
ඇමරිකාවේ පුරවැසිභාවය හිමි බොදු ගොවි දික්කසාද (දරුවන් නැත) BSc/ MBA අවුරුදු 42 උස 5' 9'' කඩවසම් තළෙලු ඉතා කරුණාවන්ත, ඉතා චරිතවත් සොහොයුරාට විදෙස්ගත වීමට කැමති, සරල, චාම් ගුණයහපත් මනාලියක සොයයි. මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටී. කේන්දර සටහනත් සමග එවන්න. priyangaw98@gmail.com
G196525
බොදු ගොවි 46, 1976, 5' 6 1/2'' නීතිඥ ප්‍රධාන සමාගමක ඉහළ තනතුරක් දරන වත්කම් සහිත සමකුල මතින් දුමින් තොර
G196317
මහනුවර දිස්ත්‍රික්කයේ බෞද්ධ ව්‍යාපාරික පවුලක් ඔවුන්ගේ 1996 අගෝස්තු උපත ලැබූ කඩවසම්, මනා ගති පැවතුම් ඇති, මහනුවර ප්‍රධාන පෙළේ අන්තර්ජාතික පාසලක අධ්‍යාපනය ලැබූ මනා පෞරුෂයකින් හෙබි උස 5' 11", වර්තමානයේ පවුලේ ව්‍යාපාරයේ නිරතව සිටින මනා අධ්‍යාපනයක් ලත් විදේශගත වීමට අකමැති පුතුහට රූමත්, උගත් මනා පෙනුමැති සහකාරියක් සොයයි. සම්පූර්ණ පවුලේ විස්තර සහිත පිළිතුරු sonpropkandy@yahoo.com වෙත යොමු කරන්න.
G196621
වයස අවුරුදු 29, උස කඩවසම්, ඉතාමත් තළෙළු ඔස්ට්‍රේලියානු පුරවැසි ද්විත්ව පුරවැසිභාවය හිමි මාගේ පුතුහට අව්‍යාජ, කරුණාවන්ත දියණියක් සැබෑ සබඳතාවයක් ගොඩනගා ගැනීම සඳහා අවශ්‍යයි. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට කැමති විය යුතුය. හෙදියන් හෙදි ශිෂ්‍යාවන් වඩාත් යෝග්‍යයි. 0764874516/ 0332267153 පිළිතුරු nandanayakaratne@hotmail.com වෙත විද්යුත් තැපෑල මගින් එවන්න.
G196484
සිංහල, ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසි වයස අවුරුදු 51 උස 5' 7'' වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර මෙල්බර්න් පදිංචි මා සොයනුයේ තලෙළු විනීත කරුණාවන්ත විශේෂයෙන් වයස අවුරුදු 42 වඩා අඩු සහකාරියකි. දුරකථන අංකය සමග පිළිතුරු fer69583@gmail.com වෙත විද්යුත් තැපෑල හරහා එවන්න.
G196639
අගනුවරාසන්න 1976 බො/ගො උස 5' 8" නීතියෙන් වෙන්වූ (දරුවන් නොමැත) ව්‍යාපාරික කඩවසම් යාන වාහන ගේදොර හිමි පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි. prop8765@gmail.com, 0115942400.
SG196136
අගනුවර ස්ථිර රැකියාවැති අවු. 40, 5'4'' කොට්ටාවේ ගේදොරහිමි කඩවසම් සොහොයුරාට සාමාන්‍ය පවුලකින් සහකාරියක් සොයයි. 0776555111, 0112609477
SG196654
කඳාන රෝ. කතෝලික අවු. 43, 5' 6'' ව්‍යාපාරික කෙටි විවාහයකින් නීතියෙන් වෙන් වී ඇත. සුදුසු සහකාරියක් සොයයි.
