මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

උඩරට බෞද්ධ ගොවි 30 උස 5' 11'' ජපානයේ උසස් අධ්‍යාපනයේ නියුතු කඩවසම් එකම පුතුට 27 අඩු උගත් රූමත් දියණියක් මව සොයයි. කොළඹ,​ මහනුවර අවටින් විශේෂයි.
G194511

කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33 (1989) උපත ලද,​ දුම්පානයෙන් හා සුරාවෙන් තොර (කොළඹ පාසලක) උසස් අධ්‍යාපනය ලද ව්‍යාපාරික ආදායම හා වෙනත් ආදායම් ලබන වැඩිමහල් පුතුහට රැකියාවක නිරත නොවන දියණියක් සොයයි. නිවසේ සිට මාර් ග ගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලබාදෙන ගුරුවරියන් හෝ ව්‍යවසායිකාවන් වඩාත් යෝග්‍යයි. (p​r​o​p​2​0​2​3​n​e​w​@​g​m​a​i​l​.​c​o​m​)
G194898

කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ (1989/​7) උපතලද වයස අවුරුදු 33 වන උස 6' කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ දේශීය පෞද්ගලික විශ්ව විද්‍යාල මගින් BSc,​ MSc සහ MBA උපාධි සම්පූර්ණ කරණලද ප්‍රධාන පෙළේ ශ්‍රී ලංකාවේ සමාගමක සේවයෙන් පසු වර්තමානයේ ව්‍යාපාර කටයුතුවල නියැලී සිටින වැඩිමහල් පුතුට උගත් රූමත් කරුණාවන්ත දියණියක් සොයයි. ඔහු මත්පැනින් හා දුම්පානයෙන් තොරය. අප සොයනුයේ පවුලට ලැදි දියණියකි. (prop2022 p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​)
G193574

කොළඹ පදිංචි මනා සබඳතා සහිත පවුලක් ඔවුන්ගේ කැනඩාවේ ඔන්ටාරියෝ නුවර පදිංචි මෘදුකාංග කර්මාන්තයේ වෘත්තිකයෙකු ලෙස සේවයේ නියුතු මෑතකදී සංක්‍රමණය වූ පුතුහට (වයස 29 වඩා වැඩි) සහකාරියක් සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. l​a​n​k​a​m​a​r​r​i​a​g​e​2​3​@​g​m​a​i​l​.​c​o​m​
G194590

කොළඹ පදිංචි,​ බුදු දහම අනුව චරිතය හැඩ ගසා ගත්,​ උගත්,​ නිහතමානී ගති පැවතුම්වලින් යුත්,​ ව්‍යාපාර කටයුතුවල යෙදෙන වයස අවුරුදු 29,​ තමපුතුට රැකියාවක් කරන හෝ නොකරන විනීත ගති පැවතුම් වලින් යුත් සුදුසු සහකාරියක් සොයයි.
G194490

දඹුල්ල බො/​ගොවි 1989 /​03 5' 2'' උසැති දැනට අවුරු 4 පමණ බර යන්ත්‍ර ක්‍රියාකරුවෙකු ලෙස රුමේනියාවේ සේවය කරන නිවසක් හා දේපළ හිමි පුතුට හොඳින් අධ්‍යාපනය හැදැරූ හෝ රජයේ රැකියාවැති ගුණ යහපත් දියණියක් සොයයි. 066-5658504 c​h​a​m​a​r​a​n​o​2​7​@​g​m​a​i​l​.​c​o​m​
G194842

