මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

අප අපගේ වයස අවුරුදු 36 වන වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වන ඇම. එ. පුරවැසියකු වන ඇමරිකා එක්සත් ජනපදයේ සේවය කරන දික්කසාද වූ ඉතා සාර්ථක මෘදුකාංග සංවර් ධන ආයතනයක් හිමි සහෝදරයා සඳහා සොයනුයේ ආකර් ෂණීය ධෛර්ය සම්පන්න විශ්වාසදායි සහකාරියකි. විදේශත වීමට කැමති විය යුතුය. පිළිතුරු d​d​m​i​y​a​w​a​@​g​m​a​i​l​.​c​o​m​
G195338

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 34,​ උස 5' 11" වන කඩවසම්,​ දුම්පානයෙන්,​ සුරාවෙන් තොර ශ්‍රී ලාංකික සංස්කෘතික උරුමය අගයන ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයකින් උපාධි ලැබූ,​ MBBS වෛද්‍යවරයකු වන සිඩ්නි නුවර සේවය කරණ විවාහ නොවූ ඔවුන්ගේ එකම පුතුහට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචියට යාමට කැමති දියණියක් සොයයි. විද්යුත් ලිපිනය : m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​a​p​p​@​g​m​a​i​l​.​c​o​m​
G195177

කැනඩාවේ ජීවත්වන බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ කඩවසම් 1996 ජුනි මස උපත ලද,​ උස 5' 10" වන කැනඩාවේ පරිසර ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන,​ කැනේඩියානු පුරවැසිභාවය හිමි පුතුට වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති රූමත් දියණියක් සොයයි. කැනඩාවේ අධ්‍යයන කටයුතුවල නියලී /​ සේවය කරන හෝ එහි යාමට කැමති අය වඩාත් යෝග්‍යයි. පවුල් විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු (කේන්ද්‍ර කොපිය අත්‍යවශ්‍ය නොවේ) එවන්න. විද්යුත් තැපෑල - s​a​c​h​4​o​n​l​i​n​e​@​g​m​a​i​l​.​c​o​m​
G195378

කොළඹට නුදුරු බොදු ගොවි අවු. 31 වයස,​ පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු,​ නිවසක් හිමි,​ වැඩිමහල් පුතුට මනමාලියක් පියා සොයයි. (පාපීන් නොමැත) කේන්දර කොපිය අත්‍යාවශ්‍යයි.
G195302

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1989 උපත ලද,​ උස 5' 8" දුම්පානයෙන් හා සුරාපානයෙන් තොර එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල මගින් ප්‍රථම උපාධිය හා MBA උපාධි ලද,​ විදේශයන්හි සේවය කොට,​ දැනට ශ්‍රී ලංකාවේ සේවය කරන දෙටු පුතුහට ප්‍රසන්න,​ මනා ගතිපැවතුම් ඇති,​ බෞද්ධ සාරධර් ම යටතේ හැදුණු වැඩුණු උගත් දියණියක් සොයයි. කේන්ද්‍ර කොපිය සමග පවුලේ විස්තර සමග පිළිතුරු n​a​t​h​5​p​e​r​e​r​a​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න. අමතන්න 011-7091177
G195000

කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33 (1989) උපත ලද,​ දුම්පානයෙන් හා සුරාවෙන් තොර (කොළඹ පාසලක) උසස් අධ්‍යාපනය ලද ව්‍යාපාරික ආදායම හා වෙනත් ආදායම් ලබන වැඩිමහල් පුතුහට රැකියාවක නිරත නොවන දියණියක් සොයයි. නිවසේ සිට මාර් ග ගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලබාදෙන ගුරුවරියන් හෝ ව්‍යවසායිකාවන් වඩාත් යෝග්‍යයි. (p​r​o​p​2​0​2​3​n​e​w​@​g​m​a​i​l​.​c​o​m​)
G194899

කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් ගොවි බෞද්ධ දෙමාපියන් විසින් තම වයස 33 (1998/​7) උස 6' කොළඹ ප්‍රධාන පාසලක ඉගෙනුමලත් දේශීය විශ්වවිද්‍යාලවලින් BSc,​ MSc හා MBA උපාධි සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක සේවය කිරීමෙන් පසු දැනට ව්‍යාපාර කටයුතුවල නියැලී දුමින් හා මතින් තොර වැඩිමල්,​ ඉංජිනේරු පුතුහට,​ උගත් ආදරැති හා කාරුණික දියණියක සොයයි. අපට අවශ්‍ය වනුයේ පවුලට අනුගත වූ දියණියකි. (p​r​o​p​2​0​2​2​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​)
G195361

