
ක්‍රිස්තියානි සිංහල 1994 සැප්තැම්බර් උපන්, උස 5' 1'' ගණකාධිකරණ අංශයෙන් වෘත්තීය සුදුසුකම් ලබා රජයේ, විගණන ක්ෂේත්රයට සම්බන්ධ ස්ථිර රැකියාවක නියුතු දියණියට සුදුසු කිතුණු සහකරුවකු දෙමව්පියෝ සොයති. ivdn59@gmail.com
B196081
කොළඹ පදිංචි බොදු ගොවි වැදගත් පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද, උස 5' 7" සිහින් සිරුරැති, තලෙළු, බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු කරුණාවන්ත පවුලට ලැදි, කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා පාසලක අධ්‍යාපනය ලැබූ BSc කළමනාකරණ උපාධිය හා CIMA හා MBA සුදුසුකම් ලැබූ වර්තමානයේ ගෝලීය සමාගමක ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි කාර්යාලයේ මානව සම්පත් සහකාර කළමනාකාරිණිය (ගෝලීය කාර්යභාරය) ලෙස සේවය කරන දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. marriagepartner2023@gmail.com
B196095
කොළඹ බොදු ගොවි 1997/8, උපන්, උස 5' 4" දියණිය කොළඹ උසස් පාසැලක අධ්‍යාපනය ලද, මෙරට හා විදේශීය උපාධි හා මාස්ටර්ස් උපාධියද ලබා ඇත. දැනට පෞද්ගලික අපනයන ආයතනයක විධායක තනතුරක් දරයි. අප සොයනුයේ මෙරට හෝ විදේශීය සුදුසුකම් ලත් යහපත් පුතෙකි. myhappiness1234@gmail.com /0112077091-0741174041
B196215
දකුණේ බොදු විශ්ව වයස 29, උස 5' 6" සුදු ප්‍රසන්න පෙනුම ඇති M.B.B.S වෛද්‍ය දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. cproposal22@gmail.com
B195879
බොදු ගොවි 1993.10.16 5' 4'' උසැති උපාධිධාරීනි දියණියට සම කුල රැකියාවක නියුතු සහකරුවෙකු කොළඹට නුදුරින් දෙමව්පියෝ සොයති. 0112838551
B196194
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 උපත ලද උස 5' 7'' ප්‍රථම පෙළ මාස්ටර් ස් උපාධිය, CIMA අන්තර් ජාතික පාසල් ගුරුවරියක් ලෙස ලන්ඩන් සා/ පෙ , උ/ පෙ හා පෞද්ගලික පංතිද පවත්වන දියණියට උගත්, මනා ගතිපැවතුම් ඇති සහකරුවකු සොයයි. ඇය දැනට කොළඹ ජීවත් වේ. විදේශගත වීමට කැමැත්තක් දක්වයි. කේන්ද්‍ර කොපිය හා අනෙකුත් විස්තර propohello 1@gmail.com වෙත යොමු කරන්න.
B196004
විශේෂඥ වෛද්‍යවරයකු වන පියා ඔවුන්ගේ තලෙළු, රූමත් ශ්‍රී ලංකාවේ මහනුවර උපතලත්, වයස 36, උස 5', ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තය, බෲනායි අධ්‍යාපනය ලබා උපාධි ලද, ද්විත්ව පුරවැසි වර්තමානයේ නවසීලන්තයේ ජීවත්වන ශ්‍රී ලංකාවේ දෑවැදි හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් වයස අවුරුදු 30 අගභාගයේ පසුවන, විදේශගතවීමට කැමති පුතකු වැදගත් ගොවිගම පවුලකින් සොයති. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. විද්‍යුත් තැපෑල. propbru@gmail.com
B196205
අවිස්සාවේල්ල- බොදු ගොවි 1971 උපත ලද, තලෙළු, උස 5'2" අවිවාහක පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරී රාජ්‍ය අංශයේ කළමනාකාරියක් ලෙස සේවය කරන දියණියට උගත් මනාලයෙකු සොයයි. විදේශයන්හි රැකියාවල නිරත අයද, සලකා බැලේ කටක ලග්නය පුෂ නැකත කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. විද්‍යුත් තැපෑල hbalasooriya197@gmail.com
SB196274
කෑගල්ල බොදු බත් / ගොවි 89, 5' 4" උගත් රුවැති වත්කමැති ලංවිම ලිපිකාරිනියට විශ්‍රාමික දෙමාපියන් සොයන්නේ උගත් රැකියාවැති සහකරුවෙකි. ඉංජිනේරු කළමනාකරු, බැංකු, ලංවිම, උපාධි ගුරු විශේෂයි. නිර්භේදයි. 037-2278500.
