දිරි­මත් වෙමු | Page 5 | සිළුමිණ

දිරි­මත් වෙමු

මවුන් දුන් කිරි රසෙන්
පියා­ණන් දුන් වද­නින්
සියලු ගැරහුම් මඩි­මින්
හැදෙමු අපි ලක් රටට රිසි­යෙන්

නොහ­ඬන් වැටුණු විට නුඹ
දිරි­යෙන් නිතොර සවි ලැබ
එඩි­යෙන් බඳිමු ජය දද
රකිමු ලක් මවු පණ ලෙද

ලෙසාන් ඕජිත වෛද්‍ය­සේ­කර
7 ශ්‍රේණිය,
රාහුල විදු­හල,
මාතර.

 

Comments