
අපගේ 27 සහ 5' 7" පියකරු සිහින්, රූමත්, දියණිය සඳහා දෙමාපියන් විසින් සුරාපානයෙන් තොර මනා හැසිරීමක් ඇති සහකරුවෙකු සොයයි. ඇය පශ්චාත් උපාධිධාරී සුදුසුකමක් ලබා ඇති අතර, රජයේ ආයතනයක ඉහළ තනතුරක් දරයි. අප පවුල ඕස්ට්‍රේලියාවේ ජීවත්වන අතර, ශ්‍රී ලංකාවට නිතර පැමිණේ. සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතා ඉහළින් අගය කරයි. කරුණාකර කේන්දරය සමග පිළිතුරු එවන්න. Email - marriagefordaughter2023@gmail.com
B196735
ක්‍රිස්තියානි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 47, උස 5' 3" තරුණ පෙනුමැති ප්‍රසිද්ධ සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක ලෙස සේවය කරන දියණියට වයස අවුරුදු 56 වඩා අඩු අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. විදේශ යෝජනාද සලකා බලනු ලැබේ. අව්‍යාජ පිළිතුරු පවුලේ විස්තර සමග. findera57@gmail.com වෙත යොමු කරන්න.
B196696
කැලණිය, බෞද්ධ, වැදගත් ව්‍යාපාරික පවුලක 1995 උපන්, උස 5‘ 6“ රූමත් වැඩිමහල් දියණියට කොළඹ උසස් බාලිකා පාසලක අධ්‍යාපනය ලද නීති උපාධිධාරිනියකි. අප සොයනුයේ හොඳ පවුල් පසුබිමක් සහිත ව්‍යාපාරික හෝ වැදගත් රැකියාවක නියැලෙන පුතෙකි. sharmane2106@gmail.com
B196963
කොළඹ සිංහල බොදු ගොවි දෙමාපියන් විසින් තම උස 5' 3" වයස අවුරුදු 44, ඉතා තරුණ පෙනුමැති අධ්‍යාපන අංශයට සම්බන්ධ කළමනාකාරිනියක ලෙස සේවය කරන, දික්කසාද වූ දරුවන් නොමැති, පැහැපත්, සිහින් සිරුරැති දියණිය සඳහා කාරුණික ස්ථිර කළමනාකරු තලයේ රැකියාවැති පුතකු සොයයි. සහකරු දික්කසාද වී සිටින, වයස අවුරුදු 5 හා 10 අතර ළමුන් සිටින, එම දරුවන්ගේ භාරකාරත්වය තමන් වෙත පවතින, වයස අවුරුදු 40-47 අතර අයකු විය යුතුය. කරුණාකර, සියලු විස්තර ඇමතුම් අංක සමග යොමු කරන්න. mtltlmdoc456@gmail.com නැතහොත් අමතන්න. 0113487155 හෝ 0788008110.
B196821
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ රූමත්, සිහින් සිරුරැති 1983 උපත ලද උස 5' 4" සිංහල බෞද්ධ සාර ධර්ම යටතේ හැදුණු වැඩුණු, ඉතා ලාබාල පෙනුමැති බැංකුවක මෘදුකාංග ඉංජිනේරු වරියක් ලෙස සේවය කරන (BIT, MBA හා ජාත්‍යන්තර සබඳතා මෙහෙයුම් හා ගෝලීය කටයුතු පිළිබඳ ඩිප්ලෝමාධාරී) දේපළ හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කඩවසම් කරුණාවන්ත මනා ගති පැවතුම් ඇති 1982-1985 අතර උපත ලැබූ ලංකාවේ හෝ විදේශ රටක සේවයේ නියුතු පුතකු සොයයි. ඇයගේ කේන්ද්‍රයේ ශනි මංගල යෝගය ඇත. (කුජ 6 වන කොටුව ශනි 9 වන කොටුව) යෝජිත පුතුගේ කේන්ද්‍ර කොපිය ඇමතුම් විස්තර හා පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. wbells2021@gmail.com
B196954
මහනුවර බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1980 උපත ලැබූ, උස 5' 4" BSC උපාධිධාරී උස, රූමත්, සිහින් සිරුරැති හා තරුණ පෙනුමෙන් යුක්ත කොළඹ ප්‍රධාන පෙළේ සමාගමක තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ සේවයේ නියුතු දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් සහකරුවකු සොයයි. විස්තරාත්මක තොරතුරු proposalsrn@gmail.com වෙත එවන්න.
