මනාලියෝ | Page 5 | සිළුමිණ

මනාලියෝ

ගම්පහ බොදු ගොවි 1993 උපන් 5' 4'' උසැති කළමනාකරණ උපාධිය හදාරන රැකියා අපේක්ෂිත පියකරු දියණියට වැදගත් උගත් සමකුල ස්ථිර රැකියාවක් ඇති සහකරුවෙක් ගුරු මව සොයයි. t​h​i​l​a​k​a​l​i​y​a​n​a​a​r​a​c​h​c​h​i​1​2​@​g​m​a​i​l​.​c​o​m​
B183898

දෙමාපියන් විසින් තම 1996 සැප්තැම්බර් උපන් උස 5' 1" ප්‍රසිද්ධ සමාගමක මෘදුකාංග තත්ත්ව සහතික ඉංජිනේරු ලෙස සේවය කරන දියණිය සඳහා අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති පුතකු සොයයි. IT වෘත්තිකයන් විශේෂයි. ඊමේල් - p​r​o​p​9​4​2​0​2​@​g​m​a​i​l​.​c​o​m​
B183855

බොදු ගොවි දෙමාපියන් විසින් තම 1988 උපන් උස 5' 7" උපාධිලත් (පළමු පන්තිය) මාස්ටර්ස් උපාධිධාරී,​ CIMA සමත් දැනට ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසැලක ආචාරිනි හා ආයතනයක් හිමි දියණිය සඳහා උගත්,​ බුද්ධිමත් සම පවුල් පසුබිමක සහකරුවකු සොයයි. ශ්‍රී ලංකාවේ හෝ විදේශයක පදිංචිවීමට කැමතිය. පිළිතුරු යොමු කරන්න. s​a​r​a​s​i​p​r​o​p​o​8​8​@​g​m​a​i​l​.​c​o​m​.
B183815

මහනුවර බොදු ගොවි 1992 උපන් 5'3'' උසැති විද්‍යා උපාධිධාරී පැහැපත් සිහින් සිරුරැති රැකියාවේ නියුතු චරිතවත් දියණියට සම කුල රැකියාවේ නියුතු ගුණවත් පුතෙක් දෙමාපියන් සොයයි. මධ්‍යම පළාත කුරුණෑගල,​ කෑගල්ල විශේෂයි. සියලු විස්තර සමග විමසන්න.
B183731

සිංහල බොදු ගොවි 1996 මැයි උපන් බම්බලපිටිය විශාකා විද්‍යාලයෙන් ඉගෙනීම ලැබූ M.B.B.S වෛද්‍ය දියණියට සම තත්ත්වයේ දුසිරිතෙන් තොර සහකරුවෙකු දෙමව්පියෝ සොයති. ඇයට වටිනා දේපළද හිමිය. කේන්දර කොපිය සමග සියලු විස්තර ලියන්න. දොස්තර,​ ඉංජිනේරු වෘත්තීන් විශේෂයි.d​o​n​p​r​i​7​@​g​m​a​i​l​.​c​o​m​
B183753

1995 උපන් 5' උසැති කොළඹ පදිංචි පැහැපත් රූමත් දැනට කොළඹ ප්‍රමුඛ පෙළේ බැංකුවක විධායක නිලධාරිනියක ලෙස සේවය කරන ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පළමු පෙළ උපාධියක් හිමි CIMA UK සුදුසුකම්ලත් දියණියට උගත් සහ මනා රැකියාවැති පුතනුවෙකු වැදගත් පවුලකින් විවාහයට සොයනු ලැබේ. කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු එවන්න.v​i​k​u​m​s​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
B183915

