපාරයක් සහ මාසික ආදායම් සහිත මා වයස 48 ක දික්කසාද වූ ආදරණීය,​ කඩවසම්,​ නිරෝගී අයෙක්මි. ප්‍රීතිමත් විවාහ ජීවිතයක් සඳහා මා සොයන්නේ ප්‍රියමනාප,​ විනෝදකාමී නවීන පන්නයට ලැදි ව්‍යාපාරික සහකාරියකි/​ යුවතියකි. බස්නාහිර පළාතින් සුදුසුයි. වැන්දඹු/​ දික්කසාද සලකමි. self reply අමතන්න 011-7906624 Email- h​a​p​p​y​n​e​t​h​3​1​@​y​a​h​o​o​.​c​o​m​
SG195641

කොළඹ බොදු ගොවි වයස 67 රජයේ විශ්‍රාමිකයි. අවිවාහකයි. ලක්ෂ 240 ක ඉඩම්. 40 ට අඩු මනාලියක්,​ කුලය,​ දුප්පත්කම නොසැලකේ. දුරකථනය. 011-5673423,​ 071-6687120.
SG195398

ගම්පහ දිස්ත්‍රික්කයේ වෙසෙන වැදගත් රෝමානු කතෝලික සිංහල ගොවි දෙමව්පියෝ තම වැඩිමහල් පුතුට රෝමානු කතෝලික පවුලකින්,​ යහපත් ගති පැවතුම් ඇති රැකියාවක නියැලෙන රූමත් ජීවන සහකාරියක් සොයති. වයස 29,​ උස අඩි 6,​ කොළඹ ප්‍රමුඛ කතෝලික විද්‍යාලයක ඉගෙනුම ලැබ,​ CIMA සුදුසුකම් ලබා කොළඹ පිළිගත් ආයතනයක කළමනාකරණ ශ්‍රේණියේ රැකියාවක නියැලී සිටී. තවද ඔහුට ඉඩමක් හා නිවසක් හිමිය. m​p​r​o​p​o​s​a​l​2​2​l​k​@​g​m​a​i​l​.​c​o​m​ වෙත දියණියගේ සහ පවුලේ විස්තර එවන්න.
SG195450

ගම්පහ පදිංචි බොදු/​ගොවි පෙළපතින් පැවත එන අක්කර 7ක පොල්වත්තක් හිමි නව නිවසක්ද හිමි අවුරුදු 39 වයස පුතනුවන්හට ඔහුගේ ව්‍යාපාර කටයුතුවලට සහය දැක්විය හැකි යුවතියක් පියා සොයයි. සිය දෙමාපියන් නැති නේවාසිකාගාර ගතව සිටින යුවතියක් ද සලකා බැලිය හැක. දෑවැද්ද නොපතන අතර අවශ්‍යවන්නේ සිය පුතුනුවන් සෙනෙහසින් රැකබලාගැනීම පමණි. යුවතියගේ කේන්ද්‍රකොපිය එවන්න. ගැළපේනම් වැඩි දුර ක්‍රියාකළ හැක.
SG195497

ගම්පහ බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1991 උපත ලද උස 5' 9",​ සිහින් සිරුරැති NDES (සිවිල්) ඉංජිනේරු සහායකවරයකු ලෙස සේවය කරන එකම පුතුහට උගත් දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක n​u​w​a​n​n​i​r​a​n​j​a​y​a​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SG195630

ගම්පහ මිනුවන්ගොඩ විදේශගතව සිටින බොදු/​ ගොවි අවු 35 උස 5' 5" කඩවසම් නිවාස දේපළ හිමි පවුලේ බාල පුතුට ගුණවත් නැණවත් රූමත් දියණියක් ව්‍යාපාරික පියා සොයයි. දුරකථන අංකය සමඟ පළමු ලිපියෙන් විස්තර දන්වන්න.
SG195571

ගාල්ල බොදු ගොවි වයස 40 ඉඩම් හිමි වැවිලිකරු දෙටුපුතුට උගත් රූමත් රැකියාවැති හෝ ආදායම් මාර්ගයක් හිමි දියණියක් සොයයි. කේන්ද්‍ර කොපිය සමග පවුලේ තොරතුරු දන්වන්න.
SG195201

ගොවි කතෝලික උස අඩි 6 වයස 27 මොරටුවේ පදිංචි කඩවසම් පුතු පුද්ගලික විශ්වවිද්‍යාලයක අවසන් වසරේ ඉගෙනුම ලබයි. නිවසක් හිමි පුතුට සුදුසු සහකාරියක් සොයයි.
SG195500

