
කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33 (1989) උපත ලද, දුම්පානයෙන් හා සුරාවෙන් තොර (කොළඹ පාසලක) උසස් අධ්‍යාපනය ලද ව්‍යාපාරික ආදායම හා වෙනත් ආදායම් ලබන වැඩිමහල් පුතුහට රැකියාවක නිරත නොවන දියණියක් සොයයි. නිවසේ සිට මාර් ග ගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලබාදෙන ගුරුවරියන් හෝ ව්‍යවසායිකාවන් වඩාත් යෝග්‍යයි. (prop2023new@gmail.com)
G194901
බොදු ගොවි සිංහල වැදගත් කැනේඩියානු පුරවැසි දෙමාපියන් ඔවුන්ගේ උගත් කඩවසම් වයස අවුරුදු 25, උස 5' 7" ඉංජිනේරුවරයකු වන පවුලට ලැදි, මිත්‍රශීලී, විනෝදකාමී පුතුහට උගත් රූමත් මනාගති පැවතුම් ඇති වයස (21-24) අතර සිංහල/ ඉංග්‍රීසි ද්විභාෂා හැකියාව ඇති. කැනඩාවේ පදිංචි වීමට කැමති දියණියක් සොයයි.කුලය නොසැලකේ. තෙවන වසර/ අවසාන වසර සිසුන්ද සලකා බැලේ පවුල් විස්තර, විමසුම් අංක හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු pjayasena964@gmail.com
G196233
බොදු ගොවි 1990 ඔක්තෝබර් 5' 6'' ඕස්ට්‍රේලියාවේ Hospitality Management උපාධිය නිමකර ස්ථිර රැකියාවැති ස්ථිර පදිංචිය සඳහා විසා අයදුම් කර ඇති කඩවසම් ආගමට ලැදි පුතුට දැනට ඕස්ට්‍රේලියාවේ සිටින හෝ යාමට කැමති, උගත්, ප්‍රියමනාප යහපත් දියණියක් කොළඹ පදිංචි දෙමව්පියෝ සොයති. පාපී නොවන කේන්දරයකි. chandisri17@gmail.com 0112563448
G196238
වත්තල මනා ලෙස ස්ථාපිත රෝමාණු කතෝලික වැදගත් පවුලක් ඔවුන්ගේ කොළඹ ප්‍රධාන පෙළේ කතෝලික පාසලක අධ්‍යාපනය ලැබූ කළමනාකාර උපාධිධාරී වර් තමානයේ අපගේ සමාගමේ අධ්යක්ෂවරයකු ලෙස සේවය කරන මිලියන 400 පමණ වත්කම් හිමි 1993 උපත ලද, උස 5' 5'' කඩවසම් ඉංග්‍රීසි චතුර ලෙස හැසිරවිය හැකි මනා පෙනුමැති ආකර් ෂණීය පෞරුෂයකින් හෙබි වැඩි මහලු පුතුහට රූමත් මනා ගති පැවතුම් ඇති දියණියක් සොයයි. අන්තර් ආගමික විවාහ සලකා බැලේ. විද්‍යුත් තැපෑල : marriagepp93@gmail.com විමසුම් අංකය : 0112527827, 0777597416
G196189
1972 උපන්, සහෝදරයාට මනාලියක් සොයයි. බිරිඳ හදිසි අනතුරකින් නැතිවිය. ළමයින් ඇති අයද සලකා බලමි. 0117660455.
G196146
අගනුවරාසන්න 1976 බො/ගො උස 5' 8" නීතියෙන් වෙන්වූ (දරුවන් නොමැත) ව්‍යාපාරික කඩවසම් යාන වාහන ගේදොර හිමි පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි. prop8765@gmail.com, 0115942400.
SG196135
උඩරට, බොදු ගොවි දෙමාපියන් ඔස්ට්‍රේලියාවේ මහාචාර් යවරයකු හා ඉතා ඉහළ සුදුසුකම්ලත්, විද්‍යාඥවරයකු වන වයස අවුරුදු 43, උස 6' 1" මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කඩවසම් කරුණාවන්ත උසස් අධ්‍යාපනය ඇමරිකා එක්සත් ජනපදයේදී ලද, පුතුහට උගත්, ඉතාමත් ආකර් ෂණීය වයස අවුරුදු 30-32 අතර, දියණියක් විවාහය සඳහා සොයයි. දියණියගේ විස්තර සහිත පිළිතුරු mproposal314@hotmail.com වෙත එවන්න.