කොළඹ බොදු ගොවි වෛද්‍ය මව හා ඉංජිනේරු පියා ඔවුන්ගේ වයස අවුරුදු 38 උස 5' 11'' වන අධ්‍යාපනික වෘත්තීමය සුදුසුකම්ලත් කඩවසම් ප්‍රසිද්ධ විදේශීය සමාගමක ශ්‍රී ලංකාවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙස සේවය කරන පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් තළෙළු,​ රූමත්,​ මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. පූර් ණ විස්තර,​ කේන්ද්‍ර කොපිය,​ විමසුම් අංක සහිත පිළිතුරු t​m​j​a​y​a​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
G195354

නාවල ජීවත්වන වැදගත් බෞද්ධ ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1993 පෙබරවාරි මස උපත ලද,​ උස 5' 6" වන තලෙළු කඩවසම්,​ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ දේශීය විශ්වවිද්‍යාලයකින් BSC ඉංජිනේරු ගෞරව උපාධිය ලැබූ CIMA උපායමාර්ගික අවධිය හා CFA දෙවන අදියර හදාරණ බහු ජාතික සමාගමක කොළඹ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන ලන්ඩනයේ ප්‍රධාන කාර්යාලයට ඍජුවම වාර්තා කරන නාවල නිවසක්,​ වාහනයක් හා මූල්‍යමය වත්කම් හිමි පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් තලෙළු,​ රූමත් මනා ගති පැවතුම් ඇති සම කුළ කරුණාවන්ත දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර සමග පිළිතුරු. m​a​r​r​p​r​o​p​1​2​3​@​y​a​h​o​o​.​c​o​m​ වෙත යොමු කරන්න.
G195366

නොගැලපෙන විවාහයකින් නීතියෙන් වෙන්වූ කුරුණෑගල බොදු දේව නිවසක් හා දේපළ හිමි වයස 34 පුතුට,​ අවංක හා කරුණාවන්ත සහකාරියක් සොයති. කුරුණෑගල විශේෂයි. t​h​a​r​a​n​g​a​2​5​6​@​y​a​h​o​o​.​c​o​m
​G194960

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 31,​ උස 5' 7" වන ඇමරිකා එක්සත් ජනපදයේ ඖෂධ සමාගමක විද්‍යාඥයකු ලෙස සේවය කරණ දුම්පානයෙන් හා මත්පැනින් තොර විශිෂ්ඨ චරිතයක් හිමි පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත් රූමත් දියණියක් සොයයි. විස්තරාත්මක පිළිතුරු එවන්න. m​p​w​e​e​r​7​2​@​g​m​a​i​l​.​c​o​m​
G195252

බොදු ගොවි වැදගත් උගත් (පියා මහාචාර්ය වරයකු හා මව ගුරුවරියක්) වන ඕස්ට්‍රේලියාවේ ජීවත්වන පවුලක්,​ ඔවුන්ගේ 1991 උපත ලද වයස 31 වන උස 5' 11" කඩවසම් මනාගති පැවතුම් ඇති සිංහල බෞද්ධ සාර ධර්ම යටතේ හැදුණු වැඩුණු,​ සා/​පෙ දක්වා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලද පසුව කැනඩාවට සංක්‍රමණය වී කැනේඩියානු විශ්වවිද්‍යාලයකින් වෘත්තීමය උපාධියක් ලද,​ දැනට කැනේඩියානු රජයේ විගණකවරයකු ලෙස ඉහළ වැටුපක් හා උසස් තනතුරක් දරන පුතුහට රූමත්,​ අධ්‍යාපන හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් වැදගත් පවුලකින් සොයයි. විද්යුත් තැපැල් පිළිතුරු p​r​o​p​o​s​a​l​9​1​@​y​a​h​o​o​.​c​o​m​ වෙත යොමු කරන්න.
G194969