ජාති ආගම් වයස් භේද නැත. දික්කසාද,​ වැන්දඹු,​ වැඩි වයස් සැලකේ මම දුම්පානය,​ සුරාව පාවිච්චි නැත. 011-4277991
SG195586

නිට්ටඹුව බොදු ගොවි 1988-09 5' 7" ව්‍යාපාරික පුතුට ස්ථිර රැකියාවක් ඇති හෝ විදේශ රටක පදිංචි දියණියක් සොයයි. 033-2294509 (රාත්‍රී 8න් පසු)
SG195053

පාදුක්ක බොදු රජක අවු. 44,​ 5' 4" අත්සනට පමණක් සීමාවූ විවාහයකින් නීතියෙන් වෙන්වූ ව්‍යාපාරික පුතුට අවු. 40 ට අඩු දියණියක් පියා සොයයි. නිර්භේදයි.
SG194988

බස්නාහිර පළාතේ,​ බොදු/​ගො,​ 1991 උස 5' 7" ,​ කඩවසම් මෘදුකාංග ඉංජිනේරු එකම පුතුට,​ උගත්,​ පියකරු රැකියාවැති දියණියක් මව සොයයි. දැනට MSc,​ හදාරණ පෞද්ගලික අංශයේ රැකියාවැති ඔහුට දෙමහල් නිවාස,​ ඉඩම්,​ නවීන මෝටර් රථයක් හිමිය.
SG194858

බස්නාහිර බොදු ගොවි උඩරට 29 වියැති උස අඩි 5' 9" වූ කඩවසම් ප්‍රියමනාප සියලු දුසිරිතෙන් තොර දෙටු පුතුට උගත්,​ රූමත් චරිතවත්,​ ගුණගරුක දියණියක් දෙමාපියන් සොයති. යෝජිත පුතු මෘදුකාංග සංවර්ධන ව්‍යාපෘති කළමනාකරුවෙකු (පරිගණක ඉංජිනේරු ක්ෂේත්‍රයට සම්බන්ධ) ලෙස රැකියාවේ නියුතු අතර අංගසම්පූර්ණ නිවසක්,​ මෝටර් රථයක් හා දේපළ හිමිය. දෙමව්පියන්ද උසස් රැකියාවල නියුතුය. නැගණියන් දෙදෙනා විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනය ලබති. පවුලේ තොරතුරු කේන්ද්‍ර පිටපත සමග බලාපොරොත්තු වෙමු. p​r​o​p​9​3​0​0​0​@​g​m​a​i​l​.​c​o​m​
SG194619

බස්නාහිර බොදු සලාගම 1987 උපන් පානදුර පදිංචි උස අඩි 5' 7" ක් පමණ කඩවසම්,​ දිවයිනේ ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක ඉහළ වැටුපක් ලබන අංග සම්පූර්ණ නිවසක් හිමි පවුලේ එකම පුතුට දෙමාපියන් සොයනුයේ ගුණවත් චරිතවත් දියණියකි. හඳහන (දෝෂ නොමැති),​ දුරකථන අංකය සමග සියලු විස්තර දන්වන්න.
SG195471

බස්නාහිර වයස 44 උස 5' 5" පුද්ගලික අංශයේ රැකියාවැති ඉක්මන් විවාහයකට සහකාරියක් සොයයි. වැන්දඹු දික්කසාද කම් නැත. දෙමව්පියන් මියගොස්ය. සත්‍ය තොරතුරු සමගින් තමාම අමතන්න. දු.ක. 011-4785172.
SG195484

බොදු ගොවි කැළණිය පදිංචි 1987 උපන් පරිගණක ඉංජිනේරු පුතුට උගත්,​ රූමත් රැකියාවැති දියණියක් දෙමාපියන් සොයයි. ගම්පහ,​ කොළඹ විශේෂයි. කේන්ද්‍ර කොපිය සහ පවුලේ තොරතුරු සමග ලියන්න.
SG195198

බොදු ගොවි මහනුවර පදිංචි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ උස 5' 6",​ 91/​1 උපත ලද කැනඩාවේ සේවයේ නියුතු ගණකාධිකාරී පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති රූමත් තලෙළු කරුණාවන්ත දියණියක් සොයයි. සම අධ්‍යාපනයක් ලද කැනඩාවේ සේවය කරණ,​ අධ්‍යාපනය ලබන වීසා හිමි කුම්භ,​ තුලා,​ මිතුන,​ කුජ 01,​ 02. 04,​ 07,​ 08,​ 12 වයස 26 - 29 අතර වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය විමසුම් අංක සමග පිළිතුරු s​o​n​p​r​o​p​5​6​5​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG195406

