
කොළඹ තදාසන්න ජීවත්වන පවුලක 1992 උපන්, උස 5' 5'' මනා ගතිගුණ ඇති මනෝ විද්‍යා උපාධිධාරිනී, දැනට මාස්ටර්ස් උපාධිය සඳහා සුදානම් වෙමින්, මනෝ වෛද්‍යවරියක වීම සඳහා පුහුණුව ලබමින් සිටින, වැඩිමල් දියණිය සඳහා, බොදු, නිහතමානී, බුද්ධිමත්, හා සෙනෙහෙබර, වෘත්තීය වශයෙන් සුදුසුකම්ලත් සහකරුවකු මව සොයයි. උනන්දුවක් දක්වන්නේ නම් කරුණාකර ඔබගේ පුත්‍රයාගේ විස්තර ඊමේල් කරන්න. cnkw62@gmail.com
B196617
කොළඹ බොදු ගොවි කතෝලික දෙමාපියන් ඔවුන්ගේ රූමත්, මනාගති ගුණ ඇති 1991 ජනවාරි උපත ලද, උස 5‘ 3“ ප්‍රංශ B.A. ගෞරව උපාධිය හා රජයේ විශ්වවිද්‍යාලයකින් MA උපාධිය ලද වර්තමානයේ ගුරුවරියක හා කථිකාචාර්ය වරියක් ලෙස සේවය කරන දියණියට වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. දෙමාපියන් විශ්‍රාමික බැංකු කළමනාකරුවන් වේ. පවුලේ විස්තර විමසුම් අංක හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. vinrun850@gmail.com වෙත යොමුකරන්න. 011-2575068
B196569
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ රූමත්, සිහින් සිරුරැති, තලෙළු, ඉතාමත් ළාබාල පෙනුමැති, කරුණාවන්ත 1983 උපත ලද උස 5' 4" බෞද්ධ ගුණධර්ම යටතේ හැදුණු වැඩුණු බැංකුවක මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කරණ (BIT, MBA, ජාත්‍යාන්තර සබඳතා හා ලෝක ප්‍රවනතා පිළිබඳ ඩිප්ලෝමාධාරී), දේපළ හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්, කරුණාවන්ත කඩවසම්, මනාගතිපැවතුම් ඇති 1982 - 1985 අතර උපත ලද ශ්‍රී ලංකාවේ හෝ විදේශ රටක සේවය කරණ පුතකු සොයයි. ඔබගේ පුතුගේ කේන්ද්‍රය පවුලේ විස්තර, විමසුම් අංක සහිත පිළිතුරු wedding2023may@gmail.com වෙත යොමු කරන්න.
B196349
බොදු ගොවි ශ්‍රී ලාංකික දෙමාපියන් ඔවුන්ගේ 1994 උපත ලද, උස 5' 3" චරිතවත්, සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව හැදුණු වැඩුණු සුදුසුකම්ලත් (MD) වෛද්‍යවරියක වන ඇමරිකා එක්සත් ජනපදයේ SPH හි සේවය කරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගතිපැවතුම් ඇති, කරුණාවන්ත පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු. kproposal88@gmail.com වෙත යොමු කරන්න.
B196398
1998 කොළඹ බොදු ගොවි උස 5' 2" රූමත් පැහැපත් උපාධිධාරී, පවුලේ එකම දියනියට, (ශනි / කුජ) සුදුසු බෞද්ධාගමික ගුණයහපත් පුතෙක් සොයයි. කේන්දර කොපිය සමග විමසන්න. pereraasanka26@gmail.com
B196643
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොදු විශ්ව කුළ දෙමාපියන් ඔවුන්ගේ 1989 ජුනි උපත ලද B.Bas හා MBA උපාධිලද සිඩ්නි නුවර ව්‍යාපාර විශ්ලේෂිකාවක් ලෙස සේවය කරණ රූමත්, සිහින් සිරුරැති දියණියට උගත් මනාලයකු සොයයි. කුලය නොසැලකේ. කරුණාකර යෝජිත පුතුගේ කේන්ද්‍ර කොපිය, උපන් ස්ථානය සමග පිළිතුරු සපයන්න. sydpropoze@gmail.com
SB196359
කෑගල්ල බොදු ගොවි ගේ දොර හිමි 1992-08, 5' 3" උගත් රූමත් දික්කසාද පවුලේ බාල දියණියට ස්ථිර රැකියාවැති නැවතීමට කැමති සමකුල පුතකු විශ්‍රාමික පියා සොයයි. 035-2264860.