බොදු ගොවි බෞද්ධ සාරධර් ම යටතේ හැඳුණු වැඩුණු ඉතාමත් කරුණාවන්ත නීතියෙන් වෙන් වූ සුදුසුකම්ලත් ඉංජිනේරුවකු වන ජ්‍යෙෂ්ඨ කළමනාකරු ලෙස ඕස්ට්‍රේලියාවේ ජීවත්වන හා සේවය කරනු මා සොයනුයේ දීප්තිමත් වයස අවුරුදු 40 අඩු ඉංග්‍රීසි දැනුමැති,​ ඕස්ට්‍රේලියාවේ දැනට ජීවත්වන හෝ සංක්‍රමණය වීමට කැමති වෘත්තීමය සුදුසුකම් ලද/​ නොලද සුදුසුකම් ලැබූ දීප්තිමත් හොඳ සාරධර් ම සහිත සහකාරියකි. ඔවුන්ට ප්‍රමුඛතාවය හිමිවේ. අමැතුම් අංක සහිත විස්තර වට්ස් ඇප් m​e​l​.​p​r​o​p​o​s​a​l​7​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G195293

මහනුවර දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධ ව්‍යාපාරික පවුලක් ඔවුන්ගේ 1996 අගෝස්තු මස උපත ලද,​ කඩවසම්,​ මනාගති පැවතුම් ඇති මහනුවර ප්‍රධාන පෙළේ අන්තර් ජාතික පාසැලක අධ්‍යාපනය ලැබූ උස 5' 11" අද්විතීය පෞරුෂයක් හිමි වර්තමානයේ පවුලේ ව්‍යාපාරයක නිරත වී සිටින මනා අධ්‍යාපනයක් ලද පුතුහට,​ උගත් රූමත් කඩවසම් දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු. s​o​n​p​r​o​p​k​a​n​d​y​@​y​a​h​o​o​.​c​o​m​ වෙත යොමු කරන්න.
G194933

මහනුවර වැදගත් පවුලක් ඔවුන්ගේ මනා ගතිපැවතුම් ඇති කඩවසම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයකින් භූගර්භ විද්‍යා (විශේෂ) උපාධියලත් වයස 33,​ උස 6' 1'' දැනට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස සේවය කරන ඔහුගේ පශ්චාත් උපාධිය සම්පූර් ණ කිරීම සඳහා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට අදහස් කරන පුතුහට ප්‍රසන්න,​ උගත් දියණියක් සොයයි. දෙමාපියන් විශ්‍රාමික ගුරුවරුන්රා වේ. එකම සොහොයුරිය එක්ජසත් රාජධානියේ කථිකාචාර්ය වරියක් වන අතර,​ ඇය විවාහකය. ඔහුට මහනුවර ඉඩමක් හා වාහනයක් හිමිය. කේන්ද්‍රය,​ කුලය,​ ආගම නොසැලකේ. දික්කසාද වූ අය සලකා බැලේ. 081-2497433,​ 0716398497 a​m​i​l​a​1​2​3​2​3​@​g​m​a​i​l​.​c​o​m​
G195132

අනුරාධපුර බොදු ගොවි 1986 මාර් තු 06 උපන් සුපවේදී කඩවසම් පුතුට රැකියාවක් නැති හෝ ඇති දියණියක් මව සොයයි.
SG194322

අවුරුදු 44 වයසැති කඩවසම් නාවික නිලධාරියෙකු වන මා විවාහය සඳහා සොයනුයේ සිංහල කතා කිරීමේ හැකියාව සහිත මනා පෙනුමැති,​ අධ්‍යාපනයලත් හින්දු දමිල යුවතියකි. විවාහයෙන් පසු එකසත් රාජධානියට සංක්‍රමණය වීමට අදහස් කෙරේ. දික්කසාද වූ අයද සලකා බැලේ. වට්ස් ඇප් 0763-590806,​ 0117333037
SG195094

ඇහැලියගොඩ බොදු විශ්ව 1994 උස 5' 7'' සුදු කඩවසම් සැබැවින්ම සියලු දුසිරිතෙන් තොර දහමට ලැදි ව්‍යාපාරික පුතුට,​ ගුණ ගරුක රුවැති දියණියක් ව්‍යාපාරික දෙමාපියෝ සොයති. නිවස,​ වාහන,​ ඇතුළු සෑහෙන දේපළක් ඔහු සතුය. පාපී හඳහනකි. 7.00 පසු අමතන්න. 036-2260648
SG194326