SG195898
කඳාන රෝ. කතෝලික අවු. 43, 5' 6'' ව්‍යාපාරික කෙටි විවාහයකින් නීතියෙන් වෙන් වී ඇත. සුදුසු සහකාරියක් සොයයි.
SG196234
කළුතර, බණ්ඩාරගම බොදු ගොවි 1984. 12 උස 5' 2'' ආර් පිකෝ ආයතනයේ රියදුරු, පවුලේ බාල පුතුට උගත් චරිතවත් දියණියක් දෙමාපියෝ සොයති. පවුල් බරින් තොර ඔහුට නිවසක් හිමිය. 0382289294
SG195781
කොළඹ අගනුවර වැදගත් ස්ථාවර ව්‍යාපාරයක් සහ මාසික ආදායම් සහිත මා වයස 48 ක දික්කසාද වූ ආදරණීය, කඩවසම්, නිරෝගී අයෙක්මි. ප්‍රීතිමත් විවාහ ජීවිතයක් සඳහා මා සොයන්නේ ප්‍රියමනාප, විනෝදකාමී නවීන පන්නයට ලැදි ව්‍යාපාරික සහකාරියකි/ යුවතියකි. බස්නාහිර පළාතින් සුදුසුයි. වැන්දඹු/ දික්කසාද සලකමි. self reply අමතන්න 011-7906624 Email- happyneth31@yahoo.com
SG195642
කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් ගොවි බෞද්ධ දෙමාපියන් විසින් තම වයස 33 (1989/7) උස 6' කොළඹ ප්‍රධාන පාසලක ඉගෙනුමලත් දේශීය විශ්වවිද්‍යාලවලින් BSc, MSc හා MBA උපාධි සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක සේවය කිරීමෙන් පසු දැනට ව්‍යාපාර කටයුතුවල නියැලී දුමින් හා මතින් තොර වැඩිමල්, ඉංජිනේරු පුතුහට, උගත් ආදරැති හා කාරුණික දියණියක සොයයි. අපට අවශ්‍ය වනුයේ පවුලට අනුගත වූ දියණියකි. (prop2022proposal@gmail.com)
SG195357
ගම්පහ කරාව රෝ. ක. පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වී වසරකි. දරුවන් නොමැති 5' 10", 52 වයස නොපෙනෙන කඩවසම්, තමාගේම ව්‍යාපාරයක නියුතු සොහොයුරාට රූමත් වයස නොපෙනෙන, දික්කසාද / වැන්දඹු දරුවන් ඇති හෝ නැති කාරුණික තැන්පත්, ගුණගරුක නිවසක් හිමි සහකාරියක් සොහොයුරිය සොයයි. 033-2258181 (රාත්‍රී 7 න් පසු අමතන්න)
SG196123
ගම්පහ පදිංචි බොදු/ගොවි පෙළපතින් පැවත එන අක්කර 7ක පොල්වත්තක් හිමි නව නිවසක්ද හිමි අවුරුදු 39 වයස පුතනුවන්හට ඔහුගේ ව්‍යාපාර කටයුතුවලට සහය දැක්විය හැකි යුවතියක් පියා සොයයි. සිය දෙමාපියන් නැති නේවාසිකාගාර ගතව සිටින යුවතියක් ද සලකා බැලිය හැක. දෑවැද්ද නොපතන අතර අවශ්‍යවන්නේ සිය පුතුනුවන් සෙනෙහසින් රැකබලාගැනීම පමණි. යුවතියගේ කේන්ද්‍රකොපිය එවන්න. ගැළපේනම් වැඩි දුර ක්‍රියාකළ හැක.
SG195498
ගම්පහ බොදු ගොවි 1996-10-11, 5' 8" රථ වාහන අමතර කොටස් ව්‍යාපාරික පුතුට රැකියාවක් ඇති දියණියක් දෙමාපියන් සොයයි. (අප සාමාන්‍ය පවුලකි) 033-2239410, 0766475606.