SB195931
කුරුණෑගල බොදු ගොවි ගුරු සේවයේ දෙමාපියන් පවුලේ 1997 උපත ලද රුවැති ඉංග්‍රීසි කථනය හැකි බෞද්ධ බාලිකා පාසැලක අධ්‍යාපනය ලැබු ජාතික විශ්වවිද්‍යාලයකින් BSC උපාධිය සම්පූර්ණ කර නිවසේ සිට රුකියාවෙහි නියුතු වත්කම් හිමි චරිතවත් දියණියට උසස් අධ්‍යාපනය, වෘත්තීයමය සුදුසුකම්ලත් රුකියාවක නියුතු කරුණාවන්ත පුතකු පවුලේ විසතර සමග සොයයි. විද්‍යුත් තැපෑල : dkskwrk@gmail.com
SB195653
කුරුණෑගල බොදු ගොවි 98/11, 5' 6" දේපළැති එකම දියණියයි. නව නිවස ඉදිවෙමින් පවතී එයට උදව් දියහැකි නැවතීමට කැමති ස්ථිර රැකියාවැති වරදට සමාව දියහැකි පුතෙකු සොයයි. නිවස ඉදිරිපිට ප්‍රධාන පාරකි (දරුවන් නොමැති බිරිඳ මියගිය අයද සැලකේ) වාහනයක් තිබේනම් විශේෂයි. 038-5684783.
SB195659
කොළඹ තදාසන්න පෙදෙසක ජීවත් වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1994 මැයි මස උපත ලද, උස 5' 3" කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලද, MBBS වෛද්‍ය උපාධිය ප්‍රධාන පෙළේ ජාතික විශ්වවිද්‍යාලයකින් සම්පූර් ණ කරණ ලද, සීමාවාසික පුහුණුව බලාපොරොත්තු වන ප්‍රසන්න පෙනුමැති දියණියට මනා ගති පැවතුම් ඇති අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත්, සහකරුවකු සොයයි. දෙමාපියන්ගේ විස්තර, පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු proposalmar23@gmal.com වෙත විද්‍යුත් තැපෑල හරහා එවන්න.
SB195911
කොළඹ තදාසන්න පෙදෙසක පදිංචි පියා බෞද්ධ හා මව දමිළ කතෝලික වන බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1995 උපත ලද, උස 5' 5" MSC උපාධි ලබා අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් වර්තමානයේ එක්සත් රාජධානිය පදනම් සේවය කරන, කොළඹ 7 ප්‍රධාන පෙලේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. ඔබ මේ පිළිබඳව උනන්දු වන්නේ නම් props2211@gmail.com වෙත පිළිතුරු එවන්න.