SB196476
කුරුණෑගල බොදු ගොවි ගුරු සේවයේ දෙමාපියන් පවුලේ 1997 උපත ලද රුවැති ඉංග්‍රීසි කථනය හැකි බෞද්ධ බාලිකා පාසැලක අධ්‍යාපනය ලැබු ජාතික විශ්වවිද්‍යාලයකින් BSC උපාධිය සම්පූර්ණ කර නිවසේ සිට රුකියාවෙහි නියුතු වත්කම් හිමි චරිතවත් දියණියට උසස් අධ්‍යාපනය, වෘත්තීයමය සුදුසුකම්ලත් රුකියාවක නියුතු කරුණාවන්ත පුතකු පවුලේ විසතර සමග සොයයි. විද්යුත් තැපෑල : dkskwrk@gmail.com
SB195654
කුරුණෑගල බොදු ගොවි 98/11, 5' 6" දේපළැති එකම දියණියයි. නව නිවස ඉදිවෙමින් පවතී එයට උදව් දියහැකි නැවතීමට කැමති ස්ථිර රැකියාවැති වරදට සමාව දියහැකි පුතෙකු සොයයි. නිවස ඉදිරිපිට ප්‍රධාන පාරකි (දරුවන් නොමැති බිරිඳ මියගිය අයද සැලකේ) වාහනයක් තිබේනම් විශේෂයි. 038-5684783.
SB195660
කොළඹ ගොවි ක්‍රිස්තියානි 79, උස 5' 2" කෝමල කුඩා සිහින් සිරුරැති තලෙළු ගුරුවරියට සහකරුවෙක් සොයයි. abcalomail@gmail.com
SB196425
කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන වැදගත් මධ්‍යම පාන්තික විශ්‍රාමික විධායක දෙමාපියන් (බොදු ගොවි හා සිංහල රෝමාණු කතෝලික ඔවුන්ගේ (ACMA / LLB / MBA) සුදුසුකම්ලත් 1987 උපත ලැබූ උස 5‘7“ විවාහ නොවූ සිහින් සිරුරැති, තලෙළු ප්‍රසන්න විදේශගත කළමනා කරණ ශ්‍රේණියේ රැකියාවක නියුතු බාල දියණියට යෝග්‍ය සහකරුවෙකු සොයයි. භේද නොසැලකේ. විදේශගත වීමට කැමති විය යුතුය. පවුලේ විස්තර හා විමසුම් අංක සමග පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල proposal1942@gamil.com.
SB196581
ගාල්ල බොදු ගොවි "SOFTWEAR ENGINEER" (Moratuwa University) 1993 රැකියාවක නියුතු වැඩිමල් දියණියට 5' 3" වෛද්‍ය / ඉංජිනේරු පුතෙකු වැදගත් පවුලක විශ්‍රාමික දෙම්වපියෝ සොයති. (කේන්ද්‍ර පිටපත සමග)
SB195432
ගොවි කතෝලික 1985 උපන්, 5' 3" පැහැපත් රූමත් මාණ්ඩලික හෙදියක් ලෙස සේවය කළ දියණියට සුදුසු සහකරුවෙකු පියා සොයයි. විදේශගතවීමට කැමැතිය. aadrs1962@gmail.com
SB195923
දකුණ ගොවි 86, උස 5' උපාධිධාරී රජයේ රැකියාවැති දියණියට උගත්, රැකියාවැති හෝ විදේශීය රැකියාවැති පුතෙකු සොයයි. කුජ 7 විශේෂ වේ. athukorala889@gmail.com
SB196559
බදුල්ල සිංහල බෞද්ධ ගොවි වැදගත් පවුලක 1992 මැයි උස 6' 1" විද්‍යා උපාධි රුවැති ගුරුවරියට දුසිරිතෙන් තොර වෘත්තීය සුදුසුකම් සහිත යහපත් සහකරුවකු විශ්‍රාමික වෛද්‍ය ගුරු දෙමව්පියෝ සොයති. දේපළ සහිතය. සොයුරු සොහොයුරිය වෛද්‍යවරුන්ය. පවුලේ විස්තර කේන්ද්‍රය සහිතව විමසන්න.්
SB196015
බස්නාහිර නිවාස සංකීර්ණයක පදිංචි අප බොදු දේව පවුලකි. වයස අවු. 33, උස 5' 4", සිහින් සිරුරැති තලෙළු පෙනුමැති නිහතමානී, නිර්මාංශ, විද්‍යාපීඨ සහ උපාධි ඉංග්‍රීසි ගුරු දියණියට සහකරුවෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. අවු. 39 ට අඩු ගොවි දේව මිශ්‍ර දුසිරිත්වලින් සහ පවුල්බරින් තොර උසස් අධ්‍යාපනයන් ලබා වෘත්තීමය රැකියාවක නියුතු පුතෙකුට ඇරයුම් කරමු. දික්කසාද, වැන්දඹු නොලියන්න. මා නැකත ශනි - 4, කුජ - 12, 7 -8 පාපීන් නැත. හඳහන සමග විමසන්න.