B196805
වත්තල සිංහල රෝමානු කතෝලික ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1995 අගෝස්තු උපත ලද උස 53 ඉතාමත් තලෙළු සිහින් සිරුරැති රූමත්, ඇයගේම ව්‍යාපාරයක නිරත උපාධිධාරී ආදරණීය දියණියට උගත් කරුණාවන්ත හදවතක් ඇති කඩවසම් පුතකු සොයයි. ඇයට රුපියල් මිලියන 150 අධික වටිනාකමින් යුතු තෙමහල් නිවසක් හා වෙනත් බොහෝ දෑ හිමිය. අන්තර් ආගමික විවාහ සලකා බැලේ. විද්යුත් තැපෑල - marriagepp93@gmail.com, ඇමතුම් අංකය : 011-2527822, 077-7597416.
B197025
සිංහල බෞද්ධ ගොවිගම නැන්දනිය විසින් ඇයගේ හොඳින් හැදුණු වැඩුණු වයස අවුරුදු 32 වන වරලත් ගණකාධිකාරී වැදගත් සම්ප්‍රදායික සිංහල කථාකරණ, උඩරට පෙළපතකින් පැවත එන වර්තමානයේ කොළඹ ප්‍රධාන පෙළේ සමාගමක සේවය කරන ලේලියට හොඳින් හැදුණු වැඩුණු සම පවුල් පසුබිමක් සහිත මත් පැනින් හා සුරාවෙන් තොර උගත් මනාලයකු සොයයි. මනාලයාගේ අධ්‍යාපනික හා පවුලේ විස්තර ඇතුලත් පිලිතුරු කේන්ද්‍ර කොපිය සමග ඔවුන්ගේ උපන් ස්ථානය සඳහන් කොට තැපෑලෙන් හෝ විද්යුත් තැපෑලෙන් එවන්න. chamibajgala890@gmail.com
B196987
සිහින් සිරුරැති 5' 3", 31. වසර 2 ක් එංගලන්තයේ පුහුණුවට යාමට නියමිත නවීන නිවසක් හා මෝටර් රථයක් හිමි එම්.බී.බී.එස්. වෛද්‍ය දියණියට කරුණාවන්ත වෛද්‍ය, ඉංජිනේරු හෝ විශ්වවිද්‍යාල කථිකාචාර්ය පුතෙකු ගොවි බොදු වැදගත් රැකියාවල නියුතු දෙමාපියෝ සොයති. සියාවස හා විසා නැකත විශේෂයි.
B196750
හොරණ බොදු ගොවි විශ්‍රාමික ගුරුවරයකු වන පියා ඔහුගේ 1991 උපත ලද උස 5' 1" උපාධිධාරී ගුරිවරියක වන විවාහය ලියාපදිංචියට පමණක් සීමාවූ පැමිණිලිකාර පාර්ශවය ලෙස වෙන්වූ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් හොඳ පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. prop44732@gmail.com
B196982
1992 සැප්තැම්බර් උපත ලද 5‘ උස, බොදු ගොවි, ප්‍රිය මනාප, පැහැපත් පෙනුමක් ඇති බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු හොඳින් සිංහල කථාකරන වෛද්‍ය වරියක් වන කරුණාවන්ත දියණියට එන්ගලන්තයේ ඇය සමග වෙසෙන දෙමාපියන් යහපත් ගතිගුණ ඇති බොදු ගොවි එන්ගලන්තයේ පදිංචියට කැමති වෛද්‍ය පුතකු සොයයි. පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය සමග kasapathi@hotmail.co.uk වෙත පිළිතුරු එවන්න.
B197029
අපගේ 27 සහ 5' 7" පියකරු සිහින්, රූමත්, දියණිය සඳහා දෙමාපියන් විසින් සුරාපානයෙන් තොර මනා හැසිරීමක් ඇති සහකරුවෙකු සොයයි. ඇය පශ්චාත් උපාධිධාරී සුදුසුකමක් ලබා ඇති අතර, රජයේ ආයතනයක ඉහළ තනතුරක් දරයි. අප පවුල ඕස්ට්‍රේලියාවේ ජීවත්වන අතර, ශ්‍රී ලංකාවට නිතර පැමිණේ. සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතා ඉහළින් අගය කරයි. කරුණාකර කේන්දරය සමග පිළිතුරු එවන්න. Email - marriagefordaughter2023@gmail. com
SB196734
කෑගල්ල බොදු ගොවි ගේ දොර හිමි 1992-08, 5' 3" උගත් රූමත් දික්කසාද පවුලේ බාල දියණියට ස්ථිර රැකියාවැති නැවතීමට කැමති සමකුල පුතකු විශ්‍රාමික පියා සොයයි. 035-2264860.