කෑගල්ල බොදු ගොවි 31 චරිතවත් රැකියාවැති ගේ දොර හිමි පුතුට රැකියාව ඇති හෝ නැති දියණියක් සාමාන්‍ය පවුලකින් මව සොයයි.
SG194320

කොළඹට නුදුරු බොදු සලාගම වයස 25. 5' 9" හමුදා නිලධාරී (උපාධිධාරී) ඉතා කඩවසම්,​ වැඩිමහල් සොයුරියක් සිටින පුතුට,​ උසස් පෙළ සමත්,​ ප්‍රසන්න පෙනුමැති ගුණගරුක රැකියාව ඇති හෝ නැති දියණියක් දෙමාපියන් සොයයි.
SG194678

කොළඹ නගරයේ වෙසෙන දෙමව්පියන් වන අප,​ අපගේ පුතු හට ගුණවත් හා යහපත් සිංහල,​ බෞද්ධ දියණියක් සොයයි. ඔහු 1987 වසරේ උපන්,​ උස අඩි 5 අඟල් 8,​ සිංහල බෞද්ධ ගොවිගම (මිශ්‍ර) කුලයක උපන් අයෙකි. ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ ඔහු උපාධියෙන් පසු ඔහුගේ පියාගේ ව්‍යාපාරවලට හවුල්වී කළමනාකරණය කරයි. ඔහු සුරා සූදුවෙන් තොරවන අතර,​ අප වත්කම් ඔහුට උරුම වන බැවින්,​ විදේශගතවීමට අදහසක් නැත. ඔහුගේ කේන්ද්‍රය පාපී කේන්ද්‍රයක් නොවන බැවින්,​ ඉහත සඳහන් කරණු ගැලපේනම් දුවගේ කේන්ද්‍රය හා පවුලේ විස්තර අපහට ලැබෙන්නට සලස්වන්න. email:a​g​r​o​o​m​f​r​o​m​c​o​l​o​m​b​o​@​g​m​a​i​l​.​c​o​m​
SG195003

කොළඹ පදනම්,​ වැදගත් විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1984 ජුනි මස උපත ලද,​ උස 5' 11" වන,​ ප්‍රසිද්ධ ආයතනයක ඒවියේෂන් බෝඩර් නිලධාරී ලෙස සේවය කරණ,​ එක්සත් රාජධානියේ ස්ථිර පදිංචිකරුවකු වන එකම පුතුහට ප්‍රසන්න,​ උගත් දියණියක් සොයයි. පළමු ලිපියෙන්ම කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. අමතන්න. 0112606086,​ විද්යුත් තැපෑල - p​c​o​o​l​u​d​a​w​a​t​t​a​@​g​m​a​i​l​.​c​o​m​
SG195238

ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු ගොවි 1991 උපන්,​ උස 5' 5'' ගුවන් සේවා කළමනාකරණ වෘත්තියකයකු වූ පුතු සඳහා අධ්‍යාපනික සුදුසුකම්ලත් ප්‍රසන්න හා මනා ගතිගුණ ඇති සහකාරියක සොයයි. සෑහෙන වත්කම් උරුම ඔහු දුමින් හා මතින් තොරය. කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. p​r​o​p​9​1​m​g​@​g​m​a​i​l​.​c​o​m​
SG195342

ගාල්ලේ බොදු ගොවි වැදගත් පවුලක් ඔවුන්ගේ 1998 උපත ලද,​ උස 5' 11" වන ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයකින් පරිගණක විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධියලද,​ දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත් වන පුතුහට,​ දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන හෝ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට කැමති උගත් රූමත් දියණියක් හොඳ පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කේන්ද්‍ර කොපිය,​ පවුලේ විස්තර සහිත පිළිතුරු. m​p​r​o​p​o​s​a​l​9​8​0​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමුකරන්න.
SG195004

ගාල්ල බොදු ගොවි වයස 40 ඉඩම් හිමි වැවිලිකරු දෙටුපුතුට උගත් රූමත් රැකියාවැති හෝ ආදායම් මාර්ගයක් හිමි දියණියක් සොයයි. කේන්ද්‍ර කොපිය සමග පවුලේ තොරතුරු දන්වන්න.
SG195200