ධනවත් මනා සබඳතා ඇති ප්‍රසිද්ධ බොදු ගොවි මහනුවර මනා ලෙස ස්ථාපිත ව්‍යාපාරික /​ හෝටල් ක්‍ෂේත්‍රයේ දෙමාපියන් ඔවුන්ගේ දෙසැම්බර් මස උපත ලද වයස අවුරුදු 39,​ උස 5' 11" මධ්‍යම ප්‍රමාණයේ සිරුරැති ඉතා කඩවසම් මිත්‍රශීලී තලෙළු,​ විවාහ නොවූ ආකර්ශණීය තරුණ පෙනුමැති පෞරුෂයක් ඇති මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඉතා විශිෂ්ඨ ක්‍රීඩකයකු හා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ මාස්ටර්ස් උපාධිය ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලයෙන් ලද වර්තමානයේ පවුලේ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස සේවය කරණ වත්කම් හිමි පුතුහට වෘත්තීමය සුදුසුකම් ලත් ඉතාමත් රූමත්,​ තලෙළු සිහින් සිරුරැති කරුණාවන්ත හදවතක් හා මනා ගති පැවතුම් ඇති වයස 28-40 අතර දියණියක් සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය සමග පවුලේ විස්තර s​c​r​7​7​5​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න. විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ යෝජනා සලකා බලනු ලැබේ.
G194875

නොගැළපෙන විවාහයකින් නීතියෙන් වෙන් වූ කුරුණෑගල බොදු දේව නිවසක් හා දේපළ හිමි වයස 34 පුතුට අවංක හා කරුණාවන්ත සහකාරියක් සොයති. කුරුණෑගල විශේෂයි. t​h​a​r​a​n​g​a​2​5​6​@​y​a​h​o​o​.​c​o​m
​G194592

බොදු ගොවි කැලණිය දිස්ත්‍රික්කයේ පදිංචි 65 හැවිරිදි (බාල පෙනුමැති) 5' 4" උස දික්කසාද පවුල් බරින් තොර දත් සම්බන්ධව රැකියාවක නියුතු සොහොයුරාට පියකරු කරුණාවන්ත සහකාරියක් සොයුරිය සොයයි. සියලුම විමසීම් : j​a​n​u​s​h​k​a​1​2​3​4​@​h​o​t​m​a​i​l​.​c​o​m​
G194668

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ කඩවසම් උපාධිධාරී ඕස්ට්‍රේලියාවේ මාස්ටර්ස් උපාධිය හදාරණ වයස 37,​ උස 5' 10" කුජ 2 පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත් රූමත් (වයස 32) අඩු දියණියක් සොයයි. p​r​o​p​o​s​a​l​l​a​n​k​a​4​5​@​g​m​a​i​l​.​c​o​m​
G194720

මහනුවර තදාසන්නයේ පදිංචි බොදු ගොවි සිංහල බෞද්ධ දෙමව්පියෝ (පියා ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු,​ මව ගුරුවරිය) 30 වියැති 5' 11" උසැති කඩවසම් කාරුණික හදැති ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පදිංචි වී රැකියාවක යෙදෙමින් අධ්‍යයන කටයුතුවල යෙදෙන ඕස්ට්‍රේලියාවේ RMIT විශ්වවිද්‍යාලයේ උපාධිධාරී,​ විදේශයේ නැවතීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකාවේ පිළිගත් සමාගම් වල ජ්‍යෙෂ්ඨ විධායක තනතුරු හෙබැවූ,​ ශ්‍රී ලංකාවේ සෑහෙන වත්කම් හිමි පුතුට,​ රූමත් දියණියක පතති. ඕස්ට්‍රේලියාවේ පදිංචි /​ ඉගෙනුම ලබන හෝ අනාගතයේදී එහි පදිංචියට යාමට බලාපොරොත්තු වන දියණියක නම් වඩාත් මැනවි. වෙනත් රටවල යෝජනාද පිළිගැනේ. පවුලේ විස්තර හා හඳහන් පිටපත සමග a​u​s​w​e​d​p​r​o​p​9​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත පිළිතුරු එවන්න.
G194902

1996 අගනුවර බොදු ගොවි ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති නිවසක් හා වාහනයක් හිමි උස 5' 8" සූරා සූදුවෙන් තොර කාර්මික නිලධාරී වැඩිමහල් කඩවසම් පුතුට අවුරුදු 21 - 24 ත් අතර බොදු ගොවි උගත්,​ රූමත්,​ චරිතවත් දියණියක් දෙමව්පියන් සොයයි. 0112852085,​ 0740008180.
G194572