SB196139
කොළඹ බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 32 (90), උස 5' 6" තලෙළු සිහින් සිරුරැති රූමත්, උගත් (තොරතුරු තක්ෂණ උපාධිය හා MBA) ප්‍රසිද්ධ සමාගමක වැදගත් තනතුරක් දරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්, දුම්පානයෙන් තොර, මනාගති පැවතුම් ඇති, කරුණාවන්ත කඩවසම් (වයස 36 අඩු - අවම උස 5' 10") පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. කුජ 1, 2, 4, 7, 8, 12 වඩාත් යෝග්‍යයි. විදේශ යෝජනාද සළකා බැලේ. slproposal2023@gmail.com
SB196204
ගාල්ල බොදු කරාව අවු. 28 5'1" රූමත් සිහින්, පැහැපත්, වටිනා දායාද සහිත MBBS (SL) වෛද්‍ය දියණියට සුදුසු වෛද්‍ය පුතණුවකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. කේන්ද්‍ර පිටපත සමග විස්තර දන්වන්න.
SB195102
ගාල්ල බොදු ගොවි "SOFTWEAR ENGINEER" (Moratuwa University) 1993 රැකියාවක නියුතු වැඩිමල් දියණියට 5' 3" වෛද්‍ය / ඉංජිනේරු පුතෙකු වැදගත් පවුලක විශ්‍රාමික දෙම්වපියෝ සොයති. (කේන්ද්‍ර පිටපත සමග)
SB195431
ගොවි කතෝලික 1985 උපන්, 5' 3" පැහැපත් රූමත් මාණ්ඩලික හෙදියක් ලෙස සේවය කළ දියණියට සුදුසු සහකරුවෙකු පියා සොයයි. විදේශගතවීමට කැමැතිය. aadrs1962@gmail.com
SB195922
බදුල්ල සිංහල බෞද්ධ ගොවි වැදගත් පවුලක 1992 මැයි උස 6' 1" විද්‍යා උපාධි රුවැති ගුරුවරියට දුසිරිතෙන් තොර වෘත්තීය සුදුසුකම් සහිත යහපත් සහකරුවකු විශ්‍රාමික වෛද්‍ය ගුරු දෙමව්පියෝ සොයති. දේපළ සහිතය. සොයුරු සොහොයුරිය වෛද්‍යවරුන්ය. පවුලේ විස්තර කේන්ද්‍රය සහිතව විමසන්න.
SB196014
බස්නාහිර නිවාස සංකීර්ණයක පදිංචි අප බොදු දේව පවුලකි. වයස අවු. 33, උස 5' 4", සිහින් සිරුරැති තලෙළු පෙනුමැති නිහතමානී, නිර්මාංශ, විද්‍යාපීඨ සහ උපාධි ඉංග්‍රීසි ගුරු දියණියට සහකරුවෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. අවු. 39 ට අඩු ගොවි දේව මිශ්‍ර දුසිරිත්වලින් සහ පවුල්බරින් තොර උසස් අධ්‍යාපනයන් ලබා වෘත්තීමය රැකියාවක නියුතු පුතෙකුට ඇරයුම් කරමු. දික්කසාද, වැන්දඹු නොලියන්න. මා නැකත ශනි - 4, කුජ - 12, 7 -8 පාපීන් නැත. හඳහන සමග විමසන්න.