SB196477
කිරිබත්ගොඩ පදිංචි බෞද්ධ 1994 දෙසැම්බර් උපන් 5‘ 4“ උස, දෑවැදි හිමි ප්‍රසන්න පෙනුමක් ඇති රූමත් මනා ගති පැවතුම් ඇති දියණියට දුසිරිතෙන් තොර මනාගති පැවතුම් ඇති පුතෙකු වැදගත් පවුළකින් සොයයි.(1990 සිට 1986 දක්වා උපන් පුතුන් විශේෂයි.)(කුම්භ ලග්න දියණියට, කුජ 7 හඳහන ගැලපෙන පුතුන් විශේෂයි. හඳහන් පිටපත සමග යොමු කරන්න.)
SB197055
කුරුණෑගල නගරයේ බෞද්ධ අවුරුදු 30 ක් වයසැති උස 5' 1" වන රසායනාගාර තාක්ෂණික ශිල්පිනියක් ලෙස කටයුතු කරන රූමත් යහපත් ගතිගුණැති චරිතවත් බාල දියණියට සුදුසු සහකරුවකු දෙමව්පියන් සොයයි. විස්තර සහ ඡායාරූපයක් සමග Proposal2073@yahoo.com විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න.
SB196901
කොළඹ බොදු ගොවි 1993 උපත ලද රූමත් තලෙළු LLB (ගෞරව) MSC අන්තර්ජාතික වෙළදාම, උපාධිධාරී, සේවයේ නියුතු නීතිඥවරිය අධ්‍යාපනික හා වෘත්තිමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. මිලියන 50 කට වඩා අධික වටිනාකමින් යුතු මෝටර් රථයක් ඇතුළු වත්කම් හිමිය. නමට පමණක් සීමාවූ විවාහයකින් වෙන්වී සිටී. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු proposal1993ks@gmail.com වෙත යොමු කරන්න.
SB196872
ගාල්ල බොදු ගොවි 1992 අගෝස්තු උස 5' 3" උපාධිධාරී රජයේ ගුරු දියණියට උසස් අධ්‍යාපනය සඳහා විදේශගත, විදේශගතවීමට සූදානම්ව සිටින, විදේශයක උසස් රැකියාවක නිරත ගුණයහපත් පුතෙකු දෙමව්පියෝ සොයති. කුලභේද නොසැලකේ. 091-2247005.
SB196832
ගොවි කතෝලික 1985 උපන්, 5' 3" පැහැපත් රූමත් මාණ්ඩලික හෙදියක් ලෙස සේවය කළ දියණියට සුදුසු සහකරුවෙකු පියා සොයයි. විදේශගතවීමට කැමැතිය. aadrs1962@gmail.com
SB195924
දකුණ ගොවි 86, උස 5' උපාධිධාරී රජයේ රැකියාවැති දියණියට උගත්, රැකියාවැති හෝ විදේශීය රැකියාවැති පුතෙකු සොයයි. කුජ 7 විශේෂ වේ. athukorala889@gmail.com
SB196560
නුගේගොඩ බොදු / ගොවි M.B.A. උපාධිධාරී ගිණුම් අංශයේ රැකියාවැති 1990/09 උපන් කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසැලක අධ්‍යාපන ලත්, දායාද සහිත දියණියට යහපත් සහකරුවෙකු දෙව්පියෝ සොයති. විස්තර සඳහා 2822674, 0718673132.
SB196824
බණ්ඩාරගම බොදු ගොවි අවු 34 රජයේ පාසල් ගුරු දියණියට ස්ථිර රුකියාවැති සහකරුවෙක් කළුතර දිස්ත්‍රික්කයෙන් සොයයි. (සාමාන්‍ය පවුලට)
SB197048
බත්තරමුල්ල 1988 බොදු ගොවි අඩි 5' 1" ගුණයහපත් උ/පෙළ දක්වා උගත් සාමාන්‍ය පවුලක බාලදියණියට දුසිරිතෙන් තොර රැකියාවේ නියුතු පුතෙකු සොයයි.
SB196881
බදුල්ල සිංහල බෞද්ධ ගොවි වැදගත් පවුලක 1992 මැයි උස 6' 1" විද්‍යා උපාධි රුවැති ගුරුවරියට දුසිරිතෙන් තොර වෘත්තීය සුදුසුකම් සහිත යහපත් සහකරුවකු විශ්‍රාමික වෛද්‍ය ගුරු දෙමව්පියෝ සොයති. දේපළ සහිතය. සොයුරු සොහොයුරිය වෛද්‍යවරුන්ය. පවුලේ විස්තර කේන්ද්‍රය සහිතව විමසන්න.