SG196235
කළුතර, බණ්ඩාරගම බොදු ගොවි 1984. 12 උස 5' 2'' ආර් පිකෝ ආයතනයේ රියදුරු, පවුලේ බාල පුතුට උගත් චරිතවත් දියණියක් දෙමාපියෝ සොයති. පවුල් බරින් තොර ඔහුට නිවසක් හිමිය. 0382289294
SG195782
කුලියාපිටිය බොදු ගොවි වැදගත් පරම්පරාවකින් පැවතෙන 1997 උපන් උස 5' 7'' දේපළ හිමි ව්‍යාපාරික පුතුට සහකාරියක් දෙමාපියන් සොයයි. 0372059675
SG196365
කොළඹට නුදුරු බොදු / ගොවි 1992/12, 5' 3'' MBBS වෛද්‍ය පුතුට සම තත්ත්වයේ දියණියක් දෙමාපියන් සොයයි. 1992doctorproposal@gmail.com
SG196648
කොළඹ අගනුවර වැදගත් ස්ථාවර ව්‍යාපාරයක් සහ මාසික ආදායම් සහිත මා වයස 48 ක දික්කසාද වූ ආදරණීය, කඩවසම්, නිරෝගී අයෙක්මි. ප්‍රීතිමත් විවාහ ජීවිතයක් සඳහා මා සොයන්නේ ප්‍රියමනාප, විනෝදකාමී නවීන පන්නයට ලැදි ව්‍යාපාරික සහකාරියකි/ යුවතියකි. බස්නාහිර පළාතින් සුදුසුයි. වැන්දඹු/ දික්කසාද සලකමි. self reply අමතන්න 011-7906624 Email- happyneth31@yahoo.com
SG195643
කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 30, උස 5‘ 6 1/2“ තොරතුරු තාක්ෂණ උපාධිධාරී, වර්තමානයේ මෘදුකාංග තත්ව සහතික ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ (කොළඹ විශ්වවිද්‍යාලය බාහිර) BIT හා BSc (බ්‍රිතාන්‍ය වෘත්තීමය උපාධි සුදුසුකම් ලැබූ මත්පැනින් තොර, උස, තලෙළු, ප්‍රසන්න පුද්ගලයකු වන එකම පුතහට යෝග්‍ය දියණියක් සොයයි. පියා සුදුසුකම් ලැබූ සිවිල් ඉංජිනේරුවෙක් වන අතර, මව ගෘහණියකි. යෝජිත පුතු දරු දෙදෙනාගෙන් බාලයා වන අතර, වැඩිමහලු සහෝදරිය වෛද්‍යවරයෙක් සමග විවාහ වී සිටින අතර, ඔවුන්ට එක් දරුවෙක් සිටී. කේන්ද්‍ර කොපිය සමග පවුලේ විස්තර එවන්න. විද්යුත් තැපෑල : manthriabey@gmail.com
SG196602
කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් ගොවි බෞද්ධ දෙමාපියන් විසින් තම වයස 33 (1989/7) උස 6' කොළඹ ප්‍රධාන පාසලක ඉගෙනුමලත් දේශීය විශ්වවිද්‍යාලවලින් BSc, MSc හා MBA උපාධි සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක සේවය කිරීමෙන් පසු දැනට ව්‍යාපාර කටයුතුවල නියැලී දුමින් හා මතින් තොර වැඩිමල්, ඉංජිනේරු පුතුහට, උගත් ආදරැති හා කාරුණික දියණියක සොයයි. අපට අවශ්‍ය වනුයේ පවුලට අනුගත වූ දියණියකි. (prop2022proposal@gmail.com)
SG195358
කොළඹ බොදු ගොවි අවු. 40 යි. පුද්ගලික ආයතනයක සේවය කරන 5' 10" පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. කුලභේද නොසලකයි. 011-2672779 ජීවත් වීමට ආදායම් මාර්ග ඇත.
SG196489
ගම්පහ පදිංචි බොදු/ගොවි පෙළපතින් පැවත එන අක්කර 7ක පොල්වත්තක් හිමි නව නිවසක්ද හිමි අවුරුදු 39 වයස පුතනුවන්හට ඔහුගේ ව්‍යාපාර කටයුතුවලට සහය දැක්විය හැකි යුවතියක් පියා සොයයි. සිය දෙමාපියන් නැති නේවාසිකාගාර ගතව සිටින යුවතියක් ද සලකා බැලිය හැක. දෑවැද්ද නොපතන අතර අවශ්‍යවන්නේ සිය පුතුනුවන් සෙනෙහසින් රැකබලාගැනීම පමණි. යුවතියගේ කේන්ද්‍රකොපිය එවන්න. ගැළපේනම් වැඩි දුර ක්‍රියාකළ හැක.