අගනුවරාසන්න බොදු රජක නාමික 54,​ 5' 6" කඩවසම් දේපළ,​ වාහනයක් හිමි දුම්වැටි,​ මත්පැන් සම්පූර්ණයෙන් තොර ඉතා කාරුණික,​ උපකාරශීලී ආගම දහමට ලැදි සහකාර ඖෂධවේදී පුතුට සොයනුයේ 39ට අඩු රුවැති,​ ගුණයහපත් දුවණියකි. පිටිසරට විශේෂයි. දික්කසාද,​ වැන්දඹු අයද සැළකේ. බිරිඳ හදිස්සියෙන් නැතිවිය,​ දරුවන් නොමැත,​ භේද නොසැලකේ.
SG194344

අනුරාධපුර බොදු ගොවි 1986 මාර් තු 06 උපන් සුපවේදී කඩවසම් පුතුට රැකියාවක් නැති හෝ ඇති දියණියක් මව සොයයි.
SG194321

අනුරාධපුර බොදු 32 වියැති දේපළ හිමි කඩවසම් පුතුට සුදුසු සහකාරියක් මිත්තනිය සොයයි.
SG194393

ඇහැලියගොඩ බොදු විශ්ව 1994 උස 5' 7'' සුදු කඩවසම් සැබැවින්ම සියලු දුසිරිතෙන් තොර දහමට ලැදි ව්‍යාපාරික පුතුට,​ ගුණ ගරුක රුවැති දියණියක් ව්‍යාපාරික දෙමාපියෝ සොයති. නිවස,​ වාහන,​ ඇතුළු සෑහෙන දේපළක් ඔහු සතුය. පාපී හඳහනකි. 7.00 පසු අමතන්න. 036-2260648
SG194325

උඩරට බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද,​ උස 5' 3" නීතිය හා කළමනාකරණ උපාධිධාරී දැනට අමාත්‍යාංශයක විධායක නිලධාරියකු ලෙස සේවය කරන (ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරී) පුතුහට උගත් රූමත් දියණියක් වැදගත් පවුලකින් සොයයි. කරුණාකර පිළිතුරු p​r​o​p​s​a​t​h​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG194567

කෑගල්ල බොදු ගොවි 31 චරිතවත් රැකියාවැති ගේ දොර හිමි පුතුට රැකියාව ඇති හෝ නැති දියණියක් සාමාන්‍ය පවුලකින් මව සොයයි.
SG194319

කොළඹට නුදුරු බොදු සලාගම වයස 25. 5' 9" හමුදා නිලධාරී (උපාධිධාරී) ඉතා කඩවසම්,​ වැඩිමහල් සොයුරියක් සිටින පුතුට,​ උසස් පෙළ සමත්,​ ප්‍රසන්න පෙනුමැති ගුණගරුක රැකියාව ඇති හෝ නැති දියණියක් දෙමාපියන් සොයයි.
SG194673

කොළඹ බොදු ගොවි වැදගත් පවුලක් වන අපට 1994/​8 පුතෙකු හා දියණියක සිටිති. පුතනුවන් කොළඹ ප්‍රමුඛ පෙළේ පාසලක ඉගෙනුම ලබා ශ්‍රී ලංකාවේ උපාධිය සම්පූර්ණ කොට මාස්ටර්ස් උපාධිය නවසීලන්තයෙන් ලබා ඇත. ඔහු දැනට නවසීලන්තයේ පිළිගත් සමාගමක රැකියාව කරයි. 5' 7" උසැති කඩවසම් ඔහු දුම්පානයෙන් තොරය. පවුලේ වටිනා දේපළ ඔහුට හිමිය. පියා ව්‍යාපාරික,​ මව විශ්‍රාමික ගුරු වන අතර,​ සොයුරිය BSC උපාධිධාරිනියකි. 2726061. m​p​r​o​p​o​s​a​l​s​5​8​@​g​m​a​i​l​.​c​o​m​
SG194801