ගාල්ල 1994 ජනවාරි බොදු කරාව උස 5' 4" උගත් කඩවසම් වැදගත් පවුලක ඉඩම් හා තවත් දේපළ හිමි දැනට තමාගේම ව්‍යාපාරයක නියුතු පුතුට උගත් රැකියාවක් නොකරන දියණියක් පියා සොයයි. කේන්ද්‍ර පිටපත සමග විමසන්න. සෙනසුරු 07. 0912261394.
SG195332

ජාඇල පදිංචි බොදු ගොවි වයස අවු. 25 උස අඩි 5. 5 පැහැපත් උසස් අධ්‍යාපනය සඳහා ළඟදී විදෙස්ගත වීමට සිටින වැඩිමහල් පුතුට උගත්,​ රූමත් දියණියක් වෛද්‍ය පියා සොයයි. (ආගම් භේද නොසැලකේ) 0112291583,​ 077-2916676 (ඇමතුම ලබාදීමට පෙර කෙටි පණිවිඩයක් දැමීමට කාරුණික වන්න)
SG194485

දකුණු පළාත - දැනට කොළඹ පදිංචි බොදු ගොවි දෙමව්පියන් 1986 උපන් 5' 6" උස,​ කුජ 4 උත්‍රපුටුප නැකත දේපළ හිමි නීතිඥපුතුට යහපත් පවුලක සහකාරියක් සොයයි. P​r​o​p​d​u​m​@​y​a​h​o​o​.​c​o​m​ හෝ තැපෑල.
SG194951

ධනවත් බොදු ගොවි පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1993 උපත ලද,​ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක හා එක්සත් රාජධානියේ අධ්‍යාපනය ලද,​ අපගේ මනා ලෙස ස්ථාපිත පවුලේ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරණ යෝජිත පුතුහට උගත්,​ රූමත්,​ කරුණාවන්ත දියණියක් සමපවුල් පසුබිමක් සහිත ප්‍රධාන පෙළේ ව්‍යාපාරික පවුලකින් සොයයි. m​.​p​r​o​p​9​3​0​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත පවුලේ විස්තර විද්යුත් තැපෑල මගින් එවන්න.
SG194963

නිට්ටඹුව බොදු ගොවි 1988-09 5' 7" ව්‍යාපාරික පුතුට ස්ථිර රැකියාවක් ඇති හෝ විදේශ රටක පදිංචි දියණියක් සොයයි. 033-2294509 (රාත්‍රී 8න් පසු)
SG195052

පාදුක්ක බොදු රජක අවු. 44,​ 5' 4" අත්සනට පමණක් සීමාවූ විවාහයකින් නීතියෙන් වෙන්වූ ව්‍යාපාරික පුතුට අවු. 40 ට අඩු දියණියක් පියා සොයයි. නිර්භේදයි.
SG194956

බස්නාහිර පළාතේ,​ බොදු/​ගො,​ 1991 උස 5' 7" ,​ කඩවසම් මෘදුකාංග ඉංජිනේරු එකම පුතුට,​ උගත්,​ පියකරු රැකියාවැති දියණියක් මව සොයයි. දැනට MSc,​ හදාරණ පෞද්ගලික අංශයේ රැකියාවැති ඔහුට දෙමහල් නිවාස,​ ඉඩම්,​ නවීන මෝටර් රථයක් හිමිය.
SG194857

බස්නාහිර බොදු ගොවි උඩරට 29 වියැති උස අඩි 5' 9" වූ කඩවසම් ප්‍රියමනාප සියලු දුසිරිතෙන් තොර දෙටු පුතුට උගත්,​ රූමත් චරිතවත්,​ ගුණගරුක දියණියක් දෙමාපියන් සොයති. යෝජිත පුතු මෘදුකාංග සංවර්ධන ව්‍යාපෘති කළමනාකරුවෙකු (පරිගණක ඉංජිනේරු ක්ෂේත්‍රයට සම්බන්ධ) ලෙස රැකියාවේ නියුතු අතර අංගසම්පූර්ණ නිවසක්,​ මෝටර් රථයක් හා දේපළ හිමිය. දෙමව්පියන්ද උසස් රැකියාවල නියුතුය. නැගණියන් දෙදෙනා විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනය ලබති. පවුලේ තොරතුරු කේන්ද්‍ර පිටපත සමග බලාපොරොත්තු වෙමු. p​r​o​p​9​3​0​0​0​@​g​m​a​i​l​.​c​o​m​
SG194618