SG196126
ගම්පහ බොදු ගොවි 36 වියැති විදේශීය අධ්‍යාපනය ලද උපාධිධාරී විදේශීය රැකියාවක නියුතු ගේ දොර ඉඩකඩම් වාහනයක් හිමි ආගමට දහමට ලැදි අවංක ගුණගරුක කඩවසම් ද්විත්ව පුරවැසිභාවය හිමි එකම පුතුට උගත් පැහැපත් ආගමට දහමට ලැදි රැකියා ඇති/ නැති අවංක කරුණාවන්ත දියණියක් දෙමව්පියෝ සොයති. දෑවැදි, තරාතිරම නොසැලකේ. සියලු විස්තර සහිතව කේන්ද්‍ර කොපිය දුරකතන අංකය සමග ලියන්න.
SG196065
ගම්පහ බො/ගො 95/10 උස 5' 5" කඩවසම් දුසිරිතෙන් තොර වාහන, ව්‍යාපාරයක්, දෙමහල් නිවසක් හිමි පුතුට රැකියාවක් ඇති / නැති සාමාන්‍ය පවුලක ගුණයහපත් දියණියක් මව සොයයි. කුජ 1, 2, 4, 7, 8, 10, 12 විශේෂයි. 011-2996465 (7.00 pm පසුව)
SG196117
ගම්පහ මිනුවන්ගොඩ විදේශගතව සිටින බොදු/ ගොවි අවු 35 උස 5' 5" කඩවසම් නිවාස දේපළ හිමි පවුලේ බාල පුතුට ගුණවත් නැණවත් රූමත් දියණියක් ව්‍යාපාරික පියා සොයයි. දුරකථන අංකය සමඟ පළමු ලිපියෙන් විස්තර දන්වන්න.
SG195572
ගාල්ල බොදු ගොවි 1982 උස 5' 5'' නිවසක් සහ ඉඩමක් හිමි තමාගේම සැලෝනයක් කරන, වයස නොපෙනෙන දුසිරිතෙන් තොර පුතුට පැහැපත් දියණියක් දෙමාපියන් සොයයි.
SG196070
ගාල්ල බොදු ගොවි වයස 40 ඉඩම් හිමි වැවිලිකරු දෙටුපුතුට උගත් රූමත් රැකියාවැති හෝ ආදායම් මාර්ගයක් හිමි දියණියක් සොයයි. කේන්ද්‍ර කොපිය සමග පවුලේ තොරතුරු දන්වන්න.
SG195202
ගොවි කතෝලික උස අඩි 6 වයස 27 මොරටුවේ පදිංචි කඩවසම් පුතු පුද්ගලික විශ්වවිද්‍යාලයක අවසන් වසරේ ඉගෙනුම ලබයි. නිවසක් හිමි පුතුට සුදුසු සහකාරියක් සොයයි.
SG195501
ජාඇලට නුදුරු අවු. 29, උස 5' 11" කොළඹ පෞද්ගලික ආයතනයක ගිණුම් ලිපිකරු පවුලේ එකම පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති. Tele. 0112225479.
SG195976
ජාති ආගම් වයස් භේද නැත. දික්කසාද, වැන්දඹු, වැඩි වයස් සැලකේ මම දුම්පානය, සුරාව පාවිච්චි නැත. 011-4277991
SG195602
දකුණේ 1980 බො/ ගො උස 5' 6'' පුද්ගලික රැකියාව නිවසක් ඇත. විවාහයට තරුණියකට ඇරයුම්. වරදට සමාව. වැන්දඹු, නීතියෙන් වෙන් වූ අයද සැලකේ. දු.ක. අ. සමග ලියන්න.
SG196073
නිට්ටඹුව බොදු ගොවි 1988-09 5' 7" ව්‍යාපාරික පුතුට ස්ථිර රැකියාවක් ඇති හෝ විදේශ රටක පදිංචි දියණියක් සොයයි. 033-2294509 (රාත්‍රී 8න් පසු)
SG195054
නුගේගොඩ බොදු / ගොවි 2003 උපන් ජාත්‍යන්තර පාසලක උගත් IT උපාධිය හදාරන උසස් පවුලක කඩවසම් පුතුට සමකුල මනා පවුල් පසුබිමක් ඇති ඉංග්‍රීසි හොදින් කථාකළ හැකි රූමත් දියණියක් යෝජනාකර තැබීමට දෙමව්පියන් සොයති. පුතෙකු සතුවිය යුතු සියලු දේපළ ඔහු සතුය. 0112824813, radhiesha@gmail.com
SG196044
පාදුක්ක බොදු රජක අවු. 44, 5' 4" අත්සනට පමණක් සීමාවූ විවාහයකින් නීතියෙන් වෙන්වූ ව්‍යාපාරික පුතුට අවු. 40 ට අඩු දියණියක් පියා සොයයි. නිර්භේදයි.