ගම්පහ බොදු ගොවි දේපළ සහ නිවස හිමි දුසිරිතෙන් තොර ඉතා කඩවසම් පුතුට රූමත් දියණියක් සොයයි. උස 5' 8 1/​2" වයස 50. ශනි 01 කේන්ද්‍ර හිමි රූමත් යුවතියක් ලියන්න.
SG194479

ජාඇල පදිංචි බොදු ගොවි වයස අවු. 25 උස අඩි 5. 5 පැහැපත් උසස් අධ්‍යාපනය සඳහා ළඟදී විදෙස්ගත වීමට සිටින වැඩිමහල් පුතුට උගත්,​ රූමත් දියණියක් වෛද්‍ය පියා සොයයි. (ආගම් භේද නොසැලකේ) 0112291583,​ 077-2916676 (ඇමතුම ලබාදීමට පෙර කෙටි පණිවිඩයක් දැමීමට කාරුණික වන්න)
SG194483

පානදුර 1979 බොදු /​ ගොවි ප්‍රධාන පුවත්පත් මාධ්‍ය ආයතනයක ග්‍රැෆික් ඩිසයිනර් වරයෙකු දායාදය ඇති ගුණගරුක පුතුට සුදුසු සහකාරියක් පියා සොයයි. 0383389350,​ 0778966988
SG194606

බස්නාහිර පළාතේ,​ බොදු/​ගො,​ 1991 උස 5' 7" ,​ කඩවසම් මෘදුකාංග ඉංජිනේරු එකම පුතුට,​ උගත්,​ පියකරු රැකියාවැති දියණියක් මව සොයයි. දැනට MSc,​ හදාරණ පෞද්ගලික අංශයේ රැකියාවැති ඔහුට දෙමහල් නිවාස,​ ඉඩම්,​ නවීන මෝටර් රථයක් හිමිය.
SG194856

බස්නාහිර බොදු ගොවි උඩරට 29 වියැති උස අඩි 5' 9" වූ කඩවසම් ප්‍රියමනාප සියලු දුසිරිතෙන් තොර දෙටු පුතුට උගත්,​ රූමත් චරිතවත්,​ ගුණගරුක දියණියක් දෙමාපියන් සොයති. යෝජිත පුතු මෘදුකාංග සංවර්ධන ව්‍යාපෘති කළමනාකරුවෙකු (පරිගණක ඉංජිනේරු ක්ෂේත්‍රයට සම්බන්ධ) ලෙස රැකියාවේ නියුතු අතර අංගසම්පූර්ණ නිවසක්,​ මෝටර් රථයක් හා දේපළ හිමිය. දෙමව්පියන්ද උසස් රැකියාවල නියුතුය. නැගණියන් දෙදෙනා විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනය ලබති. පවුලේ තොරතුරු කේන්ද්‍ර පිටපත සමග බලාපොරොත්තු වෙමු. p​r​o​p​9​3​0​0​0​@​g​m​a​i​l​.​c​o​m​
SG194617

බස්නාහිර බො/​ ගොවි 5' 6'' 1967 නොවැම්බර් මස උපන් මත්පැන් හා දුම්පානයෙන් තොර නිරෝගී කඩවසම් අවිවාහක උපාධිධාරී නීතිඥ පුතුට උසස් රැකියාවැති අවු. 44 ට නොවැඩි අවිවාහක දියණියක් මව සොයයි.
SG194614

බොදු ගොවි කැලණිය දිස්ත්‍රික්කයේ පදිංචි 65 හැවිරිදි (බාල පෙනුමැති) 5' 4" උස දික්කසාද පවුල් බරින් තොර දත් සම්බන්ධව රැකියාවක නියුතු සොහොයුරාට පියකරු කරුණාවන්ත සහකාරියක් සොයුරිය සොයයි. සියලුම විමසීම් : j​a​n​u​s​h​k​a​1​2​3​4​@​h​o​t​m​a​i​l​.​c​o​m​
SG194667