SG195499
ගම්පහ බොදු ගොවි 1980, උස 5' 10'' තරු පහේ හෝටලයක චෙෆ්, දුමින් මතින් තොර කඩවසම් සොහොයුරාට රූමත් සහකාරියක් දැවැදි නැතත් අයියා සොයයි. 033-2231564
SG196533
ගම්පහ බොදු ගොවි 1996-10-11, 5' 8" රථ වාහන අමතර කොටස් ව්‍යාපාරික පුතුට රැකියාවක් ඇති දියණියක් දෙමාපියන් සොයයි. (අප සාමාන්‍ය පවුලකි) 033-2239410, 0766475606.
SG196127
ගම්පහ බො/ගො 95/10 උස 5' 5" කඩවසම් දුසිරිතෙන් තොර වාහන, ව්‍යාපාරයක්, දෙමහල් නිවසක් හිමි පුතුට රැකියාවක් ඇති / නැති සාමාන්‍ය පවුලක ගුණයහපත් දියණියක් මව සොයයි. කුජ 1, 2, 4, 7, 8, 10, 12 විශේෂයි. 011-2996465 (7.00 pm පසුව)
SG196118
ගම්පහ මිනුවන්ගොඩ විදේශගතව සිටින බොදු/ ගොවි අවු 35 උස 5' 5" කඩවසම් නිවාස දේපළ හිමි පවුලේ බාල පුතුට ගුණවත් නැණවත් රූමත් දියණියක් ව්‍යාපාරික පියා සොයයි. දුරකථන අංකය සමඟ පළමු ලිපියෙන් විස්තර දන්වන්න.
SG195573
ගාල්ල බොදු ගොවි 1982 උස 5' 5'' නිවසක් සහ ඉඩමක් හිමි තමාගේම සැලෝනයක් කරන, වයස නොපෙනෙන දුසිරිතෙන් තොර පුතුට පැහැපත් දියණියක් දෙමාපියන් සොයයි.
SG196071
ගාල්ල බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ කඩවසම් වයස අවුරුදු 28, උස 5' 8'' අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් ගණකාධිකාරීවරයෙකු ලෙස රැකියාවේ නියුතු අංක 6 යේ වැටුපක් ලබන වත්කම් හිමි පුතුහට උගත්, තළෙළු, සිහින් සිරුරැති රූමත් කරුණාවන්ත දියණියක් සොයයි. වයස අවුරුදු 26 ට වඩා අඩු නම් වඩාත් යෝග්‍යයි. කේන්ද්‍ර කොපිය සමග පවුලේ විස්තර chamara94021@gmail.com වෙත යොමු කරන්න.
SG196490
ගොවි කතෝලික උස අඩි 6 වයස 27 මොරටුවේ පදිංචි කඩවසම් පුතු පුද්ගලික විශ්වවිද්‍යාලයක අවසන් වසරේ ඉගෙනුම ලබයි. නිවසක් හිමි පුතුට සුදුසු සහකාරියක් සොයයි.
SG195502
ගොවි කතෝලික මව ඇයගේ වයස අවුරුදු 48 වන උස 5' 5" තරුණ පෙනුමැති. විවාහ නොවූ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ රැකියාව කරණ පුතුහට ප්‍රසන්න කරුණාවන්ත දියණියක් සොයයි. ආගම නොසැලකේ. විද්යුත් තැපෑල : donspro74@gmail.com
SG196635
ජාති ආගම් වයස් භේද නැත. දික්කසාද, වැන්දඹු, වැඩි වයස් සැලකේ මම දුම්පානය, සුරාව පාවිච්චි නැත. 011-4277991
SG195603
දකුණේ 1980 බො/ ගො උස 5' 6'' පුද්ගලික රැකියාව නිවසක් ඇත. විවාහයට තරුණියකට ඇරයුම්. වරදට සමාව. වැන්දඹු, නීතියෙන් වෙන් වූ අයද සැලකේ. දු.ක. අ. සමග ලියන්න.