බොදු ගොවි උස 5' 9" වයස අවුරුදු 26 නිවසක් සහ ව්‍යාපාරයක් හිමි කඩවසම් පුතුට සුදුසු දියණියක් මව සොයයි. කේන්දර කොපිය අවශ්‍යයි. දුරකථන අංකය - 0713533633,​ 0112199312.
SG195300

බොදු ගොවි කැළණිය පදිංචි 1987 උපන් පරිගණක ඉංජිනේරු පුතුට උගත්,​ රූමත් රැකියාවැති දියණියක් දෙමාපියන් සොයයි. ගම්පහ,​ කොළඹ විශේෂයි. කේන්ද්‍ර කොපිය සහ පවුලේ තොරතුරු සමග ලියන්න.
SG195197

බොදු ගොවි 1978,​ 5' 5" රාජ්‍ය සමාගමක ගිණුම් සහකාර ඉහළ වැටුපක් ලබන පුතුට රැකියාවැති දියණියක් දෙමාපියෝ සොයති.
SG195095

බොදු දේව ගුරු ඉංජිනේරු දෙමාපියන්ගේ මොරටුව බීඑස්සී මෘදුකාංග ඉංජිනේරු විසිහය වියැති පුතුට සමකුල වෛද්‍යවරියක් දෙමව්පියන් සොයයි.
SG195023

මවක් ඇයගේ දික්කසාද වූ නවසීලන්ත පුරවැසි තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරුවරයකු වන පුතුහට උගත්,​ කරුණාවන්ත,​ සිත්ගන්නා සුළු වයස 36 අඩු දියණියක් සොයයි. දරුවන් දෙදෙනා මව සමග ජීවත් වේ. විදේශගත වීමට කැමති විය යුතුය. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු h​a​r​s​h​a​p​e​r​e​r​a​8​8​8​8​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG195339

මාතලේ 1996 බොදු ගොවි උස 5'5" උගත් කඩවසම් පොලිසියේ (STF) සේවයේ නියුතු පුතුට,​ රැකියාවැති සමකුල දියණියක් දෙමාපියන් සොයයි. 077-2186003,​ 081-2306011
SG195035

මාතලේ 1997 බොදු ගොවි උස 5'-8" උගත් කඩවසම් ගුවන් හමුදාවේ සේවයේ නියුතු පුතුට,​ රැකියාවැති සමකුල සහකාරියක සොයයි. 077-4207628,​ 081-2306011
SG195032

මාතලේ 1999 බොදු ගොවි උස 5'-10" නිවසක් හා දේපළ හිමි උගත් කඩවසම් ගුවන්හමුදාවේ සේවයේ නියුතු පුතුට,​ යෝජනා කර තැබීමට සමකුල දියණියක් දෙව්පියන් සොයයි. 077-9726443,​ 081-2306011 (සවස 6.00 පසු)
SG195038

වත්තල බොදු ගොවි 31,​ උස 5' 4" විදුලි කාර්මික රැකියාවැති පුතුට දියණියක් මව සොයයි.
SG194236

වයඹ බොදු ගොවිකුල එකම දරුවා HND ඉලෙක්ට්‍රොනික් ඉලෙක්ට්‍රිකල් සමත් උපාධිය හදාරන ජපන් භාෂාව හැදෑරූ දෙමහල් නිවසක් සහ තවත් නිවාස දෙකක් හිමි අවුරුදු 22,​ 5' 8" වන පොල් අක්කර 20 සහ කුඹුරු අක්කර 06 සහ නවීන වාහනයක් හිමි දුමින් මතින් තොර කඩවසම් පුතුට රූමත් අවංක දියණියක් විශ්‍රාමික දෙමව්පියන් සොයයි.
SG194957

වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1992 අගෝස්තු මස උපත ලද උස 5' 6" වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර,​ මොරටුව සරසවියෙන් ඉංජිනේරු උපාධිය ලද වර්තමානයේ පෞද්ගලික සමාගමක ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ,​ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට සැලසුම්කරණ පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත්,​ රූමත් ප්‍රසන්න,​ කරුණාවන්ත (කුජ 7) දියණියක් සොයයි. p​r​o​p​o​s​a​l​.​1​9​a​b​@​g​m​a​i​l​.​c​o​m​,​ 071-1990347,​ 0112794612.
SG194972