SG194989
පානදුර බොදු ගොවි රජයේ ස්ථිර රැකියාවැති 40 වියැති මම කාරුණික යුවතියක් පතමි. දායාද නොසැලකේ.
SG196147
පානදුර බොදු ගොවි 1984-11, උස 5' 4" රාජ්‍ය බැංකුවක රියදුරු ස්ථිර සේවය, සුදු පැහැපත් පුතුට සහකාරියක් දෙමව්පියෝ සොයති. කුම්භ උත්‍රසල.
SG196152
බණ්ඩාරගම බොදු ගොවි 1981.12 උස 5' 6" ව්‍යාපාරික පුතුට දියණියක් දෙමාපියෝ සොයති. ශනි මංගල විශේෂයි. 038-2256146
SG195971
බස්නාහිර පළාතේ බොදු ගොවි වයස අවුරුදු 33 පුද්ගලික අංශයේ සේවයේ නියුතු ගේදොර ඉඩකඩම් හිමි පවුලේ දෙවෙනි පුතුට සුදුසු සහකාරියක් මව සොයයි.
SG195888
බස්නාහිර බොදු 35, 5' 7" කඩවසම් උපාධිධාරී නිවසක් හිමි ගුරු මා සොයන්නේ ආදරය හඳුනන ප්‍රියමනාප යුවතියකි. 071-3657424.
SG195934
බොදු ගොවි කැළණිය පදිංචි 1987 උපන් පරිගණක ඉංජිනේරු පුතුට උගත්, රූමත් රැකියාවැති දියණියක් දෙමාපියන් සොයයි. ගම්පහ, කොළඹ විශේෂයි. කේන්ද්‍ර කොපිය සහ පවුලේ තොරතුරු සමග ලියන්න.
SG195199
බොදු ගොවි වයස අවුරුදු 61 ක් වූ රජයේ විශ්‍රාමික වැන්දඹු සොහොයුරාට සහකාරියක් සොයමි. වයස ආගම් ජාති කුලභේද නොසැලකේ.
SG195874
බොරලැස්ගමුව ක්‍රිස්තියානි 1991 උස 5.8 ස්ථිර රැකියාවක් සහ ඉඩමක් හිමි පුතුට ක්‍රිස්තියානි දියණියක් මව සොයයි.
SG196243
බො/ගො විදේශ රටක රැකියාවැති 32 සුරාවෙන් තොර දේපළ හිමි පුතුට රෑමත් 25-29 අතර දුවක් මව්පියන් සොයයි. නිර්භේදයි. 041-2264224.
SG195512
මාතලේ 1996 බොදු ගොවි උස 5'5" උගත් කඩවසම් පොලිසියේ (STF) සේවයේ නියුතු පුතුට, රැකියාවැති සමකුල දියණියක් දෙමාපියන් සොයයි. 077-2186003, 081-2306011
SG195037
මාතලේ 1997 බොදු ගොවි උස 5'-8" උගත් කඩවසම් ගුවන් හමුදාවේ සේවයේ නියුතු පුතුට, රැකියාවැති සමකුල සහකාරියක සොයයි. 077-4207628, 081-2306011
SG195034
මාතලේ 1999 බොදු ගොවි උස 5'-10" නිවසක් හා දේපළ හිමි උගත් කඩවසම් ගුවන්හමුදාවේ සේවයේ නියුතු පුතුට, යෝජනා කර තැබීමට සමකුල දියණියක් දෙව්පියන් සොයයි. 077-9726443, 081-2306011 (සවස 6.00 පසු)
SG195040
රත්නපුර බොදු ගොවි 1993 මාර්තු 5'-8" IT උපාධිධාරී NSBM විදේශීය IT ආයතනයක Network Analist ස්ථිර සේවයේ නියුතු දුසිරිතෙන් තොර එකම පුතුට සුදුසු දියණියක් විශ්‍රාමික මව්පියෝ සොයති. නිවසක් නවීන වාහනයක් වෙළඳ ආයතනයක් ඔහු සතුය. කුජ 8.