SB196156
බස්නාහිර පළාත 1997 සැප්තැම්බර් 18 උස 5' 3" ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ ක්‍රිස්තියානි ආගම අදහන රූමත් සිහින් සිරුරැති පැහැපත් දේපළ හිමි පවුලේ එකම දරුවා ලියවිල්ලකට පමණක් සීමා වුනු කෙටිකාලීන (මාස 6) විවාහ ගිවිස ගැනීමෙන් නීත්‍යානුකූලව වෙන්වී ඇත. දැනට ජාත්‍යන්තර පාසලක විද්‍යා ගුරුවරියක ලෙස සේවය කරයි. BSc 1st Class Masters in Edueation හදාරමින් සිටියි. (PhD) සඳහා විදේශ ගතවීමට බලාපොරොත්තු වන බැවින් යුරෝපීය රටවල පදිංචි වී ඉන්නාවූ උගත් කරුණාවන්ත සුරා සූදුවෙන් තොර ක්‍රිස්තියානි ආගම අදහන පුතකු විශ්‍රාමික මව පියා තම දියණියට සොයයි. නාවික ඉංජිනේරු මෘදුකාංග ඉංජිනේරු දේශකවරු. සියලු සත්‍ය තොරතුරු සපයන්න. Email : Sandewad1967@gmail.com
SB196162
බස්නාහිර බොදු ගොවි 1995 - 3 උස 5' 3'' පැහැපත් නීතිඥ දියණියට කුජ 01 ට ගැළපෙන සුදුසු සමඋගත් සහකරුවකු දෙමාපියන් සොයයි.
SB196326
බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1985 උපත ලද උස 5' 6'' තළෙළු, රූමත්, මනාගති පැවතුම් ඇති ගෙයක් ඇතුලු වත්කම් හිමි මෘදුකාංග ඉංජිනේරු දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු proposals.dds@gmail.com වෙත එවන්න.
SB196503
බොදු ගොවි 35 වියැති 5' 1" රූමත් උපාධිධාරී ගුරුවරියට දෑවැදි නොපතන, නිවසැති, සුරාසූදුවෙන් තොර සුදුසු සහකරුවෙකු දොමාපියන් සොයයි.
SB195929
බොදු දේව රිදීගම 36 වියැති හෙද නිලධාරිනී 5' 3" කුජ 7 දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි. salanganesandamali@gmail.com
SB196168
බොදු (දේව) පවුලක් ඔවුන්ගේ 1985 උපත ලද උස 5' 2" සාමාන්‍ය, ප්‍රසන්න, මනා ගති පැවතුම් ඇති (විදේශීය උපාධි ලැබූ) රජයේ වෛද්‍ය වරියක වන 2 වන දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. ආගම හා කුලය නොසැලකේ. විදේශගත වීමට කැමතිය. proposal851230@gmail.com
SB196402
මාතර 1989 ජුනි 5' 6" සලාගම ගුරු දියණියට දුමින් මතින් තොර ගැළපෙන පුතෙකු මාතර අවටින් මව සොයයි. විවාහක දෙසොහොයුරන් ඉංජිනේරුවරුන්ය. දුරකථන : 0773610367, 0415631280.
SB196159
මාලබේ 1974 දෙසැම්බර් බොදු ගොවි පැහැපත් රජයේ පුහුණු උපාධි ගුරු මෙනෙවියට ශනි 7 සිකුරු 1 විසා නැකතට ගැළපෙන පුතෙකුට ඇරයුම්. බස්නාහිර විශේෂයි. 0112-562060.
SB196452
මාවනැල්ල බොදු බත්ගම, 1995 උපන්, 5' 2" උස, වාණිජවේදී විශේෂ උපාධිධාරී දියණියට සුදුසු උගත් සහකරුවෙකු දෙමාපියෝ සොයති.