1974 බස්නාහිර බොදු ගොවි නවීන නිවසක්,​ වාහන කිහිපයක් හිමි කෝටි 10 ට වඩා වත්කම් හිමි ඉඩම් හිමි වැවිලිකරු අවිවාහක පුතුට ගැලපෙන සහකාරියක් එකම සොහොයුරිය සොයයි. දෙමාපියන් මියගොස්. දු.ක. 0112757628.
SG194955

1983 බොදු ගොවි රත්මලාන,​ පදිංචි අධ්‍යාපන ආයතනයක,​ කළමනාකරුවකු ලෙස සේවය කරන පුතුට ගුණයහපත්,​ කුජ හා සිකුරු 7 ගැළපෙන දියණියක් දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමඟ විමසන්න.Email: p​e​r​e​r​a​5​9​9​@​g​m​a​i​l​.​c​o​m​ (පිළිතුරුEmail පමණය)
SG195105

1984 බස්නාහිර බොදු ගොවි උස 5' 6" කුජ 7 උපාධිධාරී පරිගණක ඉංජිනේරු පුතුට සම කුළ උගත් කරුණාවන්ත දියණියක් මව සොයයි.
SG195123

1988.08.27 උපන් පානදුර බොදු ගොවි උස 5' 4'' සියලු දුසිරිතෙන් තොර ව්‍යාපාරික පුතුට කුජ 1 ට ගැළපෙන කේන්ද්‍රයක් විශේෂයි. ගුණගරුක බුද්ධිමත් දියණියක් සොයයි. 038-2250393
SG194324

1989 හලාවත බොදු ගොවි වඩු කර්මාන්තයක් පවත්වාගෙන යන පුතුට දුප්පත් අහිංසක ළඳකට මේ ඇරයුම.
SG194685

1989 හලාවත බොදු ගොවි වඩු කර් මාන්තයක් පවත්වාගෙන යන පුතුට සාමාන්‍ය පවුලක ළඳකට මේ ඇරයුම.
SG195154

1989/​01,​ බස්නාහිර බොදු ගොවි අඩි 5' 6" උස,​ජපුර උපාධි,​ පශ්චාත් උපාධි හිමි රාජ්‍ය අනුබද්ධ ආයතනයක මාධ්‍යවේදී ස්ථිර රැකියාවැති,​ නිවාස ඉඩකඩම්,​ වාහන,​ කුඹුරු හිමි ගුණවත්,​ උගත් එකම පුතුට ගුණගරුක උගත් දියණියක් රජයේ විශ්‍රාමික දෙමාපියන් සොයති (කේන්ද්‍ර කොපිය සමඟ විමසන්න) වැඩිමහල් සහෝදරියන් දෙදෙනා විවාහකයි. දුරකථන අංකය:011-2755052.
SG194854

1992 බොදු ගොවි කුජ 04 උස 5' 4" MSc උපාධිධාරී අගනුවර රාජ්‍ය සේවයේ නියුතු පුතුට ගැලපෙන දියණියක් අගනුවර අවටින් දෙමාපියන් සොයයි.
SG195068

87,​ වෙන්නප්පුව රූමත් බොදු ගොවි 6',​ ටුවරිස් හොටෙල් ගබඩා පාලක,​ නිවාස,​ වාහන ඇති සමාන්‍ය පවුලක එකම දරුවාට කුජ 1-7 හඳහන් එවන්න. 077-6606405
SG194381

92/​10 උ/​බො/​ගො (රදල) 6' සියලු දුසිරිතෙන් තොර යහපත්,​ උගත්,​ ව්‍යාපෘති ඉංජිනේරු පුතුට (1-ච,​2-ශ,​6-කේ,​7-කු) ගැලපෙන සහකාරියක දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර කොපිය/​උපන් දිනය,​ වේලාව,​ ස්ථානය සහිත තොරතුරු දු.ක 011-2927274 වි.ලි. 92.p​r​o​p​.​m​@​g​m​a​i​l​.​c​o​m​
SG195049

Comments