SG196074
දඹුල්ලේහි පදිංචි රැකියාව ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොන්ත්‍රාත් වැඩවල නියුතු නිවසක් හිමි අවු. 37 ක් වයසැති ළාබාල පෙනුමැති පුතුට අවු. 30-35 අතර වයසැති දියණියක් දෙමාපියෝ සොයති.
SG196628
ධනවත්, මනා සබඳතා ඇති බොදු ගොවි මනාලෙස ස්ථාපිත ව්‍යාපාරික / හෝටල් කර්මාන්තයේ නියුතු දෙමාපියන් ඔවුන්ගේ දුම්පානයෙන් තොර වයස අවුරුදු 39, උස 5' 11" මධ්‍යම තරමේ සිරුරැති කඩවසම්, මිත්‍රශීලී, විවාහ නොවූ ආකර්ශනීය පෞරුෂයක් හිමි මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ තුන් ඉරියව් හොඳ ක්‍රීඩකයකු වන ව්‍යාපාර පරිපාලනය පිළිබඳ මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරණ ලද ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඩීකින් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලද වර්තමානයේ පවුලේ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ලෙස සේවය කරණ, වටිනා දේපළ හිමි පුතුහට වයස අවුරුදු 28 - 40 අතර වෘත්තීමය සුදුසුකම්ලත් ඉතාමත් රූමත් තලෙළු සිහින් සිරුරැති කරුණාවන්ත, මනා ගති පැවතුම් ඇති දියණියක් වැදගත් සම පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කේන්ද්‍ර කොපිය, පවුලේ විස්තර සමග පිළිතුරු scr7755@gmail.com විද්යුත් තැපෑල වෙත යොමු කරන්න. විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ යෝජනාද සලකා බලනු ලැබේ.
SG196624
නුගේගොඩ බොදු / ගොවි 2003 උපන් ජාත්‍යන්තර පාසලක උගත් IT උපාධිය හදාරන උසස් පවුලක කඩවසම් පුතුට සමකුල මනා පවුල් පසුබිමක් ඇති ඉංග්‍රීසි හොදින් කථාකළ හැකි රූමත් දියණියක් යෝජනාකර තැබීමට දෙමව්පියන් සොයති. පුතෙකු සතුවිය යුතු සියලු දේපළ ඔහු සතුය. 0112824813, radhiesha@gmail.com
SG196045
පානදුර බොදු ගොවි රජයේ ස්ථිර රැකියාවැති 40 වියැති මම කාරුණික යුවතියක් පතමි. දායාද නොසැලකේ.
SG196148
පානදුර බොදු ගොවි 1984-11, උස 5' 4" රාජ්‍ය බැංකුවක රියදුරු ස්ථිර සේවය, සුදු පැහැපත් පුතුට සහකාරියක් දෙමව්පියෝ සොයති. කුම්භ උත්‍රසල.
SG196153
බණ්ඩාරගම බොදු ගොවි 1981.12 උස 5' 6" ව්‍යාපාරික පුතුට දියණියක් දෙමාපියෝ සොයති. ශනි මංගල විශේෂයි. 038-2256146
SG195972
බස්නාහිර බොදු 35, 5' 7" කඩවසම් උපාධිධාරී නිවසක් හිමි ගුරු මා සොයන්නේ ආදරය හඳුනන ප්‍රියමනාප යුවතියකි. 071-3657424.
SG195935
බොරලැස්ගමුව ක්‍රිස්තියානි 1991 උස 5.8 ස්ථිර රැකියාවක් සහ ඉඩමක් හිමි පුතුට ක්‍රිස්තියානි දියණියක් මව සොයයි.
SG196244
බො/ගො විදේශ රටක රැකියාවැති 32 සුරාවෙන් තොර දේපළ හිමි පුතුට රෑමත් 25-29 අතර දුවක් මව්පියන් සොයයි. නිර්භේදයි. 041-2264224.
