මුහුද | සිළුමිණ

මුහුද

 

මුහුද ඉතා සුන්දර ස්ථාන­යකි.
මුහුදේ අලං­කා­ර­වත් මාළු සිටිති.
ඉර ගිනි­බෝ­ල­යක් මෙන් සව­සට ඈත මුහුදේ ගිලී නොපෙනී යයි.
මුහුදේ ඔරු, බෝට්ටු, නැව් ගමන් කරයි.
‍මම මුහුදු වෙරළේ සෙල්ලම් කර­මින් සතුටු වෙමි.
මම මුහුදේ සිප්පි­කටු ඇහි­ඳින්න යමි.
එවිට මුහුදේ රළ ගස­මින් අලං­කා­ර­වත් රටා මවයි.
එවිට මගේ සිතට සතු­ටක් දැනෙයි.

මෙතුක දම්සිළු
4 ශ්‍රේණිය ‘බී’
ධර්මා­ශෝක විද්‍යා­ලය, අම්බ­ල­න්ගොඩ

-------

Comments