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ කඩවසම් උපාධිධාරී ඕස්ට්‍රේලියාවේ මාස්ටර්ස් උපාධිය හදාරණ වයස 37,​ උස 5' 10" කුජ 2 පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත් රූමත් (වයස 32) අඩු දියණියක් සොයයි. p​r​o​p​o​s​a​l​l​a​n​k​a​4​5​@​g​m​a​i​l​.​c​o​m​
SG194719

බොදු ගොවි වයස අවුරුදු 43 වන ඇමරිකානු පුරවැසියෙක් වයස 32 වඩා අඩු තළෙළු,​ සිහින් සිරුරැති බොදු ගොවි සහකාරියක් සොයයි. k​p​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
SG193841

මහනුවර උඩරට බොදු ගොවි පුද්ගලික අංශයේ රැකියාවක් කරන අවුරුදු 46 වයස නොපෙනෙන 5' 7'' උස නිවසක් ඉඩම් හිමි බාල පුතුට අවුරුදු 40 අඩු රැකියාවක් කරන නොකරන පැහැපත් දියණියක් මව සොයයි. කේන්දර කොපිය සමග පවුලේ විස්තර ලියන්න.
SG194497

මහනුවර තදාසන්නයේ පදිංචි බොදු ගොවි සිංහල බෞද්ධ දෙමව්පියෝ (පියා ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු,​ මව ගුරුවරිය) 30 වියැති 5' 11" උසැති කඩවසම් කාරුණික හදැති ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පදිංචි වී රැකියාවක යෙදෙමින් අධ්‍යයන කටයුතුවල යෙදෙන,​ ඕස්ට්‍රේලියාවේ RMIT විශ්වවිද්‍යාලයේ උපාධිධාරී,​ විදේශයේ නැවතීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකාවේ පිළිගත් සමාගම් වල ජ්‍යෙෂ්ඨ විධායක තනතුරු හෙබැවූ,​ ශ්‍රී ලංකාවේ සෑහෙන වත්කම් හිමි පුතුට,​ රූමත් දියණියක පතති. ඕස්ට්‍රේලියාවේ පදිංචි /​ ඉගෙනුම ලබන හෝ අනාගතයේදී එහි පදිංචියට යාමට බලාපොරොත්තු වන දියණියක නම් වඩාත් මැනවි. වෙනත් රටවල යෝජනාද පිළිගැනේ. පවුලේ විස්තර හා හඳහන් පිටපත සමග a​u​s​w​e​d​p​r​o​p​9​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත පිළිතුරු එවන්න.
SG194897

මාලබේ බොදු මව ඇයගේ කඩවසම් උස 6' 11" වයස අවුරුදු 34 ලබන කරුණාවන්ත MBA උපාධිය ලබා බැංකු ක්‍ෂේත්‍රයේ රැකියාවක නිරත කැනඩාවේ ස්ථිර පදිංචිකරුවකු වන දරුවන් නොමැති,​ නොගැලපෙන විවාහයකින් කෙටි කලකින් නීතියෙන් වෙන්වූ පුතුහට,​ රූමත් හොඳ හදවතක් ඇති දියණියක් සොයයි. ඇමරිකාවේ හා කැනඩාවේ පදිංචි කරුවන් වඩාත් යෝග්‍යයි. (C​a​n​a​d​a​8​7​8​7​@​y​a​h​o​o​.​c​o​m​)
SG194797

වත්තල බොදු ගොවි 31,​ උස 5' 4" විදුලි කාර්මික රැකියාවැති පුතුට දියණියක් මව සොයයි.
SG194235

සිංහල බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස 33,​ කඩවසම් කරුණාවන්ත මනා පෙනුමැති ඕස්ට්‍රේලියාවේ පුරවැසියකු වන මනා සුදුසුකම් ලත් ඉංජිනේරුවරයකු වන පුතුහට රූමත්,​ අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම්ලත් දියණියක් සම පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයති. ඔහුට ලංකාවේ මෙන්ම ඕස්ට්‍රේලියාවේදී ප්‍රමාණවත් වත්කම් හිමිය. කේන්ද්‍ර කොපිය,​ පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු. m​a​n​o​d​h​a​r​s​h​a​n​a​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
SG194579