SB196016
බස්නාහිර නිවාස සංකීර්ණයක පදිංචි අප බොදු දේව පවුලකි. වයස අවු. 33, උස 5' 4", සිහින් සිරුරැති තලෙළු පෙනුමැති නිහතමානී, නිර්මාංශ, විද්‍යාපීඨ සහ උපාධි ඉංග්‍රීසි ගුරු දියණියට සහකරුවෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. අවු. 39 ට අඩු ගොවි දේව මිශ්‍ර දුසිරිත්වලින් සහ පවුල්බරින් තොර උසස් අධ්‍යාපනයන් ලබා වෘත්තීමය රැකියාවක නියුතු පුතෙකුට ඇරයුම් කරමු. දික්කසාද, වැන්දඹු නොලියන්න. මා නැකත ශනි - 4, කුජ - 12, 7 -8 පාපීන් නැත. හඳහන සමග විමසන්න.
SB196157
බස්නාහිර පළාත 1997 සැප්තැම්බර් 18 උස 5' 3" ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ ක්‍රිස්තියානි ආගම අදහන රූමත් සිහින් සිරුරැති පැහැපත් දේපළ හිමි පවුලේ එකම දරුවා ලියවිල්ලකට පමණක් සීමා වුනු කෙටිකාලීන (මාස 6) විවාහ ගිවිස ගැනීමෙන් නීත්‍යානුකූලව වෙන්වී ඇත. දැනට ජාත්‍යන්තර පාසලක විද්‍යා ගුරුවරියක ලෙස සේවය කරයි. BSc 1st Class Masters in Edueation හදාරමින් සිටියි. (PhD) සඳහා විදේශ ගතවීමට බලාපොරොත්තු වන බැවින් යුරෝපීය රටවල පදිංචි වී ඉන්නාවූ උගත් කරුණාවන්ත සුරා සූදුවෙන් තොර ක්‍රිස්තියානි ආගම අදහන පුතකු විශ්‍රාමික මව පියා තම දියණියට සොයයි. නාවික ඉංජිනේරු මෘදුකාංග ඉංජිනේරු දේශකවරු. සියලු සත්‍ය තොරතුරු සපයන්න. Email : Sandewad1967@gmail.com
SB196163
බොදු ගොවි අවු. 32 - 5' 3" රාජ්‍ය බැංකු විධායක ශ්‍රේණියේ නිලධාරිනියට (BSc, MBA, IBSL, CA) වයඹ හා යාබද පළාත්. වෛද්‍ය හෝ විධායක ශ්‍රේණියේ සහකරුවකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. cwathi58@gmail.com
SB196737
බොදු ගොවි මව්පිය නැති අවිවාහක සොයුරියට නිවස, ගෘහභාණ්ඩ රාජ්‍ය විශ්‍රාම 69, 70 සිහින් දුසිරිත් තොර පන්සල් යාමට කාර් රථයක් ඇති මහතකුට පණමෙන් සලකමි. අවිවාහකම, උත්සව, කේන්ද්‍ර අනවශ්‍යයි. දුර අංක නැතිව ඉක්මන් ලිපිනය.
SB196847
බොදු ගොවි විශ්‍රාමික ප්‍රාදේශීය කළමනාකරුවකු වන පියා ඔහුගේ 86 නොවැම්බර් උපත ලද උස 5' 3" තලෙළු (MBBS (SL), MBAin HA) වෛද්‍ය දියණියට සමකුල වෛද්‍ය, ඉංජිනේරු හෝ සුදුසුකම්ලත් විධායක නිලධාරී පුතකු සොයයි. ඇය කොළඹ සේවය කරණ අතර ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට සැලසුම් කරයි. විද්යුත් තැපෑල - npproposal2021@gmail.com.
SB197019
බොදු ගොවි 1980 උපන් උස අඩි 5' 2" තලෙළු රජයේ රැකියාවැති දියණියට ගුණගරුක පුතකු මව සොයයි. කේන්ද්‍ර පිටපත අවශ්‍යයි. jamuvijain@gmail.com
SB196676
බොදු ගොවි 35 වියැති 5' 1" රූමත් උපාධිධාරී ගුරුවරියට දෑවැදි නොපතන, නිවසැති, සුරාසූදුවෙන් තොර සුදුසු සහකරුවෙකු දොමාපියන් සොයයි.
SB195930
බොදු දේව රිදීගම 36 වියැති හෙද නිලධාරිනී 5' 3" කුජ 7 දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි. salanganesandamali@gmail.com
SB196169
මහනුවර බොදු අවු. 37, 5' 2" සිහින් පියකරු ඉංග්‍රීසි ගුරු, බාල දියණියට සුදුසු පුතණුවකු සොයයි.