SB196155
බස්නාහිර පළාත 1997 සැප්තැම්බර් 18 උස 5' 3" ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ ක්‍රිස්තියානි ආගම අදහන රූමත් සිහින් සිරුරැති පැහැපත් දේපළ හිමි පවුලේ එකම දරුවා ලියවිල්ලකට පමණක් සීමා වුනු කෙටිකාලීන (මාස 6) විවාහ ගිවිස ගැනීමෙන් නීත්‍යානුකූලව වෙන්වී ඇත. දැනට ජාත්‍යන්තර පාසලක විද්‍යා ගුරුවරියක ලෙස සේවය කරයි. BSc 1st Class Masters in Edueation හදාරමින් සිටියි. (PhD) සඳහා විදේශ ගතවීමට බලාපොරොත්තු වන බැවින් යුරෝපීය රටවල පදිංචි වී ඉන්නාවූ උගත් කරුණාවන්ත සුරා සූදුවෙන් තොර ක්‍රිස්තියානි ආගම අදහන පුතකු විශ්‍රාමික මව පියා තම දියණියට සොයයි. නාවික ඉංජිනේරු මෘදුකාංග ඉංජිනේරු දේශකවරු. සියලු සත්‍ය තොරතුරු සපයන්න. Email : Sandewad1967@gmail.com
SB196161
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ ඉතාමත් රූමත් වයස අවුරුදු 23 හා උස 5' 4" කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා පාසැලක අධ්‍යාපනය ලැබූ වර්තමානයේ CIMA තෙවන අදියර හා SLIIT කළමනාකරණ උපාධිය හදාරණ වටිනා දායාද හිමි දියණියට මනා ගති පැවතුම් ඇති වෘත්තීමය සුදුසුකම්ලත් / ව්‍යාපාරික සහකරුවකු සොයයි. කරුණාකර විස්තර කේන්ද්‍ර කොපිය සමග එවන්න. marriageproposal646@gmail.com
SB196103
බොදු ගොවි මව ඇයගේ මනාලෙස ස්ථාපිත, 1984 නොවැම්බර් මස උපත ලද උස 5' 5" කොළඹ ප්‍රසිද්ධ පාසැලක අධ්‍යාපනය ලද, ඉහළ තනතුරක් දරන හා ආකර් ශනීය වැටුපක් හා අනිකුත් වරප්‍රසාද හිමි සිත්ගන්නා සුළු දියණියට උගත් පුතකු සොයයි. ඇයට ප්‍රමාණවත් දෑවැදි හිමිවේ. කරුණාකර පිළිතුරු jds7sn@gmail.com වෙත එවන්න.
SB195927
බොදු ගොවි 1978 උස 5' 3" පෞද්ගලික ආයතනයක සේවය කරන දියණියට වරදට සමාවදෙන සහකරුවෙකු මව සොයයි.
SB195012
බොදු ගොවි 35 වියැති 5' 1" රූමත් උපාධිධාරී ගුරුවරියට දෑවැදි නොපතන, නිවසැති, සුරාසූදුවෙන් තොර සුදුසු සහකරුවෙකු දොමාපියන් සොයයි.
SB195928
බොදු දේව රිදීගම 36 වියැති හෙද නිලධාරිනී 5' 3" කුජ 7 දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි. salanganesandamali@gmail.com
SB196167
බෞද්ධ ඉසුරුමත් වෘත්තීමය ගණකාධිකාරී දෙමාපියන් ඔවුන්ගේ 1988 මැයි මස උපත ලද උස 5' 5'' කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ වර්තමානයේ කොළඹ ප්‍රසිද්ධ බැංකුවකු කළමනාකාරගනයේ බැංකුකරු/ ගණකාධිකාරී තනතුරක් දරන (මාරුවීම් නොමැති) තළෙළු, සිහින් සිරුරැති ආකර් ෂණීය බෞද්ධ සාරධර් ම යටතේ හැදුණු වැඩුණු වැඩිමහලු දියණියට අධ්‍යපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දුම්පානයෙන් හා සුරාවෙන් තොර උසස් රැකියාවක නියුතු පුතකු විනීත පවුලකින් සොයයි. ඇය (CIMA UK) (BASL) බැංකුකරණය හා MBA සුදුසුකම් ලබා ඇත. පාපී කේන්ද්‍රයත් සලකා බලනු ලැබේ. ඇයට ප්‍රමාණවත් දෑවැදි හිමිවේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු vivaha072@gmail.com වෙත යොමු කරන්න.
SB196007
මාතර 1989 ජුනි 5' 6" සලාගම ගුරු දියණියට දුමින් මතින් තොර ගැළපෙන පුතෙකු මාතර අවටින් මව සොයයි. විවාහක දෙසොහොයුරන් ඉංජිනේරුවරුන්ය. දුරකථන : 0773610367, 0415631280.
SB196158
මාවනැල්ල බොදු බත්ගම, 1995 උපන්, 5' 2" උස, වාණිජවේදී විශේෂ උපාධිධාරී දියණියට සුදුසු උගත් සහකරුවෙකු දෙමාපියෝ සොයති.
