සිළුමිණ | Page 69 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

අප්‍රේල් 15ත් රජයේ නිවාඩු දිනක් වේ

අප්‍රේල් මස 15 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.මෙවර 13 වන දින හා 14 වන දින සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදී ඇති අතර, 15 වන සඳුදා දිනය වෙළඳ නිවාඩුවක් ලෙස පමණක් පැවතුණි.අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ ඉල්ලීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමත් සමග රජයේ නිවාඩු දිනයක් බවට පත්ව ඇත.

පිටු

Subscribe to සිළුමිණ RSS