බො/​ගො විදේශ රටක රැකියාවැති 32 සුරාවෙන් තොර දේපළ හිමි පුතුට රෑමත් 25-29 අතර දුවක් මව්පියන් සොයයි. නිර්භේදයි. 041-2264224.
SG195511

මාතලේ 1996 බොදු ගොවි උස 5'5" උගත් කඩවසම් පොලිසියේ (STF) සේවයේ නියුතු පුතුට,​ රැකියාවැති සමකුල දියණියක් දෙමාපියන් සොයයි. 077-2186003,​ 081-2306011
SG195036

මාතලේ 1997 බොදු ගොවි උස 5'-8" උගත් කඩවසම් ගුවන් හමුදාවේ සේවයේ නියුතු පුතුට,​ රැකියාවැති සමකුල සහකාරියක සොයයි. 077-4207628,​ 081-2306011
SG195033

මාතලේ 1999 බොදු ගොවි උස 5'-10" නිවසක් හා දේපළ හිමි උගත් කඩවසම් ගුවන්හමුදාවේ සේවයේ නියුතු පුතුට,​ යෝජනා කර තැබීමට සමකුල දියණියක් දෙව්පියන් සොයයි. 077-9726443,​ 081-2306011 (සවස 6.00 පසු)
SG195039

රත්නපුර බොදු ගොවි 1993 මාර්තු 5'-8" IT උපාධිධාරී NSBM විදේශීය IT ආයතනයක Network Analist ස්ථිර සේවයේ නියුතු දුසිරිතෙන් තොර එකම පුතුට සුදුසු දියණියක් විශ්‍රාමික මව්පියෝ සොයති. නිවසක් නවීන වාහනයක් වෙළඳ ආයතනයක් ඔහු සතුය. කුජ 8.
SG195503

වයස අවු. 10 සහ අවු. 14 ළමුන් දෙදෙනෙකු සිටින වයස අවු. 45 ක් වන (නීතියෙන් දික්කසාද) පියාට සහකාරියක් සොයයි.
SG195674

වයස 40 බැංකුවක සේවයේ නියුතු පුතුට කොළඹ ඉන්න තැනක් තියෙන දියණියක් බලාපොරොත්තුවේ. 011-2731127,​ 076-1003238.
SG195550

වයස 43 අඩු දියණියකට ආරාධනා 1978,​ 5' 4'' පැහැපත් දේපළ ඇති වයස නොපෙනෙන නිර් භේදයි. තමාම අමතන්න. සාමාන්‍ය පවුලක දියණියකට හඳහන් අනවශ්‍යයි. දික්කසාද ළමයි සැලකේ. 0113487040
SG195696

විශ්‍රාමික බැංකු කරුවකු වන රෝමානු කතෝලික පියා ඔහුගේ තලෙළු කඩවසම් 1983 නොවැම්බර් මස උපත ලද උස 5' 5" ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස ප්‍රසිද්ධ සමාගමක ඉලක්කම් හයේ වැටුපක් ලබන තොරතුරු තාක්ෂණ (IT) (BSC - IT-UK,​ MSC Software Engineering - SLIIT) උපාධි හිමි වටිනා වත්කම් හිමි පුතුට උගත් දියණියක් සොයයි. ආගම,​ කුලය නොසැලකේ. කරුණාකර පිළිතුරු m​a​r​p​r​o​p​s​3​@​g​m​a​i​l​.​c​o​m
​SG195390

සිංහල බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස 33 කඩවසම්,​ පෙනුමැති කරුණාවන්ත ඉංජිනේරුවරයකු ලෙස ඉහළ සුදුසුකම් ලැබූ ඔස්ට්‍රේලියාවේ පදිංචි කරුවකු වන ඔස්ට්‍රේලියාවේ හා ලංකාවේ ප්‍රමාණවත් වත්කම් හිමි පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියන් සමපවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක ඇතුළත් පිළිතුරු m​a​n​o​d​h​a​r​s​h​a​n​a​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG195483

හක්මන වයස 55 උස 5' 6'' කුරුඳු ඉඩම් සහ වාහන,​ දෙමහල් නිවසක් හිමි මාගේ බිරිඳ මිය ගොස් ඇත. ළමයි තුන්දෙනා විවාහ වී වෙන් වී ඇත. පවුල් බරින් තොර මා තනි කඩ වී ඇත. නැවත විවාහයට සුදුසු බිරිඳක් මා සොයයි. දික්කසාද වුවද සැලකේ. බිරිඳගේ ගෙදරක් ඇත්නම් නතර වීමටද එකඟ වෙමි. දුරකතන අංක දෙකටම අමතන්න. 041-2288168,​ 071-1679849
SG195827