SB195710
රත්නපුර බොදු ගොවි, දේව 1980 5'4" රූමත් ඉතා වැදගත් පෙනුමක් ඇත්තියකි. පුද්ගලික පාසලක ගුරු සේවයේ නියුතුය. රජයේ උසස් රැකියාවක් හෝ උගත් සාර් ථක ව්‍යාපාරයක් හිමි මහතෙකු පියා සොයයි.
SB195143
වයස 38 බොදු, මා සොයනුයේ විදේශගත හෝ මාවද, විදේශයට රැගෙන යා හැකි 45 ට අඩු ආදරණීය සැමියෙකි. 033-2287636.
SB195509
සිංහල බොදු ගොවි 29 වියැති 5' 4'' උස රූමත් නවසීලන්තයේ ස්ථිර පදිංචි එක්සත් රාජධානියේ වෛද්‍ය උපාධිය ලබා එහි වෛද්‍යවරියක ලෙස සේවයයේ නියුතු දියණියට වෘත්තීය සුදුසුකමක් සහිත නවසීලන්තයේ පදිංචි වීමට කැමති සිංහල සහකරුවකු සොයනුයේ කුරුණෑගල සහ කොළඹ පදිංචිව සිට 2006 සිට නවසීලන්තයේ ස්ථිර පදිංචි ඉංජිනේරු/ වෛද්‍ය රැකියාවල නියුතු දෙමාපියන්ය. එකම නැගණිය ද එක්සත් රාජධානියේ වෛද්‍යවරිය ලෙස සේවය කරයි. e-mail- parawije@yahoo.com
SB195195
හෝමාගම 1997 බොදු ගොවි උස අඩි 5' 1" ගුණයහපත් තලෙළු උසස් පෙළ දක්වා උගත් රැකියා නොකරන සාමාන්‍ය පවුලක එකම දියණියට දුසිරිතෙන් තොර උගත් රැකියාවක නියුතු පුතෙකු දෙමව්පියෝ සොයති. කේන්දර පිටපත දුරකථන අංක සමග විමසන්න.
SB195316
1980 උපත ලද බොදු සිංහල ගොවිගම (PhD, MSC, BSc) සුදුසුකම්ලත් ලැබූ ජ්‍යෙෂ්ඨ සරසවි කථිකාචාර් යවරියකි. ඇයට වටිනා දායාද හිමිවේ. විද්‍යුත් තැපෑල subawksm@gmail.com
SB196020
1990 ගම්පහ බොදු ගොවි රාජ්‍ය සේවයේ නියුතු උස 5' නීතියෙන් වෙන් වූ දියණියට දහමට ලැදි සහකරුවෙක් සොයයි. නැවතීමට හැක.
SB195769
1996 කිරිබත්ගොඩ බොදු ගොවි / කරා 5' 2" පැහැපත් සිහින් සිරුරක් හෙබි සහකාර ඉංජිනේරු දියණියට සුදුසු රැකියාවැති ගුණයහපත් පුතකු සොයයි.
SB195707
1996/03 ගම්පහ බොදු ගොවි දැනට පුද්ගලික ආයතනයක සේවයේ නියුතු උපාධිධාරී දියණියට රැකියාවැති ගුණගරුක පුතෙකුට ආරාධනා කරන්නේ විශ්‍රාමික දෙමාපියන්. කේන්දර කොපිය සමග සියලු විස්තර පළමු ලිපියෙන්. 0112295630
SB195766
91 ජූලි 5' 6 1/2" ගම්පහ බොදු ගොවි උපාධිධාරී රැකියාවැති දෙමහල් නිවසක් හිමි පැහැපත් චරිතවත් දියණියට උගත් ගුණගරුක රැකියාවැති පුතෙකු විශ්‍රාමික රාජ්‍ය / බැංකු දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමග විස්තර ලියන්න.
SB196130