පු | Page 2 | සිළුමිණ

පු

ලේඛක ශක්තික සත්කු­මා­රගේ අස­ම්මත හීන­යක් කාව්‍ය සංග්‍ර­හය සහ සිර­ගත කළ කතා­වක් කෙටි­කතා සංග්‍ර­හය පාඨක දෝතට පිරි­නැ­මීම මේ මස 20 වැනි දින පෙ.ව. 10.30 ට කොළඹ බණ්ඩා­ර­නා­යක අනු­ස්ම­රණ සම්ම­න්ත්‍ර­ණ­ශාලා පරි­ශ්‍රයේ (BMICH) පැවැ­ත්වෙන ජාත්‍ය­න්තර පොත් ප්‍රද­ර්ශන භූමියේ පිහිටා තිබෙන සමුද්‍ර පොත් ප්‍රකා­ශන කුටි­යේදී (A 10) සිදුවේ.

අස­ම්මත හීන­යක් ශක්ති­කගේ පස්වන කාව්‍ය සංග්‍ර­හය වන අතර ඔහු මීට පෙර වෙඩි වැදුණ පන්හිඳ (2009), අඳුර (2011), අහස අහිමි සඳක් (2012) සහ පියා­ප­තක් බිම හෙළමි (2016) යනු­වෙන් කාව්‍ය කෘති 4 ක් පළ­කර ඇත. අස­ම්මත හීන­යක් සන්ථව ප්‍රකා­ශ­න­යකි.

Comments