SG195513
මනාලෙස ස්ථාපිත වයස අවුරුදු 48+ උස 5'9'' ඉතාමත් කඩවසම් තරුණ පෙනුමැති කොළඹ අවට නවීන නිවසක් වටිනා වාහන හිමි මා කඩිනම් විවාහයක් සඳහා සොයනුයේ රූමත් කරුණාවන්ත කාන්තාවකි. දුරකථන අංකය 0 771153451 / 031-2258593 විද්‍යුත් තැපෑල proposalsrilanka07@gamil.com
SG196653
මහනුවර බොදු ගොවි දෙමාපියන් (පියා විශ්‍රාමික බැංකු නිලධාරියෙකි) ඔවුන්ගේ 1992 ජුනි මස උපත ලද, උස 5' 5" උපාධි ලද තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරුවරයකු ලෙස පෞද්ගලික අන්තර්ජාතික සමාගමක සේවය කරණ පුතුහට විශේෂයෙන් (තොරතුරු තාක්‍ෂණ හෝ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ) සුදුසුකම්ලත් දියණියක් සොයයි. දියණියන් තිදෙනා විවාහ වී ඇත. ඔවුන්ගෙන් දෙදෙනකු විදේශයක ජීවත් වේ. කථාකර 081-2058541 අමතන්න.
SG196382
මහනුවර බොදු ගොවි 5' අවු.34 රැකියාවක් නිවසක් හිමි මත්පැනින් තොර පුතුට දුප්පත් චරිතවත් සාමාන්‍ය රුවැති දියණියක් මව සොයයි. 0773322168
SG196350
මාතලේ වයස 25 බෝධිවංශ A/L සමත් දැනට ගණිත පන්ති පවත්වන රූමත් පුතුට සාමාන්‍ය පවුලකින් දියණියක් සොයයි. 076-6027218, 066-2242449.
SG196405
මොරටුව බොදු පුතුන් දෙදෙනෙකු ගෙන් යුත් පවුලකි. 1996-10 උපන් ලංකා විදුලි බල මණ්ඩලයේ ලිපිකරුවෙකු ලෙස සේවය කරන පුතාට රැකියාවක නියුතු දියණියක් මව සොයයි. මෝටර් රථයක් ඇතුළු දේපළ ඇත. කුල භේද නොසැලකේ.
SG196416
රත්නපුර බොදු ගොවි 1993 මාර්තු 5'-8" IT උපාධිධාරී NSBM විදේශීය IT ආයතනයක Network Analist ස්ථිර සේවයේ නියුතු දුසිරිතෙන් තොර එකම පුතුට සුදුසු දියණියක් විශ්‍රාමික මව්පියෝ සොයති. නිවසක් නවීන වාහනයක් වෙළඳ ආයතනයක් ඔහු සතුය. කුජ 8.
SG195505
රත්නපුර බොදු බත්ගම් 47 උස 5' 6'' තමාගේම නිවසක්, ඉඩම් ආදායම් ඇති දික්කසාදව අවු 10 පුතකු සිටින මම දරුවාට මවක් වියහැකි බිරිඳක් සොයමි. දික්කසාද සැලකේ.
SG195963
වයඹ බොදු දේව 34 වියැති ජාත්‍යන්තර පාසලක සේවය කරන පුතුට සාමාන්‍ය පවුලක දියණියක් කේන්ද්‍රය අවශ්‍යයි.
SG196165
වයස අවු. 10 සහ අවු. 14 ළමුන් දෙදෙනෙකු සිටින වයස අවු. 45 ක් වන (නීතියෙන් දික්කසාද) පියාට සහකාරියක් සොයයි.
SG195676
වයස 43 අඩු දියණියකට ආරාධනා 1978, 5' 4'' පැහැපත් දේපළ ඇති වයස නොපෙනෙන නිර් භේදයි. තමාම අමතන්න. සාමාන්‍ය පවුලක දියණියකට හඳහන් අනවශ්‍යයි. දික්කසාද ළමයි සැලකේ. 0113487040
SG195808
විශ්ව කුල අවු. 42 උස 5' 8'' පෞද්ගලික ආයතනයක කළමනාකාර තනතුරක් දරන නවීන නිවසක් දේපළ හිමි පළමු විවාහයෙන් වෙන් වූ කඩවසම් සොහොයුරාට දරුවන් නොමැති ගුණයහපත් නැගණියක් සහෝදරියන් සොයයි.
