
මහ ඉලුප්පල්ලම භෝග පර්යේෂණ ආයතන විසින් නිෂ්පාදනය කර ඇති එම්අයිමේප් 2 වර්ගයේ දෙමුහුම් මිරිස් පැළ තවානක්. පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඊ. එම්. ඒ. ඒකනායක මහතා හා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ප්‍රියංජනී මාදන මහත්මිය තලාව නබවැව ටී.බී. ඉලංගරත්න ගොවි මහතාගේ මිරිස් පැළ තවාන පරීක්ෂා කළ අවස්ථාව.
උතුර මැද පළාතේ කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් කෘෂි ආදර්ශ පිහිටුවීම සඳහා තෝරා ගත් ගොවි පිරිසකට බෝග බීජ කට්ටල බෙදා දෙන ලදී. මෙහි දැක්වෙන්නේ කෘෂි සහකාර ලේකම්වරයකු විස් කෘෂි බීජ බෙදා දුන් අවස්ථාවයි
එප්පාවල එළිය දිවුල්වැව මුළුමනින්ම ජපන් ජබරවලින් වැසී ඇත. මේ නිසා මේ වැව පරිහරණය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති අතර මේ වැව පිළිසකර දුන්නොත් රජරට බහුතර පිරිසකට සෙත සැලැසෙන බව රජරට ගොවියෝ පවසති.
එප්පාවල සමූහ - බණ්ඩාර ඒකනායක