ලීලා­නන්ද වික්‍ර­ම­සිං­හගේ අලුත්ම නව­ක­තාව | Page 2 | සිළුමිණ

ලීලා­නන්ද වික්‍ර­ම­සිං­හගේ අලුත්ම නව­ක­තාව

ලීලානන්ද වික්‍රමසිංහගේ අලුත්ම නවකතාව රස පොළොව නමින් ගොඩගේ ප්‍රකාශනයක් ලෙස දැන් නිකුත් වී ඇත. නොතිත් කාමරගයෙහි හා වස්තු තණ්හාවෙහි ගැලී සිටින මිනිසා එම ආශාවන් පූර්ණ කර ගැනීම සඳහා වෑයම් කරයි. ප්‍රචණ්ඩත්වයේ යෙදෙයි. සටන් වදියි. මිනිස්කම ඉවක් බවක් නොමැතිව කෙලෙසා දමයි.

අරුන්දතී රාජසිංහගේ අසාමාන්‍ය ප්‍රේම කතාව පසුබිම් කර ගෙන මෙහි දිගැරෙන්නේ අවසන අඳුරේ ගිලී වැනසෙන මිනිස් පරපුරේ දුක්ඛාන්තයයි. එක් හුස්මට ආසාවෙන් කියවිය හැකි නවකතාවකි.

Comments