SG195504
රත්නපුර බොදු බත්ගම් 47 උස 5' 6'' තමාගේම නිවසක්, ඉඩම් ආදායම් ඇති දික්කසාදව අවු 10 පුතකු සිටින මම දරුවාට මවක් වියහැකි බිරිඳක් සොයමි. දික්කසාද සැලකේ.
SG195962
වයඹ බොදු දේව 34 වියැති ජාත්‍යන්තර පාසලක සේවය කරන පුතුට සාමාන්‍ය පවුලක දියණියක් කේන්ද්‍රය අවශ්‍යයි.
SG196164
වයස අවු. 10 සහ අවු. 14 ළමුන් දෙදෙනෙකු සිටින වයස අවු. 45 ක් වන (නීතියෙන් දික්කසාද) පියාට සහකාරියක් සොයයි.
SG195675
වයස 43 අඩු දියණියකට ආරාධනා 1978, 5' 4'' පැහැපත් දේපළ ඇති වයස නොපෙනෙන නිර් භේදයි. තමාම අමතන්න. සාමාන්‍ය පවුලක දියණියකට හඳහන් අනවශ්‍යයි. දික්කසාද ළමයි සැලකේ. 0113487040
SG195807
වැදගත් ඉතා ඉහළ අධ්‍යාපනයක් ලත්, නවසීලන්ත දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 32 වන කඩවසම්, සිහින් සිරුරැති, උස 5' 7" දුම්පානයෙන් හා සුරාවෙන් තොර මළල ක්රීඩකයකුමෙන් වැඩුණු සිරුරැති ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයෙන් ගිණුම්කරණය හා මූල්‍ය පිළිබඳ උපාධිලත්, සුදුසුකම් ලැබූ වරලත් ගණකාධිකාරීවරයකු වන නවසීලන්තයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාර සමූහයක ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙස සේවය කර ඩොලර් මිලියන ගණනක් වටිනා ව්‍යාපාර රැසක ආරම්භකයා/ කොටස් හිමිකරු වන ඉලක්කම් 7 ක ඩොලර් ආදායමක් ලබන, ලංකාවේද ව්‍යාපාර පිළිබඳ උනන්දුවක් දක්වන පුතුහට රූමත්, තරුණ කරුණාවන්ත හදවතක් ඇති (වයස 28 ට වඩා අඩු) විදේශ ගත වීමට කැමති දියණියක් සොයයි ව්‍යාපාර පවුල් පසුබිමත් සහිත නම් වඩාත් යෝග්‍යයි. අත්‍යාවශ්‍ය නොවේ. ආගම් කුල භේද නොසැලකේ පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු nzproposal2022@gmal.com වෙත එවන්න
SG195909
හක්මන වයස 55 උස 5' 6'' කුරුඳු ඉඩම් සහ වාහන, දෙමහල් නිවසක් හිමි මාගේ බිරිඳ මිය ගොස් ඇත. ළමයි තුන්දෙනා විවාහ වී වෙන් වී ඇත. පවුල් බරින් තොර මා තනි කඩ වී ඇත. නැවත විවාහයට සුදුසු බිරිඳක් මා සොයයි. දික්කසාද වුවද සැලකේ. බිරිඳගේ ගෙදරක් ඇත්නම් නතර වීමටද එකඟ වෙමි. දුරකතන අංක දෙකටම අමතන්න. 041-2288168, 071-1679849
SG195828
හොරණ බොදු ගොවි 1985, 5' 9" රජයේ තාක්ෂණ නිලධාරී දේපළ හිමි සියලු දුසිරිතෙන් තොර බාල පුතුට රැකියාවැති රූමත් දියණියක් මව සොයයි. ගුරු හා වෛද්‍ය සොහොයුරියන් දෙදෙනා විවාහකයි. කේන්දරය සමග විමසන්න.
SG196120
1974 බස්නාහිර බොදු ගොවි නවීන නිවසක්, වාහන කිහිපයක් හිමි කෝටි 10 ට වඩා වත්කම් හිමි ඉඩම් හිමි වැවිලිකරු අවිවාහක පුතුට ගැලපෙන සහකාරියක් එකම සොහොයුරිය සොයයි. දෙමාපියන් මියගොස්. දු.ක. 0112757628.