බොදු ගොවි මව විසින් තම වයස අවුරුදු 35,​ උස 5' 2",​ MBA උපාධිලත්,​ වරලත් ගණකාධිකාරී,​ කොළඹ ප්‍රධාන ආයතනයක මූල්‍ය කළමනාකාරිනී ලෙස සේවය කරන,​ රූමත් වැඩිමල් දියණිය සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීය වශයෙන් සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති කාරුණික සහකරුවකු සොයයි. ඇය,​ කෙටි විවාහයකින් පැමිණිලිකාරිනි ලෙස නීතියෙන් වෙන්වී සිටින අතර,​ වගකීම් නොමැත. කේන්ද්‍ර පිටපත,​ ඇමතිය හැකි විස්තර හා පවුලේ තොරතුරු සමග පිළිතුරු එවන්න. p​r​o​p​o​s​a​l​s​m​w​k​@​g​m​a​i​l​.​c​o​m​
SB183706

අගනුවරාසන්න 1996 බොදු ගොවි උස 5' 7'' පමණ උසස් අධ්‍යාපනය ලබා විදේශගතව රැකියාව කරන ශනි මංගල යෝගය සහිත නිවුන් දියණියන් දෙදෙනාට ගැළපෙන පුතුන් මව සොයයි. කේන්ද්‍ර පිටපත සමග ලියන්න.
SB183208

උඩරට බොදු ගොවි ජාත්‍යන්තර ප්‍රසිද්ධ සමාගමක අධ්‍යක්‍ෂ 55 වියැති දියණියට සමකුල උගත් පුතෙකු සොයයි. නිවසක් වාහනයක් සහ වටිනා දායාද ඇය සතුය. කේන්දරය සමග විස්තරැතිව ලියන්න.
SB183309

ගම්පහ කඳාන නගරයේ 1993 උස 5' 6" මානව සම්පත් උපාධිධාරී පෞද්ගලික ආයතනයක විධායක රැකියාවක නියුතු පැහැපත් දියණියට උගත් සහකරුවෙකු දෙමාපියන් සොයයි. 011-2249350.
SB183873

ගම්පහ දිස්ත්‍රික්කයේ,​ බොදු ගොවි විශ්‍රාමික දෙමව්පියන් විසින් තම 1996 උපන්,​ උස 5' 5" පැහැපත් ප්‍රසන්න පෙනුමැති දැනට UCSC ආයතනයේ BIT පාඨමාලාව හදාරන බාල දියණිය සඳහා අධ්‍යාපනිකව හා වෘත්තිය වශයෙන් සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති පුතකු සොයයි. විදේශ යෝජනාද පිළිගැනේ. කරුණාකර පවුලේ විස්තර සහ කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. ඊමේල් - p​r​a​b​h​a​9​6​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​.
SB183806

ගම්පහ බොදු ගොවි අවුරුදු 25,​ උස 5' 5" කොළඹ උසස් බාලිකා පාසලක ගණිත අංශයෙන් අධ්‍යාපනයලත් මොරටුව විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ උපාධිය හදාරන වැදගත් උගත් පැහැපත් දෙමහල් නිවසක්,​ සරු අක්කර 03 ක පොල් ඉඩමක් සහ දායාද සහිත වැඩිමහල් දියණියට වැදගත් පවුලකින් සමකුල,​ උගත් කඩවසම් පුතෙකු (BSc ඉංජිනේරු විශේෂයි) ඉංජිනේරු පියා සොයයි. කේන්දර පිටපත පවුලේ විස්තර,​ දුරකථන අංකය සමග විමසන්න. p​r​o​p​o​s​a​l​m​a​r​r​i​a​g​e​9​7​@​g​m​a​i​l​.​c​o​m​
SB183389

