සිළුමිණ | Page 66 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

ඊලාම් බැංකුවේ රත්තරන් ඔත්තුව

වැළලූ රත්‍රං තොගයක් පිළිබඳව පොලිසිය ලද තොරතුරක් මත මුලතිව් පොලීසිය විසින් මුලතිව්, මුත්තයන්කට්ටුව ප්‍රදේශයේ කැනීම් ආරම්භ කොට ඇත.එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එකල පවත්වාගෙන යනු ලැබූ ඊලාම් බැංකුවක් සතුව මෙම රත්‍රං තොගය පැවති බව සැලකේ. හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු විසින් දෙන ලද තොරතුරු අනුව පසුගිය යුධ සමයේදී එම බැංකුව සතුව පැවති රුපියල් කෝටි ගණනක් වටිනා රත්තරන් තොගයක් මෙලෙස වළදමා ඇති බව පවසයි.මේ වන විට මුලතිව් සමූපකාර දෙපාර්තමේන්තුවට අයත් එම භූමියේ අධිකරණ නියෝගයක් මත කැණීම් කටයුතු සිදු වේ.

පිටු

Subscribe to සිළුමිණ RSS