SG196361
හක්මන වයස 55 උස 5' 6'' කුරුඳු ඉඩම් සහ වාහන, දෙමහල් නිවසක් හිමි මාගේ බිරිඳ මිය ගොස් ඇත. ළමයි තුන්දෙනා විවාහ වී වෙන් වී ඇත. පවුල් බරින් තොර මා තනි කඩ වී ඇත. නැවත විවාහයට සුදුසු බිරිඳක් මා සොයයි. දික්කසාද වුවද සැලකේ. බිරිඳගේ ගෙදරක් ඇත්නම් නතර වීමටද එකඟ වෙමි. දුරකතන අංක දෙකටම අමතන්න. 041-2288168, 071-1679849
SG195829
හොරණ බොදු ගොවි 1985, 5' 9" රජයේ තාක්ෂණ නිලධාරී දේපළ හිමි සියලු දුසිරිතෙන් තොර බාල පුතුට රැකියාවැති රූමත් දියණියක් මව සොයයි. ගුරු හා වෛද්‍ය සොහොයුරියන් දෙදෙනා විවාහකයි. කේන්දරය සමග විමසන්න.
SG196121
1993 උපන් 5' 10" හොටෙල් ක්‍ෂේත්‍රයේ අධ්‍යාපනය ලබා ඇති හොටෙල් යන්ත්‍ර සූත්‍ර, වාහන, දේපළ හිමි දුසිරිතෙන් තොර පුතුට එම ක්‍ෂේත්‍රයේ හෝ උගත් රූමත් දියණියක් දෙමාපියෝ සොයති.
SG195564
1993 මැයි මස උපන් කොළඹට නුදුරු බොදු ගොවි උස 5‘ 4“ කොළඹ වි. වි. උපාධිය ලබා වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ ගතවී ඇත. එම විශ්වවිද්‍යාලයේම සහායක විද්‍යාඥයකු ලෙස සේවය කරයි. සියලු දුසිරිත් වලින් තොර එකම පුතුට යෝජනා කර තැබීමට වැදගත් පවුල් පසුබිමක් ඇති ප්‍රසන්න පෙනුමැති දියණියක් දෙමව්පියන් සොයයි.
SG196595
1993/10 උපන් උඩරට බොදු ගොවි දේපළ හිමි 5' 9" උස කඩවසම් ප්‍රියමනාප සියලු දුසිරිතෙන් තොර දෙටු පුතුට උගත් රූමත් චරිතවත් ගුණ ගරුක දියණියක් දෙමව්පියෝ සොයති. යෝජිත පුතු පරිගණක ඉංජිනේරු ක්ෂේත්‍රයේ ව්‍යාපෘති උපදේශක කළමනාකරුවකු ලෙස කටයුතු කරයි. දෙව්පියන් උසස් රැකියාවල නියුතු ය. විශේෂයෙන් කුජ 8 (අට) දෝශයට ගැළපෙන ජන්ම පත්‍ර හිමි තරුණියන් පමණක් යෝජනා කරන ලෙස ඉල්ලමු. පවුලේ තොරතුරු කේන්ද්‍ර පිටපත සමග අපේක්ෂා කරමු. prpsl12345@gmail.com
SG195651
1996 BSc Civil Engineer 5'9'' කඩවසම් පුතුට හා 2000 කඩවසම් MBBS වෛද්‍ය සිසු පුතුන් දෙදෙනාටම සහකාරියන් සොයයි. 0117669373 amarasinghe828@gmail.com
SG196597
1996 මාර්තු මස පාදුක්ක බොදු ගොවි 5' 9'' ක් උස පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ ස්ථිර රැකියාවක නියුතු නිවසක් හිමි කඩවසම් පුතුට රූමත් උගත් චරිතවත් දියණියක් දෙමාපියන් සොයයි. අප සාමාන්‍ය පවුලකි. (පාපී කේන්ද්‍රයක් නොවේ) 0112757162
SG196368
1997-04 පාදුක්කට නුදුරු බොදු ගොවි දේපළැති රැකියාවැති පවුලේ එකම දරුවාට දුප්පත් හෝ සාමාන්‍ය පවුලකින් සහකාරියක් සොයයි.
SG196419