සිංහල බෞද්ධ උගත් කොළඹ,​ රත්නපුර,​ කෑගල්ල දේපළ පවතින ව්‍යාපාරික උගත් සොයුරාට වයස අවුරුදු 50 ට අඩු උගත් වැදගත් යුවතියක් සොයනු ලැබේ. වයස දික්කසාද,​ වැන්දඹු දරුවන් ඇති උවද සලකා බැලේ. කෙටි කලකින් විවාහවීමට අවශ්‍යයි.
SG194486

හොරණ බොදු ගොවි 1988 උපන් ඕස්ට්‍රේලියාවේ රැකියාවකට යාමට සිටින දුසිරිතෙන් තොර පුතුට ගුණවත් දියණියක් මව සොයයි. හොරණ අවට හෙද සේවයේ නියුතු කෙනෙක් විශේෂයි.
SG193912

1981 අගනුවර බොදු 5' 9" උස කඩවසම් උසස් පාසැලක අධ්‍යාපනය ලබා දැනට ඩුබායිහි විකිණුම් විධායකවරයෙකු ලෙස සේවය කරන පුතුට මනා අධ්‍යාපනය ලද රූමත් යහපත් දියණියක මව සොයයි. අමතන්න. 0115679078.
SG193769

1988.08.27 උපන් පානදුර බොදු ගොවි උස 5' 4'' සියලු දුසිරිතෙන් තොර ව්‍යාපාරික පුතුට කුජ 1 ට ගැළපෙන කේන්ද්‍රයක් විශේෂයි. ගුණගරුක බුද්ධිමත් දියණියක් සොයයි. 038-2250393
SG194323

1989 හලාවත බොදු ගොවි වඩු කර්මාන්තයක් පවත්වාගෙන යන පුතුට දුප්පත් අහිංසක ළඳකට මේ ඇරයුම.
SG194684

1989/​01,​ බස්නාහිර බොදු ගොවි අඩි 5' 6" උස,​ජපුර උපාධි,​ පශ්චාත් උපාධි හිමි රාජ්‍ය අනුබද්ධ ආයතනයක මාධ්‍යවේදී ස්ථිර රැකියාවැති,​ නිවාස ඉඩකඩම්,​ වාහන,​ කුඹුරු හිමි ගුණවත්,​ උගත් එකම පුතුට ගුණගරුක උගත් දියණියක් රජයේ විශ්‍රාමික දෙමාපියන් සොයති (කේන්ද්‍ර කොපිය සමඟ විමසන්න) වැඩිමහල් සහෝදරියන් දෙදෙනා විවාහකයි. දුරකථන අංකය:011-2755052.
SG194853

1996 අගනුවර බොදු ගොවි ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති නිවසක් හා වාහනයක් හිමි උස 5' 8" සූරා සූදුවෙන් තොර කාර්මික නිලධාරී වැඩිමහල් කඩවසම් පුතුට අවුරුදු 21 - 24 ත් අතර බොදු ගොවි උගත්,​ රූමත්,​ චරිතවත් දියණියක් දෙමව්පියන් සොයයි. 0112852085,​ 0740008180.
SG194571

87,​ වෙන්නප්පුව රූමත් බොදු ගොවි 6',​ ටුවරිස් හොටෙල් ගබඩා පාලක,​ නිවාස,​ වාහන ඇති සමාන්‍ය පවුලක එකම දරුවාට කුජ 1-7 හඳහන් එවන්න. 077-6606405
SG194380

95 මැයි බොදු ගොවි හෝමාගමට නුදුරු උස 5' 6" පිළිගත් සමාගමක මෘදුකාංග ඉන්ජිනේරු දේපළ හිමි පුතුට සම උගත් ගුණගරුක රූමත් දියණියක් දෙමව්පියන් සොයයි. කේන්ද්‍ර කොපිය සමග සියලු තොරතුරු. 034-2254739
SG193970

Comments