ගම්පහ බොදු ගොවි සිංහල දෙමාපියන් විසින්,​ තම 1994 ජුනි උපන් උස 5'2'' ගම්පහ ප්‍රධාන විදුහලක ඉගෙනුමලත්,​ අධ්‍යාපනිකව සුුදුසුකම්ලත්,​ රජයේ විශ්වවිද්‍යාලයකින් Bsc උපාධිලත්,​ මහා බ්‍රිතාන්‍යයේ Msc උපාධිලත්,​ මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළ වෘත්තීය සුදුසුකම්ලත්,​ දැනට මහා බ්‍රිතාන්‍යයේ මූල්‍ය සමාගමක සාංගමිකවරියක (Associate) ලෙසට සේවය කරන,​ සිහින් සිරුරැති,​ පැහැපත්,​ මනා ගතිගුණ ඇති,​ රූමත් දියණිය සඳහා විදේශගත වීමට/​ පදිංචි වීමට කැමති සුදුසු සහකරුවෙකු සොයයි.කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. p​r​o​p​o​s​a​l​2​0​2​1​o​c​t​@​y​a​h​o​o​.​c​o​m​
SB183764

ගම්පහ බොදු ගොවි 1992 කුජ 1,​ උස 5' 1'' නිවස සහිත ඉඩම වාහනයක් හිමි අත්සනට පමණක් සීමා වූ ලියාපදිංචියෙන් පැමිණිලිකාරිය වී නීතියෙන් වෙන් වී සිටින ප්‍රසන්න පෙනුම ඇති පවුලේ එකම දියණියට ස්ථිර රැකියාව ඇති උගත්,​ ගුණගරුක පුතෙක් පියා සහ මව සොයති. එම තත්ත්වය හෝ අවිවාහක අය පමණක් විමසන්න. 0332248922,​ 0712380682
SB183155

ගම්පහ බොදු ගොවි 26 වියැති ගෞරව උපාධිධාරී රූමත් වැඩිමහල් දියණියට උගත් චරිතවත් සහකරුවකු රජයේ මාණ්ඩලික සේවාවල නියුතු දෙමාපියෝ සොයති.
SB183690

ගම්පහ බොදු ගොවි (1990) උපතින්ම දෙපා අහිමි ආබාධිත උපාධිධාරී දියණියට අවංක සහකරුවෙක් දෙමාපියන් සොයයි. කේන්ද්‍ර කොපිය හා දුරකථන අංකය සමග විමසන්න.
SB183765

බස්නාහිර බොදු ගොවි 1993 උපන් 5' 7" උසැති රූමත්,​ ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරී පවුලේ එකම දියණියට වැදගත් පවුලක වෛද්‍ය හෝ සම උගත් ව්‍යාපාරික පුතෙකු විශ්‍රාමික වෛද්‍ය පියා සොයයි. පුද්ගලික ව්‍යාපාරද සතුය. s​n​n​o​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SB183772

බේරුවල පදිංචි උස 5' 1" බොදු කරාව දැනට පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවයේ නියුතු අවු. 26 වයසැති සිහින් සිරුරැති තලෙළු රූමත් දියණියට සුදුසු සහකරුවෙකු ව්‍යාපාරික දෙමාපියෝ සොයති.
SB183341

බොදු කරාව දෙමාපියෝ තම 1978/​08 උපන් 5' 1" උසැති ළාබාල පෙනුමැති රූමත්,​ තළෙළු PhD උපාධි සුදුසුකම් ලත් රාජ්‍ය විශ්වවිද්‍යලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී දියණියට අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් ලත් දුමින් හා මතින් තොර පුතෙකු සොයති. ශ්‍රී ලංකාවේ /​ විදේශයක පදිංචි වීමට නම්‍යශීලීය. p​o​o​j​a​k​a​r​i​y​a​w​a​s​a​m​@​g​m​a​i​l​.​c​o​m
​SB183701

බොදු /​ මුස්ලිම් මිශ්‍ර දෙමාපියෝ (මව - විශ්‍රාමික විධායක පියා - ව්‍යාපාරික) තම 31 හැවිරිදි 5' 7" උසැති තළෙළු රූමත් තොරතුරු තාක්ෂණ උපාධි අපේක්ෂිකා දියණියට උගත්,​ කඩවසම් තලෙළු 5' 8" ට වඩා උසැති වයස අවුරුදු 36 ට අඩු සහකරුවකු සොයති. දෝෂ සහිත කේන්දර පිටපත සමග පිළිතුරු එවන්න. වෙනත් කුල,​ ආගම්වල අයද සලකා බැලේ. ඊමේල් m​n​s​p​r​o​p​o​s​a​l​s​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SB183710