SB195711
රත්මලාන බොදු දේව 1996/6 උපන් විද්‍යාපීඨ අවසන් වසර ගුරු පවුලේ එකම දියණියට උගත් ගුණ යහපත් උගත් රැකියාවක් ඇති (බැංකු / අධ්‍යාපන විශේෂයි) පුතෙකු දෙමව්පියෝ සොයති. පාපී නොවන කේන්ද්‍ර කොපිය සමග විස්තර ලියන්න. (දුරකතන අංකය සමග)
SB196351
වයස 38 බොදු, මා සොයනුයේ විදේශගත හෝ මාවද, විදේශයට රැගෙන යා හැකි 45 ට අඩු ආදරණීය සැමියෙකි. 033-2287636.
SB195510
1970 ගොවි බොදු අගනුවරාසන්න රජයේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය අගනුවරාසන්න ප්‍රධාන මාර්ගයක් අද්දර දෙමහල් නිවස හා දේපලැති දියණියට ගුණගරුක පුතකු MBBS වෛද්‍ය සොයුරා සොයයි.
SB196573
1984 බොදු කරාව BSC, MBA උපාධිධාරී බැංකු විධායක කළමනාකාරිණී අවිවාහක පියකරු පෙනුමැති දියණියට සුදුසු සහකරුවකු උගත් විශ්‍රාමික දෙමාපියෝ සොයති භේද නැත. උසස් ව්‍යාපාරික ද සලකා බැලේ.
SB196625
1988 අගෝස්තු බොදු ගොවි අතුරුගිරියේ පදිංචි 5' 5" විද්‍යාවේදී මෘදුකාංග ඉංජිනේරු සිහින් සිරුරැති දියණියට යහපත් පුතෙකු (වෛද්‍ය, ඉංජිනේරු) මව සොයයි. කුජ 7, උත්සුල කේන්දර සමඟ විමසන්න.
SB196385
1990 ගම්පහ බොදු ගොවි රාජ්‍ය සේවයේ නියුතු උස 5' නීතියෙන් වෙන් වූ දියණියට දහමට ලැදි සහකරුවෙක් සොයයි. නැවතීමට හැක.
SB195770
1992-11 උපන් 5‘ 4“ පැහැපත් පෞද්ගලික අංශයේ කාර්යාලීය රැකියාවක නියුතු පවුලේ එකම දියණිය. සහෝදරයා විවාහක ස්ථිර පදිංචිය කැනඩාවේ. විවාහයෙන් පසු විදේසගත වීමට තිබීම විශේෂයි. නැතහොත් ව්‍යාපාරික/ ස්ථිර රැකියාවක නියුතු පුතෙක් දෙමාපියන් සොයයි. කැලණිය/ කිරිබත්ගොඩ පදිංචිවීමට හැකිය. බෞද්ධ/ කතෝලික සැලකේ. 011-2909632
SB196572
1995 අප්‍රේල්, උස 5' 3" උඩරට බොදු ගොවි වැදගත් පවුල් පසුබිමක් ඇති ව්‍යාපාරික පවුලක, රාජ්‍ය විශ්වවිද්‍යාලයක B.A. ගෞරව උපාධිය සමත්, ගුරු වෘත්තියට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින රූමත්, චරිතවත්, මාසික ස්ථිර ආදායමක් ඇති. දායාද සහිත දියණියට ව්‍යාපාරික පවුලක හෝ සුදුසු සහකරුවෙකු ව්‍යාපාරික පියා/ ගුරු මව සොයයි. (උඩරට විශේෂයි) probride95@gmail.com
SB196384
1996 කිරිබත්ගොඩ බොදු ගොවි / කරා 5' 2" පැහැපත් සිහින් සිරුරක් හෙබි සහකාර ඉංජිනේරු දියණියට සුදුසු රැකියාවැති ගුණයහපත් පුතකු සොයයි.
SB195708
1996/03 ගම්පහ බොදු ගොවි දැනට පුද්ගලික ආයතනයක සේවයේ නියුතු උපාධිධාරී දියණියට රැකියාවැති ගුණගරුක පුතෙකුට ආරාධනා කරන්නේ විශ්‍රාමික දෙමාපියන්. කේන්දර කොපිය සමග සියලු විස්තර පළමු ලිපියෙන්. 0112295630
SB195767
91 ජූලි 5' 6 1/2" ගම්පහ බොදු ගොවි උපාධිධාරී රැකියාවැති දෙමහල් නිවසක් හිමි පැහැපත් චරිතවත් දියණියට උගත් ගුණගරුක රැකියාවැති පුතෙකු විශ්‍රාමික රාජ්‍ය / බැංකු දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමග විස්තර ලියන්න.
SB196131