SB196856
මාතර 1989 ජුනි 5' 6" සලාගම ගුරු දියණියට දුමින් මතින් තොර ගැළපෙන පුතෙකු මාතර අවටින් මව සොයයි. විවාහක දෙසොහොයුරන් ඉංජිනේරුවරුන්ය. දුරකථන : 0773610367, 0415631280.
SB196160
මාලබේ 1974 දෙසැම්බර් බොදු ගොවි පැහැපත් රජයේ පුහුණු උපාධි ගුරු මෙනෙවියට ශනි 7 සිකුරු 1 විසා නැකතට ගැළපෙන පුතෙකුට ඇරයුම්. බස්නාහිර විශේෂයි. 0112-562060.
SB196453
මීගමුවට නුදුරු ගොවි රෝ.ක. 1997උපන් උස 5' 3" පුද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිධාරී පවුලේ එකම දියණියට ව්‍යාපාරික හෝ වෘත්තිකයෙක් ව්‍යාපාරික දෙමාපියන් සොයති. ආගම් භේද නොසැලකේ. E.mail : proposal9721@gmail.com
SB196915
වයස අවු. 49 කි. ලාබාල පෙනුමක් ඇත. ගෙයක් සමග අනිකුත් දායාද ඇත. දරුවන් නොමැති රාහු එකේ කේතු හතේ වැන්දඹු දික්කසාද සැලකේ. යෝජිත අයගේ කේන්දරය සමග විමසන්න. මීට දෙමව්පියෝ.
SB196746
හෝමාගම බොදු ගොවි 1996/8, 5' 4" ව්‍යාපාර පරිපාලන උපාධිධාරී දියණියට ස්ථිර රැකියාවක නියුතු පුතකු බස්නාහිරින් දෙමාපියන් සොයයි. කුජ 8 කේන්ද්‍රයකි. jayasekarald@gmail.com
SB196865
1984 බොදු කරාව BSC, MBA උපාධිධාරී බැංකු විධායක කළමනාකාරිණී අවිවාහක පියකරු පෙනුමැති දියණියට සුදුසු සහකරුවකු උගත් විශ්‍රාමික දෙමාපියෝ සොයති භේද නැත. උසස් ව්‍යාපාරික ද සලකා බැලේ.
SB196626
1991 ජනවාරි පන්නිපිටිය බොදු ගොවි 5‘ 2“ ව්‍යාපාර කළමනාකරණ පන්ති සාමාර්ථ සහිත ගෞරව උපාධිධාරී සහ වෙනත් වෘර්තීය සුදුසුකම් හිමි දැනට ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් (Trainee) ලෙස සේවය කරන දහමට ලැදි, විනීත දියණියට වැදගත් පවුල් පසුබිමකින් සියලු දුසිරිතෙන්තොර කාරුණික, උපාධිධාරී, උසස් රැකියාවැති පුතණුවෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති. එකම විවාහක මැඩිමල් සොයුරා මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. ඔහු දැනට සිංගප්පූරුවේ සේවය කරයි. දුරකථන අංකය, කේන්දර පිටපත සහ සියලු විස්තර සමගින් විමසන්න. eternalvibes20@gmail.com
SB197058
91 ජූලි 5' 6 1/2" ගම්පහ බොදු ගොවි උපාධිධාරී රැකියාවැති දෙමහල් නිවසක් හිමි පැහැපත් චරිතවත් දියණියට උගත් ගුණගරුක රැකියාවැති පුතෙකු විශ්‍රාමික රාජ්‍ය / බැංකු දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමග විස්තර ලියන්න.
SB196132
92 මාර්තු 5‘ 5“ බොදු/ ගොවි අගනුවරට නුදුරු CIMA (member) සහ වරලත් ගණකාධිකාරී (Chartered) පූර්ණ සුදුසුකම් සහිත ගණකාධිකාරීවරියක වශයෙන් සේවය කරන පියකරු වැඩිමහල් දියණියට සුදුසු සහකරුවෙක් රාජ්‍ය සේවයෙන් විශ්‍රාමික දෙමාපියන් සොයයි. බාල සොයුරා පෞද්ගලික අංශයේ උසස් රැකියාවක් කරයි. වැඩි විස්තර පළමු ලිපියෙන් කේන්ද්‍ර කොපිය සහ දුරකථක අංකය සමග විමසන්න. tel 011-2857162, Email proposal9222@gmail.com
SB197087