SG194987
1983 බොදු ගොවි රත්මලාන, පදිංචි අධ්‍යාපන ආයතනයක, කළමනාකරුවකු ලෙස සේවය කරන පුතුට ගුණයහපත්, කුජ හා සිකුරු 7 ගැළපෙන දියණියක් දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමඟ විමසන්න.Email: perera599@gmail.com (පිළිතුරුEmail පමණය)
SG195107
1984 බස්නාහිර බොදු ගොවි 5' 6" උස, කු.ගු 7 උපාධිධාරී පරිගණක ඉංජිනේරු පුතුට සම කුල උගත් කරුණාවන්ත දියණියක් මව සොයයි. shanthim108@gmail.com
SG196078
1989 හලාවත බොදු ගොවි වඩු කර් මාන්තයක් පවත්වාගෙන යන පුතුට සාමාන්‍ය පවුලක ළඳකට මේ ඇරයුම.
SG195156
1990/3, 5' 10" බොදු ගොවි වැදගත් පවුල් පසුබිමක සියලු දුසිරිතෙන් තොර මූල්‍ය හා ව්‍යාපාර කළමනාකරණ විශේෂ ගෞරව උපාධිධාරී, MSc, CIMA දැනට නවසීලන්තයේ PhD හදාරන රජයේ විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්වරයකු ලෙස සේවය කරන කඩවසම් පුතුට රූමත් යහපත් බෞද්ධාගමට නැඹුරු කාරුණික උගත් දියණියක් දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර පිටපත අවශ්‍යයි.
SG195852
1991 කරාව භේද නැති බෞද්ධ පරිගණක උපාධිධාරී පෞද්ගලික ආයතනයක සේවය. නිවසක් සහ අමතර ආදායම් ඇති 5' 7" කඩවසම් පුතුට සහකාරියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. කේන්ද්‍රය අවශ්‍යයි.
SG195904
1992 බොදු ගොවි කුජ 04 උස 5' 4" MSc උපාධිධාරී අගනුවර රාජ්‍ය සේවයේ නියුතු පුතුට ගැලපෙන දියණියක් අගනුවර අවටින් දෙමාපියන් සොයයි.
SG195070
1993 උපන් 5' 10" හොටෙල් ක්ෂේත්රයේ අධ්‍යාපනය ලබා ඇති හොටෙල් යන්ත්‍ර සූත්‍ර, වාහන, දේපළ හිමි දුසිරිතෙන් තොර පුතුට එම ක්ෂේත්රයේ හෝ උගත් රූමත් දියණියක් දෙමාපියෝ සොයති.
SG195563
1993 නොවැ 5' 3'' බොදු රත්නපුර නගර මධ්‍යයේ නිවසක ගොඩනැගිලි ඉඩම් හිමි දුසිරිතෙන් තොර පෞද්ගලික ආයතනයක පරිගණක ඉංජිනේරු එක් සහෝදරියක් පමණක් සිටින වැඩිමල් පුතුට, උගත් රෑමත් ගුණගරුක දියණියක් දෙමාපියෝ සොයති. නිර් භේදයි E.M bandulaion@gmal.com
SG195957
1993/10 උපන් උඩරට බොදු ගොවි දේපළ හිමි 5' 9" උස කඩවසම් ප්‍රියමනාප සියලු දුසිරිතෙන් තොර දෙටු පුතුට උගත් රූමත් චරිතවත් ගුණ ගරුක දියණියක් දෙමව්පියෝ සොයති. යෝජිත පුතු පරිගණක ඉංජිනේරු ක්ෂේත්රයේ ව්‍යාපෘති උපදේශක කළමනාකරුවකු ලෙස කටයුතු කරයි. දෙව්පියන් උසස් රැකියාවල නියුතු ය. විශේෂයෙන් කුජ 8 (අට) දෝශයට ගැළපෙන ජන්ම පත්‍ර හිමි තරුණියන් පමණක් යෝජනා කරන ලෙස ඉල්ලමු. පවුලේ තොරතුරු කේන්ද්‍ර පිටපත සමග අපේක්ෂා කරමු. prpsl12345@gmail.com
SG195650