මීගමුව කතෝලික 45 - 5' 5" කන්‍යාරාමයක උ.පෙළ (විද්‍යා) සමත් වෘත්තීය පාඨමාලා හදාරැති වයස නොපෙනෙන ප්‍රසන්න දියණියට උගත් රජයේ /​ පෞද්ගලික රැකියාවැති පුතකු විශ්‍රාමික මව සොයයි. නගරාසන්නයෙන්ම වටිනා දේපළක්,​ තැන්පත් ධනය හිමිය. නිර්භේදයි. 0312223204.
SB183254

සිංහල බොදු ගොවි 1996 මැයි උපන් බම්බලපිටිය විශාකා විද්‍යාලයෙන් ඉගෙනීම ලැබූ M.B.B.S වෛද්‍ය දියණියට සම තත්ත්වයේ දුසිරිතෙන් තොර සහකරුවෙකු දෙමව්පියෝ සොයති. ඇයට වටිනා දේපළද හිමිය. කේන්දර කොපිය සමග සියලු විස්තර ලියන්න. දොස්තර,​ ඉංජිනේරු වෘත්තීන් විශේෂයි.d​o​n​p​r​i​7​@​g​m​a​i​l​.​c​o​m
​SB183752

1974 නොවැම්බර් කළුතර අගලවත්ත බොදු ගොවි 5'2'' ගුරු චරිතවත් රූමත් දායාද හිමි දියණියට සුදුසු පුතෙකු මව සොයයි. සහෝදරිය පරිපාලන සේවයේ නිලධාරිනියකි.සහෝදරයා ආයුර්වේද වෛද්‍යවරයෙකි.
SB183724

1983,​ උපාධිධාරී රජයේ රැකියාව ඇති මෝටර් රථයක් හිමි ආයුර්වේද වෛද්‍යවරියට සුරාවෙන් තොර සුදුසු සහකරුවකු සොයයි.
SB183319

1986 බොදු ගොවි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ BSc උපාධිධාරී සහකාර ප්‍රාදේශීය ලේකම් පැහැපත් පියකරු දායාදැති දියණියට සුදුසු සහකරුවකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SB183658

1993 ඔක්තෝබර් මාසයේ උපන් උස 5'4'' මහරගම බොදු ගොවි මියුසියස් විදුහලෙන් අධ්‍යාපනය ලබා පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිධාරිනියක් වන ඇය දැනට අපගේම ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකාවක් වන අතර,​ ඇයට උගත් දුසිරිතෙන් තොර ආගම ධර්මයට ලැදි පුතෙකු ව්‍යාපාරික දෙමව්පියන් සොයයි. (කුජ 1 ට ගැළපෙන හඳහන් පමණක් එවන්න)
SB183771

1994 රත්නපුර බොදු ගොවි 5' 4" උපාධිධාරී වරලත් ගණකාධිකාරී අවසන් අදියර හදාරන දැනට කොළඹ ප්‍රධාන පෞද්ගලික ආයතනයක ගිණුම්කරණ විධායක (Accounts Exeacutive) තලෙළු දියණියට කුජ 7 කේන්ද්‍රයට සුදුසු සහකරුවෙක් විශ්‍රාමික දෙමව්පියන් සොයයි. 045-2225159.
SB183493

1995 බොදු ගොවි 5' 2'' ගුරු දියනියට අවු. 30 අඩු ගුරු සේවයේ සහකරුවෙකුට ආරාධනා ප.ව.6.00 පසුව අමතන්න. 0332273957 m​a​d​u​s​h​i​k​a​n​i​l​u​p​u​l​e​@​g​m​a​i​l​.​c​o​m​
SB183165

Comments