1974 බස්නාහිර බොදු ගොවි නවීන නිවසක්,​ වාහන කිහිපයක් හිමි කෝටි 10 ට වඩා වත්කම් හිමි ඉඩම් හිමි වැවිලිකරු අවිවාහක පුතුට ගැලපෙන සහකාරියක් එකම සොහොයුරිය සොයයි. දෙමාපියන් මියගොස්. දු.ක. 0112757628.
SG194986

1983 බොදු ගොවි රත්මලාන,​ පදිංචි අධ්‍යාපන ආයතනයක,​ කළමනාකරුවකු ලෙස සේවය කරන පුතුට ගුණයහපත්,​ කුජ හා සිකුරු 7 ගැළපෙන දියණියක් දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමඟ විමසන්න.Email: p​e​r​e​r​a​5​9​9​@​g​m​a​i​l​.​c​o​m​ (පිළිතුරුEmail පමණය)
SG195106

1988 උපන් නාත්තන්ඩියට නොදුරු ස්ථිර රජයේ රැකියාවැති කඩවසම් පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. ද්‍රවිඩ වුවද සැලකේ. අමතන්න : 0322-057230.
SG195727

1989 හලාවත බොදු ගොවි වඩු කර්මාන්තයක් පවත්වාගෙන යන පුතුට දුප්පත් අහිංසක ළඳකට මේ ඇරයුම.
SG194686

1989 හලාවත බොදු ගොවි වඩු කර්මාන්තයක් පවත්වාගෙන යන පුතුට සාමාන්‍ය පවුලක ළඳකට මේ ඇරයුම.
SG195155

1989/​01,​ බස්නාහිර බොදු ගොවි අඩි 5' 6" උස,​ජපුර උපාධි,​ පශ්චාත් උපාධි හිමි රාජ්‍ය අනුබද්ධ ආයතනයක මාධ්‍යවේදී ස්ථිර රැකියාවැති,​ නිවාස ඉඩකඩම්,​ වාහන,​ කුඹුරු හිමි ගුණවත්,​ උගත් එකම පුතුට ගුණගරුක උගත් දියණියක් රජයේ විශ්‍රාමික දෙමාපියන් සොයති (කේන්ද්‍ර කොපිය සමඟ විමසන්න) වැඩිමහල් සහෝදරියන් දෙදෙනා විවාහකයි. දුරකථන අංකය:011-2755052.
SG194855

1992 බොදු ගොවි කුජ 04 උස 5' 4" MSc උපාධිධාරී අගනුවර රාජ්‍ය සේවයේ නියුතු පුතුට ගැලපෙන දියණියක් අගනුවර අවටින් දෙමාපියන් සොයයි.
SG195069

1993 උපන් 5' 10" හොටෙල් ක්‍ෂේත්‍රයේ අධ්‍යාපනය ලබා ඇති හොටෙල් යන්ත්‍ර සූත්‍ර,​ වාහන,​ දේපළ හිමි දුසිරිතෙන් තොර පුතුට එම ක්‍ෂේත්‍රයේ හෝ උගත් රූමත් දියණියක් දෙමාපියෝ සොයති.
SG195562

1993/​10 උපන් උඩරට බොදු ගොවි දේපළ හිමි 5' 9" උස කඩවසම් ප්‍රියමනාප සියලු දුසිරිතෙන් තොර දෙටු පුතුට උගත් රූමත් චරිතවත් ගුණ ගරුක දියණියක් දෙමව්පියෝ සොයති. යෝජිත පුතු පරිගණක ඉංජිනේරු ක්ෂේත්‍රයේ ව්‍යාපෘති උපදේශක කළමනාකරුවකු ලෙස කටයුතු කරයි. දෙව්පියන් උසස් රැකියාවල නියුතු ය. විශේෂයෙන් කුජ 8 (අට) දෝශයට ගැළපෙන ජන්ම පත්‍ර හිමි තරුණියන් පමණක් යෝජනා කරන ලෙස ඉල්ලමු. පවුලේ තොරතුරු කේන්ද්‍ර පිටපත සමග අපේක්ෂා කරමු. p​r​p​s​l​1​2​3​4​5​@​g​m​a​i​l​.​c​o​m​
SG195649

Comments